IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මොරටු සරසවියේ තාක්ෂණ සිසුහු කලාවට බරවෙති

මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමයේ මග පෙන්වීම යටතේ තුන්වැනි වසර සිසුන්ගේ මූලිකත්වයෙන් ‘ඉංජීනියම් 2015‘ දක්ෂතා එළිදැක්වීමේ උළෙල පසුගියදා උත්කර්ෂවත් අන්දමින් විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම ප්‍රසංගයේදී පීඨයේ සියලුම වසරවල සිසුන් මෙන්ම අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ ද දක්ෂතා එළිදැක්වුණු අතර එහිදී එකිනෙකා අතර අන්‍යොන්‍ය සහයෝගයද වර්ධනය කිරීමද සිදුවිය.   

තාක්ෂණ විශ්ව විද්‍යාලයක් වුවද එහි සිසුන්ගේ කලා හැකියාව මනාව ඉස්මතුවූ ආකාරය එහිදී දක්නට ලැබුණි. 

11057464_1660279070909061_20151123242653084265488880_o 12038840_1849403995285845_60640201511230327555144369_o 12238089_1020786869193575201511235_7485062327876232915_o 12244429_1849398715286373_617170087705420151123884723_o 12247953_1659999930936975_880809201511234391975334460_o 20151123inginiu,mA inginium_20151123B



අදහස් (0)

මොරටු සරසවියේ තාක්ෂණ සිසුහු කලාවට බරවෙති

තිස්ස Monday, 23 November 2015 04:10 PM

මේ තාක්ෂණ පීඨය තමයි ලංකාවෙ තොරතුරු තාක්ෂණයට හොඳම තැන මම දන්න විදිය‍ට (නි)

:       0       0

කිත්සිරි Monday, 23 November 2015 04:15 PM

බොහොම හොඳයි (නි)

:       0       0

සෆ්රින් - කළුතර Tuesday, 24 November 2015 05:34 AM

සජාඩ් අයියට මගේ උණුසුම් සුබපැතුම්....(බ)

:       0       0

අරවින්ද Tuesday, 24 November 2015 02:33 PM

මේ පීඨය තමයි හොඳම තොරතුරු තාක්ෂණ උපාධිය පිරිනමන්නේ ලංකාවේ. (නි)

:       0       0

උපුල් Monday, 23 November 2015 12:14 PM

ලංකාවේ ඉන්න හොදම ඔලු ටික ඔබට ජය (ම)

:       0       0

රත්නායක Monday, 23 November 2015 12:24 PM

හොඳයි (අ)

:       0       0

නිමල් Monday, 23 November 2015 01:11 PM

හා හා එහෙ විතර ද ඔළු තියෙන්නේ. ඇයි අනික් ඒවයේ තියෙන්නේ පළු ද ?(අ)

:       0       0

චාමර Tuesday, 24 November 2015 02:40 AM

දැන් මොරටුව සරසවිය කියන්න බැරිතරම් දියුණු තාක්ෂණ පීඨයක්. ළඟදී යාත්‍රා කියලා සංගීත ප්‍රසංගයක් බැලුවා, පුදුම තරමේ උසස් ප්‍රසංගයක්. (නි)

:       0       0

නිවන්තක Tuesday, 24 November 2015 03:14 AM

ඔබගේ කාර්යය අගයමි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 449 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 479 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 10574 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 3081 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3866 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 6144 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19500 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 286 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 151 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site