IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


මාරපන ගියාට පුරවැසි බලය උදම් අනයි

‘අපි අමාරුවෙන් පත් කර ගත්ත යහ පාලන ආණ්ඩුව පසුගිය කාලයේ හැසිරුණු විදිහ ගැන සෑහීමකට පත් වෙන්න බැහැ. එහි එක් උපරිම පුපුරා ගිය අවස්ථාවක් තමයි තිලක් මාරපන සිද්ධිය.‘ යි පුරවැසි බලයේ සම කැඳවුම්කරු ආචාර්ය ගාමිණී වියන්ගොඩ පැවසීය.

‘තිලක් මාරපන කියන්නේ ඇවන්ගාඩ් කියන සමාගම වෙනුවෙන් උසාවියේ පෙනී සිටි නීතීඥයා. ඔහු ඒ වෙනුවෙන් විශාල ගාස්තුවක් පවා ලබාගෙන තියෙනවා. අනිත් පැත්තෙන් ඔහු පොලිසිය හා නීතිය භාර මෙරට අමාත්‍යවරයා. ඒ අනුව ඔහුට තමන් පෙනී සිටි සමාගම වෙනුවෙන් අමාත්‍යවරයකු ලෙස තීරණ ගන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. ඔහු ඉල්ලා අස්විය යුතුමයි.‘

මෙම මාධ්‍ය සාකච්ඡාවට පුරවැසි බලයේ නියෝජිතයෝ කිහිප දෙනෙක් සහභාගී වූහ.

RDS_4913 RDS_4935 RDS_49131

(ඡායාරූප හා වීඩියෝ රොමේෂ් ධනුෂ්ක සිල්වා)



අදහස් (0)

මාරපන ගියාට පුරවැසි බලය උදම් අනයි

හුසේන් මොහමඩ් Monday, 09 November 2015 11:19 AM

යහපාලන රජය හරි ට්‍රැක් ගන්න ඔය වගේ සමාජ බලවේගයක් අත්‍යාවශ්‍යයි. (ම)

:       0       0

රමණි Monday, 09 November 2015 11:25 AM

මම හිතුවේ මහා ජනතාවගේ ජන්දයෙන් ආණ්ඩුව පත්වුණේ කියලා. බලනකොට මේ කට්ටියයි ආණ්ඩුව පත්කරා කියන්නේ. එතකොට අපිට තැනක් නැතිද? (ම)

:       0       0

චාමර Monday, 09 November 2015 11:30 AM

ඒත් තවත් කුණු ගොඩවල් දෙකක් ඉතුරුයි !(ම)

:       0       0

සිද්දික් Monday, 09 November 2015 11:36 AM

කාගේ කාගේත් කිල්ලෝටවල හුණු කියලා සිංහල කතාවක් තියනවා නේද. (අ)

:       0       0

කරුණාරත්න Monday, 09 November 2015 12:09 PM

හොඳයි හොඳයි. ඔහොම යමුකෝ (නි)

:       0       0

චන්දා Monday, 09 November 2015 12:10 PM

අපේ රට පසුගිය දශක කිහිපයේ මොනවගේ පසුබිමකද ගමන් කළේ? මේ උදවිය මොනවද කළේ? නොකළේ? සිංහලයාට හැමදේම ඉක්මනට අමතක වෙනවා. (නි)

:       0       0

ලලිත් කුමාර Monday, 09 November 2015 12:57 PM

ජනතාවගේ ඡන්දෙන් ආණ්ඩුව හැදුව මිස පුරවැසි බලය කරපු කෙහෙල් මලක් නැහැ එහෙනම් උන්ට තිබුනනේ ආණ්ඩුවක් හදන්න (බ)

:       0       0

කුමාර Monday, 09 November 2015 01:28 PM

යන යකා කොරහත් බිඳගෙන යනවා කියන කතාව මට මේ වෙලාවේ මතක්වුණා (නි)

:       0       0

විකුම් Monday, 09 November 2015 01:33 PM

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලුනේ... (නි)

:       0       0

ඉන්දික Monday, 09 November 2015 01:33 PM

රමණි, අපි මේ ආණ්ඩුව පත්කළාට අපිට වෙලා නැහැනේ ඕවා කරන්න. ඒ නිසා ඒ අය කරන වැඩේ අගය කරන්න (නි)

:       0       0

විජේසුන්දර Monday, 09 November 2015 01:42 PM

අපි නම් මේවාට ‍මොකුත්ම කියන්නේ නැහැ (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 09 November 2015 03:51 PM

යහපාලන රජය හරි ට්‍රැක් එකට ගන්න ඔය වගේ සමාජ බලවේගයක් අත්‍යාවශ්‍යයි (නි)

:       0       0

අනුර Monday, 09 November 2015 05:01 PM

පුරවැසි බලය කරන දේ හරි. ආණ්ඩුව ජනතාවට පොරොන්දු වුණ ආකාරයට පාලනය කරනවද කියලා සොයාබලන එකට පුරවැසි බලයට මගේ ප්‍රණාමය! (නි)

:       0       0

විජේසුන්දර ප්‍රංශය Monday, 09 November 2015 07:05 PM

මේවා අහන එකත් කාලය නාස්ති කිරීමක්. (නි)

:       0       0

පන්සිලු Monday, 09 November 2015 08:46 PM

ජයවේවා පුරවැසි බලයට! (නි)

:       0       0

ප්‍රසාද් Monday, 09 November 2015 09:16 PM

සියලුම සිවිල් බලවේග එකතුව ජනතා බලය පෙන්විය යුතුය. ඔබගේ ශක්තිය අගය කරමි (නි)

:       0       0

රවි බණ්ඩාර Monday, 09 November 2015 11:54 PM

යහපාලන ආණ්ඩුව පිහිටෙව්වෙ පුරවැසි බලයෙන් නෙමෙයිනේ (නි)

:       0       0

මොහාන් Tuesday, 10 November 2015 01:50 AM

කොටි දිගට හරහට බෝම්බ පුපුරනකොට, අපේ කොල්ලෝ මරනකොට මේ පුරවැසි බලය කොහෙද දන්නේ නැහැ හිටියේ. (නි)

:       0       0

අනුර Tuesday, 10 November 2015 04:53 AM

මේ දිනවල එක් කෙනෙක් ගිය බව ඇත්ත. තවත් අය යයි.(ම)

:       0       0

නයනා Tuesday, 10 November 2015 05:59 AM

පුරවැසි බලය හදන්නේ කොහෙන් හරි ලකුණු ටිකක් දාගන්න. මොනවා වුණත් තිලක් මාරපන මහත්ම ගති පෙන්නලා ඉල්ලා අස්වීම මොනවා කරත් අපි හරි කියන අනෙක් කට්ටියටත් හොඳ ආදර්ශයක්. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 110 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 48 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 918 0

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 370 0

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 1020 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


යුද්ධයෙන් ලෝකය යහපත් කරන්න බෑ - මෝදි
2024 සැප්තැම්බර් මස 24 201 0

ලෝකය යහපත් තැනක් කළ හැක්කේ, සාමය පවතින්නේ නම් පමණක් බවත්, යුද ගැටුම්වලින් එය කළ නොහැකි බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 30000 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23662 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 136 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 414 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 194 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site