IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


මොරටු දියනියක් ඉතාලිය මෝහනය කරයි

යුරෝපයේ වීසිරි සිටීන නවක  ගායකයන් සංගිත ලෝකයට හදුන්වා දීම සදහා ජර්මනියේ පැවැත්වෙන ‘ද වොයිස්‘ සංගිත වැඩසටහන සදහා ඉතාලියේ රෝම නුවර පදිංචි ශ්‍රි ලාංකික තරුණියක වන මිශේල් පෙරේරා (27) ඉදිරිපත්ව සිටී. ඇය පිලිබඳව ඉතාලි මාධ්‍ය මහත් ඉහළින් කතා කරන අතරම ‘ද වොයිස්‘ සංගිත වැඩසටහනේ වීනිසුරුන් ඇගේ කටහඩ ගීත රැජනකට සමාන කළේ යැයි ද මෙයට පෙර ඇය ඉතාලියේ ජනප්‍රිය සංගිත වැඩසටහන් දෙකක් වන අමිචි හා ඉක්ෂ් ෂැටිටර් සදහා ඉදිරිපත් වුවද ඵහි වීනිසුරුවන් ඇගේ දක‍ෂතාවය හදුනා නොගත් බව ද ඉතාලි මාධ්‍ය පවසයි. සංගිතාචාර්ය ඉතාලි ජාතික රේජ්න් ප්‍රැන්චෙස්කෝ යටතේ වසර දහයක් පුරාව ඇය සංගිතය හදාරමින් සිටී. මෙයට පෙර ඉල් රේකොමන්දාතෝ හා ඉල් කන්තෝදි ජිරෝ නැමැති ඉතාලි සංගිත වැඩසටහන් දෙකේදීම ඇය ප්‍රථම ස්ථානයට පත් වීයග රෝමයේ කිස් කිස් ගූවන් වීදුලි සේවයේද ඇය ගීත ගායනා කරන්නීය. ඇය දක‍ෂ වේදිකා නාට්‍ය නිලියකි. ජර්මනියේ ප්‍රෝසිබන් රුපවාහිනි නාලිකාවෙන් අද දින සවස 8.15ට ඇය සජිවී ලෙස ද වොයිස් සංගිත වැඩ සටහනේ ගීත ගයන අයුරු වීකාශනය වීමට නියමිතය. මොරටුවේ සිට මෙයට වසර 30කට පෙර ඉතාලියට පැමිණි මිල්ටන් පෙරේරා ටොනිටා ද මෙල් ඇගේ දෙමාපින්ය.



අදහස් (0)

මොරටු දියනියක් ඉතාලිය මෝහනය කරයි

දුලානි පීරිස් Tuesday, 27 November 2012 01:36 PM

පූරුවෙ පිනකටයි අපි මොරටුවෙ උපන්නේ.. මොරටුව මොරටුව මේ නොමැකෙන නම ලංකාවම සැරසුවා.. ඒකයි මොරටු ගම..!(නු)

:       0       0

දේශිකා Friday, 23 November 2012 09:47 AM

මම හිතන්නේ සමන් කියන්නේ එයාගේ ගෙදර ගැන වෙන්න ඇති, මොකද අපේ රටනම් අපායක් නොවෙයි. (ස)

:       0       0

අමිල කටුනායක Thursday, 22 November 2012 01:40 PM

හොඳ වැඩකාරයෝ ඉන්නේ මොරටු පුරේ තමයි. සුබ පැතුම් (ස)

:       0       0

දුමින්ද Thursday, 22 November 2012 01:43 PM

ලංකාවේ දියණියට සුබ පැතුම් (ස)

:       0       0

මිගාර Friday, 23 November 2012 10:26 AM

සමන්ට පිස්සුද? අපේ රට දැන් කොච්චර දියුණුද ?? (ස)

:       0       0

ජෝන් Monday, 26 November 2012 12:54 PM

සුභ පැතුම් (ස)

:       0       0

පද්ම Monday, 26 November 2012 12:04 AM

ඔබේ දක්ෂකම් ලෝකයටම පෙන්වන්න. (නි)

:       0       0

රෝසි Thursday, 22 November 2012 02:04 PM

හොද වැඩක් නංගි තව වැඩ පෙන්නන්න නංගි කොහෙ ගියත් ලංකාව මතක තියාගන්න..!(නු)

:       0       0

මොරටු නිහාල් Thursday, 22 November 2012 02:04 PM

නියම කෙල්ලෙක්.. ලක්මවට ආඩම්බරයක්..!(නු)

:       0       0

අජිත් Friday, 23 November 2012 11:00 AM

මිගාරට තමයි හොඳටම පිස්සූ (ස)

:       0       0

නිර්මල Thursday, 22 November 2012 01:58 PM

අයියෝ සල්ලි

:       0       0

වරුණ Thursday, 22 November 2012 02:18 PM

ඔය කළු මාමගෙන් පරිස්සම් වුණොත් හොඳයි (ස)

:       0       0

සිදත් Thursday, 22 November 2012 02:15 PM

සුබ අනාගතයක් (ස)

:       0       0

චමින්ද ජයනාත් Thursday, 22 November 2012 08:25 PM

නියමයි නංගි ඔයාට ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා...! (නි)

:       0       0

පිටිගල Thursday, 22 November 2012 02:28 PM

නංගිට මගේ සුභ පැතුම්! රෝමයට සීමානොවී මිලානෝ වලටත් පැමිණ ඔබගේ කෝකිල නාදයෙන් අප මුසපත් කරන්න. (නි)

:       0       0

දුමින්ද Thursday, 22 November 2012 02:31 PM

අපේ සුබපැතුම් (ස)

:       0       0

දුමින්ද Thursday, 22 November 2012 02:31 PM

අපේ සුබ පැතුම් , සංගීතය ඉගෙනගැනීම ඉතා හොඳයි (ස)

:       0       0

නුවන් Thursday, 22 November 2012 08:54 PM

මගේ උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

මාලක Friday, 23 November 2012 12:13 PM

ලංකාවේ හාස්කම් (දී)

:       0       0

බණ්ඩාර Thursday, 22 November 2012 09:29 PM

ඔයා ලංකාවට ඇවිත් දුක් විදින්නේ නැතුව ඔය හිටියා වගේ ඔය රටටම වෙලා ඉන්න. මෙහේ දැන් එකම අපායක් වෙලා. (නි)

:       0       0

බන්ඩාර Tuesday, 27 November 2012 04:31 PM

අපේ උණුසුම් සුබ පැතුම් (ස)

:       0       0

සුභාෂිනී Thursday, 22 November 2012 02:54 PM

ඔයා නිසා මේ වැඩසටහන අපි බලනවා . ඔයානම් හරිම දක්ෂ කෙල්ලෙක්, සුබ පැතුම් (ස)

:       0       0

චාර්‍යයා Thursday, 22 November 2012 02:50 PM

මොරටුව ගමනම් ඉතින් කියල වෑඩක් නෑ...එලම කිරක් තමයි...... මොරටුව මොරටුව....මොරටුව අපෙ ගම... ලක්මව සැරසුව එකයි මොරටු කම......... (ස)

:       0       0

චමින්ද Sunday, 25 November 2012 02:50 PM

ගොඩක් හොදයි. ඉදිරියටම යන්න. (නි)

:       0       0

ප්‍රනාන්දු Thursday, 22 November 2012 10:43 PM

ඔබගේ දක්ෂකම් ගැන අපි දන්නවා. සුභ පැතුම්! (නි)

:       0       0

අසේල Wednesday, 28 November 2012 07:50 PM

නියමයි නංගි. (නි)

:       0       0

බණ්ඩාර Monday, 26 November 2012 08:32 AM

ඔබ ලංකාවේ බව නිතර කියන්න

:       0       0

දිලිප් Tuesday, 27 November 2012 06:22 PM

මෙවැනි සම්පත් අපිට ගොඩක් වටිනවා. සුභ පතනවා නංගියෝ ඔයාට. (නි)

:       0       0

මනෝජ් Thursday, 22 November 2012 03:48 PM

ඔබට සුබ පතනවා .ලක්මව සරසවන මොරටුව අපේ ගමයි (ස)

:       0       0

චතුල වෙරෝනා Thursday, 22 November 2012 04:01 PM

දිනුවොත් මම ගානෙ කෑම වේලක් දෙනව සතුටට (ස)

:       0       0

චන්ද්‍රසිරි Friday, 23 November 2012 01:03 AM

හොදයි හොදයි ළමයෝ. (නි)

:       0       0

සමන් Thursday, 22 November 2012 04:09 PM

ඔයා ලංකාවට ඇවිත් දුක් විදින්නේ නැතුව ඔය හිටියා වගේ ඔය රටටම වෙලා ඉන්න. මෙහේ දැන් එකම අපායක් වෙලා (ස)

:       0       0

දිල්ෂාන් Thursday, 22 November 2012 04:15 PM

නියමයි (ස)

:       0       0

බණ්ඩාර Thursday, 29 November 2012 05:35 PM

මෙයාගේ වොයිස් එක හරියට බියන්කා කැස්ටෆියුරිගේ වගේ. (නි)

:       0       0

සංජීව Friday, 23 November 2012 02:11 AM

අපි මොරටුවට.... (නි)

:       0       0

සිල්වා Thursday, 22 November 2012 04:39 PM

අපේ ගම ලෝකයේම ප්‍රසිද්ධ වෙනවා. හරිම සතුටුයි. (නි)

:       0       0

චින්තක Wednesday, 28 November 2012 03:23 PM

එල කිරි (ත)

:       0       0

නිරාන් Friday, 23 November 2012 09:07 AM

ගොඩක් සන්තෝෂයි. නමුත් මෙයා ලංකා දෙමව්පියන්ට ඉපදුනු ඉතාලි පුරවැසියෙක් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සුරාබදු කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 244 0

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂකගේ සේවය දිගු කරයි
2024 ඔක්තෝබර් මස 08 158 0

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


පත්වීම් කිහිපයක් අවලංගු කරන්න කැබිනට් අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 587 0

අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත සිදු කරන ලද පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගසක අතු කපන්න ගිය අයෙක් විදුලිසැර වැදී මරුට
2024 ඔක්තෝබර් මස 08 298 0

පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩී තිබූ වැටිමාර ගසක අතු කැපීමට ගිය පුද්ගලයෙකුට විදුලි සැර වැදි ගස මතදීම මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවස


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 08 46 0

නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්


ෆොන් -චාර්ජ බන්ධනාගාරයට රැගෙන ගිය නියාමක මාට්ටු
2024 ඔක්තෝබර් මස 08 231 0

දුරකථන චාජරයක් හා ඩේටා කේබලයක් හිස්වැසුමේ සඟවාගෙන බුස්ස අධිආරක්ෂිත බනබන්ධනාගාරයට රැගෙන යමින් සිටි බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39386 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25674 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1142 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 393 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site