(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුවෙකු තාවකාලිකව නවාතැන් ගෙන සිටින කාමරයේදී හදිසියේ රෝගාතුරව පිළියන්දල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවම මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ මොරටුව මෝල්පේ ජයමාවත ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි හාලිඇල, උණුගොල්ලවත්ත, අඟුරුමලේ කොටසේ පදිංචිව සිටි සතාසිවම් විනෝද් නැමැති වාස්තු විද්‍යා පීඨයේ අවසන් වසරේ අධ්‍යාපනය ලැබූ සිසුවෙකි.
මියගිය සිසුවා තවත් සිසුන් හය දෙනෙකු සමඟ බෝඩිං කාමරයේ නවාතැන් ගෙන සිටින අතර මධ්‍යම රාත්‍රී 12.30 ට පමණ තවත් මිතුරන් දෙදෙනකු සමග බෝඩිම ආසන්නයේ ආපනශාලාවකට ගොස් කිරි තේ පානය කර අවසන් වරට බෝඩිම කරා විනාඩි පහළොවකින් පමණ පැමිණ ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
මහ මැතිවරණයේ පූර්ව ප්රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
මොරටු සිසුවා හිටි හැටියේ මිය යයි
sam Friday, 05 April 2024 01:29 PM
ඒ සිසුවාට නිවන් සුව.