IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


මොරටු උප පුරපතිට රැස්වීමට යන්න බැරිවේ

අද මාසික රැස්වීමට සහාභාගී වීමට හිරගෙදර සිට ආ මොරටුව උප පුරපති සුජිත් පුෂ්ප කුමාර පැය දෙකකට ආසන්න කාලයක බන්ධනාගාර රියේ හිරවී සිට දැඩි ආරක්ෂාව මධ්‍යයේ යළි ආපසු රැගෙන යනු ලැබීය. මහා සංඝරත්නය ඇතුළු මහජනයාගේ විරෝධය නිසා ඔහුට බන්ධනාගාර රියෙන් බැසීමට පවා නොහැකි විය.



අදහස් (0)

මොරටු උප පුරපතිට රැස්වීමට යන්න බැරිවේ

උපුල් Friday, 26 April 2013 11:43 AM

රිමාන්ඩ් එකේ ඉන්න මිනී මැරුම් සැකකරුවන් රටේ පාලනයට සම්බන්ධවීම මොන තරම් විහිලුවක්ද? ආයෙමත් පාරක් කතිරේ ගහන්න. (නදී)

:       0       0

රංචු Friday, 26 April 2013 05:18 PM

අපි කල්පනාවෙන් ඡන්දෙ දෙමු. ඕනෑම පක්ෂයකට වැඩි බලය හොඳ නැහැ (නි).

:       0       0

මොරටු වැසියෙක් Friday, 26 April 2013 11:51 AM

අපේ පුරපතිතුමා මොකද මේ ක‍රන්නේ? (නි)

:       0       0

ප්‍රදීපා Friday, 26 April 2013 11:52 AM

මොරටුවේ ජනතාවට කොන්ද පණ තිබීම ගැන සතුටු වෙනවා. කහවත්තේ ජනතාවත් මේ වගේ වුණා නම් කොච්චර හොඳද? එහෙනම් බියකින් සැකයකින් තොරව ජීවත් වේන්න තිබුනා. (නි)

:       0       0

සාල්ස් Friday, 26 April 2013 11:52 AM

අයියෝ රටකට ගිය කලක්! හැමතැනම හොරු. (නි)

:       0       0

අනුර Friday, 26 April 2013 11:55 AM

මොකටද එයාව රැස්වීමට ගෙන්වන්නේ ? (නි)

:       0       0

නන්ද හිමි Friday, 26 April 2013 05:31 PM

මිනි මැරුම් චෝදනාවලට හිරේ ඉන්න මිනිස්සුනට තැන දෙන්න හදනකොට මහජනයා මෙලෙස පෙළ ගැසීම සතුටක්. දූෂණය නැති කරන්න මිනිස්සු ඉදිරියට එන්න ඕනෑ. නගර සභා, පළාත් සභා, ප්‍රාදේශීය සභා මහා ආණ්ඩුව මේවයේ ඇමතිවරු කී දෙනෙක් ඉන්නවද? ඒත් දඹුල්ලේ කුණුවෙන එළවලු ටික රට පුරා බෙදා හරින්න වැඩපිළිවෙලක් නැහැ. ඔය සුදු අලි සේරම විසුරුවා පැරණි ගම් සභා පිහිටුවන්න. (නි)

:       0       0

බණ්ඩා Friday, 26 April 2013 05:38 PM

හිරේ ඉන්න ඕනෑ කෙනා මොකටද සබාවට ගෙනාවේ? (නි)

:       0       0

අමිත් Friday, 26 April 2013 12:00 PM

ඔය වගේ අයට රට පාලනය කරන්න දෙනවද? අනේ අපේ රටට ගිය කල! ගිනිසිලුව පැමිණේවා! ඔහොම යමුකෝ. දළදා හාමුදුරුවන්ගේම පිහිටයි! (නි)

:       0       0

ලංකා Friday, 26 April 2013 05:38 PM

බුදු සරනයි දෙවි පිහිටයි! (නි)

:       0       0

ලක්මාල් Friday, 26 April 2013 12:03 PM

දැන් කියන්න වෙන්නේ ඉස්සරහට 'හොරු සමග හෙළුවෙන් ජනතාව' කියලයි (නි)

:       0       0

ලසන්ත Friday, 26 April 2013 12:07 PM

හොදම වැඩේ. අනිත් අයත් පාඩමක් ඉගෙන ගත්තා නම් තමයි හොද (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Friday, 26 April 2013 06:08 PM

හසන්ත මහත්තයෝ, මේ තමා ආසියාවේ ආස්චර්ය. සුබ අනාගතයක් !(නදී)

:       0       0

සමන් Friday, 26 April 2013 12:20 PM

අහවලාටත් මෙහෙම කරන්න ඕනෑ නේද? (නි)

:       0       0

කළු Friday, 26 April 2013 12:21 PM

මේක බාරදෙන්න ඕනෑ කළුතර පොලිසියට . ඒ ගොල්ලෝ සියලු අපරාධ අහවරක් කරලා දැන් මල් විකුණන අයත් අල්ලනවා . (නි)

:       0       0

හේවාවිතාරණ Friday, 26 April 2013 12:24 PM

ලෝකයේ දියුණු රට වල රිමාන්ඩ් එකේ ඉන්න සැකකරුවන් උසාවියට හැර වෙන කිසිම තැනකට ගෙන යාම සපුරා තහනම්ය (නි)

:       0       0

චානක Friday, 26 April 2013 12:25 PM

මෙහෙම රටක ඇයි අපිට උපදින්න ලැ‍බුණේ? (නි)

:       0       0

ටෙඩී Friday, 26 April 2013 06:32 PM

ඇඟිල්ල උලුක් කරන කෙනත් උසවිට අපහාස කලා නේද?(නදී)

:       0       0

සෙන්තිල් Friday, 26 April 2013 12:26 PM

මේ අයගේ මුහුණුවල තියෙන්නේ මහා රෞද්‍ර බැල්මක් (නි)

:       0       0

සංජය Friday, 26 April 2013 12:28 PM

රිමාන්ඩ් එකේ ඉන්න මිනී මැරුම් සැකකරුවන් රටේ පාලනයට සම්බන්ධ වීම මොන තරම් විහිලුවක්ද? ආයෙමත් පාරක් කතිරේ ගහන්න. (නි)

:       0       0

ඇසල Friday, 26 April 2013 06:36 PM

හාමුදුරුවරුන්ව අවුස්සගන්න එපා. මුලු රටේම ජනතාව පිළිගන්න බුදු දහම රකින්න ඉන්න පිරිස. කොටියන්ට වැඩිය බලගතුයි, මුළු ජනතාවත් එක්ක පෙළගැසුනොත්. හැකි ඉක්මනින්න්ම පනතක් සම්මත කරගත්තොත් හොදයි, පොලිස් අත්අඩංගුවට පත්වෙන කිසිම දේශපාලුවෙකුට නීතියෙන් නිදහස් වනතුරු රජයේ ක්‍රියාකාරකම් වලට සම්බන්ද වෙන්න බැරි බවට. (නි)

:       0       0

වරුණ Friday, 26 April 2013 12:28 PM

බයවෙන්න දෙයක් නැහැ. හෙට අනිද්දට වෙන ඉතුරු ටික දන්නවනේ ? (නි)

:       0       0

සාදි Friday, 26 April 2013 06:54 PM

ඉතා හොදයි. ඔය මැතිසබේ ඉන්න ඔය වගේ අනෙක් අයට විරුද්ධවත් පාරට බහිනවා නම් ඉතාමත්ම හොදයි (නි)

:       0       0

දම්මි Friday, 26 April 2013 07:00 PM

මට නම් හිතෙන්නේ උල තියන්නම ඕනෑ කියලා (නි)

:       0       0

බුද්ධී Friday, 26 April 2013 12:48 PM

ඔය කව්රු කව්රුත් දැනගන්න ඕනෑ ජනතා බලය හමුවේ සියල්ල අසරණ වන බව (නි)

:       0       0

නිමල් Saturday, 27 April 2013 08:22 AM

බෞද්ධ හාමුදුරුවරු වෙනුවෙන් කතා කරන, ඒ වෙනුවෙන් මෙහි රැස්වූ සැමට ස්තුතිය සහ පින්. (නි)

:       0       0

දමයන්ත Friday, 26 April 2013 12:53 PM

බුදුන් වැඩි ශ්‍රී ලංකාව ශ්‍රී විෂ්ණු දෙවියෝ රකිත්වා! (නි)

:       0       0

ප්‍රසා Friday, 26 April 2013 12:57 PM

මේ හාමුදුරුවන්ට තර්ජනය කරන්නේ කාගේ ගෝලයෝද ? (නි)

:       0       0

අසේල Friday, 26 April 2013 07:18 PM

අර හාමුදුරුවන්ට ඇඟිල්ල දික් කරන කෙනාගේ ඇගිල්ල කපන්න හිතෙනවා මට. (නි)

:       0       0

අසේල Friday, 26 April 2013 07:25 PM

මොරටුවේ ජනතාවට මගේ ප්‍රණාමය! (නි)

:       0       0

උපුල් Friday, 26 April 2013 01:04 PM

සෙන්තිල්, ඇයි ඔයාට දුකද? (නි)

:       0       0

රන්දික Friday, 26 April 2013 01:15 PM

වැඩි වැඩියෙන් පාර්ලි මේන්තුවට ඉල්ලුම තියෙන්නේ මැරයන්ටයි කුඩුකාරයන්ටයි. ජනතාව පාරට බැහැලා හරි වැරදි කරුවන්ට දඩුවම් කරවා.ි එවිට ජනතාව අවුරුදු ගණනක් උසාවිවල රස්තියාදු වෙන්න ඕනේ නැහැ ?

:       0       0

හේමාල් Saturday, 27 April 2013 08:54 AM

හතරවෙනි ෆොටෝ එක හරිම සංවේදී. (අ)

:       0       0

උපුල් Friday, 26 April 2013 01:26 PM

රන්දික, මැරයෝ හෝ කුඩු මුදලාලිලා පාර්ලිමේන්තුවට වැටෙන්නේ අහසින් නෙවෙයිනේ. ජනතාවගේම කතිරෙන්. (නි)

:       0       0

පුංචි කුමාරිහාමි Thursday, 02 May 2013 12:07 PM

මොරටුව උප පුරපති සුජිත් පුෂ්ප කුමාර මුග්ධ මිනිසකු යැයි මම සිතමි. මිනිසුන් ඔහුට අකමැතියි. (අ)

:       0       0

සිල්වා Saturday, 27 April 2013 09:11 AM

කොන්ද කෙලින් තියාගෙන වැඩක් කරන්න පුළුවන් කොටසක් ඉන්න අපේ පුරවරයේ ජනතාවට මගේ ප්‍රණාමය! (නි)

:       0       0

මධූෂා Sunday, 28 April 2013 12:13 PM

මොනවා ගැනද දන්නෙ නැහැ සාකච්ඡාව ? (නි)

:       0       0

ලලිත් Friday, 26 April 2013 01:50 PM

නියමයි හාමුදුරුවෝ නැත්නම් අද රට ඉවරෙටම ඉවරයි. (නි)

:       0       0

සෑම් Friday, 26 April 2013 01:52 PM

කවුද මේ හාමුදුරුවරුන්ට අත උලුක්කරන්නේ? මෙහෙම ගියෝතින් මේ රටට යන කල දසාව මොකක්ද? (නි)

:       0       0

සමීර Friday, 03 May 2013 09:29 AM

ළගදීම අරුම පුදුම නඩු තීන්දුවක් ලැබේවි ඕකටත්. (නි)

:       0       0

මිනෝලි Saturday, 27 April 2013 10:18 AM

මෙන්න ලෝකේ උතුම්ම බෞද්ධ රටේ නීතිය හා සාමය. ත්‍රස්තවාදීන් මීට වැඩිය හොදයි බලාගෙන ගියාම. (නි)

:       0       0

තිලක් Friday, 26 April 2013 02:03 PM

මම මොකුත් නොකියමි (දී)

:       0       0

චින්තක Friday, 26 April 2013 02:04 PM

නිදහස් වීමේ ඉගියක්ද මන්දා ‍ මේක? (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 26 April 2013 02:05 PM

සංජය. පෝලිමේ ඉදලා කතිරේ ගහලා රට බාර දුන්නේ කාටද කියල දැන් තීරෙනවා නේද? මිනීමරු ප්‍රභාකරන්ට මේ තරම් විනාසයක් කරන්න ලැබුනේ නැහැ අවරුදු 30 කදීවත්. හරිම දුකයි රට ගැන.(නදී)

:       0       0

බණ්ඩා Friday, 26 April 2013 02:08 PM

ඔය වැරදි සියල්ලම නිවැරදි වෙනවා මේ හැමදේම සුන්ද්දූලිම වෙලා ගියා නම්. එහෙනම් අපිට දෙවියනේ කියලා සැනසිල්ලේ ඉන්න තිබුනා. (නි)

:       0       0

අප්පුහාමි Friday, 26 April 2013 02:19 PM

මීට පස්සේවත් ඡන්දයක් දෙනකොට රට අනාගත පරපුර ගැන හිතලා වැඩ කරන්න. (නි)

:       0       0

මොහොමඩ් Saturday, 27 April 2013 01:09 PM

මොරටුවේ ජනතාවට කොන්ද පණ තිබීම ගැන සතුටු වෙනවා. බෞද්ධ හාමුදුරුවරු වෙනුවෙන් කතා කරන, ඒ වෙනුවෙන් මෙහි රැස්වූ සැමට ස්තුතිය.ජන බලය ඉතා බලගතුයි. යමු ඉදිරියට. ජය වේවා! (නි)

:       0       0

අසංක Monday, 29 April 2013 03:30 PM

මොනවා වුණත් ලංකාවේ තියෙන නීතියට අපි හිස නවන්න ඕනෑ. හාමුදුරුවරු මෙහෙම වැඩ කරන්න කලින් ටිකක් හිතන්න ඕනෑ. මේ විදියට ගියොත් සාමාන්‍ය ජනතාවත් නීතිය අතට අරන් මේ රට නැවත අරාජික වෙන දිනය වැඩි ඈතක නොවන බව නම් පේනවා. (නි)

:       0       0

ලලිත් Friday, 26 April 2013 10:10 PM

ජයවේවා ....ජයවේවා ....

:       0       0

රනිල් Friday, 26 April 2013 10:24 PM

දැන් මීට තිබෙන එකම විසදුම නම් ඔය කලබල කරන අයව අල්ලලා බන්ධනාගාරගත කරලා ඇතුළේ ඉන්න නිදොස් පුරපතිතුමාව එලියට දැමීම කියලයි මට නම් හිතෙන්නේ (නි)

:       0       0

පින්තු Friday, 26 April 2013 02:55 PM

ඇයි එහෙනම් සරත් ෆොන්සේකා මහතාට පාර්ලිමේන්තුවට යන්න අවසර නැත්තේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

රත්නසිරි Friday, 26 April 2013 03:30 PM

දැනට මාස තුනත නිවාඩු ගන්න, මොරටුවේ අය මෙයාව සදාකාලයට දේශපාලනයේන් විශ්‍රාම ගන්වයිද? මම හිතන්නේ අපට පිස්සු.(නදී)

:       0       0

හේරත් Friday, 26 April 2013 11:52 PM

මොරටුවේ අරටු - නියමයි. කොට්ටෝරුවා කෙසෙල් ගහට ඇනලා. (නි)

:       0       0

හේරත් Saturday, 27 April 2013 12:20 AM

පින්වතුනි. ඊළඟ මොරටු නගර සබා රැස්වීම පැය දෙකකට වැඩි කාලයක් බන්ධනාගාර රියේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ පැවැත්වීමට තීරණය කළ බව වාර්තා වුණත් පුදුම වෙන්න කාරි නැහැ (නි)

:       0       0

සමන්ත Saturday, 27 April 2013 12:31 AM

ලංකාවේ සැබෑ රැස්වීමක් තිබුණොත් කඩු, කිනිසි, බෝම්බ ඇතුලත් වෙන්නම ඕනෑ. ඒවා තිබුණේ නැද්ද? (නි)

:       0       0

ලහිරු Friday, 26 April 2013 04:44 PM

ජන බලය ඉතා බලගතුයි. යමු ඉදිරියට. ජය වේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 206 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 627 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 264 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


’’ත්‍රිවීල් ගාස්තු අඩු කරන්න බෑ’’
2024 ඔක්තෝබර් මස 01 705 0

බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය


අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 2028 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 2303 0

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38485 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25341 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 906 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site