යුරෝපය මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් තම කලාපය මුදා ගැනිමට ජර්මනියේ චාන්ස්ලර් ඇන්ජෙලා මැර්කල් මහත් වෙහෙසක් ගන්නා කාන්තාවකි. විටෙක ආර්ථික අර්බුදයේ ගිළී ගිය යුරෝපා රටවලට ගොස් ඵයින් ගොඩ එන මං කියා දෙයි. තවත් වීටෙක කිසිවක් නොකර බලා සිටින ඵවැනි රටවල පාලකයින්ට ඵරෙහිව උපාහාසාත්මකව කතා කරයි. යුරෝපයේ ආර්ථික අර්බුදය දැන් දැන් ජර්මනියට ද ළඟාවෙමින් තිබෙන මොහොතක මේ සියලු දේ මොහොතකට අමතක කළ චාන්ස්ලර්වරිය පසුගිදා උදෑසනක අබෙන්ස් බර්ග් නුවර වෙළද ප‍්‍රදර්ශනයකට ගොඩ වැදි තම දේශපාලන හිතවතූන් පිරිසක් සමග බිර බීම යුරෝපා මාධ්‍යයට හොඳ පුවතක් විය
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
මෙවර මහ මැතිවරණයට නාම යෝජනා භාර දුන් එක් පක්ෂයක සහ ස්වාධීන කණ්ඩායම් තුනක ද නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බව කොළඹ තේරීම් බාර නිලධාරී ප්‍රසන්න ගීගනගේ මහතා කො
2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්
චීනවරාය මිට්සුයි හන්දිය ආසන්න ප්‍රදේශයේදී මවක් සහ ඇගේ පුතා අද (11) පස්වරුවේ දුම්රියේ ගැටී එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි.
හිටපු මැති ඇමතිවරුන් තවත් 17 ක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇත.
2024 මහ මැතිවරණය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයන් අද දින ප්‍රසිද්ධියට පත් කර ඇත. එම පිරිස පහතින් දැක්වේ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
‘මරණ තුනක් ඇති කෙනකුත් පැණි කෑය‘
චාමි Tuesday, 04 September 2012 03:56 PM
හොරට බිබී අපි බොන්නේ නැහැ කියනවට වඩා ඇත්ත ඇත්ටක් විදිහට ලෝකයට දන්නනවානම් ප්‍රශ්න අවම කරගන්න පුළුවන් නේද .(ස)
සිල්වා Wednesday, 05 September 2012 06:28 AM
මේකයි සැබෑ වෙනස (ස)
අජිත් Tuesday, 04 September 2012 04:02 PM
අපේ රටේ අය සැම දේම කරන්නේ හොරෙන් . අපේ රටේ කවුද නොබොන්නේ ? සැම කෙනාම බොනවා ඒ බොන්නේ හොරෙන් . සැම කැත වැඩක්ම කරනවා ඒ කරන්නේ හොරෙන් . මේ රටවල්වල අය සැමදේම කරන්නේ එලි පිට . ඒකයි මේ වෙනස . .(ස)
නීල් Tuesday, 04 September 2012 05:39 PM
සහතික ඇත්ත තමයි අජිත්. (නි)
ලලිත් Wednesday, 05 September 2012 02:58 PM
මේක තමයි එයාලගේ ප්‍රසිද්ධියේ රහස (නි)
ජයී Wednesday, 05 September 2012 02:53 PM
මත්පැන් ප්‍රසිද්ධිය ගුවන් විදුලියේ,රූපවාහිනියේ සහ විශාල වශයෙන් වෙළඳ දැන්වීම් වලද තහනම් කර ඇති රටක පාර්ලිමේන්තුවේ උසස්ම තැන් නියෝජනය කරන අය ප්‍රසිද්ධියේ මත්පැන් පානය කිරීම ඒ නීතියට කරන නිගාවකට සමානය යනු මගේ හැඟුමයි. (නි)
බන්දුල Tuesday, 04 September 2012 12:04 PM
මෙන්න නියම මිනිස්සු .ප්‍රසිද්ධියේ බොනවා....අපේ අය බොන්නේ හොරෙන්නේ....(ස)
චින්තක Tuesday, 04 September 2012 12:34 PM
මේ වගේ කාන්තාවක්ද අපිට කතා කරන්න එන්නෙ.. ගන්න එපා රටෙන් මෙහා පැත්තට... අපි මතට තිතනේ..!!(නු)
රොෂාන් කොඩිකාර Tuesday, 04 September 2012 01:00 PM
අපේ සමහර අයත් මතට තිත කියලා වේදිකාවට ඇවිත් කියලා හොරෙන් තිතට මත..!!(නු)
ප්‍රභා Tuesday, 04 September 2012 09:02 PM
"මිතුරෙක් අඩ ගැහුවා, පොඩි අඩියක් ගැහුවා" (නි)
චතුල වෙරෝනා Tuesday, 04 September 2012 01:29 PM
මෙයා කොහොමත් පෑණි කෑමට හපනා..(ස)
ජයා Tuesday, 04 September 2012 01:55 PM
හොඳ ආදර්ශයක් නම් නෙමෙයි..........(ස)
සමන් Tuesday, 04 September 2012 02:11 PM
ජර්මනිහෙය් ගොඩක් අය වතුර වෙනුවට බොන්නෙ බියර්.. ඒක අපේ අයට අරුමයක් වුවත් ඒගොල්ලන්ට සාමාන්‍ය දෙයක්.. (නු)
අමිල කටුනායක Tuesday, 04 September 2012 10:28 PM
කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා........ හෙට මැරුනත් හිතට සැපයි....අද ජොලි කරපල්ලා..(ස)
රෝහණ Tuesday, 04 September 2012 02:17 PM
බීලා කියන කතා වෙන්න ඇති...(ස)
නිමල් Wednesday, 05 September 2012 01:19 AM
සමන් 2012-09-04 14:11:13 ජර්මනියේ ගොඩක් අය වතුර වෙනුවට බොන්නෙ බියර්. ඒක අපේ අයට අරුමයක් වුවත් ඒගොල්ලන්ට සාමාන්‍ය දෙයක්.. (නු)16:02:48 අපේ රටේ අය සැමදේම කරන්නේ හොරෙන්. අපේ රටේ කවුද නොබොන්නේ? සැම කෙනාම බොනවා. ඒ බොන්නේ හොරෙන්. සැම කැත වැඩක්ම කරනවා, ඒ කරන්නේ හොරෙන්. මේ රටවල්වල අය සැමදේම කරන්නේ එළිපිට. ඒකයි මේ වෙනස. (නි)
සිල්වා Wednesday, 05 September 2012 02:33 AM
යුරෝපය වැටිමට හේතුවූ ප්‍රධානීන් පැණි කනවා...(ස)