IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


මරදාන වාහන තදබදේට මාසෙකින් බෙහෙත්

කොළඹ මරදානේ රථවාහන තදබදයට ප්‍රධාන හේතු තුනක් සොයා ගත් බව කොළඹ රථවාහන පොලිසිය කියයි.

මරදාන පාලම හන්දියේ සිට කාර්මික හන්දිය දක්වා මාර්ගය පටු වීම, පංචිකාවත්තේ හා සංඝරාජ මාවතේ තදබදය ගැන පසුගිය දිනවල පැවැත්වූ සෝදියකදී කරුණු සොයා ගැනීමට සහකාර පොලිස් අධිකාරී සුමිත් නිශ්ශංක මහතා ඇතුළු  පිරිසකට හැකි විය.

කාර්මික විදුහල් හංදිය දක්වා මංතීරුවක් වැඩි කර, පංචිකාවත් හා සංඝරාජ මාවතේ මාර්ග ද පළල් කිරීමට යෝජනා කර ඇත.

ඒ සඳහා අඩු ගණනේ මාසයක්වත් ගත වෙතියි පොලිසිය කියයි.  

 



අදහස් (0)

මරදාන වාහන තදබදේට මාසෙකින් බෙහෙත්

ලලිත් Monday, 01 July 2013 12:27 AM

අනේ මම ඔය හරියෙන් ඉස්කෝලේ ගියේ අවුරුදු තිහකට විතර කලින්. ඒ කාලෙත් ඔය හරියේ වාහන තදබදය තිබුනා. ටික ටික එක දෙගුණ තෙගුණ වුනා. මේ අවුරුදු තිහටම හොයාගත්තේ නැති දෙයක් අර ආකිමිඩිස් වගේ මේ නිස්සංක මහත්තයා හොයාගත්ත එක කොයි තරම් දෙයක්ද? අපේ කරුමෙට එතුමා ඉපදුනේ පහුවෙලා. රටේ අවාසනාව (නි)

:       0       0

නීරෝ Monday, 01 July 2013 01:15 AM

ඔය විකල්පය අහකට විසික් කරලා දාන්නකෝ උඩින් යන ෆ්ල්ය් ඔවෙර් වගේ පාරවල්. එතකොට වාහන තදබදය නිකම්ම නැතිවෙයි. (නි)

:       0       0

ජිපෝ Sunday, 30 June 2013 05:24 PM

වැඩියෙන් රථ වාහන තදබදය ඇති ස්ථානයට ඉදිරියෙන් කෘතීම රථ වාහන තදබද කිහිපයක් ඇති කිරීම නවතම විසදුමද ? හයිලේවල් පාරේ නාවින්න හන්දියේ කෘතීම තදබදය හේතුවෙන්, දෙල්කඳ හා ගම්සභා හන්දියේ තදබදය අවම වීම හා මෙතෙක් රථවාහන තදබදයක් නොතිබූ 'තලවතුගොඩ' අවට කෘතීම තදබදයක් නිර්මාණය වීම රථවාහන පොලිසියේ කාර්ය භාරය නිසි ලෙස ඉටු වීමක් නොවේ.(නදී)

:       0       0

ධම්මික Monday, 01 July 2013 01:02 PM

ඔය කතා නවත්තලා, මිනිසුන්ට හරියට මහාමාර්ගය පාවිච්චි කරන හැටි කියලා දෙන්න. නීතිගරුකව රිය පදවන හැටි උගන්නන්න.කොහොම කරන්නද, පොලීසියම නීති කඩනවා රිය පදවනකොට... (දී)

:       0       0

නිල්මිණි Monday, 01 July 2013 01:06 PM

ඕකට හොදම දේ තමා මරදානට යන පාර වාහන එක,අයියෝ ඕක ඔච්චර හිතන්න ඕනෑද? (දී)

:       0       0

පිටබෙද්දර ජයා Monday, 01 July 2013 05:10 AM

ඕව කරලා හරියන්නේ නැහැ. කරන්න තියෙන හොඳම වැඩේ කාර් තියෙන නෝනලා මහතුරු කාර් ගෙදර තියලා පුරුදු විදයට බස් එකේ යන එකනේ. බලන්න කොයිතරම් හොඳ බස් සේවාවක්ද අපිට තියෙන්නේ කියලා. අද දියුනු රටවල් බස් සේවාව වැඩි දියුනු කරන්න හදනවා. අපි පුළුවන් තරම් කාර් පුරෝගන්නවා. මේක පුංචි රටක් මහත්තුරුනේ , මේ මහ වාහන කන්දරාවට තව මං තීරු දැම්මොත් මිනිසුන්ට වෙන්නේ මහා මුහුදට පනින්න තමා (නි)

:       0       0

සාමා Sunday, 30 June 2013 06:02 PM

දැන්ද මේ ගැන හොයාගෙන තියෙන්නේ? (නදී)

:       0       0

සමන් Monday, 01 July 2013 01:23 PM

බමුණු හරියට හරි . මරදානේ විතරක් නෙමෙයි ගාලු පාරෙත් ට්‍රැෆික් හැදෙන්නේ ත්‍රීවීල් නිසා. ඒවා පාර මැදට (වේගයෙන් යන්න තියෙන ලයින් එකට) අරගෙන හෙමින් හෙමින් කොට කොටා යනවා. වැරදිලාවත් හෝන් එක ගැහුවොත් කන්න වගේ මුණ බලනවා. බයිසිකලුත් එහෙමයි. තුන් හතර දෙනෙක් හරහට පේලියට යනවා, කිසි කෙනෙක්ට ඉස්සර කරන්න දෙන්නේ නැහැ. නමුත් මීගමු පාරේ පොලිසි හරියට රාජකාරි කරනවා. මැද ලයින් එකට දැම්ම ගමන් ලියනවා. ඒකයි දැන් මීගමු පාරේ වාහන තදබදය අඩු වෙලා තියෙන්නේ. (දී)

:       0       0

කැනඩා දිසා Monday, 01 July 2013 07:45 AM

ලංකාවේ පොලෝසියේ මහතුන් මීට වඩා තම මනස අවධි කර යුතයි.(නදී)

:       0       0

නිශාන්ත Sunday, 30 June 2013 08:32 PM

ලේසිම විසඳුම ටෙක්නිකල් හන්දිය දෙසින් එන වාහන වලට පංචිකාවත්ත දෙසට යාමට එල්ෆින්ස්ටින් එක ගාවින් තව ලින් එකක් දන එක. එතකොට ඒ වාහන හිර වෙන්නේ නැහැ. අනිත් එක ස්ටටිඔන් එක ගව පර මැද්දේ බස් නවත්තන එක. අනිත් එක හවසට කලර් ලයිට් එකේ Timing හදන එක. (අ)

:       0       0

ගාමිණී - සිරි Sunday, 30 June 2013 08:45 PM

පංචිකාවත්තේ - පිටකොටුව දක්වා යන බස් ටෙක්නිකල් හන්දිය දක්වා නොගොස් ,උසාවි සංකීර්ණය ,ස:බස්තියම හරහා නීතිච්ච කාර්යාල ඔස්සේ පිටකොටුවට යා හැක. කඩ ඉවත් කිරීම නිසා ,පාර පළල් කර බස්තියන් මාවත ද ප්‍රයෝජන ගත හැකියි .මෙතැන පොඩි අව නඩුවකුත් තියෙනවා. සමහර ට්‍රැෆික් රාළහාමිලා වාහන එකතු කරනවා මිසක් යවන්නේ හෙමින් ! (අ)

:       0       0

විජේසුරිය Sunday, 30 June 2013 08:50 PM

පොලිසියෙ ඉන්නෙ මන්ද බුද්ධිකයින් නැත්නම් මේක හොයාගන්න මෙච්චරකල් යයිද(අ)

:       0       0

අතුල Sunday, 30 June 2013 10:46 PM

රථවාහන පොලිස් මහත්වරුනි, බොරැල්ලේ සිට පංචිකාවත්තට ඇවිද ගෙන එන්න. බොහෝ බස් නැවතුම්පොළවල වෙනත් වාහන ගාල් කර ඇත. බස් නැවතුම්පොළවල ඉඩ තිබුණත් පුද්ගලික බස් රියැදුරන් බස් නවත්වන්නේ පාර මැද ය.(නදී)

:       0       0

බමුණු Monday, 01 July 2013 11:31 AM

ත්‍රීවීල් ටික පාරෙන් ඉවත් කලොත් තදබදය බොහෝදුරට අඩුවේවි. මොකද ත්‍රීවීල් 3 පාරේ ගියොත් ලයින් 3 අවහිර කරනවා. පාර මද යු ටර්න් ගහනවා. සිග්නල් වල නවත්වනවිට එන්ජින් ඕෆ් කරනවා. නැවත ස්ටාර්ට් කරගන්න බැහැ (දී)

:       0       0

බමුණු Monday, 01 July 2013 11:32 AM

" බලන්න කොයිතරම් හොඳ බස් සේවාවක්ද අපිට තියෙන්නේ කියලා" හා හා හාආ කියල වැඩක් නැහැ බස් සේවාව ගැන (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 885 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 316 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 4011 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1441 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 691 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2440 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37796 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site