IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


මරණයෙනුත් ගසා කන්න හදයි

ඉතාලියේ නාපෝලියේදී රිය අනතුරකින් මිය ගිය දුම්මලසූරිය තරුණයාගේ සිරුර ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ඔහුගේ පියාට අවශ්‍ය උපදෙස් දුන් බව රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ රාණි බුලත්වෙල මහත්මිය කියන්නීය.

උපදෙස් දීම හැරුණුවිට වෙනත් මැදිහත් වීමක් නොවූ බව ද ඇය සඳහන් කරන්නීය.

මිය ගිය තරුණයාගේ සිරුර ලංකාවට එවීම සඳහා මුදල් ඉල්ලා සිටින බව ඔහුගේ පියා කියයි.

රිය අනතුරෙන් මිය ගිය තම පුතාට වන්දි වශයෙන් ලැබුණු මුදල රුපියල් දස ලක්ෂයකට වැඩි නොවන බවත්, එයින් ද සියයට දහයක් කොමිස් වශයෙන් එක් පුද්ගලයකු ඉල්ලූ බවත් ඔහු කියයි.

ඉතාලි ආරංචි කියනුයේ ලැබෙන මුදලට කොමිස් ගැසීමක් සිදු නොවන බවයි.

 



අදහස් (0)

මරණයෙනුත් ගසා කන්න හදයි

Joy Godrey Mahatelge Dias Wednesday, 10 July 2013 04:53 PM

පිටබෙද්දර ජයා අවු23ක් මට හෑකි අයුරින් නාපොලියෙ මිනිසුන්ට සේවයක් කලා.මම ඉතාලියෙ හිටියනම් කාටවත් උදව් කරන්න කියලා කියන්නෙ නෑ.වරදවා හිතන්න එපා.මම දෑන් ඉන්නෙ ඉතාලියේ නෙමේ. (අ)

:       0       0

ලසන්ත Wednesday, 10 July 2013 12:23 PM

මෙන්න අපේ තානාපති කාර්යාල.තවම බැංකු ගිණුමක්වත් නැතිලු. මම අගේ කලයුත්තේ බ්‍රිතාන්‍යයද? නැත්නම් මොන රටද....දන්නා කෙනෙක් කියදෙත්වා.... (නි)

:       0       0

ඇන්ටන් Wednesday, 10 July 2013 12:33 PM

කොමිස් ඉල්ලුවා කියන කෙනා කවුද? (නි)

:       0       0

ගයා Wednesday, 10 July 2013 06:29 AM

මේවා ඇත්ත නම් කවදාහරි මේවා මෙ අයගේ ළමයින්ටත් පඩිසන් දෙනවා දෙනවා පරිස්සමින්.(නදී)

:       0       0

රාණි Wednesday, 10 July 2013 12:44 PM

මහා බ්‍රිතානියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙට සම්බන්ද මේ කියන නිලදාරිනිය ඉතාලියට එවනවා කිවම මෙතන සුබ පතල කඩේ යන අය හුරේ දාපු හැටි මට අද වගේ මතකයි.අපේ සමාජේ ගොට්ට අල්ලන්න මෙතරන් හුරු කලේ කවුද.(නදී)

:       0       0

දියෝ Wednesday, 10 July 2013 06:00 PM

අනේ මෙහෙමත් මිනිස්සු ! (දී)

:       0       0

පිටිගල මිලනෝ Wednesday, 10 July 2013 12:58 PM

එම්බසියට දුන්නා නම් පන පිටින්ම එම්බාම් කරයි.(නදී)

:       0       0

තිළින Wednesday, 10 July 2013 07:35 AM

දයට කිරුල ලොකු අක්කා රාණි නැන්දගේ යාලුවක්ද කොහද ?.(නදී)

:       0       0

සරත් Tuesday, 09 July 2013 07:48 PM

කොහොමත් අපේ අය මීනි කන්නොනෙ (අ)

:       0       0

පුබුදු Tuesday, 09 July 2013 07:54 PM

ඒ ඉතාලි තානාපති කාර්යාලයේ වැඩ ගැන අපි හොදට දන්නවා (අ)

:       0       0

ජෝයි ඩයස් Wednesday, 10 July 2013 09:39 AM

කිසිම කෙනෙකුට කොමිස් දෙන්න එපා.මල් ශාලාවක් හරහා සිරුර එවනවිට එහි සේවාගාස්තු ගුවන් ටිකට්පත් ගාස්තුගෙවිය යුතුයි.එම ගාස්තු සමහරවිට වාහනය රක්ෂණ සමාගම විසින්ම ගෙවනු ලැබේ.ඉතාලියේ නොමිලේ සේවය සපයන වෘත්තීය සමිතියක සහය ලබා ගන්න.විදේශ කටයුතු අමාත්‍යශය හරහා ඉතාලි එම්බසියේ සහයෝගයද ලබාගත හෑකියි.මරණකරු නිත්‍යානුකූලව ඉතාලිය තුල රෑකියා කොන්ත්‍රාත්තුවක් ඈතිව වාසය කල කෙනෙක් නම් ඔයිට වඩා විශාල වන්දි මුදලක් ලබාගත හෑකිය.මරණකරුගේ වයස අනුවත්,හැපුන වාහනයේ වරදක් නම්,පොලිසියේදි මුනිසිපියෝ කියන රථ වාහන පොලීසියෙ සහතිකය ලබාගෙන නීතිවේදියෙක් මගින් කටයුතු කල හැකිය.නාපොලිය යනු වංචා දූශණ පිරුනු නගරයෙකි.ප්‍රවේශමෙන් කටයුතු කරන්න.තනි පුද්ගලයෙකුට මරණකරුගේ පාර්ෂයේ නිත්‍ය බලය පවරන්න එපා.රාජ්‍ය අංශත්,විශේෂයෙන් මාද්‍යයත්, ඉතාලියේ සමිති සමාගම් සමගත් එක්ව කටයුතු කරන්න.නාපොලි නගරයේ රට වෙනුවෙන් වැඩකරන මිනිසුන් නැතුවාම නොවේ.කරුනාකර මොහුට උදව් කරන්න. (නි)

:       0       0

කුමාර් දේ සිල්වා Tuesday, 09 July 2013 08:04 PM

සල්ලි ඉල්ලා තියන්නෙ නෝනද... ,පවු එයාගේ මහත්තයා නම් ඒවා අරගෙන ලංකාවට ගියා.හැබැයි නෝනාට පත්තර පේන්නබැහැ. ෆෝටෝ දා ගන්න ඕනෑ දෙයක් කරයි.මේ තිත්ත ඇත්ත.(අ)

:       0       0

හේරත් Tuesday, 09 July 2013 08:10 PM

උපදෙස් දුන්න එක හොඳයි. රාණි නැන්දා අත පුච්ච ගන්න එපා.(නදී)

:       0       0

සමන් මාලදිවයිනේ Wednesday, 10 July 2013 10:19 AM

පුදුම මිනිස්සු! (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 09 July 2013 09:51 PM

වරෙල්ලාකෝ උඹලාත් මැරිලා එම්බාම් කරනවා (අ)

:       0       0

පිටබෙද්දර ජයා Wednesday, 10 July 2013 03:21 PM

අනේ මන්දා , ඉතාලිය බල්ලට ගිහින්ද ? නැත්නම් එහෙ ඉන්න අපේ අයට එහෙම වෙලාද කියල ? නිකන් මොලේ කොලොපන් වගේ , ගමේ මලගදරක් උනාම අහලගම් හතකවත් රේඩියෝ එකක්වත් නොදා, හත් දවසක් යනකම් තුන්වේලම සපයපු , මල ගෙදර අයට කිසි වැඩක් ඉතුරු නොකර හොයල බලල කරලා දීල බඩ බැන්දගත්ත මිනිසුන් පිරුන රටක හිටි අයද මේ කියල හිතුන. හැමෝම නෙවෙයි ජෝයි ඩයස් වගේ ටික දෙනෙක් ඇරුනම (අ)

:       0       0

සමන්ත Tuesday, 09 July 2013 11:03 PM

දන්නා අය මේ පියාට උදවු කරන්න (නි)

:       0       0

ලන්ඩන් සමන් Wednesday, 10 July 2013 01:47 AM

රානිගෙන් මේ අහිංසකයාගේ දේහය බෙර ගන්න.එයා මිනියත් විකුණගෙන ලකුණුත් දා ගන්න හරි දක්සය්. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පොත් මංගල්‍ය අරඹයි
2024 සැප්තැම්බර් මස 27 90 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


එළවලු මිල පහළට
2024 සැප්තැම්බර් මස 27 974 0

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


වෑන්රථයක් ත්‍රීරෝද රථ දෙකක ගැටී 4කට තුවාල
2024 සැප්තැම්බර් මස 27 194 0

මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි


අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 882 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 3554 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 2251 1

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37727 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24866 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 259 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site