(විමුක්ති එස් රුද්‍රිගු)
ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව උද්ධමනය පිළිබඳ ඉදිරිපත් කර ඇති දත්ත වාර්තා සම්පූර්ණ ප්‍රබන්ධයක් බව ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්කේ මහතා පවසයි.
ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 66 ක් බව පැවසුවත් ශ්‍රී ලංකාවේ සැබෑ උද්ධමනය සියයට 115 ක් බව ස්ටීව් හැන්කේ මහතා පෙන්වා දෙයි.
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම
E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට
රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව
ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මෙරට සැබෑ උද්ධමනය සියයට 115යි - ස්ටීව් හැන්කේ
de silva Friday, 18 November 2022 04:35 PM
අපේ රටේ ඉන්නේ මොල 7 කපුටෝ...!
Rasi Friday, 18 November 2022 04:36 PM
ධනුෂ්කට ඩොලර් 40000ක් යැව්වනේ... ඒ ඇති...!
kamal Hasantha Friday, 18 November 2022 05:49 PM
මෙයාට සජබෙන් කසිප්පු වඩියක් දීලාද කොහේද? මෙයා දන්නා ඉකොනොමික්ස්. මෙයා ජීවිතේට ලංකාවට ආපු එකෙක් නෙමේ... ඇමෙරිකාවේ ඉන්න ලොන්තපෝල් පැන්ෂන් ගිය, ට්‍රැක් පැනපු නට් කේස් එකක්. මෙයාව කවුරුහරි මාර්ග අංක 134 බස් එකකට දාන්න. පින් සිද්ධවෙයි.
pakeerSaturday, 19 November 2022 09:32 AM
ලංකාවට එන්න ඕනි නෑ ලංකාව ගැන කියන්න. දැන් ගූගල් මැපිස් තියෙන්නෙ. අපේ එවුන්ට ලංකාවේ පාරවල් කියන්න උන් ඇවිත් මෙහේ පාරවල් මැන්නද? උඹල වගේ මෝල් හරක් මේකේ ඉන්නකම් මේවා ගොඩදානවා බොරු.
kamalSaturday, 19 November 2022 12:01 PM
ජෝන් හොප්කින්ස් කියන්නේ කොහේ තියෙන තේ කඩයක්ද? මොවුන් මේ සල්ලිවලට උපාධි අරගෙන අපිට වැඩ පෙන්නන්න එනවා. අපේ කොල්ලෝ කොලම්බු එකෙන්, පේරා එකෙන් ගත්තු ඒවා තමයි නියම බඩු. දැක්කනේ මස් රාත්තල, මස් කිලෝ එක කරලා පෙන්නපු හැටි...
pakeerMonday, 21 November 2022 09:24 PM
කැම්පස් වලට නම් මම බනින්නේ නැහැ. ඉගෙන ගත්ත අයටත් මම බනින්නේ නැහැ. එත් ඒ අයගෙන් වැඩ ගන්න.
senaSaturday, 19 November 2022 12:42 PM
මේ මහත්තයෝ කරුණාකරලා කුස්සියට ගිහින් අහන්න මේ කාලකණ්ණි ආණ්ඩුව එන්න කළින් හාල් කිලෝව කිලෝව කීයද? දැන් කීයද කියලා ඊට පස්සේ දැන්මිල පහුගිය මිලෙන් බෙදන්න.. දැනගන්න පුළුවන් කී ගුණයකින් වැඩිවෙලාද කියලා...
ජගත් Friday, 18 November 2022 09:49 PM
හෑන්ක් උද්ධමනය මනින්නෙ වෙලඳ ද්‍රව්‍ය බාස්කට් එකේ මිල වැඩිවීම ඇසුරෙන් නෙමේ වෙනත් indirect ක්‍රමයකට. සැබැවින් මිනිසුන්ට දැනෙන උද්ධමන අගය මෙය නෙමේ.
ranjith Saturday, 19 November 2022 03:45 AM
මෙහේ හැමදේම හොඳට තියෙනවනේ. මන්ද පෝෂණයක් නෑ. උද්ධමනයක් නෑ. ඒ වුණාට මිනිස්සුන්ට කන්න බොන්න විදියක් නැතුව ඉන්නෙ.
LGPJ Saturday, 19 November 2022 07:06 AM
Sri Lankan masters are very efficient for creating such incorrect ct statistics .
sene Saturday, 19 November 2022 08:49 AM
මෝඩ උද්දච්චකම පාට කන්නාඩි පැත්තකින් තියා ඔබම ඇස් ඇරගෙන වටපිට බලන්න එත්කොට උද්දමනය ඔබටම වැටහේ දැනේව්.
Nuwan Saturday, 19 November 2022 08:56 AM
ගණන් හිලව් අපි දන්නේ නෑ දවස් දෙකකින් හරි හමන් කෑමක් නෑ. මෙදා පාර අපි ඡන්දෙ දෙන්නේ මාලිමවට.