IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


‘‘මාර්තු 12 ප්‍රකාශය අනුගමනය කරන්න‘‘

ඉදිරි මහ මැතිවරණයට දේශපාලන පක්ෂ විසින් නාමයෝජනා ලබාදීමේ දී අනුගමනය කළ හැකි නිර්ණායක ඇතුළත් ‘මාර්තු 12 ප්‍රකාශය‘ අනුගමනය කරන ලෙසට බල කරමින් ඒ පිළිබඳව ජනතාව දැනුම්වත් කරමින් අත්සන් දස ලක්ෂයක් ලබා ගැනීමේ වැඩසටහනක ආරම්භක උත්සවය අද (25) කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්විණි.

GLA_4708 GLA_4730 GLA_4765 GLA_4768 GLA_4770 GLA_4775 GLA_4814 GLA_4828

 



අදහස් (0)

‘‘මාර්තු 12 ප්‍රකාශය අනුගමනය කරන්න‘‘

ශාමන්ත වෙල්ගම Thursday, 25 June 2015 10:39 AM

ප්‍රජාව, වෘතීයවේදීන් සහ සිවිල් සංවිධාන සියල්ලන්ම එකමුතුවී කල යුතුම වැඩක්. (ර)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 25 June 2015 10:40 AM

දේශපාලනයට දැන උගත් මිනිස්සු එනවට කවුරුත් අකමැති නැහැ. නමුත් එක දෙයක් වැදගත්, සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙන්න විශ්ව විද්‍යාල වලින් ගත්ත කොළ කෑල්ලකින් බැහැ වගේම සාර්ථක දේශපාලකයෙක් වෙන්න බිම් මට්ටමින් මහපොළොවේ පය ගහලා මිනිස්සු අතර ගැවසුණු කට්ට කාපු කෙනෙකුට මිසක් බැහැ. අද ඉන්න කලින් හිටපු පාර්ලිමේන්තුවේ උගත් යයි සම්මත පිරිස අරන් බැලුවොත් වැඩියෙන්ම වංචා දුෂණ අපරාධ ද්‍රෝහිකම් පාවාදීම් මුදලට පක්ෂ මාරු කිරීම් වගේ දේවල් වලට සම්බන්ධ ඔය නුගත් සාමාන්‍ය පෙළවත් සමත් නැති කට්ටිය නෙමෙයි. වැඩි ප්‍රතිශතය උගත් යයි සම්මත කට්ටිය. අනෙක හොරු දුෂකයෝ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෝ වගේ අයට නාම යෝජනා දෙන්න එපාලු. එහෙම අය කොහොමද නාමයෝජනා ගන්න එළියේ ඉන්නේ. එයාල ඉන්න ඕන හිරේනේ. ඔප්පු නොවන නොකළ හැකි චෝදනාවලට නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීම දේශපාලන පක්ෂයකට කරන්න බැහැ. එයාල ඒක කරන්නෙත් නැහැ. (ර)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 25 June 2015 12:18 PM

මේ ඡායාරූප වල ඉන්න බහුතරය ගැන මගේ නම් පැහැදීමක් නැහැ (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 25 June 2015 01:09 PM

අනේ අපි නම් දන්නෙ නැහැ ඕවා (නි)

:       0       0

දිනේෂ් කළුආරච්චි Thursday, 25 June 2015 03:41 PM

මේ ලෝකෙ මොන රටක බැලුවත් උගත් නුගත් දෙගොල්ලම පාර්ලිමේන්තුව නියෝජනය කරනවා.අපේ රටේ 1970 පසුව පත්වූ හැම රජයකම නුගත් අපරාධ වලට නමගිය දුෂිත අය පවා පාර්ලිමේන්තුවට ආවා.ඔවුන් රට පාලනයට කෙසේ වෙතත් ගමක සමිතියක තනතුරක්වත් නොදිය යුතු අය වූ නිසා අපේ රටේ දේශපාලනය මාෆියා දේශපාලනයක් බවට පත් වෙලා.පළාත් සභා වලින් මේ සුළු කොටස නියෝජනය වනා කිවොත් නිවැරදියි මගේ මතයට අනුව.වමේ පක්ෂයන් මේ අය නියෝජනය නොවූ අතර ප්‍රධාන පක්ෂ වල මේ අපේෂකයන් තෝර ගැනීමේදී සිදුකර ඇති දුබල පිළිවෙත නිසා මේ වරද දිගටම සිදුවෙමින් පැවතුනා යයි මට හිතෙනවා.බලය ,මුදල,පවුල් සම්බන්ධතා වලට මුල් තැන නොදී රටේ වූගත් අයත් අඩු තරමින් 25% වත් නියෝජය වූණානම් මේ ක්‍රමය අවසන් කරන්න තිබුණා.අපරාධ වලට සම්බන්ධවූ අය බැහැර කළා නම් ඒ වගේ අභාග්‍යක් නොවෙන්නට තිබුනා.මේ ගැන පළාතේ සමිති සමාගම් පක්ෂ හා ජනතාව ගේ අදහස් ලබා ගෙන නියෝජිතයෙක් පත් කරන ක්‍රමයක් සාදා ගතහොත් අප දිනුම්.මේය හිතන පහසු දෙයක් නොවෙයි.(අ) .

:       0       0

සමන්මලී Thursday, 25 June 2015 05:06 PM

සංඝයා වහන්සේලා යන මේ මාර්ගය අපිට අනුමත කරන්න බැහැ (නි)

:       0       0

නිමාෂා Thursday, 25 June 2015 05:51 PM

සමාවෙන්න ඕනෑ! මේ ගැන මට වෙනම අදහසක් ඉදිරිපත් කරන්න අවශ්‍යයි. අප දේශපාලන පරිසරය නීතිවිරෝධීන් අත රැඳෙන්න තුඩුදුන් ඓතිහාසික හේතුවක් තියෙනවා. අප පාර්ලිමේන්තුවට ආ බහුතරය නීති වෘත්තිකයින්. ඔවුන්ගේ භුමියේ බල කණ්ඩායම් වුණේ බොහෝදුරට නඩුවලට පැටළෙන්නන්. එය දේශපාලනයට භිෂණය රිංගුව එක ස්වභාවයක්. දැන් එයම විවිධ මුහුණුවරින් මතුවෙලා. අද දේශපාලනයේ මතුවන තව ප්‍රවණතාවක් තියෙනවා. ඒ රාජ්‍යය නොවන සංවිධාන වල ක්‍රියාකාරී සම්බන්ධය. රටක් තුළ රාජ්‍යය නොවන සංවිධානයක් මෙහෙයවන අයෙකුගේ රටට පවතින අවංක ලැදියාව හා වගකීම කුමක්දැයි තේරුම් ගන්න බැහැ. යහපාලගේ "පැහැදීමක් නැති" වීමට හේතුව එයද දන්නේ නැහැ. ඔවුන් පාලන කටයුතු වලට සම්බන්ධ වෙනවා නම් රාජ්‍යය නොවන සංවිධාන වලින් ඉවත්වෙනවා යන සදාචාරමත් තීන්දුව ගතයුතු වෙනවා. (නි)

:       0       0

පින්තු Thursday, 25 June 2015 06:34 PM

උගත්කමයි බුද්ධිමත්කමයි කියන්නේ දෙකක්. දේශපාලනයේ ඉන්න උගත්තු කොතරම් හොරකම් නිවටකම් පාවාදීම් පිල්මාරු කිරීම් කරනවද? රජයේ ආයතනවල ඉහළ ඉන්න කී දෙනෙක් නම් හොරකම් කරනවද? කොමිස් ගහනවද? මේ ඔක්කොම උගත්තු. උගත්කම කියන්නේ මනුස්සකම හෝ අවංකකම මනින මිනුමක් නොවේ. (නි)

:       0       0

ඉසුරන්දි Sunday, 28 June 2015 08:11 AM

මටනම් තේරෙන්නේ නැහැ මේ මොකවත්.(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 962 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1573 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 343 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1426 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 481 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1212 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39638 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25784 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site