IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


මරදානේ රැස්වීම කඩාකප්පල් වෙයි

යුද්ධයේ දී අවතැන්වූවන් හා අතුරුදන්වූවන් ගැන මරදානේ දී විදේශිකයකුගේ ද සහභාගිත්වයෙන් පැවැති සාකච්ඡාවකට බලයෙන් ඇතුළු වූ බව කියන පිරිසක් ද, සාකච්ඡාවට කැඳවූ පිරිස ද මරදාන පොලිසියට ගොස් සිටිති.

මේ අතර එම පිරිස අතර භික්ෂූන්  කීප නමක් ද සිටින බව දැනගන්නට ඇත.



අදහස් (0)

මරදානේ රැස්වීම කඩාකප්පල් වෙයි

අසාම් Monday, 04 August 2014 01:24 PM

අවතැන් වුවන්ට, අතුරුදන් වුවන්ට කිසිම පිහිටක් නැහැ එ්කටත් හෙනහුරා පාත් වෙලා (නදී)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 05 August 2014 04:42 AM

1505 ඉඳලම අපිට ලෙඩ දැම්මේ ඔය සුද්දෝ තමයි. දැන්නම් ඉතින් ලේසි නැහැ දැන් ඉන්න ශ්‍රී ලාංකිකයෝ ටිකක් බුද්දිමත් (නදී)

:       0       0

ලුම්බිණි Monday, 04 August 2014 01:52 PM

මේක තමා අපේ මානව අයිතිය, ප්‍රජාතාන්ත්‍රික අයිතිය. ජය වේවා. (නදී)

:       0       0

චාන් Tuesday, 05 August 2014 05:28 AM

මේ ලියන කව්රුත් 1989 වාසු සහ ජනධිපති තුමා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කෞන්සිලයට ගියපු එක මතක නැද්ද ජ වී පෙ මර්දනයට ප්‍රේමදාසට එරෙහිව. අද මතකවත් නැහැ වගේ ඉන්නේ (නදී)

:       0       0

ප්‍රියංකර Tuesday, 05 August 2014 03:55 PM

මේක අපේ රට අපිට තියෙන්නනෙ මෙච්චරයි.(දී)

:       0       0

නස්රී Monday, 04 August 2014 02:23 PM

අබසරණයි (නදී)

:       0       0

මොහමඩ් Tuesday, 05 August 2014 05:46 AM

මට නම් හරිම සතුටුයි (නි)

:       0       0

සම්පත් Monday, 04 August 2014 02:46 PM

මේක තනිකරම ඩොලර් ගේමක් බව පේනවා විදේශිකයෝ ඉන්න එකෙන්ම. ඩොලර් දෙනවා නම් අපේ අය අම්මවත් විකුනගෙන කාවි.(නදී)

:       0       0

සත්‍යපාල Tuesday, 05 August 2014 05:48 AM

ලෝකේ අනිත් රටවල මානව හිමිකම් උල්ලංගනය වෙන ඒවා හොයන්නන කලින් අපි අපේරටේ තියෙන අඩුපාඩු හොයලා නිවැරදි කර ගමු එතකොට අපේරටට ඇගිලි ගහන්න සුද්දන්න්ට බැරි වෙනවා.කළයුත්ත නොකර විකාර කතා කිව්වාට පලක් වෙන්නේ නැහැ. (දී)

:       0       0

සමන් Monday, 04 August 2014 03:07 PM

ලුම්බිණි ඔයා දන්නා මානව අයිතිය. (අ)

:       0       0

චමත් ඉතාලිය Monday, 04 August 2014 03:11 PM

අසාම්.ලුම්බිණි.කොටි අතුරුදහන් කරපු සිංහල.දෙමළ ,මුස්ලිම් .... අය ගැන මොනවද හිතෙනේ..(අ).

:       0       0

සඳුනි Monday, 04 August 2014 03:11 PM

ලුම්බිණි..අපේ මානව අයිතිය ගැන කතා කරන්න විදේශිකයන් සහ ඔවුන්ගේ ඩොලර් අවශ්‍යමද? (අ)

:       0       0

සරත් Monday, 04 August 2014 03:36 PM

දැන් අතුරුදන් වූවන්ගේ කොමිසමක් තියෙනවනේ. ඉතින් එ්කට යන්නකෝ දැන් ඒ අය හැමතැනම ගියානේ.එකට ගියේ නැතිව එනවා මෙතන ලෝකේ වටේ යන්න.ඩොලර් කාක්කන්ට ඩොලර් ගන්න මොනවා හරි කරන්න ඕනනේ. (අ)

:       0       0

මහින්ද කේ ගොඩගේ Monday, 04 August 2014 03:49 PM

අසාම් ඔයාලගේ අවතැන් වෙච්ච අයට පහසුකම්, අලුත් නවාතැන් ලැබෙනවනේ. දන්නා තරමින් කව්රුත් අතුරුදහන් වෙලා නම් නැහැ නේද? සුද්දෙක් ඇවිත් හොයනවා නම් අපේ රටට ආදරේට නොවේ. ඉන්න රටට ආදරේ කරන්න.(නදී)

:       0       0

ප්‍රභාත් වික්‍රමසිංහ Monday, 04 August 2014 05:13 PM

මේකට ප්‍රතිචාර දාලා තියෙන අය දිහා බලපුවම තේරෙනවා රටට තියෙන ආදරේ. (නදී)

:       0       0

ගිම්හානි Tuesday, 05 August 2014 07:28 AM

නීතියට අනුව වැඩක් නම් කම් නැත (දී)

:       0       0

සම්පත් Monday, 04 August 2014 05:54 PM

ඔය සුද්දට බැරිද දන්නේ නැහැ ගාසා තිරයේ වෙන අතුරුදහන් වීම් බලන්න. (නදී)

:       0       0

ලෙස්ලි ලෝව් Tuesday, 05 August 2014 07:45 AM

මතක තියාගන්න. අද මේවා කරන්නේ අපේ රට ඇතුළතයි .ඒවාට අයිතියක් තිබෙනවා (නි)

:       0       0

හස්සන් Monday, 04 August 2014 06:41 PM

මම ඔය ප්‍රවුර්තිය ෆේස් බූක් එකේ දැක්කා. ප්‍රසිද්ධ පාදිලි තුමන්ලා කිහිප දෙනෙකුත් රැස්වීමේ ඉදලා තියෙනවා. දෙමාපියන් රැසක් සහ අතුරුදන් වුවන්ගේ යැයි හිතන්න පුළුවන් උදවිය රැසක් හිටියා. භික්ෂුන් වහන්සේලා අතරමැදට වී බාධා කරන බවක් තමා පෙනෙන්ට තිබුනේ. කෙසේ වෙතත් ප්‍රශ්න ඇතිකරගන්නේ නැතුව සාධාරණව කටයුතු කිරීම රටේ කීර්ති නාමයට හොඳයි. තියෙන ලෙඩ හොඳටම ඇති. (නදී)

:       0       0

සත්‍යයා Monday, 04 August 2014 08:51 PM

1971 දී සිංහල බෞද්ධ තරුණ තරුණියන් 10,000ක් අතුරුදහන් උනා. 1988-89 වකවානුවේදී ඒ වගේම තරුණ අය 80,000ක් විතර ඝාතනය උනා. මේ ගැන කව්රුත් මානව අයිතිවාසිකම් ගැන කතා කලේ නැහැ. හේතුව දන්නවනේ. (නදී)

:       0       0

ලුම්බිණි Tuesday, 05 August 2014 12:18 AM

1971, 1989 හෝ 2009 කිසිම වෙනසක් නැහැ. මානව අයිතිවාසිකම් කාගේත් එකයි. මේක ගැන කතා කරන්න වත් අපේ අය අකමැති මොකද කියල මට නම් හිත ගන්න බැහැ. (නදී)

:       0       0

සමන් Tuesday, 05 August 2014 01:18 AM

ලුම්බිණි 1971, 1989 අතුරුදහන් වුවන් ගැන විදේශිකයන්ගේ මැදිහත් වීමක් වෙනෙකක් නැහැ. මොකද ඒවගෙන් සංවිධායකයන්ට ඩොලර් හම්බවෙන්නේ නැහැ. මේක නියතවම එන්.ජී.ඕ ඩොලර් කාක්කන්ගේ වැඩක්. අවංකව මානව අයිතිවාසිකම් වෙනුවෙන් විදේශිකයන්ට පෙනිසිටිනවා නම් අද එ්කට සුදුසුම තැන පලස්තීනය (නදී)

:       0       0

ජයන්ත Tuesday, 05 August 2014 01:20 AM

ලුම්බිනී, මේ ලෝකේ ලොකුම මානව හිමිකම් නැතිවෙලා තියෙන්නේ ඉරාකය, ඇෆ්ගනිස්ථානය, සිරියාව, සුඩානය සහ තවාත් ගොඩක් අෆ්‍රිකානු රටවල සිටින අහිංසක ජනතාවට. මේ ඔක්කෝටම වගකියන්න උනේ ඔය සුදු හම තියෙන අය තමා. මේ හුගක් දේවල් මම දැකපු දේවල්. මේවා ලෝකෙට විවෘර්ත නැහැ. ඇත්ත බොරු වෙලා බොරුව ඇත්ත වෙලා තමා ලෝකෙට එන්නේ. හැම තැනම මුදලට යටවෙලා. (නදී) අපිටත් ඒ ටික බොහොම ඉක්මනට ලගවේවි ඕකුන්ව විස්වස කලොත්.

:       0       0

අසාම් Tuesday, 05 August 2014 01:46 AM

ප්‍රජාතන්ත්‍රවාදී රටක මනුෂ්‍ය ජීවිත අතුරුදහන් වෙන්න බැහැ. ත්‍රස්තවාදී සංවිධාන වලින් අතුරුදන් කළ අනිත් අතුරුදන්වීම් අහක දාන්න බැහැ. වහගකිවයුතු රාජ්‍යක යහපත් සමාජීය ක්‍රමයක් ප්‍රජාතන්ත්‍රවාදය තුළින් පමණයි ස්ථාපිත කරන්න පුළුවන්. අද අපි වෙනුවෙන් නොවුණත් අපගේ හෙට දරුවන් වෙනුවෙන් යහපාලනයක් සහ විනයක් ඇති නීතිගරුක සමාජයක් වෙනුවෙන් හරි අනුමත නොකළයුතු පීඩාවන්ට එරෙහි වන්න. (නි)

:       0       0

මාලනී Tuesday, 05 August 2014 02:24 AM

අපි නම් බොහොම හොඳින් දන්නවා ඇත්ත (නි)

:       0       0

ගයාන් Tuesday, 05 August 2014 02:43 AM

මානව අයිතීන් කියන වචනයෙන් කියන්නේ තමන්ගේ ආරක්ෂාව සහ නිදහස කියලා දන්නේ නැද්ද? (නි)

:       0       0

අප්පුහාමි Tuesday, 05 August 2014 03:30 AM

අවතැන් වූවන්ට සහන ලබා දෙන්නත් අතුරුදහන් වූ අය හොයලා දෙන්නත් පුළුවන් වුන එකම සංවිධානයක්වත් මෙච්චර කල් අපේ රටේ නම් ඇති උනේ නැහැ . සිදු උනේ අතුරුදහන් වූවන් සහ අවතැන් වූවන් විකුණාගෙන කෑමයි. මේකත් අනිවාර්යයෙන්ම ඒ වාගේ සංවිධානයක් බව පෙනෙනවා. හිටිය අය දිහා බැලුවහම. සමහර අන්‍ය ආගමිකයන්ට බෞද්ධ භික්ෂූන් වහන්සේලා ගැන පුදුම වයිරයක් තියෙන බව පෙනෙනවා දාලා තියෙන කොමෙන්ට්ස් දිහා බලපුවහම. (නදී)

:       0       0

සමරනායක Tuesday, 05 August 2014 03:30 AM

තමන්ගේ වල කපාගන්න බව පේනවා. (නදී)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජි Tuesday, 05 August 2014 09:23 AM

මේවා ත්‍රස්තවාදීන්ගේ ඩොලර් සාක්කුවේ දාගන්න කට්ටියකගේ රට පාවල දෙන සමුළු.(නදී)

:       0       0

ඇසළ Monday, 04 August 2014 01:17 PM

අපේ තියන ප්‍රශ්න වලට විදේශිකයන් ගාව ගන්න එක අනුමත කරන්න බැහැ. කොහොම උනත් ඩොලර් වලට කරන රට පාවාදෙන එන්.ජී.ඕ නඩේක වැඩක් වගෙයි පේන්නේ. (නදී)

:       0       0

කුමාරණ Monday, 04 August 2014 01:20 PM

පලස්තීනයේ රැස්වීමක් තියන්න යන්න ඔක්කොමලා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 416 0

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 472 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 147 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 1443 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1088 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 425 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37843 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24946 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 229 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 747 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 268 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site