IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


මොරටු සැකකරුවන්ට නීතීඥවරු 16ක්

මොරටුව එගොඩඋයන සුනන්දෝපනදාරාමාධිපති හිමියන්ගේ ඝාතනය සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටි මොරටුව උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර මහතා ඇතුළු පිරිස ආවරණය කරගෙන මීට ටික වේලාවකට පෙර අධිකරණයට ගෙන එනු ලැබූහ.

භික්ෂූන් වහන්සේ සහ ප්‍රදේශවාසීහු ඔවුනට නීතීඥ සහාය නොදෙන ලෙස දැන්වීම් පුවරු ඔසවාගෙන සිටියහ.

මොරටුව සුනන්දෝපනන්ද විහාරාධිපති හිමියන්ගේ ඝාතන සැකකරුවන්ට නීතීඥ සහාය නොදෙන්නැයි උසාවිය ඉදිරිපිට මහා සංඝරත්න ඇතුළු ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයක් පැවැත්වූ නමුත් සැකකරුවන් වෙනුවෙන් නීතීඥවරු 16 දෙනෙක් පෙනී සිටියහ.

 



අදහස් (0)

මොරටු සැකකරුවන්ට නීතීඥවරු 16ක්

ලලිත් Thursday, 14 February 2013 12:42 PM

අද මෙහෙම උනාට කාගෙවත් සහයක් නැතිව මෙතුමා නගරාධිපති පුටුවේ වාඩි වුනාම ඔක්කොම ජය වේවා කියාවිද දන්නේ නැහැ...(ස)

:       0       0

අරවින්ද Friday, 15 February 2013 05:24 PM

ඔය කලු කෝටි කාරයින්ගේ දෙමවිපියෝ ගැන හොයලා බලන්න ඕනේ.(නදී)

:       0       0

ආනන්ද Thursday, 14 February 2013 04:42 PM

මමයි කියලා මොනවා කියන්නද (දී)

:       0       0

වගුරේගම Thursday, 14 February 2013 12:50 PM

නීතිය අවනීතිය කරලා අපරාධ විසදන්න බැහැ. (නි)

:       0       0

ප්‍රසංග Friday, 15 February 2013 06:00 PM

වැරදිකාරයෝ කව්ද කියා තීරණය කරන්නේ උසාවිය. නීතිඥවරුන්ට සහ උසාවියට ඒකට ඉඩදෙන්න. කවිද වැරදිකාරයෝ කියා බලන්න රටේ නීතියට ඉඩදෙන්න.(නදී)

:       0       0

දෙවිම්න් Monday, 18 February 2013 02:34 AM

උප නගරාධිපතිට පාර්ලිමේන්තු යන්න සුදුසුකම් තියෙනවා. මේ අය නිසා රටට ගිය කලක්.(නදී)

:       0       0

රත්නායක Saturday, 16 February 2013 09:47 AM

වරදට උඩ ගෙඩි දීමක් (දී)

:       0       0

දිස්නා Saturday, 16 February 2013 09:54 AM

මොකටද අම්මප එච්චර (දී)

:       0       0

ප්‍රසංගා Friday, 15 February 2013 06:04 PM

දෙදෙනෙක් මැරීමෙන් සියලුම රහස් වැලලුනා. සමහර විට සාදුව මැරුවේ වෙන අය වෙන්න ඇති.(නදී)

:       0       0

යොහාන් Thursday, 14 February 2013 01:20 PM

හරියටම කියන්න බැරිද මොකද්ද මේ වෙන්නේ කියලා (දී)

:       0       0

සංජිව Thursday, 14 February 2013 05:06 PM

16 වැඩි නැද්ද (දී)

:       0       0

උදය Thursday, 14 February 2013 05:09 PM

මම නම් ඒ වැඩේ අනුමත කරන්නේ නැහැ (දී)

:       0       0

රොෂාන් Thursday, 14 February 2013 05:26 PM

නඩුව දිනුවත් පැරදුණත් නීතිඥවරු දිනුම්. (නි)

:       0       0

රකිත් Friday, 15 February 2013 03:00 AM

ආචාර ධර්ම ගැන අද කතා කිරීමත් විහිළුවකි. මන්ද කිසිවෙකුත් ඒවා පිළිනොපදින නිසාය. (නි)

:       0       0

විජිත් Friday, 15 February 2013 03:18 AM

බලාගෙන ගියහම මේ මිනිස්සුන්ට සල්ලි තියෙනවනේ. (නි)

:       0       0

නන්දන Thursday, 14 February 2013 05:44 PM

මම නම් කියන්නේ එක්කෙනෙක්වත් එපා (දී)

:       0       0

මුතුකුඩ Friday, 15 February 2013 07:11 PM

ප්‍රසංගා ඔයා නිවැරදියැයි මා සිතනවා. (නදී)

:       0       0

රත්නායක Saturday, 16 February 2013 10:54 AM

ඔන්න දැක්කා නේද බලය කියන එක අතරේ සත්‍ය අසත්‍ය දෝලනය වෙනවා (දී)

:       0       0

ගයාන් Thursday, 14 February 2013 01:59 PM

නීතිඥයින්ට කාක්කෝ කියලා කියන එක සාධාරණයි කියලා මට දැන් හිතෙනවා. (නි)

:       0       0

පද්මි Thursday, 14 February 2013 06:19 PM

ඒ කියන්නේ සාමාන්‍ය ජනතාවද අධිකරණයට ඒත්තු ගන්වන්න ඕනෑ? (නි)

:       0       0

ජමා Thursday, 14 February 2013 02:00 PM

බොදු බල සේනාව ආවේ නැද්ද විරුද්ධ වෙන්න? (නි)

:       0       0

කීර්ති Thursday, 14 February 2013 06:40 PM

අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්. (නි)

:       0       0

භාතිය Thursday, 14 February 2013 06:52 PM

වෛරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය... මේ හැම දෙයක්ම දැන් හැම කෙනෙක් ළගම තියෙනවා. (නි)

:       0       0

ප්‍රවීන් Thursday, 14 February 2013 09:48 AM

දෙවියනේ ඔබ කොහිද (දී)

:       0       0

නිහාල් Thursday, 14 February 2013 02:22 PM

අධිකරණය මගින් ඕනෑම කෙනෙකුට නීතිඥ සහය ලබාගැනීමට බලය තිබුණද, මිනීමරුවෙක් කියා දැන දැනත් ඔහුව හොද පුද්ගලයෙකු ලෙස සමාජගත කිරීමට උදවු කිරීම මම අනුමත නොකරමි. (නි)

:       0       0

අශෝක Thursday, 14 February 2013 02:25 PM

අනේ හාමුදුරුවනේ, බුදු බණ මෙහෙම පාරට ඇදලා දමන්න එපා. (නි)

:       0       0

නුවන් Thursday, 14 February 2013 09:54 AM

මහතා? සුදුදස්සාට සුදුසු තැනද මේ? (නි)

:       0       0

ජයලත් Thursday, 14 February 2013 07:25 PM

නීතිය වල්වැදුණු රටක මේවා ලොකු දේවල් නොවේ. (නි)

:       0       0

කුරුවිට Thursday, 14 February 2013 02:33 PM

ඔය 16 දෙනා ගැන අපිට හිතාගන්න පුලුවන්. (නි)

:       0       0

සෝමරත්න Saturday, 16 February 2013 12:03 PM

මමනම් කීයටවත් අනුමත කරන්න බැහැ ඒ වැඩේ (දී)

:       0       0

නදීෂ Thursday, 14 February 2013 10:03 AM

අනේ පව් සමාජයෙන් එහෙම අයින් කරන්න එපා. ඔහුත් මනුස්සයෙක් නේ.. වැරදි කාට කාටත් වෙනවනේ....(ස)

:       0       0

දියසෙන් Thursday, 14 February 2013 10:06 AM

සිදු කරන සියලූම කුසල කර්ම වල බලයෙන් සියලූ සම්මා දිඨිථිකයින්ගේ ආයුෂ, වර්ණ, සැප, බල , ප‍්‍රඥා වැඬේ වා ! ප‍්‍රර්ථනීය බෝධියට පරමිතා ධර්මයක් ම වේවා ! සාදු ! සාදු ! සාදු ! (ස)

:       0       0

දිසානායක Thursday, 14 February 2013 10:05 AM

ඔය අපරාද කරුට සහාය දෙන නීතිඥ මහත්තුරුත් අපරාදකරුවෝ තමයි. සල්ලි වලට තමන්ගේ ආත්ම ගෞරවය නෙමෙයි මව් පියන් හරි පාවා දෙන අයත් ඉන්නවා. හොඳයි අපි බලමුකෝ...(ස)

:       0       0

දිසානායක Thursday, 14 February 2013 10:09 AM

නීතියෙ සහය දුන්නොත් අපි ඒකත් බලාගන්නම්..(ස)

:       0       0

දිසානායක Monday, 18 February 2013 11:02 AM

සුමුදු ඔයා අපරාද කරුගේ තාත්තද ? . (ස)

:       0       0

ලලිත් Thursday, 14 February 2013 10:23 AM

ඒක නරක ආදර්ශයක් (දී)

:       0       0

දිසානායක Thursday, 14 February 2013 02:47 PM

අපිට දැන් නීතිය ගැනවත් උසාවිය ගැනවත් කිසිම විශ්වාසයක් නැහැ. (නි)

:       0       0

රකිත් Thursday, 14 February 2013 10:25 AM

සැකකරුවකු, වරදකරුවකු බව තීරණය කල යුත්තේ අධිකරණයයි. (ස)

:       0       0

දිසා Thursday, 14 February 2013 02:53 PM

බලය නිසාද (දී)

:       0       0

සුරේෂ් Thursday, 14 February 2013 10:35 AM

ඔය කල්ලි වලට සහය දෙන්නෙත් එහෙම මානසිකත්ව ඇති අයම වෙන්න ඇති. (නි)

:       0       0

නිස්සංක Thursday, 14 February 2013 10:37 AM

සල්ලිවලට සේරම යටයි. නීතිඥයෝ කියන්නේ මේ රටේ ඉන්න ලොකුම බොරු කාරයෝ.....(ස)

:       0       0

අනුර Thursday, 14 February 2013 02:56 PM

සල්ලිවලට ඕනම නීතිඥයෙක් ඒවි.. මිනීමරුවෝ බේරගන්න(ස)

:       0       0

පරාක්‍රම Thursday, 14 February 2013 10:46 AM

ඉල්ලීම ඉටු කෙලාත් තමයි,මට්ටු වෙන්නේ...(ස)

:       0       0

සිල්වා Thursday, 14 February 2013 10:49 AM

වරද පෙනී පෙනීත් 16 අවේ මොකටද (දී)

:       0       0

කිත්සිරි Friday, 15 February 2013 08:44 AM

තමා කවර හෝ භවයක කළ කුසල අකුසල කර්ම අනිවාර්යයෙන්ම පළ දෙනවා. මියගිය ස්වාමින් වහන්සේට සිදුවූයේත් එයයි. මේ වරදකරුවනුත් බොහෝ කාලයක් අපාගතව අනේක දුක් විඳ, නැවත මනුෂ්‍ය භාවයක් ලද කලෙක මෙවැනිම ආකාරයකින් මිය යාමට ඉඩ තිබෙනවා. එදාට අපි හිටියොත් ඔවුන් වෙනුවෙනුත් කෑගසාවී. සංසාර භය හඳුනාගෙන පවෙන් මිදීමට සිතට ගනිමු. එම කුසලය මිය ගිය හිමියන් ට අනුමෝදන් කරමු. (නි)

:       0       0

උපාලි Thursday, 14 February 2013 10:52 AM

සල්ලි වලට ආත්මය පාවා දෙන්න එපා. නීතියෙ ගෞරවය සම්බන්ධයෙන් පෙරදින දැන්වීම් පුවරු ඔසවාගෙන නීතිඥ මහත්තුරු සිටිය මතකයි අපට.අපරාදකරුවන් ට සහය දුන්නොත් අපි බලමුකෝ..(ස)

:       0       0

ෂබ්දීන් Friday, 15 February 2013 11:06 PM

අනේ රට යන අත. අපි මේක කලින්ම හිතුවා. (නි)

:       0       0

දයාරත්න Wednesday, 20 February 2013 12:33 AM

අලුත් කඩේ උසාවි භූමියේ ගස් වල ඔලුවෙන් එල්ලිලා ඉන්නේ එයාලා තමයි. (නි)

:       0       0

රනා Thursday, 14 February 2013 03:12 PM

නීතිඥ වරුන් ආචාර ධර්ම වලට ඒ වැඩේ යටත් ද (දී)

:       0       0

සන්ධයා Wednesday, 20 February 2013 12:40 AM

අද තැන තියෙන්නේ වැරදි කරන අයටයි, අසාධාරණ විදියට සල්ලි හොයන අයටයි තමා.(නදී)

:       0       0

රවින්ද්‍ර Thursday, 14 February 2013 03:19 PM

ඒ මොකටද ඒ (දී)

:       0       0

උපාලි Thursday, 14 February 2013 03:24 PM

ලේ සල්ලි අතින් අරන්ද ආචාර ධර්ම රකින්නේ? (නි)

:       0       0

හේරත් Thursday, 14 February 2013 11:17 AM

කලු ලෝගුත් සුදු දත් පෙන්නන වෙලාව ඇවිල්ලා වගෙයි. (නි)

:       0       0

මුතුකුඩ Friday, 15 February 2013 09:03 AM

බල හමුදාව මේ දවස්වල මස්කඩ ගාව රාජකාරිලු. (නි)

:       0       0

සුනිල් Thursday, 14 February 2013 03:32 PM

මිනිස්සු සල්ලි වලට ඕනෑම දෙයක් කරනවා (දී)

:       0       0

අජිත් Thursday, 14 February 2013 11:22 AM

මේ රාජකාරිය කරන්න අධිකරණයට ඉඩ දෙන්න. එතනදි සාධාරණය ඉෂ්ට වේවි. (නි)

:       0       0

තිලක් Thursday, 14 February 2013 03:41 PM

වැරදි කරුවා බෙර ගන්න මෙච්චර කට්ටියක් (දී)

:       0       0

රණා Thursday, 14 February 2013 11:27 AM

අපි බලාගෙන ඉදිමුකෝ. (නි)

:       0       0

අපොන්සු Thursday, 14 February 2013 11:29 AM

වෛරයෙන් වෛරය නොසන්සිදේ - මේවා වෙන බුද්දාගමක දේශණනේ....(ස)

:       0       0

සුමුදු Thursday, 14 February 2013 03:49 PM

දිසානායක මහත්තයෝ , මිනීමැරුම් ගෝ ඕනෑම අපරාදයක් දඩුවම් ලැබිය යුතුමයි, නමුත් ඒ සදහා විදිමත් ක්‍රමවේදයක් තියෙන්න ඕන, එහෙම නොකරන එකත් අපරාදයක්, මිනිමරුවෙකුට වුනත් අධිකරනේයේ පිහිට පැතීමේ අයිතිය තියෙනවා!(ස)

:       0       0

තිලක් Thursday, 14 February 2013 03:51 PM

මේ නඩුවට මොකක් වෙයිද (දී)

:       0       0

ආනන්ද Friday, 15 February 2013 09:34 AM

ඕං බලන්න උප නගරාධිපති නිදොස් කොට නිදහස් කරාවි...(ස)

:       0       0

කුමාර Thursday, 14 February 2013 11:39 AM

මා විශ්වාස කරන හා දන්නා පරිදි අත් අඩංගුවට පත් සැක කරුවකු වෙනුවෙන් උසාවිය ඉදිරිෙය් පෙනී සිටින ලෙස යමි සැක කරුවකු ඉල්ලා සිටිය හොත් එය ප්‍රතික්ෂේප කිරීම නීතිඥ මහත්වරුන් ෙග් අාචාර ධර්ම සහ නීති අනුව වරදකි (මිනිසුන් මේ ගැන ක්‍රියා කරන්න ට යන්නේ දැඩි ශෝකය ඇවිස්සුන හැගීමී හා තරහවකිනි ගැටලුව ඒයයි).(ස)

:       0       0

අප්පුහාමි Thursday, 14 February 2013 11:38 AM

ළඟදීම උපනගරාධිපති පුටුවේ වාඩිවෙලා වැඩ කරනවා දකින්න ලැබේවි. හිනාත් යනවා...(ස)

:       0       0

මින්සුර Friday, 15 February 2013 09:56 AM

පළිගැනීම දැන් බෞද්ධ දර්ශනයේ අංගයක් වී ඇත. (නි)

:       0       0

කරුණා Thursday, 14 February 2013 11:54 AM

කෝ බොදු බල සේනා? (නි)

:       0       0

සුමිත් Saturday, 02 March 2013 10:03 AM

අනේ කාලේ වනේ වාසේ.අපේ රටට මේ හොරුන්ගේ පිහිටයි (ස)

:       0       0

වරුණ Thursday, 14 February 2013 11:58 AM

ඔය කොයි සද්දෙත් ටික කාලයයි. (නි)

:       0       0

සිල්වා Thursday, 14 February 2013 11:57 AM

මොන බලයක් තිබුණත් වඩා ශක්තිමත් බලය වෙන්නේ ජනතා බලයයි. (නි)

:       0       0

දිසානායක Thursday, 14 February 2013 04:14 PM

කුමාර, එතකොට මිනීමරුවන් නිදහස් වුණොත් ඒ වෙනුවට ඔයා දඩුවම් විදිනවද? (නි)

:       0       0

රොෂාන් Saturday, 16 February 2013 07:05 PM

මෙහෙම ගියොත් මේ රටට දෙවියන්ගේම පිහිටයි. (නි)

:       0       0

මාලා Thursday, 14 February 2013 04:17 PM

මම හිතුවේ ඒකේ අනෙක් පැත්ත වෙයි කියලා (දී)

:       0       0

ඊසාම් Thursday, 14 February 2013 12:06 PM

අප්පමාදෝ අමත පදං ප්‍රමාදෝ මච්චුනෝ පදං... (නි)

:       0       0

රණා Thursday, 14 February 2013 12:09 PM

නීතිඥ මහත්වරුන්ගේ ආචාර ධර්ම? හිනාත් යනවා අනේ. (නි)

:       0       0

සාලිය Thursday, 21 February 2013 10:39 AM

මමනම් ඒ වැඩේට විරුද්දයි (දී)

:       0       0

රාජු Thursday, 14 February 2013 04:32 PM

ඒක නරක ආදර්ශයක් (දී)

:       0       0

ශාන් Thursday, 14 February 2013 12:12 PM

සෑම ප්‍රචණ්ඩ ක්‍රියාවක්ම අරගෙන බැලුවොත් ඉස්සරහින්ම ඉන්නේ හාමුදුරු කෙනෙක්. (නි)

:       0       0

ධම්ම Thursday, 14 February 2013 04:31 PM

කුමාර ඔබ විශ්වාස කරන හා දන්නා පරිදි නීතිඥ මහත්වරුන්ගේ අචාර ධර්ම, මුදල සහ බලය ඉදිරියෙ විචලනය වන අයුරු පහදන්න. (දී)

:       0       0

නිශ් Thursday, 14 February 2013 12:14 PM

වැරදිකරුවන්ව එල්ලා මරනු! (නි)

:       0       0

ආදිත්‍ය Thursday, 14 February 2013 04:34 PM

නීතිය කියන්නේ නීතියට.ඒම අප නීතියට හිසනැමිය යුතුයි. (දී)

:       0       0

අමල් Friday, 15 February 2013 11:00 AM

කවද හරි මෙයාලටම තේරෙයි නීති රකින්න 16 දෙනෙකුට ගෙවුවට වැඩිය හොඳයි හිරේ ගියා නම් කියලා. දැන් 16 දෙනෙකුට ගෙවලා බංකොලොත් වෙනවා. (නි)

:       0       0

මුතුකුඩ Thursday, 14 February 2013 04:41 PM

හැබැයි ඉදිරිපත් වුණ නිතිඥ මහත්තුරු ටිකක් පරිස්සමෙන් හොදේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ලයිසන් තුවක්කු සියල්ල බාර දෙන්න’’
2024 ඔක්තෝබර් මස 04 186 0

ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.


පුංචි ඡන්දෙට එජාපය අලියා පිටින් එයි
2024 ඔක්තෝබර් මස 04 820 2

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අලියා ලකුණින් තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.


ඉසුරු සොයා එතෙර යන පිරිස වැඩි වෙලා
2024 ඔක්තෝබර් මස 04 646 0

ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය


අල්ලස් ගත් හිටපු සැරයන් වසර 2කට හිරේ
2024 ඔක්තෝබර් මස 04 344 1

රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද


ඩුබායිහිදී ගුටි කෑ විමුක්ති කොළඹදී මරුට
2024 ඔක්තෝබර් මස 04 2613 0

ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල


මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව දෙසැම්බර් විභාගෙට
2024 ඔක්තෝබර් මස 04 966 4

ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38895 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25515 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1021 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 364 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site