IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


මොරටු දෙන්නාගේ සිරුරු ගෙනියන්න තැනක් නෑ

බණ්ඩාරගම පාළු පාරක වෙඩි තබා මරා දමා සිටි සුජීව ගුණරත්න (39) චන්දිම නුවන්රත්න (29) හිසට වෙඩි වැදීමෙන් මරණයට පත්වී ඇතැයි කළුතර අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර එන් එල් එල් ජයසිංහ මහතා  කියයි.

මොරටුව සුනන්දෝපනන්දාරාමාධිපති හිමියන් ඝාතනය සම්බන්ධයෙන් ඔවුන් සැකකර බව පොලීසිය පවසයි.

ඔවුන් පදිංචිව සිටි ගෙවල් ගිනි තබා වනසා ඇති හෙයින් සිරුරු ගෙන යෑමට තැනක් නැතැයි නෑයෝ පොලීසියට කීහ.

සිරුරු කළුතරින් එහාට නෙගෙනෙන ලෙස තර්ජනය කර ඇතැයි ද නෑයෝ කීහ.

මේ සිරුරු නාගොඩ ඇටවිලවත්ත සුසාන භූමියේදී බදාදා (6) මිහිදන් කිරීමට නියමිතය.

 



අදහස් (0)

මොරටු දෙන්නාගේ සිරුරු ගෙනියන්න තැනක් නෑ

ප්‍රසන්න Wednesday, 06 February 2013 04:13 PM

දරුවන්ට හරි මග පෙන්නුවේ නැතිවුණහම දෙමාපිටන්ට මේ ඉරණම අත්වෙනවා (ස)

:       0       0

රත්නායක Wednesday, 06 February 2013 10:56 AM

දේශපාලකයින්ට වැඩ කරන අපරාදකාරයින්ට කවදත් වෙන්නේ ඔය ටික තමයි.(නදී)

:       0       0

දිසානායක Monday, 11 February 2013 08:11 PM

කුමාරට කියන්න මේ දෙන්නගේ මල සිරුරු එයාගේ ගෙදර ගිනියන්න කියලා.(නදී)

:       0       0

ඩයස් Thursday, 07 February 2013 04:39 AM

ඈයි උපනගරාධි පති තුමාගේ නිවසට ගෙනියන්න අපහසුද?(නදී)

:       0       0

දිසානායක Monday, 11 February 2013 08:13 PM

මුතුකුඩ, මැරුණ කෙනාගෙන් ඔයත් ජරාව කෑවද?(නදී)

:       0       0

දිසානායක Monday, 11 February 2013 08:17 PM

අපි අසරණ වෙලා වගේ දැනෙනවා බුදු හාමුදුරුවනේ!(නදී)

:       0       0

දිසානායක Monday, 11 February 2013 08:17 PM

අපි අසරන වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ.(නදී)

:       0       0

සුසන්ත Wednesday, 06 February 2013 11:20 AM

කවුද මේ කියන දේශපාලඥයෝ? (නි)

:       0       0

ලියනගේ Thursday, 07 February 2013 04:58 AM

මේ දෙය හොද ආදර්ශයක්. (නදී)

:       0       0

මංජුල Monday, 11 February 2013 08:18 PM

නියමයි.(නදී)

:       0       0

දිසානායක Monday, 11 February 2013 08:20 PM

විශ්ව, මුන් දෙන්නව මරපු එකා තමයි අර දැන් ඇතුලේ ඉන්නේ. (නදී)

:       0       0

විශ්ව Tuesday, 05 February 2013 10:48 PM

නීතිය ක්‍රියාත්මක කළ යුත්තේ මේ ආකාරයට නෙමෙයි. වහාම මේ තරුනයන් දෙදෙනාගේ ඝාතකයින් සෙවිය යුතුයි.(නදී)

:       0       0

කුමාර Wednesday, 06 February 2013 11:41 AM

අර අහිංසක හිමිනම අපවත්කල අපරාධ කරුවන්ට හොඳට නීතිය ක්‍රියාත්මක කරන්න ඕන (ස)

:       0       0

සමිතා Friday, 08 February 2013 01:52 PM

නියමයි, නියමයි. ඔය වගේ තව ට්ක දෙනෙකුට දඩුවම් දුන්නා නම් ලංකාවම බැබලෙයි.(නදී)

:       0       0

චූලන්ත Tuesday, 05 February 2013 11:06 PM

මුවන්ගේ පළිය ගොනුන්ගෙන් ගත්තද? (ත)

:       0       0

දාවිඩ් Tuesday, 05 February 2013 11:20 PM

තන්හාය ජායතී සොකෝ. වෙන මොනවා කියන්නද? (ත)

:       0       0

කැලුම් Friday, 08 February 2013 02:17 PM

හසිත ඔයා බබාද? මොනවත් තේරෙන්නේ නැති (ස)

:       0       0

පුෂ්පෙ Wednesday, 06 February 2013 12:37 AM

මේ ඇත්තො මේ පදිංචිවෙලා ඉඳල තියෙන්නෙ සාංඝික ඉඩම් වලනෙ. සාංඝික දේවල් පාරිභෝජනය කරන්ඩ ලැජ්ජාවක් නැද්ද?. ඔය කථා කරන විදිහට මට නම් හිතෙන්නෙ මෙතන මේ කතා කරන ඇත්තොත් මේවට උල්පන්දම් දී ඇති බවකි. (නි)

:       0       0

අනුර Wednesday, 06 February 2013 12:38 AM

නියමයි. ඔන්න ඔය වගේ ඉන්න. (ත)

:       0       0

අමිල Wednesday, 06 February 2013 12:45 AM

මට නම් මේ හාමුදුරුවන්ව මරලා දාපු සහ මොවුන් දෙදෙනාව මරලා දාපු දෙගොල්ලන්ගේම කිසිම වෙනසක් නැහැ. ඔක්කොම තිරිසන්නු. (නි)

:       0       0

චන්දා Wednesday, 06 February 2013 12:12 PM

පොලීසියත් පිරිහිලා. ඒකයි මේ ගැටළු මේ තරම් (ස)

:       0       0

කමල් Wednesday, 06 February 2013 01:24 AM

අනේ මන්දා, ලංකාවට මොනවාද වෙලා තියෙන්නෙ කියලා. (නි)

:       0       0

කසුන් - කඩුවෙල Tuesday, 05 February 2013 06:09 PM

එල්ලුම් ගහ ක්‍රියාත්මක කළා වගේ තමයි. (ත)

:       0       0

තිසල් Wednesday, 06 February 2013 02:01 AM

ලංතාවේ මිනීමැරුමි වැඩි ඉඩම් නඩු නිසා. ඒකට නීතියේ දුර්වල කම් බලපානවා. අනුන්ගේ ඉඩමකට ඇවිත් කව්රු පදිංචි උනත් එලවන්න බැහැ. ඒ නිසා කාටවත් දෙන්න බයයි. මම පිටරට ඉන්න නිසා කියන්නේ. මෙහෙ ඉන්න සමහර අය ඉඩම් ගෙවල් විකුනනවා. ඒ සල්ලි පිටරටට ගිනියනවා. අන්තිමට ලංකාව එක්ක සම්බන්ධයක් නැති වෙනවා. වහාම මෙය නවත්වන්න.(නදී)

:       0       0

රොෂාන් Tuesday, 05 February 2013 06:45 PM

ඔහොම වෙලා මදි. (ත)

:       0       0

බන්දුල Tuesday, 05 February 2013 06:47 PM

මේ තරම් ඉක්මණින් මෙහෙම උපරිම දඩුවම් දෙන්න පුලුවන් නම් එල්ලුම් ගහ ඕනෑත් නැහැ වගෙයි. (නි)

:       0       0

පිටිගල Tuesday, 05 February 2013 06:51 PM

නගර සභාවේ කුණු ට්‍රැක්ටරයේ දාගෙන යනවා මම හිටියා නම්. (නි)

:       0       0

බණ්ඩා Wednesday, 06 February 2013 03:48 AM

තරිදු, ඔයාට බැරිද ඔයාගේ ඉඩමෙන් ටිකක් දෙන්න? (නි)

:       0       0

සෙනෙරත් Wednesday, 06 February 2013 01:02 PM

අම්මෝ...මේ ගෑනු අයනම් නියෙමෙට රඟපානවා (ස)

:       0       0

සිල්වා Wednesday, 06 February 2013 03:58 AM

ඔබලාට නිවන් සුව අත් වේවා (දී)

:       0       0

අනුර සිරි Wednesday, 06 February 2013 01:13 PM

අසරණ ළමයි (දී)

:       0       0

පද්මි Wednesday, 06 February 2013 01:15 PM

මේ සිද්දියත් අනිත් ඒවා වගේ යට යයි. ආරක්ෂිතව කාලයක් ඉදලා බන්ධනාගාර රෝහලට යාවි .ඊට පස්සේ හිමින් නිදහස් වේවි (ස)

:       0       0

ලලිත් කටාර් Tuesday, 05 February 2013 07:05 PM

දිට්ඨ ධම්ම වේදනීය කර්මය පඩිසන් දුන්නා. (ත)

:       0       0

ලංකා Friday, 08 February 2013 09:08 AM

මේ හාමුදුරුවන්ගේ ක්‍රියාකලාපය ගැන ඇයි කවුරුත් හොයන්නේ නැත්තේ? (නි)

:       0       0

සිල්වා Wednesday, 06 February 2013 06:19 AM

හැබෑවටම කෝ මේ සමාජ සේවය සදහා රාජ්‍ය සම්මාන ගත් ප්‍රභූවරුන්? (නි)

:       0       0

නිමල් Wednesday, 06 February 2013 06:22 AM

දේශපාලකයින් වෙනුවෙන් අපරාධ කරන්නන්ට ඉතාමත හොද පාඩමක්. (නි)

:       0       0

වරුණ Wednesday, 06 February 2013 07:52 AM

ගෙනියන්න තැනක් නැත්නම් ඔහොම්මම කනත්තට ගෙනිහින් භූමධානය කරන්න .තවත් ප්‍රශ්න ඇතිකරන්නේ නැතුව (ස)

:       0       0

කුමාර Wednesday, 06 February 2013 08:18 AM

කාගේ උනත් මරණයකට අගෞරව කරන්න එපා (ස)

:       0       0

ජගත් Wednesday, 06 February 2013 08:25 AM

කරන්න තිබුණේ අරාබියේ වගේ ප්‍රසිද්ධියේ හිස ගසා දමන්නයි (ස)

:       0       0

රෝහිත Tuesday, 05 February 2013 07:43 PM

අවි ගත්තෝ අවියෙන්ම නසී. (ත)

:       0       0

පාලිත Tuesday, 05 February 2013 07:47 PM

දෙමවුපියෝ නැද්ද (දී)

:       0       0

ආශා Tuesday, 05 February 2013 07:55 PM

ඉගෙන ගන්න ගියානම් ඉගෙන ගන්න ඕනේ (දී)

:       0       0

ආසිරි Tuesday, 05 February 2013 07:55 PM

පවු අප්පා (දී)

:       0       0

මුතුකුඩ Wednesday, 06 February 2013 02:13 PM

දැන් ඒ දෙදෙනාව නඩු තීන්දුවක් අනුවද මරණීය දණ්ඩනය ලබා දුන්නේ? ඒ දෙදෙනා තවමත් සැකකරුවන් පමණයි. තීන්දුවක් ලබාදී වැරදි කරුවන් කිරීමට හෝ නිවැරදිකරුවන් කිරීමට තමයි මහාධිකරණ නීතියක් පවතින්නේ. මේ අයුරින් වැරදිකරුවාව හෝ අමානුෂික අන්දමින් මරාදමන්නැයි කියා බුදුන්වහන්සේ කොහේද දේශනා කරලා තියෙන්නේ? (නි)

:       0       0

ධම්මි Tuesday, 05 February 2013 08:07 PM

කළකම් පළ දේ.

:       0       0

එරංග Monday, 11 February 2013 12:41 PM

මළ සිරුරකට ගරු කරන්න ඕනෑ තමයි. ඒත් මෙයාලා ජීවත්වෙද්දි කවදාවත් හිතන්නෙ නැතුව ඇති එයාලත් මැරෙයි කියලා. (නි)

:       0       0

බමුණූසිංහ Thursday, 07 February 2013 12:23 PM

තරිදු, මේවා පන්සලේ ඉඩම්. (නි)

:       0       0

ජගත් Tuesday, 05 February 2013 08:15 PM

හැටි විතරක්? (නි)

:       0       0

සමිපත් Wednesday, 06 February 2013 09:17 PM

පවි කරන කෙනාට කවදා හරි විපාක ලැබෙනවා.(නදී)

:       0       0

අශෝක Tuesday, 05 February 2013 08:44 PM

අව්රුදු 50 ක් හිටියත් අනුන්ගේ ඉඩම් වල හිටියනම් වැරදියි.(නදී)

:       0       0

ගාමිණී Tuesday, 05 February 2013 08:45 PM

පුච්චපු අළු ගගේ පාකරන්න නම් එපා. මාළුන්ටත් විසයි.(නදී)

:       0       0

ප්‍රසන්න Wednesday, 06 February 2013 09:34 AM

මේකෙ ඇත්ත දැනගන්න ගමේ මිනිසුන්ගෙන සහ පන්සල අවට අයගෙන් අහගන්න. මේ ප්‍රතිචාර දාන අය ඇත්ත දන්නේ නැහැ.(නදී)

:       0       0

අසංක Tuesday, 05 February 2013 08:51 PM

අසරණ කොල්ලෝ (දී)

:       0       0

නිශ්ශංක Tuesday, 05 February 2013 08:52 PM

ඔහොම වෙලා මදි. හොදම වැඩේ.(නදී)

:       0       0

නිශ්ශංක Tuesday, 05 February 2013 08:54 PM

නියමයි, මෙයාවත් මරන්න ඕනේ.(නදී)

:       0       0

සුගත් Wednesday, 06 February 2013 09:39 AM

තරිදු, ඔහොම හිතන්න ගියොත් පන්සල් බිමේ පල්ලිත් හදයි.(නදී)

:       0       0

මයිකල් Thursday, 07 February 2013 08:32 PM

හැම කාසියකම මුහුණු දෙකක් තියෙනවා. පොතක පිටකවරය දිහා බලල තීන්දු ගන්න එපා.(නදී)

:       0       0

අර්ජුන් Wednesday, 06 February 2013 09:44 AM

ඇයි නෑයෝ නැද්ද ? (ස)

:       0       0

සුනිල් Wednesday, 06 February 2013 10:00 PM

මේ සේරම දේවලට වගකීම අර දේශපාළුවට බැර කරන්න.(නදී)

:       0       0

ඉසුරන්දි Tuesday, 05 February 2013 09:01 PM

දැක්ක නේද කරන පවු මිහිපිටම පල දෙන හැටි. අන්තිමේදි අවසන් කටයුතු කරන්නත් තැනක් නැහැ කාලකන්නි මිනිස්සු.(නදී)

:       0       0

ඉසුරන්දි Tuesday, 05 February 2013 09:02 PM

දැන් හතරවටේ උදවිය හඩා වැලපිලා වැඩක් නැහැ. මෙයාලත් මේවට සම්බන්ධ වෙන්න ඇති.(නදී)

:       0       0

හසිත Wednesday, 06 February 2013 02:59 PM

අනේ මන්දා , මේ යන විදිහ මටනම් තේරෙන්නේ නැහැ (දී)

:       0       0

අජිත් Wednesday, 06 February 2013 10:01 AM

ඇයි මේ මලකදන් නාගොඩ කනත්තේ වලදමන්නේ. ගමේ සූසාන භුම්යේ භුමිදානය වූ වදගතුන්ට අවමානයක් නේද.(නදී)

:       0       0

සිල්වා Tuesday, 05 February 2013 09:22 PM

පොලිසියේ උකුසු ඇස් වලට වහං වෙන්න අමාරුයි. අවශ්‍ය වෙලාවට නිසි දඩුවම් ලැබෙයි. (නි)

:       0       0

පුබුදු Tuesday, 05 February 2013 09:30 PM

අපේ හාමුදුරුවනේ, ඔය දෙන්නාගේ බණකටවත් යන්න එපා. (නි)

:       0       0

රත්නපාල සුබසිංහ Tuesday, 05 February 2013 09:31 PM

අර දේශපාලකයට දඬුවම් දෙන්න තිබුණ සාක්ෂි විනාශ කිරීමක්. හෙට අනිද්ද නිදහස් වෙයි. (ත)

:       0       0

ගුණපාල Tuesday, 05 February 2013 09:33 PM

ඔය කරලා තියෙන්නේ සාක්ෂි විනාශ කළ එකයි. (නි)

:       0       0

මිලින්ද Wednesday, 06 February 2013 10:17 AM

ඇයි, අයිතිකරුවන් කෝ (දී)

:       0       0

නෙතු Wednesday, 06 February 2013 10:19 AM

පොලීසිය නොමග යැවීමට තැත් කරනවාද දන්නේ නෑ (ස)

:       0       0

පද්මසිරි Thursday, 07 February 2013 01:11 AM

පන්සල් භූමියේ රංඩු කලාට හතර රියනක්.(නදී)

:       0       0

ඡායා Tuesday, 05 February 2013 09:55 PM

අදර්මයට කාලය කෙටි බව මේ සිදුවෙන දේවල් වලින් ,ජිවත් වෙලා සිටින අපට කදිම පාඩමක් කියා දී තිබෙනවා. අයියල වගේ රඟපාන අනිත් අය මේ යථාර්තය තේරුම් ගෙන දැන්වත් යහ පැවැත්මකින් ජිවත් උනොත් හොඳයි.(නදී)

:       0       0

සුරේඛා Thursday, 07 February 2013 02:22 AM

අමා කියපු දේත් ඇත්ත. ගමේ අය කියන්නේ දන්න දේ. (නදී)

:       0       0

සනත් Wednesday, 06 February 2013 10:37 AM

ඒ දෙන්න මැරුවාම කරවාපු කෙනා බේරිලා.(ස)

:       0       0

සුසන්ත Wednesday, 06 February 2013 10:38 AM

මේ ඔක්කොම මැරුවේ මෙයා වෙන්න බැරිද ??(ස)

:       0       0

ලංකා Wednesday, 06 February 2013 10:39 AM

ඇත්තටම කනගාටු දායක පුවතක් (දී)

:       0       0

තරිදු Tuesday, 05 February 2013 10:00 PM

මම මේ ක්‍රියාව අනුමත කරන්නේ නැහැ. නමුත් හාමුදුරුවන්ගේ තණ්හාවත් වැරදියි. (නි)

:       0       0

රංජිත් Wednesday, 06 February 2013 04:08 PM

මිනි තියන් තැනක් නැත්නම් අර පන්සලේ තිබ්බානම් හරිනේ! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1339 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 817 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 2069 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 412 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 705 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1754 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38929 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25522 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site