IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


මොරටු සරසවි සිසුන්ගෙන් සුළු සේවකයින්ටත් හරසර

මොරටුව විශ්ව විද්‍යාලයීය තොරතුරු තාක්ෂණ පීඨයේ සුළු සේවක මණ්ඩලයේ සේවය අගය කිරීම සඳහා උත්සවයක් පසුගියදා එහි අන්තර් ක්ෂේත්‍ර අධ්‍යයන අංශයේ මෙහෙයවීමෙන් තොරතුරු තාක්ෂණ පීඨ සිසු සිසුවියන් විසින් සංවිධානය කරනු ලදි.

එම අංශයේ හිටපු පීඨාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයට සුළු සේවක මහත්ම මහත්මීන්ගේ පවුල්වල සාමාජිකයන්ද එක්ව සිටි අතර ඔවුන්ට තිළිණ ප්‍රදානය කිරීමක්ද සිදුවිය.

Community-Project_2015108 Community-Project_2015108-2 Community-Project_2015108-3 comunity-prjct_2015108



අදහස් (0)

මොරටු සරසවි සිසුන්ගෙන් සුළු සේවකයින්ටත් හරසර

ලලින් Friday, 09 October 2015 05:23 AM

අශාන් කොයි රටේද ඒ. හැම රටේම රැකියාවල උස් පහත් බව තියෙනවා. එකම වෙනස ලංකාවේ තරම් පරතරයක් නෑ. කොයි රටේවත් ඔක්කොම එකයි කියන්න බෑ. (බ)

:       0       0

ධරන ජයවික්‍රම Friday, 09 October 2015 05:44 AM

සුදු මහත්වරුන්ගේ රටවල සේවය කරන කළු මිනිසුන්ට සලකන අයුරු සිත් කම්පා කරවන සුළුයි. කොහොම නමුත් මොරටු දරුවන් අපේ සිහිනයක එක සොඳුරු දසුනක්. (බ)

:       0       0

අශාන් Friday, 09 October 2015 05:56 AM

ලලිත්, ඔයා වලිගය පාගාගෙන. රස්සාවල පරතරය තිබුනට කිසිම කෙනෙක් පහත් රැකියා කියලා පහතට දාන්නේ නැහැ .මම කිවුවේ ඒ ගැන. මම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ.මම ඇහැට දැකලා තියෙනවා අපේ ආයතනයේ කළමනාකරු ක්ලීනස්ලට උදවු කරනවා.අනික අපි කවදාවත් ලොක්කන්ට සර් ,බොස් කියලා අමතලා නැහැ. ඒකයි මම කිවුවේ (නි)

:       0       0

සුදන්ත Thursday, 08 October 2015 12:24 PM

නියම වැඩක්. (ර)

:       0       0

අනුර Thursday, 08 October 2015 12:55 PM

සිසුන්ගේ හොඳ වැඩක්. මේ වගේම ඔබලාට මෙම ආයතනය බිහි කරදුන් ආදිසිසුවන්ට උස් පහත් මට්ටමකින් තොරව සලකන්න. (ර)

:       0       0

දුමින්ද Friday, 09 October 2015 07:44 AM

ලොකු-පොඩි කම නොසලකන යුතුකම (බ)

:       0       0

පිටිගල මිලානෝ Friday, 09 October 2015 08:05 AM

රටේ ප්‍රධානතම තාක්ෂණික විශ්ව විද්‍යාලයක පුවතක් ලෙස මෙය දුටු විට මට සිතුනේ මීට වඩා වැදගත් දෙයක් මේ විශ්ව විද්‍යාල ගැන ලියන්න නැද්ද කියාය. (ම)

:       0       0

විද්‍යා Thursday, 08 October 2015 02:21 PM

සුළු සේවක කියන වචනය අයින් කළ යුතුයි. එම කාර්ය මණ්ඩලය කරන සේවය සුළු පටු දෙයක් නෙමෙයි (බ)

:       0       0

අශාන් Friday, 09 October 2015 02:54 AM

විද්‍යා හරියට හරි. ලංකාව වගේ රටවල තමයි රස්සාවෙන් මිනිස්සු මනින්නේ.අපි ඉන්න රටවල ඔක්කොම එකයි. (නි)

:       0       0

තාරකා Thursday, 08 October 2015 03:04 PM

ඔයාලා හොද වැඩක් කරලා තියෙන්නේ. මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ ඔයාලා ඔක්කොම පිළිබද දැනෙන්නේ ඇත්තටම ආඩම්බරයක්. (ර)

:       0       0

මාධව Thursday, 08 October 2015 04:00 PM

හොඳ වැඩක්.(හේ)

:       0       0

බුද්ධික Friday, 09 October 2015 04:30 AM

හොද වැඩක්, ඔබ සැමට තිසරණ සරණ පතමි. (බ)

:       0       0

සුසිල් Friday, 09 October 2015 04:38 AM

සරසවි ශිෂ්‍ය ශිෂ්‍යයාවෝ දෙස සමාජයේ ඇතැම් අය දකින්නේ අමුතු විදිහට. නමුත් ඔවුන් නිසා තමයි නිදහස් අධ්‍යාපනය මේ විදිහටවත් රැකිලා තියෙන්නේ. ඔවුන්ගේ හැකියාවන් ගොඩක් තියෙනවා. හැබැයි ඒවා කරන්නේ කැට ව්‍යාපාර වලින්. රජයෙන් මීට වඩා උදව් අවශ්‍යයයි. ළමයිව තේරුම් ගන්න පුළුවන් ගුරුවරු අවශ්‍යයි. (ම)

:       0       0

චතු Friday, 09 October 2015 04:42 AM

ඒවා හොද වැඩ. මුල අමතක නොකරන හොද කොල්ලෝ කෙල්ලෝ ටිකක්.(ම)

:       0       0

බන්දුල Friday, 09 October 2015 05:08 AM

පළමුව ම විද්‍යා" සමග එකඟ වෙනවා." මම මොරටුව ආදී සිසුවෙක්. අපට එදා කාලේ පටන්ම ඉංජිනේරු උන තිබුනේ නැහැ .අපි සියලු සේවකයන්ටත් ගමේ අයටත් ආදරයෙන් සැලකුව . එනිසා තමයි අද මොරටුව විශ්ව විද්‍යාලය නො 1 වෙලා තියෙන්නෙ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3667 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


හාරිස්පත්තුව අනුරට
2024 සැප්තැම්බර් මස 22 65 0


උතුරු කොළඹ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 241 0


අම්පාර අනුරට
2024 සැප්තැම්බර් මස 22 106 0


කළුතර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 130 0


කල්කුඩා සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 138 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14673 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 66 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 234 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site