එන්ඩීටීඒ සිසු විරෝධතාවට පොලිසියෙන් පහර දීම ගැන හැකි ඉක්මනින් වාර්තාවක් ලබා දෙන ලෙස නීතිය හා මහජන සාමය ඇමැති තිලක් මාරපන මහතා අද දහවල් පොලිස්පතිට නියෝග කළේය.
එම වාර්තාව ලද පසු උද්ඝෝෂකයන්ට පහරදීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා බව අමාත්‍යංශ ආරංචි කියයි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇමැතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලා තිබිණි.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මාරපන පොලිස්පතිගෙන් වාර්තාවක් ඉල්ලයි
රොහාන් Saturday, 31 October 2015 03:40 PM
අගමැති අහනවා මාරපනගෙන් , මාරපන අහනවා පොලිස්පතිගෙන් ,පොලිස්පති අහනවා , නියෝජ්‍ය පොලිස් පතිගෙන් , නියෝජ්‍ය පොලිස්පති අහනවා ස්ථානාධිපතිගෙන් , ස්ථානාධිපති අහනවා කොස්තාපල් ගෙන් , කොස්තාපල් කියනවා අපි ගැහෙව්වේ නැහැ , ඔලුව අතගාල , නංගියේ දැන් ගෙදර යන්න කිව්වා විතරයි කියල. ස්ථානාධිපති , නියෝජ්‍ය පොලිස්පති ට කියනවා , නැ සර් ගැහව්වේ නැ. අන්තිමට අගමැති කියනවා , පුර්ණ පරික්ෂණයකින් පසුව පොලිසිය වැරදි නැහැ කියල. ඕක තමයි අන්තිමට වෙන්නේ කොල්ලෝ. (බ)
කමල් Friday, 30 October 2015 12:28 PM
වාර්තාව හම්බ වේවි. (ර)
සත්‍යයා Friday, 30 October 2015 05:07 PM
මම හිතන්නේ පහුගිය රජය බලයේ හිටපු කාලය වැඩියි කියල . මොකද එයා බලයේ ඉන්න කොට "මාධ්‍ය සංදර්ශන" හරහා ජනතාව සනසපු ආකාරය දැන් බලයේ ඉන්න අය ඉගෙන නොගත්තා කියා අපට කියන්න බැරි නිසා. ඕනෙම බලවතෙක් දුබලයගෙනුත් පාඩම් ඉගෙන ගන්නවා (රේ).
ලුම්බිණි Friday, 30 October 2015 09:59 AM
මම හිතනවා මෙවර වත් පොලිසිය පාඩමක් ඉගන ගනිවී කියලා. (ර)