IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


මොරටු තාක්ෂණ සිසු දෙන්නා යළි රිමාන්ඩ්

මොරටුව විශ්ව විද්‍යාලයයේ පසුගිය දා පහරදීම සම්බන්ධයෙන් මොරටු ජාතික තාක්ෂණ උසස් අධ්‍යාපන ආයතනයේ සිසුන් දෙදෙනා ලබන 28 දින දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස මොරටුව  ප්‍රධාන මහේස්ත්‍රාත් බී.ඒ.ආර් සෝමසිංහ මහතා නියෝග කෙළේය. තාක්ෂණික අධ්‍යාපන ආයතනයේ ගිහාන් මංජුල සහ රොෂාන් දසනායක එම දෙදෙනාය.



අදහස් (0)

මොරටු තාක්ෂණ සිසු දෙන්නා යළි රිමාන්ඩ්

ෂ්‍යාම් Wednesday, 23 January 2013 10:22 PM

මෙම ගැටලුව ආරම්භ කළ අයටත් දඩුවම් දෙන්න ඕනෑ. (නි)

:       0       0

ලලිත් කටාර් Wednesday, 23 January 2013 11:37 AM

ශිෂ්‍යයන් වශයෙන් පිළිගන්න බැහැ මේගොල්ලන්ව.. පුරප්පාඩු වූ අලුගෝසු තනතුරට මේගොල්ලන්ට දුන්නොත් මොද?(නු)

:       0       0

නිරෝෂා Wednesday, 23 January 2013 10:52 PM

තුෂාර, ඔයාලගෙ ගමේ තියෙන ඩිප්ලොමා කඩ වලින් එළියට එන අයත් එක්කත් ඔයාලට ළඟදිම ගහ ගන්න වෙයි. මොකද ඒ ගොල්ලොත් කියයි ඔයාලට වඩා ඒ අයට දැනුම තියෙනවා කියලා. කයිය පමණක් ඇති ඔයාලා වැඩක් කරන්නෙ නැහැනෙ. ඒ වගේම ඔයාලා ගමේ බාසුන්නැහේලා එක්ක දැනටම ගහගෙන තියෙන්න ඕනෑ. මොකද එයාලා හැමදාම කියන්නෙ ඉන්ජිනේරු මහත්තයලට බදාමෙ පදම කියලා දෙන්නෙ එයාලා කියලනෙ. (නි)

:       0       0

තුෂාර Wednesday, 23 January 2013 04:49 PM

ඩිප්ලෝමා කෝස් ඕනෑ තැනක කරන්න පුළුවන්. අපේ ගමෙත් ඩිප්ලෝමා කඩ තියෙනවා.මේ තාක්ෂණ කෝස් එක මොරටුව විශ්ව විද්‍යාලයේ තියන එක තමයි වැරැද්ද. මේක වෙන පොඩි තැනකට ගෙනිච්චා නම් ප්‍රශ්නේ ඉවරයි. (නි)

:       0       0

සුරියප්පෙරුම Wednesday, 23 January 2013 11:23 PM

ඔතන මුලින් තිබුනේ එන්.ඩී.ටී. එක බව හැබෑව. ඉතින් එහෙමෙයි කියලා එයාලට ඒක ලියලා දීලා තියෙනවද? (නි)

:       0       0

සුමුදු Wednesday, 23 January 2013 04:56 PM

https://www.facebook.com/ndt.sisuwek මේක බලලාවත් ඇත්ත තේරුම් ගන්න බලන්න. (නි)

:       0       0

පනාගොඩ Wednesday, 23 January 2013 04:57 PM

කඩු රැගෙන පැමිණියාට මිනීමැරුම් චෝදනා ගොනුකරන්න බැරිද? (නි)

:       0       0

රෝගුස් Wednesday, 23 January 2013 11:55 AM

ඔය වගේ මිනි මරුවන්ට රජ කාලේ දඩුවම් දෙන්න ඕන..... (ස)

:       0       0

ප්‍රේමසිරි Wednesday, 23 January 2013 11:42 PM

මේ අයව පුනරුත්තාපනය කර අනාගතය වෙනුවෙන් භාරදෙන්න. (නි)

:       0       0

පන්කජ Wednesday, 23 January 2013 05:03 PM

අනෙක් ළමයින්ටත් ආදර්ශයක් වෙන්න මේ අයට දැඩි දඩුවම් දෙන්න. (නි)

:       0       0

අලී Wednesday, 23 January 2013 11:48 PM

මේ අයට නිසි දඩුවම් දී ශිෂ්‍ය සමාජය ආරක්ෂා කළයුතුයි. (නි)

:       0       0

කුමාර් Wednesday, 23 January 2013 12:20 PM

ඔවුන්ට විශ්ව විද්‍යාල භූමිය ගැළපෙන්නෙ නැහැ. (නි)

:       0       0

පිටිගල Wednesday, 23 January 2013 12:31 PM

මෙවැනි කඩාකප්පල් කාරීන්ට නිසි දඩුවම් දි රටේ අනාගතය රැකගන්න (ස)

:       0       0

තරූ Wednesday, 23 January 2013 12:41 PM

මෝඩ කතා කියන්න එපා රෝගුස් ඇත්ත දන්නේ නැතුව.. (ස)

:       0       0

නලීන් Thursday, 24 January 2013 01:57 AM

එන්.ඩී.ටී. මල්ලිලාටත්, බී.එස්.සී. අයියලාටත් නොතේරේද මේ ජීවිත‍යේ අරුත? (නි)

:       0       0

දෝහා Wednesday, 23 January 2013 12:57 PM

ඇත්තටම අපි දන්නෙ ප්‍රශ්නේ එක පැත්තක් ගැන විතරයිනේ. (නි)

:       0       0

පනාගොඩ Wednesday, 23 January 2013 12:56 PM

මේ චණ්ඩින්ව යවන්න තියෙන්නේ වැලිකඩට. (නි)

:       0       0

වෑබඩ Wednesday, 23 January 2013 01:01 PM

ඇත්ත තිත්තයි. කලින් (2013-01-01) ඉංජිනේරු ශිෂ්‍යයන් කරපු වැරදි වලට දඬුවම් නොදුන්න විශ්ව විද්‍යාල පරිපාලනය තමයි මේකට වග කියන්න ඕන. (ස)

:       0       0

නිර්මලා Wednesday, 23 January 2013 06:32 PM

මේ දේවල් යළි අනාගතයට ඇති නොවෙන්න නම් මොවුන්ට උපරිම දඩුවම් දියයුතුයි. (නි)

:       0       0

චාමර Wednesday, 23 January 2013 01:39 PM

ඉංජිනේරු ශිෂ්‍යයන් කරපු වැරදි වලට දඬුවම් නොදුන්න විශ්ව විද්‍යාල පරිපාලනය තමයි මේකට වග කියන්න ඕනෑ. (නි)

:       0       0

අසිත Wednesday, 23 January 2013 06:47 PM

ඩිප්ලෝමා විතරක් නෙමේ උපාධි පාඨමාලා වුණත් හැම තැනම තියෙනවා දැන්. එකම සරසවියේ ඕනෑ තරම් දෙකම දෙන අවස්ථා තියෙනවා. සමහරුන්ගේ තියෙන මහන්තත්ත්වකම තමයි අදහස් වලින් පෙනෙන්නේ. ඔය මැට්ටෝ දැන ගන්න ඕනෑ එන්.ඩී.ටී. තමයි මොරටුවේ මුලාරම්භය කියලා. (නි)

:       0       0

ඉෂාන් Wednesday, 23 January 2013 06:48 PM

01-01-2013 වෙනිදා වුණ සිදුවීමෙන් ඉන්ජිනේරු සිසුන් වීරයෝ බවට පත් වුණා. අද ඔවුන් එහි ප්‍රති ප්‍රහාරයට මුහුණ දීලත් වීරයෝ බවට පත් වෙලා. (නි)

:       0       0

ලංකා Wednesday, 23 January 2013 06:51 PM

මේ දෙන්නාට පමණක් නොව කලින් මැර ප්‍රහාරයට සහභාගි වු වැදගත් කියාගන්නා බීඑස්සී ඉන්ජිනේරු අයටත් දඩුවම් ලබාදිය යුතුයි. (නි)

:       0       0

එන්.ඩී.ටී. සිසුවෙක් Wednesday, 23 January 2013 06:56 PM

අපේම විශ්ව විද්‍යාලයට පසුව ඇවිත් අපිටම තලන, අපව එළවන්න කුමන්ත්‍රන කරන ඉංජිනේරු ශිෂ්‍යයන්ගේ වැරදි කාටවත් පෙනෙන්නේ නැති අරුමය කිමද?? (නි)

:       0       0

ටිරාන් Wednesday, 23 January 2013 06:59 PM

තුෂාරගේ අදහස් වලින්ම ගමේ ඩිප්ලෝමා කඩේකටවත් ගිහින් නැති බව පෙනෙනවා. (නි)

:       0       0

කසුන් Wednesday, 23 January 2013 02:02 PM

01-01-2013 වෙනිදා ඉන්ජිනේරු සිසුන් තාක්ෂණ සිසුන් ට සිදු කල මිලේච්ච පහර දීම ගැන කව්රුවත් කතා නැහැ ..... එදා ඔවුන් පහර දීල වීරයෝ බවට පත් උනා ...අද ඔවුන් එහි ප්‍රති ප්‍රහාරයට මුහුණ දීලත් වීරයෝ බවට පත් වෙලා.... ඒ වරද නිවැරදි කරොත් හොදයි .... (ස)

:       0       0

කසුන් Wednesday, 23 January 2013 02:08 PM

01-01-2013 වෙනිදා ඉන්ජිනේරු සිසුන් තාක්ෂණ සිසුන්ට සිදු කළ මිලේච්ච පහර දීම ගැන කවුරුවත් කතා නැහැ. එදා ඔවුන් පහර දීලා වීරයෝ බවට පත් වුණා. අද ඔවුන් එහි ප්‍රති ප්‍රහාරයට මුහුණ දීලත් වීරයෝ බවට පත් වෙලා. (නි)

:       0       0

සනා Thursday, 24 January 2013 09:01 AM

මිනීමරුවන් එලවා දමන්න (ස)

:       0       0

සද්ධා Wednesday, 23 January 2013 02:18 PM

හිරේ නෙවෙයි දාන්න ඕන මේ දෙන්නාව!!!! (ස)

:       0       0

ගලබඩ Wednesday, 23 January 2013 02:19 PM

මේ අය යවන්න තියෙන්නේ වැලිකඩ පුනුරුත්ථාපන කඳවුරට , විශ්ව විද්‍යාල වලට නෙමෙයි (ස)

:       0       0

කැලුම් Thursday, 24 January 2013 09:05 AM

නිරෝෂා ගැන මම දුක් වෙනවා ඒ වගේ ම සන්තෝෂයි අදහස් වල ට. බදාම අනන විදිහ ඉංජිනේරු උපාධිය ට අවශ්‍ය නැහැ. එක උගන්වන්න ඕනා NDT වගේ ඩිප්ලෝමා කෝස් වලදියි. වැඩේ වෙලා තියෙන්නේ බදාම අන්න ඕන කෙනා ඉංජිනේරු වැඩ කරන්න යනවා නේ. අපි නම් මේක ට කියන්නේ හීනමානය කියලා.(ස)

:       0       0

තරු Wednesday, 23 January 2013 02:22 PM

එන්.ඩී.ටී. සිසුන් එහෙම පහර දෙන්න ඇත්තේ හේතුවක් ඇතුවයි. (නි)

:       0       0

සමන් කුමාර Wednesday, 23 January 2013 07:39 PM

වහාම එන්.ඩී.ටී. එක මොරටු සරසවියෙන් ඉවත්කරන්න. (නි)

:       0       0

නෙත්මි ද අල්විස් Wednesday, 23 January 2013 07:41 PM

යාන්තම් තුන් වාරයක් විභාගෙ කරලා එස්-3 ක් අරගෙන එන්.ඩී.ටී. ඩිප්ලෝමා වලට ඇවිත් සහතිකයක් අරන් එළියට බසින පිරිසක් විසින් එල්ල කරන ලද ප්‍රහාරය තදින්ම හෙලා දකිමි. (නි)

:       0       0

ධම්මික Wednesday, 23 January 2013 07:45 PM

එන්.ඩී.ටී. සිසුන්ට දැඩි දඩුවම් ලබාදී මොරටුව විශ්ව විද්‍යාලයෙන් පිටත ඔවුන්ගේ ආයතනය පිහිටුවිය යුතුය. (නි)

:       0       0

ෂ්‍යාමි Wednesday, 23 January 2013 02:41 PM

එයාලා හිතාගෙන ඉන්නේ එයාලා ඉන්ජිනේරුවෝ නිසා අනෙක් අය ගැන පහත් විදියටයි. (නි)

:       0       0

කිවි Thursday, 24 January 2013 09:38 AM

අනාගත ඉංජිනේරුවෝ වර්තමාන මැරයෝ..!(නු)

:       0       0

සංජීව Wednesday, 23 January 2013 02:49 PM

කසුන්, මෝඩ කතා නොකියා උපාධිය අරගෙන ඉක්මණින් එළියට එන්න බලනවා. (නි)

:       0       0

ලාලිත Wednesday, 23 January 2013 08:07 PM

එන්.ඩී.ටී. අයගේ හීනමානය නිසයි මේ ඔක්කොම. (නි)

:       0       0

රුවන් Wednesday, 23 January 2013 08:13 PM

අපිට කාවවත් එළවන්න කුමන්ත්‍රණ කරන්න අවශ්‍ය නැහැ. මොරටුව තාක්ෂණ ආයතනයට ඇතුල්වන ඕනෑම ශිෂයෙක් ගිවිසුමකට අත්සන් කරනවා ඕනෑම වෙලාවක මොරටුව සරසවි භූමියෙන් යන්න කැමතියි කියලා. එයාලා යන්න අකමැති නම් අපිව යවන්න. අපි කැමතියි ඕනෑම තැනකට යන්න, මොකද ඒක අපිට ප්‍රශ්නයක් නොවන්නේ අපි අනුන්ගේ පහනෙන් එළිය බලන පිරිසක් නොවන නිසා. අපි හෙට බින්තැන්නට යැවුවත් අපි බය නැහැ. එදාට බින්තැන්න විශ්වවිද්‍යාලය ලංකාවේ හොදම විශ්වවිද්‍යාලය බවට පත් කරන එක අපිට මහා ලොකු දෙයක් නෙමෙයි.එදාට මොරටුව තාක්ෂණ ආයතනයේ අයට නම් තමාගේ නියම තත්වය තේරෙයි . (නි)

:       0       0

රුවන් Wednesday, 23 January 2013 02:54 PM

2013-01-01 දා සිද්ධ වෙච්ච දේ ගැන නම් කාටවත්ම මතක නැහැ වගෙයි. (නි)

:       0       0

චින්තක Wednesday, 23 January 2013 08:17 PM

පසුගිය දින මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු සිසුන්ට සිදු කරන ලද මිලේච්ච පහරදීම සම්බන්ධව සිදු කරන ලද පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වූ පරිදි මෙම පහරදීමට සම්බන්ධ වූ බහුතරයක් පිරිස මීට වසර ගණනකට පෙර එන්.ඩී.ටී. පාඨමාලාව හදාරා විශ්වවිද්‍යාලයෙන් පිට වූ සිසුන් වේ. මෙමගින් තහවුරු කරන ප්‍රධාන කරුණ නම්, වර්තමානයේ අප රටට අවැසි වැදගත් වෘත්තිකයන් පිරිසක් මෙම පාඨමාලාව හරහා බිහි නොවන බවය (නි)

:       0       0

රන්දිමාල් Thursday, 24 January 2013 10:15 AM

මානසික ආබාධ සහිත අයවලුන් පුනරුත්තපනය කර දැයේ දරුවන්ගේ වටිනා ජීවිත සුරක්ශිත කල යුතුයි. මිනිමරුවන් සියලු දෙනා ජීවිතාන්තය දක්වා සිර දඩුවමකට ලක් කල යුතුයි. (ස)

:       0       0

නිවුටන් Wednesday, 23 January 2013 08:25 PM

මෙම මැර ප්‍රහාරයට සහභාගි වූ සියල්ලන්ටම උපරිම දඩුවම් දියයුතුයි. (නි)

:       0       0

නිවුටන් Wednesday, 23 January 2013 08:34 PM

මේක බලලාවත් ඇත්ත තේරුම් ගන්න බලන්න: http://www.gossip9.com/2013/01/blog-post_6091.html#more මේ දේවල් යළි අනාගතයට ඇති නොවෙන්න නම් මොවුන්ට උපරිම දඩුවම් දියයුතුයි. (නි)

:       0       0

සරත් Wednesday, 23 January 2013 08:36 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

ඉෂාන් Friday, 25 January 2013 12:56 PM

මේ දෙන්නාට පමණක් නොව කලින් මැර ප්‍රහාරයට සහභාගි වු වැදගත් කියාගන්නා බීඑස්සී ඉන්ජිනේරු අයටත් දඩුවම් ලබාදිය යුතුයි (නි)

:       0       0

අසිත Friday, 25 January 2013 12:57 PM

ඩිප්ලෝමා විතරක් නෙමේ උපාධි පාඨමාලා වුණත් හැම තැනම තියෙනවා දැන්. එකම සරසවියේ ඕනෑ තරම් දෙකම දෙන අවස්ථා තියෙනවා. සමහරුන්ගේ තියෙන මහන්තත්ත්වකම තමයි අදහස් වලින් පෙනෙන්නේ. ඔය මැට්ටෝ දැන ගන්න ඕනෑ එන්.ඩී.ටී. තමයි මොරටුවේ මුලාරම්භය කියලා (නි)

:       0       0

රුවන් Friday, 25 January 2013 12:57 PM

ලෝක පුජිත එම්.අයි.ටී. ආයතනයත් පටන්ගත්තෙ ටෙක්එකක් විදියට තමයි. එතන තවමත් මේ හැම අංශයක්ම තියනවා. බීඑස්සී, එන්ඩීටී විතරක් නෙමෙයි කෙටි පාඨමාලා වුණත් මොරටුවේ කරන්න ඕනෑ, ජාතියට තාක්ෂණය සපයන අනර්ඝ ආයතනයක් විදියට. මුලික ප්‍රශ්නය මේ සිසුන් දෙගොල්ලටම අවශ්‍ය පහසුකම් බෙදා ගන්න පුළුවන් විදියට මෙතනම තියනවද කියන එකයි. (නි)

:       0       0

මාලි Friday, 25 January 2013 12:58 PM

දැන් ඔය ඉංජිනේරු මල්ලිලා 31 රෑ එන්.ඩී.ටී. අයට ගල් වලින් ගහන්න ඇත්තේ හෙණ පරිස්සමට ඔලුවෙන් පහළ ටාගට් කරලා වෙන්නැති නේ... (නි)

:       0       0

මාලි Friday, 25 January 2013 12:59 PM

මොකද්ද මේ "එස් 3 " කථාව.අනිත් හැම සරසවියට වගේම ඉන්ජිනියරින් වලටත් අවශ්‍ය අවම සුදුසුකම එස් 3 ම නෙමේද? (නි)

:       0       0

රුවන් Wednesday, 23 January 2013 08:50 PM

බයිසිකලයක හා මිනිස් ජීවිතයක වටිනාකම අතර වෙනස හදුනාගැනීමට තරම් වත් මොලයක් ඇති පිරිසක් ඊළග වතාවෙවත් එන්.ඩී.ටී. එකට ගන්නවා නම් හොඳයි. (නි)

:       0       0

ලංකා Wednesday, 23 January 2013 08:52 PM

1). මිනී මැරීමට තැත් කිරීම. 2). බරපතල තුවාල සිදු කිරීම. 3). සංවිධානාත්මකව රාජ්‍ය දේපලවලට හානි කිරීම. කියලා කියන්නෙ බරපතල දඬුවම් ලැබිය හැකි වැරදි. ඒවාට අනුබල දීම, ඒවා අනුමත වන පරිදි හැසිරීම හෝ අදහස් දැක්වීම මගිනුත් ඒ චූදිතයන්ට කිසිදු සෙතක් සිදුවන්නේ නැහැ. ලැබිය හැකි දඬුවම් මොනවද කියලා ඔබතුමාලා පොඩ්ඩක් හොයලා තියාගන්න. හැබැයි දැන් ප්‍රමාදයි. ඒක නිසා තවත් වීරයො වෙන්න හදන්නෙ නැතුව ටිකක් පැත්තකට වෙලා හිටියොත් හොඳයි. (නි)

:       0       0

රුවන් Wednesday, 23 January 2013 09:00 PM

විශ්ව විද්‍යාල තියෙන්නේ උපාධි දෙන්න මිසක් ඩිප්ලෝමා දෙන්න නෙමයි. (නි)

:       0       0

බොස් Wednesday, 23 January 2013 03:47 PM

මේ දෙන්නාට පමණක් නොව මෙම මැර ප්‍රහාරයට සහභාගි වූ සියල්ලන්ටම දඩුවම් ලබාදිය යුතුයි. (නි)

:       0       0

නිවුටන් Wednesday, 23 January 2013 03:49 PM

එක පැත්තක වැරදි පමණක් පෙනීම සහ එක පැත්තක වැරදි වලට විතරක් දඩුවම් කිරීම දැන් අපේ රටට ආවේණික ලක්ෂණයක් වෙලා වගෙ‍යි. (නි)

:       0       0

නිවුටන් Wednesday, 23 January 2013 03:50 PM

මෙම දෙදෙනා රිමාන්ඩ් කරන්න ක්‍රියාත්මක වුණු නීතියම ඇයි ‍බයිසිකලය කුඩු කරපු දෙදෙනාටත් ක්‍රියාත්මක නොවෙන්නේ? (නි)

:       0       0

මාධව Wednesday, 23 January 2013 09:27 PM

මේකට මූලික හේතුව වෙන්නේ බී.එස්.සී. සිසුන්ගේ අධි මානසිකත්වයයි. (නි)

:       0       0

කෝලිත Friday, 25 January 2013 01:51 PM

ලංකවේ ඉන්න ඉන්ජිනේරුවෝ කවදද ඩිසයින් කරන්නේ? එයාලා 99%ක්ම කරන්නේ ඇණ තද කරන වගේ වැඩ. (නි)

:       0       0

හීං බණ්ඩා Thursday, 24 January 2013 06:27 PM

මම මේ නොදන්නා කමටයි අහන්නේ මහත්තයෝ. ඔය ඇන්.ඩී.ටී. එක ඔතනින් අහක් කොරා නම් ඉවරයිනේ ඕන්. එතකොට අපිට ආයෙත් මේ වගේ කතා අහන්න ලැබෙන එකක් නැහැ නොවැ ඉස්සරහට. හොඳම පිළියම ඒක නොවෙයිද? වරද කාගේදැයි කියලා හොයනවට වඩා හොඳම පිළියම ඇන්.ඩී.ටී. ඒක ඔතනින් අහක් කොරණ ඒක නොවැ. (නි)

:       0       0

අශාන්ත Wednesday, 23 January 2013 09:43 PM

එන්.ඩී.ටී. අය ගහන්න ගහන්න නැගිටිනවා මිසක් කවදාවත් වැටෙන්නෙ නැහැ. (නි)

:       0       0

සුරියප්පෙරුම Wednesday, 23 January 2013 09:59 PM

බලන්න හසන්ත මහත්තයෝ, අපේ මොරටුවේ ඉංජිනේරු උන්නැහේලාගේ ආශ්චර්යය. අර අහිංසක ළමයින්ට ගැහුවත් වීරයෝ , ගුටිකෑවත් වීරයෝ. බලන්න හසන්ත පුතේ, අපුරුව ඈ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
2024 ඔක්තෝබර් මස 05 4230 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම


මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 392 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1562 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 3037 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 127 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 3002 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39010 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25548 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 313 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1060 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 375 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site