IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


මොරටු වඩු කාර්මිකයන්ගෙන් රජයට සංදේශයක්

වරුවකටත් වැඩි වේලාවක් ගාලු පාරේ උද්ඝෝෂණය කළ වඩු කාර්මිකයෝ මොරටුවේ වීර පුරන්අප්පු ක්‍රීඩාංගනය රැස්වූහ. රජයට බාරදීම සඳහා සංදේශයක් ප්‍රදේශිය ලේකම් ජේ.සී. නිරෝෂණ මහතාට බාර දුන්හ. මොල්පේ ආනන්දාරාමාධිපති බේරුවල ආනන්ද හිමියෝ එම සංදේශය ලේකම්බරයාට බාර දෙමින් පැවසුයේ  වඩු කාර්මිකයන්ගේ දුක් ගැනවිලි වලට ඉක්මණින් සහානය සලසන ලෙසයි. එතෙක් පැයකට ආසන්න කාලයක් පොලිස් ආරක්ෂාව යටතේ රැඳි සිටි ඇමැති ජිවන් කුමාරතුංග මහතා නික්ම ගියේය. ගාලු පාරේ වාහන තද බදයට අවසන් විය.



අදහස් (0)

මොරටු වඩු කාර්මිකයන්ගෙන් රජයට සංදේශයක්

දිනේෂ් Wednesday, 24 July 2013 06:00 PM

අපේ රටේ දේවල් විකුණගන්න බැරී පිටරටින් ගෙන්නන දේ නිසයි. ප්ලාස්තික් වලින් නිපදවන ගෘහ උපකරණ සීමිත කරනවා නම් මෙහෙම තත්වයක් ඇතිවෙන්නේ නැහැ (නි)

:       0       0

ඉෂාන් Thursday, 25 July 2013 05:11 AM

ජීවන් මහත්තයා කොයිතරම් ජනප්‍රියද? (නි)

:       0       0

සෙන්සා Thursday, 25 July 2013 01:37 PM

රටෙ ඉන්නේ මෝඩයින් නෙවෙ.රජයක් සැමවිටම ප්‍රා‍යෝගික විය යුතුයි.සෑම දෙනා හැමදාම රවට්ටන්න බැහැ. (නි)

:       0       0

ලන්කපුත Wednesday, 24 July 2013 03:11 PM

මාර වැඩක්නේ. මෙයාලගේ දවසක ගාන 3000 හරි 3500 තව වැඩි කරන්ඩද කියන්නේ? පැන්ට්‍රි කබර්ඩ් අඩියට 4500 දවසට අඩි 10ක් විතර ගහනවා. මාර වැඩක්නේ.(නදී)

:       0       0

සරත් Wednesday, 24 July 2013 03:13 PM

නීතියක් දන්නා ඕනෑ උද්ගොෂණයකට පාරට බැස්සොත් පාරේ ඉන්න අයට නිතිය ක්‍රියාත්මක කරනවා කියලා (නි)

:       0       0

චින්තක Wednesday, 24 July 2013 03:24 PM

මේ පාරට බහින අයට විසඳුම් දෙනවා පෙන්වනකොට හැම කෙනාම පාරට බහිනවා. පැය ගණන් මිනිස්සු රස්තියාදුවේ. විදේශ විනිමය වැය කර ගෙන්වපු ඉන්ධන ලීටර් දහස් ගානක් නිකන් පිච්චෙනවා. ඊයේ එළිපිට දුම්රියට තර්ජනය කරමින් මිනිස්සු හැසිරුණා. ආණ්ඩුව දැන්වත් මේ විකාර වැඩවලට ඉඩ දෙන එක නවත් වන්න. ගහන්න කඳුළු ගෑස්. බැටන් පාරක් දීලා හොඳට ඒවා රුපවාහිනියේ පෙන්වන්න.(නදී)

:       0       0

ඇසළ Wednesday, 24 July 2013 08:24 PM

මේ වගේ උද්ගෝෂණ වලට රජයට කරන්න දෙයක් නැහැ. වඩු කාර්මිකයා රජයේ සේවකයෙක්ද. ලි බඩු වල මිල ගණන් තීරණය කිරීම පරිබෝගිකයා සතුයි. සල්ලි ඇත්නම් ගනී නැත්නම් නොගනී. (අ)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 24 July 2013 10:41 PM

නීතියක් දාන්න ඕනෑ උද්ඝෝෂණ කරන්න පාරට බැසීම තහනම් කියලා. (නි)

:       0       0

රන්ජිත් සිල්වා Wednesday, 24 July 2013 04:43 PM

මේ වැඩේට තිත තියන්න ඕනෑ. මානව හිමිකම් වලින්වත් බැරිද මේවා කරන අයට දඩුවම් කරන්න? (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 24 July 2013 01:47 PM

දැන් මේකට මොකක් වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

එදිරිසිංහ Thursday, 25 July 2013 12:16 AM

වඩු වැඩක් කර ජීවිතය ගැටගහගන්න හදන පිටබැද්දර උන්නැහේට පරාල ඇන කන තත්ත්වයක් උදාකරන්න එපා.වඩුකර්මාන්තයේ නියැලෙන සියලුම වඩු කාර්මිකයන්ගේ දැවෙන ප්‍රශ්න රජයේ අවධානයට යොමුවේවා! (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 24 July 2013 02:12 PM

මොන දේකට උද්ගෝෂණ කලත් දැන් පාර අවහිර කරන එක පුරුද්දක් වෙලා. මෙහෙම ගියොත් ගමනක් යන්න සතියකට කලින්වත් එලියට බහින්න වෙයි. රජයට මේ වෙන දේ පේන්නේ නැද්ද?  නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරොවෙන් කපන්නත් බැරි වෙනවා මෙහෙම ගියොත්.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 24 July 2013 02:14 PM

මොනවා වෙන්නද , ඉල්ලීම් නොදුන්නොත් කන්න වෙන්නේ පරාල ඇන.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 505 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 246 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1616 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 420 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2500 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37142 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24463 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 187 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 622 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 237 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site