IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


මුරුත්තෙට්ටුවෙ හිමි තවත් වැඩක් පටන් ගනී

වත්මන් රජය යටතේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට අහිමි වූ අයිතිවාසිකම් නැවත ලබාදීමේ අරමුණින් ‘මව්බිම සුරැකීමේ සංවිධානය‘ නමින් නව සංවිධානයක් ආරම්භ කළ බව මුරුත්තෙට්ටුවේ ආනන්ද නා හිමියෝ පැවසූහ.  

එවැනි අසාධාරණයන්ට ලක් වූවන් වේ නම් ඔවුන්ට තම තොරතුරු මුරුත්තෙට්ටුවේ ආනන්ද නා හිමි, සභාපති, දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ගේ කමිටුව, ශ්‍රී අභයාරාම පුරාණ විහාරය,  නාරාහේන්පිට, කොළඹ 5 ලිපිනයට යොමු කරන ලෙස ද උන්වහන්සේ ඉල්ලීමක් කරයි.



අදහස් (0)

මුරුත්තෙට්ටුවෙ හිමි තවත් වැඩක් පටන් ගනී

ජි. නන්දන Monday, 26 October 2015 11:42 AM

අභයාරාම යනු ජනවාරි 8 පසු හැසිරුන ආකාරය රටම දන්න තැනක් ඒ නිසා පහුගිය රජය යටතේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් ගැන කථා කරන්න අදහසක් නැද්ද කඩේ යෑමේ සිමාව තියා ගමු අපේ හාමුදුරැවනේ (බ)

:       0       0

උපේක Tuesday, 27 October 2015 03:17 AM

හොඳ කාර්යයක ආරම්භයක් වගේ (නි)

:       0       0

ඩේවිඩ් Tuesday, 27 October 2015 03:15 AM

අපි උපරිම සහයෝගය දෙන්නම් (නි)

:       0       0

වජිරපාල Tuesday, 27 October 2015 03:16 AM

හාමුදුරුවනේ, ඔබ වහන්සේගේ කාර්යය සාර්ථක වේවා! (නි)

:       0       0

ඉන්දික Tuesday, 27 October 2015 03:20 AM

අපි බලමුකෝ කරලා (නි)

:       0       0

චනුක Monday, 26 October 2015 11:51 AM

නන්දන, ඔය කාටද කඩේ යන්නේ? (අ)

:       0       0

මහානාම - කඳාන Tuesday, 27 October 2015 04:21 AM

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ ( මෑත ) , කෝට්ටේ නාග විහාරයේ සෝභිත නායක හා මුරුත්තෙට්ටුගම ආනන්ද නායක හිමි වරුනට ඇත්තේ සමකල නොහැකි තත්වයකි . රතන හාමුදුරුවන් හිරේ දැම්ම භිෂණ සමයේ. අද ඉන්න උදවියට මේවා මතක නැහැ . තම තමා ට වූ පුද්ගලික දේවල් ගැන තරහ මෙතන පෙන්වනවා . අපි බැලිය යුත්තේ පොදුවේ වූ සේවය මිස පුද්ගලික පරමාර්ථ ඉටු කර ගැනීම නොවේ . සොභිත හාමුදුරුවෝ මහින්ද මහතා ගෙන් ඉල්ලුවේ මේ ක්‍රමය වෙනස් කර විධායක බලතල සහිත ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමයි , එතුමා මහින්ද මහතා ගෙන් කාරුණිකව ඉල්ලුවා , මේදේ කල හැක්කේ ඔබතුමාට පමණයි ඉතා පහසුවෙන් කියා . පහුගිය දේශපාලනය ගැන අවධියෙන් හිටි උදවිය දන්නවා . නමුත් මහින්ද මහතා එය ගණන් ගත්තේ නැහැ , එතුමා විශ්වාස කලා බහුතර සිංහල ජාතිය ගැන , එතුමා පැරදුනා , සොබිත හාමුදුරුවෝ පැතූ , ඉල්ලු ඒ සාධාරණ සමාජය ආවෙත් නැහැ , එන පාටකුත් නැහැ අද සොභිත හාමුදුරවෝ බලවත් කම්පාව නිසා දැඩි ලෙස ගිලන් වෙලා සොබිත් හාමුදුරුවෝ මේ වෙන දේවල් නිසා දැඩි ලෙස පසුතැවෙන බව එතුමා ලගින් ඇසුරු කරන උදවිය දන්නවා . කෝ අද රතන හිමි ? කිසිම කතාවක් නැහැ ,කෝ උන්වහන්සේ පැතූ පිවිතුරු හෙටක් ? ඔය ඉදලා හිටලා ජිනීවා හරි , අරක හරි මේක හරි කියලා මොනවා හරි කියලා කියනවා, කෙසේ වෙතත් රට ට හොඳක් වෙනවා නම් අපි ඉවසලා බලා සිටිය යුතුයි , නමුත් අද වෙන්නේ මොනවාද මේවා නොතේරෙන්නේ දේශපාලන අත දරුවන්ට පමණි . මුරුත්තටේටුවේගම ආනන්ද නායක හිමියන් කඩේ යන්නේ , පෙනී සිටින්නේ මේ රට වෙනුවෙන් , සිංහල ජාතිය වෙනුවෙන් , අපේ රණ විරුවන් වෙනුවෙන් , ඒක වරදක් බව කියන්නේ මොන පදනමක් උඩද කියා මට කියන්න මගේ නමින්ම (රේ)

:       0       0

ඉසුරන්දි Monday, 26 October 2015 12:05 PM

මොකද වත්මන් රජයට විතරක්. (ර)

:       0       0

මහානාම - කඳාන Tuesday, 27 October 2015 04:54 AM

සස්කරණයකින් තොරව මගේ අදහස 100% එලෙසම පළකිරීම ගැන ලංකාදීපේ ට මගේ අවංක හද පිරි තුති (බ)

:       0       0

රෝයි චින්තක අමරසිංහ Monday, 26 October 2015 12:15 PM

කාට කියම්ද මේවා (අ)

:       0       0

බැද්දගේ Tuesday, 27 October 2015 05:08 AM

කවුරු කළත් හොඳදේට හොඳයි කියන්න ඕනෑ (නි)

:       0       0

දුමින්ද Monday, 26 October 2015 12:16 PM

මට තියෙන ලොකුම ගැටලුව තම සංවිධානයේ නෙමෙයි එහි අරමුනෙයි කිසිම ගැලපීමක් නැති කම. (අ)

:       0       0

චානක ලොස්ඇන්ජලිස් Tuesday, 27 October 2015 05:09 AM

අසරණ රෝගීන්ව වලපල්ලට යවමින් හෙදියන් උසි ගන්වමින් වර්ජන වලට පොළඹවපු කෙනෙක් මේ හිමි (බ)

:       0       0

නිමල් ලාලිත Tuesday, 27 October 2015 05:12 AM

නරකද හාමුදුරුවනේ එදා ජයවර්ධන ජනපති යුගයේ ඔය පන්සලේ පැවැත්වූ බලහත්කාර මැයි දින රැලියට සහබාගි වී අනතුරට පත් අයටත් සහනයක් ලබා දුනහොත්. (බ)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 27 October 2015 05:27 AM

ජනාධිපතිවරණය ඉවර වෙලා දින 2 ක යන්න කලින් ජාතික වීරයෙක් වන ජෙනරල් ෆොන්සේකාව බල්ලෙක් වගේ ඇදගෙන ගිහින් හිරේ දාල නිවාඩු දවස් වල පවා නඩුත් අහල ජම්පරයක් අන්දවල බෙලෙක් පිගානේ පිළුණු වුන බත් කන්න දුන්නෙත් ඔය ජාතියේ පිනට උපන් කියන නායකයාම තමයි.ජෙනරල් ෆොන්සේකා වෙනුවෙන් (ජාතික විරය වෙනුවෙන්)දළදා මාලිගාව ඉදිරිපිට සත්‍යග්‍රහණයක් කරන්න ගිය කෝට්ටේ නාග විහාරයේ සෝභිත නායක හාමුදුරුවන් ගමන් කළ වැන් රථය අනතුරට පත් කළෙත් ඔය කියන ජාතියේ පිනට උපන් බව කියන නායකයාම තමයි.අපි මැරිලා ඉපදුනේ නැහැ . (බ)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 27 October 2015 05:29 AM

හෝටලයක් වගේ පන්සලක් නම් තියෙනවා. (බ)

:       0       0

ඩිලාල් Tuesday, 27 October 2015 05:37 AM

1994 සිට පලිගැනීමට ලක්වූවන්ට සහන සැලසීමට කටයුතුකරන්න අපේ හාමුදුරුවනේ.(රේ)

:       0       0

අමල් Monday, 26 October 2015 12:50 PM

හොද වැඩක්. (ර)

:       0       0

රෝහණ Tuesday, 27 October 2015 06:10 AM

අද පෝය දවස නමුත් ඔබවහන්සේ එක එකාට කඩේ නොගිහින් ලැබෙන දානේ වළඳලා පිනක් දහමක් කරගෙන හිටියොත් නේද හොඳ? (බ)

:       0       0

හේමන්ත Monday, 26 October 2015 01:04 PM

මුරුත්තෙට්ටුවේ හිමියනි, බුද්ධ පුත්‍රයකු වූ ඔබ කාටද කඩේ යන්නේ. (බ)

:       0       0

මහානාම - කඳාන Tuesday, 27 October 2015 06:28 AM

චානක ලොස් ඇන්ජලිස් මහතා ගේ කතාවෙන්ම කියවෙනවා මුන් වහන්සේ මහින්ද වාදියෙක් නොව , ජනතා හිතකාමියෙක් බව . ඔව් ඔබතුමා හරි හෙදි හෙද වර්ජන වලදී , මුන් වහන්සේ මහින්ද රජය යට එරෙහිව තමා නියෝජනය කරන හෙද පිරිස වෙනුවෙන් පාරට බැහැපු හැටි විදි බැහැපු හැටි මතකයි නේ. එයම ප්‍රමාණවත් මුන් වහන්සේ ගේ ජාතික මෙහෙවර ගැන . වැරදි ඇති , ගොඩාක් ඇති , නමුත් අපි බැලිය යුත්තේ පොදුවේ ජනතාවට වන සේවයයි. මෙහිදී වැදගත් වන්නේ සැමට සිදුවූ අසාධාරණ සොයා බැලීමයි . 1994 ඉදන් , 1977 ඉදන්ම බැලුවා නම් තමා හොද . මොකද ධර්මිස්ට තුමා අනුග්‍රය යටතේ ලංකාව නම් කළේ මිනි කන්නන්ගේ දේශය ලෙසයි ( කිලින්ග් ෆීල්ඩ් ) . තම ජාතිය , තම ආගම වෙනුවෙන් කතා කිරීම දඩුවම් ලබන දිනය වැඩි ඇතක නොවේ . එදා ට අපි නන්දා මාලනී මහත්මිය ගේ පවන කැසට් පටයේ ගීත ය නැවත මේ අලුත් පරපුරට අසන්න සලස්වමු (බ)

:       0       0

සිරිමල් Monday, 26 October 2015 01:19 PM

හොද දෙයක්. (ර)

:       0       0

මහානාම - කඳාන Tuesday, 27 October 2015 06:38 AM

ඔය කියන ජාතික වීරයා තමා තමා සුදු කොඩි උස්සන් ආපු කොටි තස්තවාදින්ට වෙඩි තියන්න එන දුන්න කියලා තම රට , තමා නායකත්වය දරු යුද හමුදාව පාවා දුන්නේ . කොහොම නමුත් කෝට්ටේ නාග විහාරයේ සෝබිත හාමුදුරුවන්ට එහෙම කළා නම් වැරදියි . එතකොට ධර්මිෂ්ට තුමා සෝබිත හාමුදුරුවන්ව කානුව අස්සේ දාගෙන බයිසිකල් චේන් එකෙන් ගහලා හිරේ දාපු එක හරිද ? රතන හිමි ව කුදලාගෙන ගිහින් කුඩු කරපු එක හරිද ? (බ)

:       0       0

නිර්මාල් Monday, 26 October 2015 01:17 PM

ඔබ වහන්සේගේ ගමන සාර්ථක වේවා.! (ර)

:       0       0

මහානාම - කඳාන Tuesday, 27 October 2015 06:48 AM

කෙසේවෙතත් රටට හොඳක් වෙනවා නම් අපි ඉවසා බලාසිටිය යුතුයි. නමුත් අද වෙන්නේ මොනවාද? රණවිරුවන් සහ රාජ්‍ය සේවකයන් ඉහළ සිට පහළට පළිගැනීම් වලට ලක්වෙනවා. මේවාට පිළිසරණක් ගන්න අද ජාතික වශයෙන් ප්‍රභල සංවිධානයක් අවශ්‍ය නිසා මෙම මෙහෙවර පක්ෂ බේදයකින් තොරව අගය කළයුතුයි. (නි)

:       0       0

රාධා Monday, 26 October 2015 01:45 PM

නිදුක් වේවා. නිරෝගී වේවා සුවපත් වෙත්වා (බ)

:       0       0

දර්ශන Monday, 26 October 2015 01:49 PM

ආනන්ද හාමුදුරුවනේ,මේ ආන්ඩුවටට කලින්,ඔබ කඩේගිය ආන්ඩුවෙන් සිදුවූ දේශපාලන පලිගැනීමට ලක්වූවන් ගැන හෙව්වොත් හොඳයි නේද ?ඔබ වහන්සේ පහුගිය ආන්ඩුවේ දේශපාලන බලය උපයෝගී කරගෙන ඔබේ හෙද සංගමයේ නැති හෙද/හෙදියන්ගෙන් කොපමණ පලිගත්තාද,මමත් ඔය හාමුදුරුවන්ගේ දැඩි පලිගැනීමට ලක්වූ හෙද නිළධාරියෙක්. (බ)

:       0       0

සචිත් Monday, 26 October 2015 01:51 PM

බොහොම හොඳ වැඩක් (නි)

:       0       0

අකලංක Monday, 26 October 2015 01:53 PM

මේ කාලේ සමහර බුද්ධ පුත්‍රයන් සහ දේවදත්ත පුත්‍රයන් අතරේ තිබෙන වෙනස හොයන්න බොහොම අමාරුයි. ඔය අතරේ මාර පුත්‍රයොත් ඉන්නවා. ඒ නිසා හාමුදුරුවනේ, ප්‍රවේශමෙන්! (නි)

:       0       0

යෝනක Monday, 26 October 2015 02:00 PM

අපි උත්සාහ කරලා බලමු හාමුදුරුවනේ (නි)

:       0       0

යසස් Monday, 26 October 2015 01:58 PM

සුබ පැතුම් අළුත් කාර්යයට! (නි)

:       0       0

ප්‍රදීප් Monday, 26 October 2015 02:39 PM

අපේ හාමුදුරුවනේ මහින්ද මහත්තයාට කඩේ නොගිහින් බුසු දහම රැක ගන්න දෙයක් කරන්න. ඔබ වහන්සේට දානේ දෙන්නේ ඕව කර කර දේශපාලුවන්ට කඩේ යන්න නොවේ (බ)

:       0       0

නාමල් Tuesday, 27 October 2015 07:53 AM

අපිත් එහෙනම් මේ වැඩේට සම්මාදන් වෙමුකෝ (නි)

:       0       0

බණ්ඩා Monday, 26 October 2015 04:51 PM

මේ හාමුදුරුවන්ට ඉඩම් නඩුවක් තියෙනවා නේද ? ඔය පන්සල අයිති කෙනාට දීල ර්‍ර ලඟ ආත්මයට වැඩක් කරගන්න . ලගදීම නඩුව අහන්න පටන් ගනී..(රේ).

:       0       0

විජිත Monday, 26 October 2015 07:54 PM

අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

ටියුඩර් Monday, 26 October 2015 08:38 PM

හොඳ වැඩක් නම් අපේ උපරිම සහයෝගය දෙනවා (නි)

:       0       0

රවිඳු Monday, 26 October 2015 09:22 PM

ඔය සංවිධානය හරහා ඵලදායි වැඩක් කරනවා නම් අපිත් සහභාගි වෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3047 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වන්නියම සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 8 0


කැකිරාව අනුරට
2024 සැප්තැම්බර් මස 22 88 0


සේරුවිල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 141 0


ත්‍රිකුණාමලය සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 156 0


බටහිර අනුරාධපුර අනුරට
2024 සැප්තැම්බර් මස 22 212 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14663 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 61 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 228 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site