මොරටුවේ වර්ෂාවත් සමඟ ඇතිවූ තද සුළඟකින් නිවාස කිහිපයකට හානිවී ඇත. මොරටුව ලක්ෂපතිය, රාවතාවත්ත ඇතුළු ග්‍රාම සේවා වසම් 4 ක නිවාස 100කට පමණ හා දේපළවලට මින් හානි සිදුවී ඇතැයිද කටුබැද්ද ප්‍රදේශයේදී පාරට අතු කඩා වැටීමෙන් ගමනාගමන කටයුතුවලටද බාධා ඇතිවූ බව පොලිසිය කියයි.
ට්‍රාන්ස්ෆෝමරයක් මතට ගසක් කඩා වැටීමෙන් මාර්ග අවහිරතාවයක් ද ඇතිවිය.
ඡායාරූප - ප්‍රසංග සිල්වා
ඡායාරූප- බිමල් ශ්‍යාමන් ජයසිංහ
වීඩියෝ දර්ශන - බිමල් ශ්‍යාමන් ජයසිංහ
ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.
දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ
ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi
කැනඩා රටේ රැකියා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි පහකට අධික ප්‍රමාණයක් වංචා කළේ ඇයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick) අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.
ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මොරටුවේ සුළං සැරවෙයි
මොහාන් Monday, 15 December 2014 09:16 AM
දැන් කාලගුණය ඉතා ඉක්මනින් වෙනස් වෙනවා.ජිවිත හානියක් නොවුන එක හොදයි.(හේ)
චානක. Monday, 15 December 2014 06:27 AM
තව සුළි සුළගක් එනවා ලබන 8 වෙනිදට පසුව ...එක එන්නේ රට යටත් කරගෙන සිටින ඒකාධිපති වියරුව විසිවෙලා යන්නයි...එම සුළි සුළගෙන් ජනතාවට දේපොළ වලට හානියක් නොවන නිසා අපි එය නම් කළා මෛත්‍රී සුළි සුළඟ කියා. (බ)
සමන් Tuesday, 16 December 2014 03:44 AM
චානක හීනෙන් බයවෙලා වගෙයි (නි)
චානක මධුසංඛ Tuesday, 16 December 2014 10:01 AM
චානකගෙ මෝඩ කතාව එක නියමයි (නි)