IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


මොරටු වැසියන් ගැන අහිතක් නෑ

මොරටුවේ වඩුකාර්මිකයන්ගේ උද්ඝෝෂණයේදී කිහිප දෙනකු වතුර බෝතල් එල්ල කරමින් කළ ක්‍රියාව ගැන තමා පොලිසියට පැමිණිලි නොකළ බවත් එහෙත් පොලිසිය තමාගෙන් කට උත්තරයක් ගත්  බවත් තැපැල් ඇමැති ජීවන් කුමාරතුංග මහතා කියයි. පොලිසියේ ක්‍රියාවට තමා බලපෑම් නොකරන බවත් ඡන්දය දුන් මොරටු වැසියන් ගැන තමාගේ කිසිදු අහිතක් නැති බවත් ඔවුනට දඬුවම් කිරීමට අදහසක් නැති බවත් පැවැසීය.



අදහස් (0)

මොරටු වැසියන් ගැන අහිතක් නෑ

මහින්ද Saturday, 27 July 2013 07:40 AM

ශ්‍රී ලංකා පොලිසිය දාපු පැමිණිලිත් විභාග කරන්නේ නැතිකොට හොයා හොයා අපරාද හොයන්න පටන් ගත්ත එක ජනතාවගේ වාසනාවක්.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 28 July 2013 08:15 AM

අනේ එයා පවු! (නි)

:       0       0

අමිල Friday, 26 July 2013 08:53 PM

අන්න හරි.එනපාරත් ඡන්දෙ ඉල්ලන්න තියෙනවනේ.(අ)

:       0       0

පිටිගල Saturday, 27 July 2013 07:55 PM

තමන්ගේ මහජනයාගේ ප්‍රශ්නයක් ඇදිලා තියෙනකොට එතනට ගිය ඇමතිතුමා පිළිගන්නේ එහෙමද? බලන්න කොච්චර හොඳ පුද්ගලයෙක්ද කියලා. (නි)

:       0       0

පි.ඪි විදානගේ Friday, 26 July 2013 08:55 PM

අපි ජීවන් ගැන දන්නවා , අනිත් මන්ත්‍රී වරන්ට වැඩ සැලකිය යුතු සහ වැදගත් පුද්ගලයෙක් (අ)

:       0       0

අසිත Sunday, 28 July 2013 10:54 AM

අහිතක් සිතන්නෙ නැහැ සිහිනෙකින් පවා.... (නි)

:       0       0

නිර්මාල් Saturday, 27 July 2013 11:17 AM

මේ මනුස්සය ඡන්දෙ එල්ලන්න විතරයි එන්නේ මේ වගේ දේවල්වලට නිකන් පෙනී ඉඳලා යනවා (අ)

:       0       0

චන්දි Friday, 26 July 2013 09:30 PM

නිහතමානි ,ඔබට සදා ජය වේවා (අ)

:       0       0

දුමිත් Friday, 26 July 2013 09:38 PM

කොහොමත් මොරටු ජනතාව ගැන අහිතක් හිතලා හරියන්නෙ නැහැනේ (නි)

:       0       0

අමිල කටුනායක Saturday, 27 July 2013 08:34 PM

කොහේ අහිතක් හිතන්නද? අල්ලපු ගමේනේ (නි)

:       0       0

දීපාල් Friday, 26 July 2013 10:52 PM

ජීවන් ඇමතිතුමා නිහතමානී මනුස්සයෙක්. අපි ඒක අගය කළ යුත්තක්. ජීවන් ඇමතිතුමා නියම මනුස්සයෙක් (නි)

:       0       0

කසුන් Friday, 26 July 2013 10:57 PM

නැතුව නැතුව කොහොම අහිතක් හිතන්නද? (නි)

:       0       0

ප්‍රේමතිලක Saturday, 27 July 2013 09:43 PM

කොහොම අහිතක් හිතන්නද ඉතින්? (නි)

:       0       0

වාස් Saturday, 27 July 2013 01:30 PM

අපේ පොලිසිය මසුරන්. පැමිණිලි නැතුවත් විභාග කරනවා. ඔබ තුමා පුටු පෙරලියක් කරන්ඩ එහෙම අදහසක් නැත්ද.(නදී)

:       0       0

උපාලි Saturday, 27 July 2013 01:34 AM

ප්‍රශ්නයක් විසදන්න ගිහින් ඔබට කල පහරදීම මමත් හෙලා දකිනවා. මිනිස්සු සංවේදී වුනාට වරදක් නැහැ. ප්‍රශ්න ඇතිවෙන්නේ 'අධි-සංවේගී' වුනහමයි. බොහෝවිට අධිසංවේගී වෙන්නේ, නැත්නම් එහෙම පෙන්නමින් හැසිරෙන්නේ, බාහිර බලපෑම් නිසා. (නි)

:       0       0

දම් Saturday, 27 July 2013 02:50 AM

ප්‍රේම ,කමල අරිය,පිටරට බැංකු ණයත් දුන්න වඩුවට-මේවා හොඳ පාඩම් අපිට.... ඡන්දය එනවා අත ළඟ -පනිනවා අලියෝ පුටුවට -නැත්නම් දනී මගේ වැඩ.... (නි)

:       0       0

මහසෙන් Saturday, 27 July 2013 03:21 AM

ඔය ගැහැවේ මොරටුවේ වැඩ බැරි චන්ඩි ටික... (නි)

:       0       0

සෑම් Saturday, 27 July 2013 03:39 AM

මේ දේශපාලකයන් කරන විනාසෙට මහජනතාව කේන්තියෙන් ඉන්නේ. මේ තමයි පටන්ගැන්ම (නි)

:       0       0

අනුරාධ Saturday, 27 July 2013 04:36 AM

මෙතුමා ගැන අහිතක් හිතන්න එපා. පොලිසියේ ක්‍රියාවට තමා බලපෑම් නොකරන බවත් ඡන්දය දුන් මොරටු වැසියන් ගැන තමාගේ කිසිදු අහිතක් නැති බවත් ඔවුනට දඬුවම් කිරීමට අදහසක් නැති බවත් පවසන්නේ නැවත ඡන්දය ඉල්ලන්න යන්නේ මොරටු ජනතාවගෙන් වැනි පටු අදහසකින් නොවන නිසාත් ජනතා ඡන්දයෙන් පත්වුණු සංගයා වහන්සේලා පිළිබඳවත් මෙතුමා තුල ඇත්තේ එවැනිම අනුකම්පාවක් නිසා බවත් මොරටු ජනතාව කරුණාවෙන් සලකත්වා. (නි)

:       0       0

හේරත් Saturday, 27 July 2013 06:46 AM

වරදක් වුනත් හිතකින් නෙවේ //... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජයග්‍රහණයේ අයිතිය සියලු ලාංකිකයන්ට උරුමයි
2024 සැප්තැම්බර් මස 25 231 0

ජයග්‍රහණයේ අයිතිය සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවට පිරිනමන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජාතිය අමතමින් පැවසීය.


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 200 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 1423 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 368 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 803 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 521 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37093 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24440 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 611 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site