IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මොරටු සරසවිය කේලමෙක් හදා විකුණයි

ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව ළඟදීම නියමුවන් රහිත ගුවන් යානයක් (කේලමා) ජාත්‍යන්තර වෙළඳපොළේ අලෙවියට ඉදිරිපත් කිරීමේ සැලසුම් සකසාගෙන යන බව මොරටුව විශ්ව විද්‍යාලයයේ ඉලෙක්ට්‍රොනික් විදුලිය සංදේශ ඉංජිනේරු අංශයේ මහාචාර්ය රොහාන් මුණසිංහ මහතා පැවසීය.

ජාත්‍යන්තර වෙළඳපොළේ ඉහළට ඉල්ලුමක් පවතින අමෙරිකා හා යුරෝපීය නියමු රහිත ගුවන්යානාවලට බෙහෙවින් සමාන ඉහළම තාක්ෂණයෙන් හා සිත්ගන්නා සුළු පෙමකින් යුත් මේ යානය ආසියාවේ නිර්මාණයක් බවට බැලූ බැල්මට නොපෙනෙන බවද මධ්‍ය පරිමාණයේ ගුවන්යානයක් වන මෙහි බර කිලෝ පහක් පමණ වෙයි. පැයකට කිලෝමීටර් අසූවක වේගයෙන් ගමන් කළ හැකිය. කිලෝ දෙකක බර රැගෙන යාමට පිළිවන. බැටරියෙන් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙයි.

‘‘පියාපත් කවාකාරය. බඳ මාළුවකුගේ හැඩයකින් යුක්තය. මෙම හැඩ හේතුවෙන් සුළඟට දක්වන ප්‍රතිරෝධය අඩුය.“



අදහස් (0)

මොරටු සරසවිය කේලමෙක් හදා විකුණයි

ෆ්‍රෑන්ක් Wednesday, 10 December 2014 06:15 AM

විශිෂ්ට වැඩක්. සුබ පැතුම්! (නි)

:       0       0

වීරසිංහ Wednesday, 10 December 2014 06:35 AM

අපේ ලංකාවේ මොනතරම් දක්ෂ මිනිස්සු ඉන්නවද? (නි)

:       0       0

ජයත් Wednesday, 10 December 2014 06:39 AM

මෙන්න වැඩ ! මහාචාර්ය තුමා ඇතුළු සියලු දෙනාටම මගේ ආචාරය !(හේ)

:       0       0

දීපාල් Wednesday, 10 December 2014 06:48 AM

මෙකේ පින්තුරෙකුත් දැන්මනම් තමයි වටින්නේ.අපේ රටට සුභ ආනාගතයක් පතනවා.ජයවේවා.(හේ)

:       0       0

රාජේන්ද්‍ර කුමාර් Wednesday, 10 December 2014 07:15 AM

පසුගිය ඉරිදා (7) උදේ 6.15 ට විතර ගාලු මුවදොර පිටියේදී මම දැක්කේ එහෙනම් මේක වන්න ඇති. (ර)

:       0       0

කමල් Wednesday, 10 December 2014 07:22 AM

මව්බිමට නව බලාපොරොත්තුවක්..අපේ රටේ විශිෂ්ටයන් (දී)

:       0       0

දිලිප් Wednesday, 10 December 2014 07:25 AM

මේ වැඩේට අපි කවදත් දක්ෂයිනේ (දී)

:       0       0

සුන්දරලිංගම් Wednesday, 10 December 2014 07:25 AM

ඕවා අපාගත වෙන වැඩ (දී)

:       0       0

සරත් පියසේන Wednesday, 10 December 2014 07:37 AM

මේවා කොච්චර හොඳ වැඩද. (ර)

:       0       0

සිල්වා Wednesday, 10 December 2014 07:50 AM

ශ්‍රී ලංකාව නැගී සිටිය යුක්තේ අපේම නිර්මාණ තුලින් දේශීය නිෂ්පාදන වලට මුල්තැන දෙන්න අපේ බුද්දිමත් දරුවන්ගේ දක්ෂතා අගය කරන්න අද කොරියාව චීනය ජපානය ඉන්දියාව මැලේසියාව ආසියාතික රටවල් ඉදිරිය එන්නේ නව නිපැයුම් තුලින් රටේ බුද්දිමතුන් වෙනත් රටවලට ගමන් කරන්නේ ශ්‍රී ලංකාවේ දැනුමට තැන නැති නිසා මෙය කණගාටුවට කරුණක්! (දී)

:       0       0

දිසානායක Wednesday, 10 December 2014 08:33 AM

වැඩේ නියමයි, උණූසුම් සුභ පැතුම්!(හේ)

:       0       0

ජයාත් Wednesday, 10 December 2014 10:19 AM

මීට කලින් යුද්ධෙ තිබුන කාලයේත් "කේලමෙක් " රත්මලාන පැත්තේ කරක් ගැහුවා මතකයි.ඒක කාගේ නිර්මාණයක්ද නම් දන්නේ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 83 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 3 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 415 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 182 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 353 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 774 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38590 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site