මොරටුව එගොඩඋයන සුනන්දෝපනන්ද විහාරාධිපති මැටිගැහතැන්නේ විමලවංශ හිමි කපා කොටා ඝාතනය කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින මොරටුව උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාරගේ ඇප අයදුම පානදුර මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය අද ප්‍රතික්ෂේප කළාය.
රජයේ නීතීඥ චමල්කා සමරසිංහ මහත්මිය පැවසුවේ සැකකරුට ඇප ලබාදීමට තමා විරුද්ධ වන බවයි.
සැකකරුට ඇප ලබා දුනහොත් සාක්කිකරුවනට බලපෑමක් විය හැකි බවත්, මොහු දේශපාලනඥයකු නිසා ඇප ලබා දුනහොත් මහජන කැළඹීමක් ඇති විය හැකි බවත් පැවසූ විනිසුරුවරිය මේ අවස්ථාවේ ඇප ලබා දිය නොහැකි බව ප්‍රකාශ කළාය.
2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ
පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර
රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මොරටු උප නගරාධිපතිට ඇප නෑ
පිටිගල Monday, 09 September 2013 07:03 PM
ඇප දෙන්න එපා. (නි)
රෝහණ Monday, 09 September 2013 01:17 PM
මෙවැනි අයට ඡන්දෙ දෙන මිනිසුන්ට මොලයක් කියලා දෙයක් නැද්ද මන්දා. අනික මෙවැනි මිනිස්සු ඡන්දෙට ඉදිරිපත් පක්ෂවල නායකයින් ඒ ගැන හිතන්නෙ නැද්ද? ඉස්සර දේශපාලකයින් එම අතින් උතුම් ය. අදටත් ගෞරවයෙන් සැළකිය යුතුය (නි)
උපාලි Monday, 09 September 2013 01:41 PM
නිවැරදි සහ නිර්භීත තීන්දුවක් දුන් විනිසුරු තුමියට මගේ ආචාරය. (ස)
සිල්වා Monday, 09 September 2013 03:07 PM
හොද තීරණයක්.(නදී)
ගුණේ Monday, 09 September 2013 04:17 PM
මොවුන්ට ඇප නෙවෙයි දිය යුත්තේ. පාප්ප වලට සීනි දමා ඇඟ පුරා තවරලා කූඹි ගොඩේ ගැට ගසා තිබිය යුතුයි. (ස)
වරුණ Monday, 09 September 2013 11:39 AM
අනිවාර්යෙන්ම පැමිණිල්ලේ ශාක්ෂි විමසා අවසන් වන තෙක් මොවුන් රිමාන්ඩ් භාරයේ තැබිය යුතුයි . නැත්තම් සාක්ෂි කාරයෝ දිවුරුම් ප්‍රකාශ මගින් සාක්කි ඉල්ලා අස්කර ගනී.(නදී)