මොරටු මහ නගර සභාවේ 582054 දරණ කැබ් රිය සිකුරාදා උදේ සිට රථ ගාලේ නැතැයි එහි ජ වි පෙ නාගරික මන්ත්‍රී නිශාන්ත ප්‍රදිනාන්දු මෙම කැබි රිය මොරටුව මහ නගර සභාවට සම්බන්ධ පුද්ගලයකු සති අන්තයේදී රැගෙන යනු ලබතියි කියති.
කැබ් රථය ගෙන ගිය බව කියන දිලීප් තෙන්නකෝන් මන්ත්‍රීවරයා පැවසුයේ ඩෙංගු රාජකතාරී සදහා දින දෙක තුනක් කැබ් රථය රැගෙන ගිය බවයි.
නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා පැවසුයේ කැබ් රථය දැන් නගර සභා භූමීයේ තිබෙන බවයි.
පසුගිය සිකුරාදා කැබ් නගර සභාවේ තිබුනේදැයි ඇසු ප්‍රශ්නයට ඔහු නිසි පිළිතුරක් දුන්නේ නැත.
ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත
ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මොරටු පුරයේ කැබ් රියට නිවනක් නෑ
ගජමෑන් Monday, 14 October 2013 12:56 PM
මොරටු නගර සභාවේ කැබ් එක රථ ගාලේ නොතිබුන එක විතරද ජ.වී.පෙ. දැක්කේ? අලි රිංගන මහා කපොලු තියෙද්දී මේ මීගුලක් නේ දැකලා තියෙන්නේ.(දිල්)
වළල්ලාවිට Monday, 14 October 2013 01:22 PM
මේක ඉතින් මොරටු නගර සභාවට විතරක් පොදු දෙයක් නොවෙයි. (නි)
සත්‍යා Tuesday, 15 October 2013 01:04 AM
ඔහොමහරි කතාකරන්න මිනිස්සු ඉන්න එකත් මදෑ (නි)
පැංචි Tuesday, 15 October 2013 05:33 AM
කැබ් එක කැඩිලාද? (නි)