මොරටුව විශ්ව විද්‍යාලය සංවිධානය කරන මොරටුව ඉංජිනේරු පර්යේෂණ ජාත්‍යන්තර සමුළුව අප්‍රේල් 5 සහ 6 දෙදින පෙරවරු 9.00 සිට මොරටුව විශ්ව විද්‍යාලයීය සිවිල් ඉංජිනේරු සංකීර්ණයේදී පැවැත් වීමට යයි..
පුළුල් විෂය පරාසයක තාක්‍ෂණික සහ පර්යේෂණාත්මක දැනුම ලබාගැනීමට මේ සමුළුව උපකාරී වෙතියි ද විශ්වවිද්‍යාල ගණනාවක අධ්‍යයන සහ පර්යේෂණ ක්ෂේත‍්‍රයන්හි ප‍්‍රවීණයන් රාශියක් සහභාගිවීමට නියමිත යැයි ද කියති.
මහාචාර්ය මොන්ටේ කසිම්, මහාචාර්ය කරූ එස්සැල්ල, මහාචාර්ය ජගත් සමරබන්ධු සහ මහාචාර්ය සමන් හල්ගමුගේ යන මහත්වරු මෙම සමුළුවේ ප්‍රධාන කථිකයෝය.
ප‍්‍රධාන සමුළුවට අමතරව ඉංජිනේරු පර්යේෂණ ඒකකයේ සම්මන්ත‍්‍රණයක්ද පැවැත්වීමට නියමිතය. මොරටුව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය පර්යේෂණ කටයුතු වැඩිදියුණු කිරීම සහ ඊට මඟ පෙන්වීම මෙම සම්මන්ත‍්‍රණයේ මූලික අරමුණවේ.
මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පර්යේෂණ ඒකකය සහ මොරටුව විශ්ව විද්‍යාලයේ අයි.ඊ.ඊ.ඊ. (I.E.E.E) ශිෂ්‍ය කමිටුව මෙය සංවිධානය කරන අතර අයි.ඊ.ඊ.ඊ. (I.E.E.E) ශ්‍රී ලංකා සංසඳය, අයි.ඊ.ඊ.ඊ. (I.E.E.E) රොබෝ සහ ස්වයංකරණ සංගමය සහ අයි.ඊ.ඊ.ඊ. (I.E.E.E) බල ශක්ති කමිටුව විසින් තාක්‍ෂණික අනුග‍්‍රහය ලබාදේ. වැඩි විස්තර www.mercon.mrt.ac.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකs බවද සංවිධායකයෝ කියති.
අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ
ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ
ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල
පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මොරටු ඉංජිනේරු සමුළුවට ප්‍රවීණයෝ
රංජිත් Friday, 01 April 2016 06:39 AM
කරන්න යන හොඳ වැඩක්.(හේ)
ආසිරි Friday, 01 April 2016 06:40 AM
සුපිරි වැඩ කාරයෝ බොහොමයක් එළියේ.(හේ)