IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


මුරුත්තෙට්ටුවේ ආනන්ද නා හිමි කොළඹ සරසවියේ කුලපති ධූරයට

(රංජන් කස්තුරි)

කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපතිධූරයට මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ පත්කරනු ලැබ සිටිති.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම පත්කිරීම සිදුකර තිබේ. 

මෙම මස 17 වැනි දින සිට බලපැවත්වෙන පරිදි මෙම පත්කිරීම සිදු කර තිබේ.

කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා ලෙස ඔස්වල්ඩ් ගෝමිස් විශ්‍රාමික කොළඹ අගරදගුරුතුමෝ කටයුතු කළහ.

සෞඛ්‍ය හේතූන්මත ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරුතුමා කුලපතිධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වෙයි. 



අදහස් (37)

මුරුත්තෙට්ටුවේ ආනන්ද නා හිමි කොළඹ සරසවියේ කුලපති ධූරයට

හේමන්ත කුමාර Tuesday, 02 November 2021 02:53 PM

හාමුදුරුවනේ ඇම වැළදුවද.?

:       7       89

මහසෙන් Tuesday, 02 November 2021 02:59 PM

අවසරයි නායක හාමුදුරුවනේ.පහුගිය කාලේ වෙච්ච මහන්සිය අපතේ ගියේ නෑ නේ ? ශාසනය වේවා ගිහියෝ වේවා මේ ඔක්කොම පෘතග්ජනනේ කියලා හිත හදා ගන්නම්.දැන් ඉතින් මොනවා උනත් ඉදිරියට බ්ලා බ්ලා තමා.නෝ කමෙන්ට්.

:       8       90

සංකWednesday, 03 November 2021 07:57 AM

නැහැ නැහැ....මේ ලගදි ඉදන් පොඩ්ඩක් විවේචනය කරලා බොරු කපටි සද්දයක් දැම්මට දුන්න ප්‍රමොෂන් එකක්.මේවට කොය් පැත්තෙන් හිනා වෙන්නද මන්ද?

:       0       3

Kule Tuesday, 02 November 2021 03:00 PM

දේශපාලනයයි, වෘර්තීය සමිති ව්‍යාපාරයයි, බෞද්ධ භික්ෂුකමයි ,විහාරධිපතිකමයි ඇති පුද්ගලයෙකුට සරසවි උපකුලපති කම කොහොමට ගැලපේවිද කියලයි අවුල ?

:       5       92

සමරේTuesday, 02 November 2021 07:27 PM

උපකුලපති නෙවෙයි, කුලපති. කුලපතිවරු දවසේ පරිපාලනයට යන්නේ නෑ.

:       0       0

lakviduWednesday, 03 November 2021 08:41 AM

මේකට පලතුරු සලාදයක් කියන්නද? නැත්නම් කොත්තු රොටියක් කියනවද කියලා මට හිතාගන්න බැහැ.. !

:       0       2

Ratne Tuesday, 02 November 2021 03:00 PM

ගුරු විදුහල්පති ගැටළුවේ දී කපටි නඩයට කඩේ යාම වෙනුවෙන් හිමි වූ ත්‍යාගයකි.

:       8       91

Senarath Tuesday, 02 November 2021 03:04 PM

මෙවැනි තනතුරක් දරනවා නම් වෘර්තීය සමිති වල නිල තල නොදැරිය යුතුයි .එහෙම නොවුනොත් ඒක ලඟදි අපවත් වුනු ඒ මහා සඟරුවනට කරන ලොකුම නිඩාවක් වෙනවා

:       4       81

swene Tuesday, 02 November 2021 03:04 PM

එතකොට මහ බැංකු, අර්ජුන් මහේන්ද්‍රන්, රවී, රනිල්, කබීර්, මලික්? මේ පිළිබඳව මතකයක් තියනවද?

:       18       46

සෑම් Tuesday, 02 November 2021 03:49 PM

පහු ගිය කාලයේ කෙකර ගගා හිටියේ බිත්තරය වැටීමට පරක්කු නිසා. මුළු රටක් ජනතාවත් ගොනාට ඇන්දවීමේ කර්මය දැන් පල දරා ඇත. පැවිද්දෝ මෙසේ කප්පමට වැඩ කරයි නම් ගිහියන් ගැන කවර කතාද? රට මහා භයංකර අගාධයකට වේගයෙන් යමින් පවතී

:       0       0

සෑම් Tuesday, 02 November 2021 03:51 PM

කුලපති පුටුවේ වාඩිවෙන්නේ සිවුර ගලවල වෙන්න ඇති

:       0       0

Lalith M Tuesday, 02 November 2021 04:01 PM

ඉස්සර කියපු දේවල් විවේචන ඔක්කොම අමතක වෙලාලු. හරියට දුමින්ද සිල්වා උත්තමයට වගේ. දැන් ඉතින් පූස් පැට්ට වගේ අතිගරු ජනපතිතුමාගේ ගුනවත්කම දේශනා කරයි.

:       0       0

අමල් Tuesday, 02 November 2021 04:09 PM

හෙද සේවයට වූ හානිය මෙම කොළඹ සරසවියට නොම වේවා !

:       0       0

විපරමා Tuesday, 02 November 2021 04:14 PM

ආණ්ඩුවට කරලා තියෙන සේවය හැටියට ඔය තානාන්තරය ගැන පුදුම වෙන්ඩ දෙයකුත් නැහැ. මහින්දගේ ආරක්ෂාවට හාමුදුරුවරු පන්දහසක බල ඇණියක් සූදානම් කරනවා කිව්වෙත් නිකම්ද ?

:       0       0

sunil Tuesday, 02 November 2021 04:35 PM

දේශපාලන ඇඟිලි ගැසීම් නිසා සරසවියත් ඉවරයි

:       0       0

ravin Tuesday, 02 November 2021 04:37 PM

විශ්වවිද්‍යාලයක උපකුලපති වීමේ සුදුසුකම අන්ත දේශපාලනය කිරීමද.?

:       0       0

ලුම්බිණි Tuesday, 02 November 2021 04:43 PM

මෙන්න නියම අල්ලස්

:       0       0

saman Tuesday, 02 November 2021 05:10 PM

සුබ පැතුම්

:       0       0

Demuni Uduwara Tuesday, 02 November 2021 05:15 PM

ඔබට එය සිවුර නොමැතිව කළ හැකිය!

:       0       0

fairoos Tuesday, 02 November 2021 05:16 PM

මේක බෞද්ධ රටක් .බුද්ධාගමට තමයි ප්‍රමුකත්වය .දැන් සැපයි නේ ?පාස් පෝට් රිනීව් කරගත්තොත් හොඳයි

:       0       0

BamunuarachchiThursday, 04 November 2021 03:49 PM

යානත්ම් ඇති මොලගේඩිය පෑදිලා. මොන පාස්පෝට ද හලෝ ආවේ පාස්පෝට් වලින්ද? බෝට්ටුවේ මගකට ආවා මුදට පැනලා පීනුවා. ආපු විදිහටම යන්න ගම්මිරිස් ටික පිටේ බැඳ ගන්න . අනේ අම්මේ රටට ලොකු සෙතක්. කවදද අප්පේ යන්නේ?

:       0       0

BamunuarachchiThursday, 04 November 2021 03:51 PM

මෙයා බලා ගෙන ඉන්න ඇති අසාද් සාලියට කුලපතිකම දෙයි කියලා.

:       0       0

Nuwan Tuesday, 02 November 2021 05:53 PM

දැන් සැපද?

:       0       0

අතුල Tuesday, 02 November 2021 05:56 PM

ඔබ තුමා මහණ උනොත් නරකද?

:       0       0

සඳුන් Tuesday, 02 November 2021 06:00 PM

අඬන බබෙකුට පොහොට්ටුවකින් හදපු සූප්පුවක් .....

:       0       0

ජගත් ලියනගේ Tuesday, 02 November 2021 06:57 PM

පිට කසපු එකේ ප්‍රතිපල ලැබුණ එහෙනං .

:       0       0

සමන්ත Tuesday, 02 November 2021 07:12 PM

දැන් ඉතින් ආණ්ඩුවෙයි නායකයන්ගෙයි ගුණ කද අපට අහන්න ලැබෙයි.

:       0       0

මවුබිමේ අනාතයා Tuesday, 02 November 2021 08:22 PM

අනිචිචේ දුක්කේ අනාත්මේ !!!!! සියලු මනුස්සයෝ සැපයට ගිජුය.

:       0       0

chandima Wednesday, 03 November 2021 12:07 AM

කඩේ ගියාට පාඩු නැහැ වගේ...!

:       0       0

ලමය Wednesday, 03 November 2021 03:12 AM

පින්වතුනි දැන් රාජපක්ෂලා හොඳයි

:       0       3

siri Wednesday, 03 November 2021 04:17 AM

මොනවා හරි ලැබෙනකම් නේද පසු ගිය කාලේ ටිකක් ආණ්ඩුවට දොස් කිවුවේ දැන් හරි නේද?

:       0       3

Saman Wednesday, 03 November 2021 04:48 AM

හහ් හහ් හහ් අපි තමයි හොදටම කරේ !!! අනේ අපොයි සාදු.

:       1       5

ආනන්ද Wednesday, 03 November 2021 05:01 AM

විශ්ව විද්‍යාලයේ එදිනෙදා පරිපාලනය කරනු ලබන්නේ උප කුලපති වරයා විසිනි.උපාධි ප්‍රධානෝත්සවයේදී මූලිකත්වය දැරීම කුලපතිවරයාගේ ප්‍රධාන කාර්යයි

:       0       1

sunil Wednesday, 03 November 2021 08:07 AM

ආණ්ඩුවට පෙනෙන ප්‍රධානතම උපාය මාර්ගය වන්නේ ප්‍රසිද්ධ හෝ තමන්ට හිතවත් හෝ භික්ෂුන් වහන්සේලා සන්තෝෂ කොට ජනතාවට පෙනෙන සේ උන් වහන්සේලාට ගෞරව කිරීමයි.

:       1       4

lal Wednesday, 03 November 2021 08:47 AM

ලංකාවේ විශ්වවිද්‍යාල ලෝකයේ ශ්‍රේණිගත කිරිම් වලින් ඉතාම පහළට වැටිමට හේතු මේවායි. උගත්තු ඉන්දැද්දී දේශපාලන පත්විම් දෙනවා.. විශ්ව විද්‍යාලවල කුලපතිකම්වලට‍...

:       0       3

jayasekara Wednesday, 03 November 2021 09:12 AM

සුදුස්සාට සුදුසු තැන .කොල්ලන්ට කෙල්ලන්ට වර්ජන කරන්න .හොඳටම අත්දැකීම් ඇති කෙනෙක් පත්වෙලා .ස්පිරිතාලයේ අත් දැකීම් තියනවනේ

:       0       2

sharm warn Wednesday, 03 November 2021 09:42 AM

කොළඹ විශ්ව විද්‍යාල වලට දෙවි පිහිටයි /මෙතෙක් කල් ඒ ඉඩම ගන්න මාන බලපු කට්ටිය දැන් ලස්සනට සැලසුම් හදනවා ඇති .අයියෝ මේ රටට කරන හානියක තරම .රාජපක්ෂ පවුලේ බල්ලන්ට පූසන්ටත් කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි දෙන්න පටන් ගනියි දැන් .වියත් මග

:       2       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 907 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 335 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 1009 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 103 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 707 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2371 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1792 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site