IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


මරණයට හේතුව මොළේට ලේ ගැලීමයි

තියුණු ආයුධයකින් හිසට පහරදීමෙන් මොළේ අභ්‍යන්තරයට ලේ ගැලීම නිසා ව්‍යාපාරික ප්‍රියන්ත සිරිසේන (43) මහතාගේ මරණය  සිදුව ඇති බව කොළඹ සහකාර අධිකරණ වෛද්‍ය ජේ.එම්.හේවගේ මහතා නිගමන කරයි.

කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේදී මෙම මරණ පරීක්ෂණය පැවැත්විණි.



අදහස් (0)

මරණයට හේතුව මොළේට ලේ ගැලීමයි

පිවිතුරු යහපාල Monday, 30 March 2015 01:06 AM

මේකෙන් හොදට පැහැදිලි වෙනවා අපේ හිටපු ජනාදිපතිතුමා කොච්චර බුද්ධිමත්ද කියල. එතුමාගේ ආරක්ෂාවට ආරක්ෂකයෝ 4000 ක් විතර සිටියා එතුමාගේත් පව්ලෙත් නෑදෑ හිතවතුන්ගේත් ආරක්ෂාව වෙනුවෙන් අති දැවැන්ත මුදලක් වෙන්කලා. මේකෙන් තේරෙන්නේ වර්තමාන ජනාදිපතිතුමාට වඩා හිටපු ජනාදිපතුතුමා බුද්ධිමත් බව. ජනතාව දුක්විදල හරි රජපවුල රැකගැනීම අතීතයේ සිටම ශ්‍රී ලාංකීය සමාජයේ වගකීමක් ලෙස සැලකුණා. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Monday, 30 March 2015 01:17 AM

ජනතාවගේ ලේ දහදිය බීලා අවුරුදු සියගානක් ජීවත්වුණත් මොකටද යහපාල උන්නැහේ ! මිනිහෙක් වගේ එක දවසක් ජීවත්වුණත් ඒ මිනිහා අපි සමඟ අවුරුදු දහස් ගාණක් ජීවත්වෙනවා. ඒ අතින් ජන දුක හොඳින් හඳුනන මෛත්‍රී මහතා අපිට මිලකරන්න බැහැ (නි)

:       0       0

නුවන් Monday, 30 March 2015 01:42 AM

දැන් මොනවා වුණත් ජීවිතයක් නැතිවෙලා අවසානයි (නි)

:       0       0

රෝහණ‍ Monday, 30 March 2015 02:02 AM

අපරාදේ ජීවිතයක්! (නි)

:       0       0

දුමින්ද Monday, 30 March 2015 02:38 AM

පිවිතුරු, ප්‍රබාකරන් තුරන්කළ ආරක්ෂක ලේකම්ට ආරක්ෂාව අකැපද (නදී)

:       0       0

සනුකි Monday, 30 March 2015 02:42 AM

පිවිතුරු යහපාලත් සමග එකග වෙනවා. හිටපු ජනාදිපතිතුමා දිනකට එතුමාට පමණක් වියදම සදහා ආසන්න වශයෙන් කෝටි 2 ක මුදලක් අයවැයෙන් වෙන්කරගත්තා. මොලේ තියෙන කෙනා අවස්තාව ආපුවහම හොදට සැප විදිනවා. හිටපු ජනාදිපතිතුමා සැබෑ බුද්ධිමතෙක් (නදී)

:       0       0

ටිකිරි Monday, 30 March 2015 03:04 AM

තමන්ගේ ඇහේ පොල් පරාල තියාගෙන අනුන්ගේ ඇහේ තියන පොල් කෙඳි හොයන අයට තවමත් ලියන්න ජාති තියනවා නේද. (නදී)

:       0       0

ලංකාතිලක Monday, 30 March 2015 03:15 AM

මේ රටවල අපේ යාළුවන්ට දැන් අපිට මුහුණදෙන්න බැහැ. ඔවුන් හිනාවෙන්නේ ලංකාව තවම පොරෝ යුගයේද කියලා. අපිට ශ්‍රී ලාංකිකයෝ කියලා කියන්න ලජ්ජා වුණ කාලයක් තිබුණා. මෙහෙ ඉන්න හිතවතෙකුටවත් ලංකාවට එන්න කියන්න බැරි යුගයක් තිබුණා. යන්තම් ඒ බිහිසුණු කාලය ඉවරවෙලා වසර 5ක් 6ක් සැනසිල්ලේ ඉන්න පුළුවන් වුණා. මට පෙනෙන්නේ නැවතත් ලංකාව ඒ තිබුණු තත්වයටම එයි වගේ. (නි)

:       0       0

ඉසුරන්දි Monday, 30 March 2015 03:48 AM

මිනිසුන්ගේ හිත් මෙච්චර දරුණු ඇයි? ආවේගශීලි උනාම අම්මා අප්පවත් අදුනන්නේ නැති ජාතියක් අපේ රටේ ඉන්නේ.(ම)

:       0       0

කුරුවිට Monday, 30 March 2015 03:57 AM

මේකට හේතුව මොලේට ලේ ගැල්ම නොවේ.(ම)

:       0       0

බණ්ඩාර Monday, 30 March 2015 04:35 AM

ලංකාතිලකත් එක්ක මාත් එකඟ වෙනවා. මම වැඩ කරන කන්තෝරුවේ අනිත් රටවල මිනිස්සු අහනවා ඇයි ඔයාලගේ රටේ ජනතිපතිගේ මල්ලිල අනුන්ගේ ගෙවල් වලදී මේ විදියට මැරුම් කන්නේ කියලා.ඒ මදිවට ඉන්දියාවේ කට්ටිය අහනවා ඇයි ලංකාවේ ජනාදිපති ඉන්දියාවේ විදියට අඳින්නේ කියලා. පුළුවන් නම් මේවට උත්තර දන්නා කෙනෙක් මට කියල දෙන්න.(නදී)

:       0       0

සන්තුෂ් Monday, 30 March 2015 05:11 AM

මහින්ද පාරම්පරික පරිනත දේශපාලනඥයෙක්. ඔහු පාතාලය සමග සම්බන්ධකම් පැවැත්වූවේ ඔවුන්ට සුදුසු තැන තියලා. ඒ නිසා පාතාල අන්වර්ථනාම මහින්දගේ පවුලේ අයට නෑ. කවුරු මොනවා කීවත් යමෙකු කරන ලද හොඳ නරක ඔහුගේ අවසානය තීරණය කිරීමටද හේතු වෙනවා. ඒක රාජ්‍ය පාලකයාය, මාවතේ සිඟන්නාය කියා වෙනසක් නෑ. (දිල්)

:       0       0

සිල්වා Monday, 30 March 2015 05:26 AM

පොරව තාමත් නැතිව බැරි ආයුදයක් වෙලා නේද (දිල්)

:       0       0

සෙලිනා Monday, 30 March 2015 05:34 AM

ඔබ හරි සන්තුෂ්. (ස)

:       0       0

හසිත් Monday, 30 March 2015 05:39 AM

බණ්ඩාර ඔයා වැඩ කරන්නේ එන් ජී ඕ එකකද ? නැති නම් පිටරටද ?එතන ඉන්න විදේශ රටවල් මිනිස්සුන්ට වෙන වැඩක් නැද්ද ලංකාවේ ජනාධිපතිගේ වග තුග සොයා සොයා ඔය වැඩ කරන පැය අට ගෙවන්න. ඔයාගේ ඔය ප්‍රශ්න ටික පුද්ගලික මඩ ගැහිමකට ප්‍රවේශයක්. මෙච්චර හොඳ රටක් තියෙද්දී අනුන්ගේ රටවල් වලට ගිහින් සමහරුන්ගේ සහෝදරයෝ ද්විත්ව පුරවැසි භාවය ගන්නේ ඇයි කියල ඔය කට්ටිය ඔයාගෙන් ඇහුවේ නැද්ද ? අනුන්ගේ ගෙදර මැරුණත් මැරුණේ තමන්ගේ මව් රටේදී නේ. ඇමෙරිකාවේදී නෙවෙයිනේ. ඒ නිසා තමන්ගේ ඇහේ පරාල තියාගෙන අනුන්ගේ රොඩ්ඩ පෙන්වන්න එපා. (ස)

:       0       0

වරුණ Monday, 30 March 2015 06:02 AM

යුද්ධයකදී, යුද්ධය පටන් ගැනීමට අණ දීමත් මුදල් දීමත් පමණයි රාජ්‍ය නායකයාගේ කාර්යභාරය. ආරක්ෂක ලේකම්ගේ කාර්ය වනුයේ සම්බන්ධීකරණය කිරීම පමණයි. යුද්ධය මෙහෙයවන්නේ හමුදාවේ ප්‍රධානීනුයි. නමුත් අපේ මහින්ද මහත්තය එය එතුමා කළ යුද්ධයක් බව විවිධ ක්‍රම ඔස්සේ ජනතාවට යම්තාක් දුරට ඒත්තු ගැන්නුවා. මෙයද එතුමාගේ විශිෂ්ට දේශපාලන බුද්ධියට තවත් සාක්ෂියක්.(දිල්)

:       0       0

වීකී Monday, 30 March 2015 06:03 AM

ඉස්සර මේ මිනිස්සුන්ගේ මොලේට ගිහින් තියෙන්නේ ලේ නෙවි, තවත් අසාධාරණ වැඩ කරන ය ඉන්නවනං එයාගේ මොලෙට දැන්වත් ලේ සංසරණය වෙන්න ගනී.. කොමෝම උනත් සහෝදරයෙක් වෙච්චි ජනාධිපති තුමා නීතිය අතට නොගෙන, නීතියට ඉඩ දීම අගය කල යුතුයි. (ම)

:       0       0

ගිහාන් Monday, 30 March 2015 06:32 AM

බණ්ඩාර අපේ කන්තෝරුවේ ඉන්න ඉන්දියන් ජාතිකයන් අහන්නේ හිටපු නායකයාගේ සහෝදරයෙක් ඡන්ද ප්‍රතිපලත් එක්කම රට ගියේ ඇයි කියලා. සමහර විට ඔබ දන්නවා ඇති හේතුව. (දිල්)

:       0       0

දුමින්ද Monday, 30 March 2015 08:18 AM

ලංකාතිලක - සහෝදර සමාගම් දෙකක වෙනස (දිල්)

:       0       0

මහේන්ද්‍ර Monday, 30 March 2015 08:20 AM

ඒ කියන්නේ මොලේකුත් තිබිලා තියෙනවා නේද?(දිල්)

:       0       0

ලංකා Monday, 30 March 2015 08:21 AM

බණ්ඩාර දන්නේ නැද්ද සිංහලයා පැවත එන්නේ ඉන්දියාවේ අර්යන්ගෙන් කියලා. සිංහල භාෂාවෙන්ම කියන්න පුළුවන්නේ, පාලි සංස්කෘත මිශ්‍ර වෙලයි සිංහල බස හැදිලා තියෙන්නේ (දිල්)

:       0       0

හෆීල් Monday, 30 March 2015 09:04 AM

මෙතන පැහිදිලියි වර්තමාන ජනපතිගේ පවුල්පාලනයක් නැති බව. මෛත්‍රිපාල ජනපතිටත් සහෝදරවරු කිහිපදෙනක් ඉන්නවා, නමුත් කිසිම තනතුරුවල පවුලේ අය නැහැ (බ)

:       0       0

ඩීජේ් Monday, 30 March 2015 09:32 AM

අයියෝ ගිහාන් ඔයාගේ තර්කය පණ මදි බණ්ඩාරගේ තර්කය බිඳින්න. තව ටිකක් පුරුදුවෙලා ඉන්න (බ)

:       0       0

මාටින් Sunday, 29 March 2015 04:23 PM

මොලයට ලේ ගැලීම අවසාන ප්‍රතිපලයයි, හේතුව ඒක නෙවේ (ස)

:       0       0

ලක්ෂ්මන් Sunday, 29 March 2015 06:13 PM

මරණයට හේතුව පුද්ගලික රහසක්ද වියහැක. යාලුවෝ දෙන්නෙක් වනය මැදින් යනකොට වළසෙක් හමුවුණ කතාව මතකද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 636 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 906 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 1987 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 4265 19

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 2231 8

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 835 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38077 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25067 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 805 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 287 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site