මොරටු මහ විදුහල සහ පානදුර ශ්‍රී සුමංගල විදුහල අතර මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගණයේදී අද (16) ආරම්භ වූ 60 වැනි ‘රන් සටන’ මහා ක‍්‍රිකට් තරගයේ පළමු දිනයේ අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් ක‍්‍රීඩාව නතර කරන විට මොරටු මහ විදුහල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 82 ක් ලබා සිටියේය. ශ්‍රී සුමංගල විදුහල් නායක අරුණ ධර්මසේන කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දෙමින් ලකුණු 226 ක් රැස් කිරීමට සමත් විය.
2025 දෙසැම්බර් මස 04
785
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
579
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මොරටු මහ විදුහල කඩුලූ 5 ට 82 යි
රොෂාන් Saturday, 17 March 2012 07:04 AM
සුමන්ගලයන් දිනනවා...