IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මොරටු උප පුරපති හිරෙන් රැස්වීමට

මොරටුව එගොඩඋයන සුනන්දෝපනන්දාරාමාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමි කපා කොටා ඝාතනය කිරීමට සැක පිට රිමාන්ඩ් බාරයේ සිටින මොරටුව උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර බන්ධනාගාර නිලධරයන්ගේ රැකවල් මධ්‍යයේ අද මාසික සභා රැස්වීමට පැමිණියේය.

පොලිසියේ විශාල පිරිසක් ද ආරක්ෂාවට යොදවනු ලැබ සිටිති.

මීට පෙරද සභා රැස්වීමට සහභාගීවීමට ඔහු පැමිණියත් විරෝධතා නිසා ඊට ඉඩ නොලැබිණි.

(ඡායාරූප සිරි මහබෙල්ලන)

(ඡායාරූප රේඛා තරංගනී ෆොන්සේකා)

(උප පුරපති මුලසුණට පැමිණ)

 



අදහස් (0)

මොරටු උප පුරපති හිරෙන් රැස්වීමට

දයා අළහකෝන් Thursday, 26 September 2013 10:58 AM

මේකත් තව විහිළුවක් වගෙයි අපිට (නි)

:       0       0

චමින්ද Friday, 27 September 2013 09:12 PM

අප රටේ ඇති නීතිය හා,, මා දැනට ජීවත් වන රටේ නීතිය හා සැසදීමේදී අහසට පොලව මෙනි; එම රටෙහි මරණ දඩුවම ක්‍රියාත්මක නොවේ.නමුත් පොලිසිය මගින් චෝදනා පත්‍රයක් සකස්කර උසාවියට සැකකරුවෙකු ඉදිරිපත් [පොලිසිය ආවට ගියාට චෝදනා ඉදිරිපත් නොකරඊ. සාක්ෂි එකතු කර, සමහරවිට සැකකරු දෙස මාස ගන්නන් විමසිල්ලෙන් සිටි .] නොකරඊ . සැකකරුවෙකු උසාවියට ඉදිරිපත් කලපසු ඔහුව බේරා ගැනීමට මොන තරම් දක්ස පෙරකදොරුවකුටවත් බැරිය. මේ රටේ නිතිය ක්‍රියාත්මක වන්නේ ඒ ආකාරයටය. (අ)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 26 September 2013 11:00 AM

රජයේ වේවා පුද්ගලික අංශයේ වේවා යම් චෝදනාවකට ලක් උනාම පරීක්ෂණ අනුව චෝදනාවෙන් නිදහස් වෙනකම් වැඩ තහනම් කරනවා ඕනම රැකියාවක.මෙයාලට මොකද මේක වලංගු නැත්තේ.මෙයාලත් කරන්නේ රජයෙන් වැටුපක් හා වරප්‍රසාද ලබන රැකියාවක් නේද මහජන සේවකයෝ කියලා කියා ගත්තට..මෙයාලා නැතුව සභාවක් ගෙනියන්නම බැරිද..මොනවද මේ විහිලු... (ස)

:       0       0

තරු Thursday, 26 September 2013 03:38 PM

'එහෙම කියන්න එපා. මෙයා දේසපාලකයෙක්. එයාට අයිතියක් තියෙනවා (අ)

:       0       0

සමන්ත Thursday, 26 September 2013 11:57 PM

කොන්දක් තියෙනවා නම් රැස්වීම් වලට එන්නේ නැතුව අස්වෙලා යන්න නම්බු තියාගෙන. ජනතාවට සේවය කරන්න හිරේ ඉදගෙන එන්න ඕනෑද (නි)

:       0       0

පිටිගල Friday, 27 September 2013 12:01 AM

මොකක්ද බොලේ මේ නීතිය? (නි)

:       0       0

ජනක Thursday, 26 September 2013 04:41 PM

සජිත් තමා ඉන්න හොඳම කෙනා.වෙන කවුද ඉන්නේ. (ස)

:       0       0

අරවින්ද Friday, 27 September 2013 01:48 AM

ඡන්දෙ දීපු අපියි මෝඩයෝ (නි)

:       0       0

රෝහණ Thursday, 26 September 2013 12:22 PM

මෙවැනි පුද්ගලයන්ට මෙවැනි අන්දමට හැසිරෙන්න දීම නීතියටත් අපහාසයක් අපේ රටේ සංස්කෘතියටත් අවනම්බුවක්. අපරාධකාරයන් වන අයට කොහොමද මහජනයා ගැන හෝ වෙන යම් මනුෂ්‍යන් ගැන ගෞරවනීය කැක්කුමක් තිබෙන්නේ. මේ වගේ අය තබාගෙන ඉන්න පක්ෂවල නායකයින් ඉස්සර ඉතිහාසයේ හිටපු එළාර රජ්ජුරුවෝ උදාහරණයකට ගන්න කියලා අපි කරුණාවෙන් ඉල්ලනවා. (ස)

:       0       0

ධර්මපාල Friday, 27 September 2013 02:29 AM

දැන් ලංකාවේ දේශපාලනයේ ඉන්න බහුතරයක් හොරු, මිනීමරුවෝ, කුඩු බිස්නස්කාරයෝ, සල්ලාලයෝ, හරක් හොරු,ගනිකා මඩම්වල හිමිකරුවෝ, කසිප්පු මුදලාලිලා, දේශද්‍රෝහියෝ, ජාතිද්‍රෝහියෝ සහ මේ හා සමාන අය. මේ අයගෙන් රටට ඇති යහපත මොකද්ද? දෙවියෝ ඉන්නවා නම් මේවා ගැන බලාගනිත්වා (නි)

:       0       0

මහසෙන් Friday, 27 September 2013 03:41 AM

මේ රටේ ( දැන් ) වෙන මේ පිස්සු වැඩ දැකලා මටත් බාගෙට පිස්සු වගේ. දෙපැත්තෙන්ම හිනා යනවා. (නි)

:       0       0

ඩීසීඩී Thursday, 26 September 2013 05:58 PM

මේකට තමයි කියන්නෙ ලංකාවෙ තියෙන්නෙ අමුතු නීතියක් කියලා (නි)

:       0       0

සත්‍යයා Friday, 27 September 2013 04:53 AM

කොයි ප්‍රසාදුත් අප්‍රසාද්ලා බවට පත්වෙන්නේ රටේ නැති නීතියක වලංගුභාවය ගැන කට දාන්න ගිහිල්ලා. මහා දවාලේ දෙනෝ දාහක් මැද ෂූට් කියලා මිනීමරපු අයගේ දුක සැප හොයලා බැලුවා නම් එතනින් එහාට වෙන මොන කතාද? අනේ කාලේ වනේ වාසේ! (නි)

:       0       0

අමිල කටුනායක Friday, 27 September 2013 05:05 AM

මීට කලිනුත් මෙවැනි සිද්ධි මම දැකලා තියෙනවා (නි)

:       0       0

දම් Thursday, 26 September 2013 01:03 PM

අනේ ඉතින් මෙයාලට ගිය රට... (ස)

:       0       0

මිනිපෙ Friday, 27 September 2013 07:58 AM

ඕඩර්..ඕඩර් උසාවිය නිශ්ෂබ්ද වන්න!.විත්තිකරු තවමත් සැකකරුවෙක් පමණයි. (නදී)

:       0       0

බණ්ඩා Thursday, 26 September 2013 07:19 PM

නුසුදුස්සන් පන්නමු (නි)

:       0       0

ද සිල්වා Thursday, 26 September 2013 01:38 PM

මේ නඩුව විභාග කරන්න මොකද මෙච්චර ප්‍රමාද? (නි)

:       0       0

පුබුදු Thursday, 26 September 2013 01:59 PM

හිර ගෙදර හිටපු බවක් නම් පෙනෙන්න නැහැ (නි)

:       0       0

මොහාන් Thursday, 26 September 2013 02:01 PM

මොහු සමග එකට සිටින අනිත් අය රෙදි ඇදගෙනද ඉන්නේ? (නි)

:       0       0

බන්දුල පෙරේරා Friday, 27 September 2013 08:58 AM

මේ සත්‍යා, මේ ලෝකෙට පහල වෙලා තියෙන්නේ මහින්ද මහත්තයා ජනාධිපති උනාට පස්සේ වගේ පෙන්නේ..ඇත්තටම වයස කීයද? පහුගිය ආණ්ඩු කාලවල් වල කොහෙද හිටියේ ..අපිනම් ඉතින් 70 දශකයේ ඉඳලා මේ දේසපාලන රටාව අත් විඳලා යම් දෙයක් ගැන බලන්නේ පහුගිය කාලවල් වල උණු දේවල් එක්ක සංසන්දනය කරලා ඒවාට සාපේක්ෂව..උතුරු මුදට වැලිවේරියේ මිනිස්සු අතුරුදන් කරවලා මිනී පා කරවපු මනුස්සයා.. එලිපිටම ගල් පැලෙන බේගල් ඇදබාන මනුස්සයා මේ රටේ නීතියක් ගැන අහනවා..අනේ සත්‍යයෝ නම වෙනස් කර ගනින් බං..නම දැක්කමත් දැන් හිනහා යනවා වැලිවේරියේ කතාවෙන් පස්සේ.. (ස)

:       0       0

ලුම්බිණි Thursday, 26 September 2013 09:57 AM

මේ වගේ දේ වලදී මේ අය නඩුව ඉවර වෙනකම් සභා රැස්වීම් වලට එන එක නවතාලන්න නීති සම්පාදනය කල යුතුයි. නැත්නම් මේක විහිළුවක් වෙනවා. (ස)

:       0       0

ඇසළ Thursday, 26 September 2013 10:01 AM

ලෝකයාම හිනස්සන වැඩ. මේ වගේ මැරයොත් එක්ක ඉඳගන්න අයටත් ලැජ්ජාවක් නැහැ. මැරයන්ට කොහොමත් ලැජ්ජාවක් නැහැ. (ස)

:       0       0

මධුශංක Friday, 27 September 2013 09:31 AM

මේක ලොකු වැරදීමක ප්‍රතිපලයක්. හෙට අනිද්දා ඇත්ත එලිවේවි. (ස)

:       0       0

රත්න Thursday, 26 September 2013 02:37 PM

එහෙම කියන්න එපා. මෙයා දේසපාලකයෙක්. එයාට අයිතියක් තියෙනවා මිනී මරන්න. (ස)

:       0       0

ප්‍රසාද් Thursday, 26 September 2013 10:16 AM

කෙනෙක් වැරදිකරු වෙනතුරු නිතිය ඉදිරියේ ඔහු නිවැරදි කරුවෙක් එම අයිතිය සැමට තිබිය යුතුයි (අ)

:       0       0

කඩවත හේමසාර හිමි Thursday, 26 September 2013 10:16 AM

මේවගේ අය මොකටද රැස්වීම් වලට .? (අ)

:       0       0

ධම්ම Thursday, 26 September 2013 10:18 AM

රිමාන්ඩ් භාරයේ හිටියත් බලන්න ජනතාවට සේවය කරන්න තියෙන උවමනාව. මොරටු ජනතාව නම් හැබෑම වාසනාවන්තයෝ. (අ)

:       0       0

තරංග - අබුඩාබි Thursday, 26 September 2013 10:25 AM

අනේ මගේ කට.." මෙච්චරයි අඩු (ස)

:       0       0

රනා Thursday, 26 September 2013 10:28 AM

බුද්ධ දේශයේ බුදු පුතෙක් ආනන්තරීය පාප කර්මයක් කරලා .රට හදන පුටුවක වාඩිවෙලා .මටම ටොක්කක් ඇන ගන්න හිතෙනවා. (ස)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 26 September 2013 10:34 AM

රිමාන්ඩ් බන්ධනාගාරේ හෝ හිරේ හෝ දමන්නේ සමාජයේ නොසිටිය යුතු තැනකට කෙනෙක් පත් වූ විටය. එවැනි පුද්ගලයෙක් පුරවැසියා නියෝජනය කෙරෙන පුරහල් රැස්වීමකට සහභාගීවීමට නෛතිකව වාරණ යෙදිය යුතුය. (ස)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 26 September 2013 09:28 PM

බන්දුල පෙරේරා.හීනයක්වත් දැකලද නැගිට්ටේ?නැත්නම් උතුර දකුණ මාරු වුණාවද්ද? (නි)

:       0       0

පද්මිණි Thursday, 26 September 2013 10:44 AM

අර නිල ඇඳුම ඇදගෙන ඉන්න අයගේ කොඳු කඩලා බව පේනවා. ඇකිලිලා ඉන්න හැටියෙන්ම. මේක තෙවරක් බුදුන් වැඩි දේශයයි. (ස)

:       0       0

රත්නායක ආරච්චිගේ Friday, 27 September 2013 09:56 AM

මේ ශ්‍රේෂ්ඨ උත්තමයා නගර සබාවේ සිටියයුතු පුද්ගලයකු නොවේ,කෙසේ හෝ පාර්ලිමේන්තු යවමු,සුබ අනාගතයක්!(නි)

:       0       0

අනුරශාන්ත Thursday, 26 September 2013 10:49 AM

මේ වගේ දේව දත්තයින් ජනතාව අතරට එනවා දකින්න තරම් අපේ ඇස් පව් කරලා තියෙන හැටියක්... (ස)

:       0       0

මිනිපෙ Thursday, 26 September 2013 09:37 PM

මෙයා තාම සැකකරුවෙක් පමණයි. (නි)

:       0       0

කුසුම් Thursday, 26 September 2013 09:39 PM

ආ...මේක සුළු මිනීමැරුම් කේස් එකක්නේ.... (නි)

:       0       0

විජේ Thursday, 26 September 2013 10:58 AM

ප්‍රසාද්, ඔවුන් කොහොමද අහිංසක වෙන්නේ? නීතිය විහිලුවට ගිහින්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 486 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 589 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 1980 2

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1517 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1474 3

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1677 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24638 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23335 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 381 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site