IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


මැරයන් ආ රියේ බොරු අංකයක්

 ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාට  කොළඹ ඔඩෙල් සාප්පු රථගාලේදී පහරදීමට මැරයන්  ආ ඩිපෙන්ඩර් රථයේ බොරු අංක තහඩුවක්  සවි කැර තිබු බව  තහවුරු වී ඇතැයි පොලීසිය කියයි.

එම මොටර් රථය මොටර් රථ  ප්‍රවාහන  කොමසාරිස්  දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂවට ලක් කිරීමේදී මෙය අනාවරණය කැර ගෙන ඇත.



අදහස් (0)

මැරයන් ආ රියේ බොරු අංකයක්

සිල්වා Tuesday, 30 July 2013 01:12 PM

කවුද දන්නෑ මගේ අහිංසක කොල්ලට ගැහුවේ. (අ)

:       0       0

නිරෝෂන් Tuesday, 30 July 2013 05:52 PM

ඇයි එයාලට මැරයෝ කියන්නේ? මට නම් එයාලා කළේ හොද වැඩක් (නි)

:       0       0

දළු බණ්ඩා Tuesday, 30 July 2013 01:09 PM

අතෑරලා දාන්න පොලිසියේ මහත්වරුනි ඔන්න ඕක, අපිට බැරි දෙය කවුරුහරි කලානේ කියල සතුටුවෙන්න (අ)

:       0       0

මිලානි Tuesday, 30 July 2013 01:24 PM

එක තමයි කියනේ මේ ආත්මේ කරන ඒවා මේ අත්මේම පරිසන් දෙනවා කියල (අ)

:       0       0

දීප්ති Tuesday, 30 July 2013 01:26 PM

කොල්ලෝ වුණහම කොලුකමට කරගන්න දේවල්. ඕවා පස්සේ එලවන්න එපා. පොලීසියේ ඇත්තන්ට තව කොච්චර වැඩ තියෙනවද? (නි)

:       0       0

දර්ශා Wednesday, 31 July 2013 08:55 AM

මතු සම්බන්ධයි. අපි බලාගෙන ඉදිමු. (නි)

:       0       0

ගමා Tuesday, 30 July 2013 01:28 PM

කොහොමත් ඉතින් ගහන්නේ ගුටි කාපු අයතමයි. නිකන් මිනිස්සුන්ට ගහන්නේ නැහැනේ කවුරුත්. (නි)

:       0       0

දිනුක Wednesday, 31 July 2013 09:01 AM

සුළු තුවාළලු. අත ගාලද දන්නෙ නැහැ, ගහන්නෙ නැතුව (නි)

:       0       0

රොක් Tuesday, 30 July 2013 06:51 PM

සර්පයාගේ පැටියා සර්ප පැටියෙක්. (නි)

:       0       0

ටානි Tuesday, 30 July 2013 01:33 PM

ඕක කොහොම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්ද? (නි)

:       0       0

බටපොල Wednesday, 31 July 2013 09:16 AM

ඕවා වැඩිය ගණන් ගන්න එපා.කල්පනාවෙන් වැඩ කරන්න (නි)

:       0       0

නන්ද Tuesday, 30 July 2013 01:35 PM

වරුණ ගේ කතාව අනුමත කරනවා (නි)

:       0       0

එස්. Tuesday, 30 July 2013 01:37 PM

ඔය කියන පුතාට කවුරුත් ගැහුවේ නැහැ. එයාම ගහ ගත්තා. මම මාවම ගස් බැඳ ගත්තා වගේ (නි)

:       0       0

විජේ Tuesday, 30 July 2013 01:39 PM

දිට්ට ධම්ම වේදනීය කර්මය... (නි)

:       0       0

මරා Tuesday, 30 July 2013 01:41 PM

ඇයි ඉතින් එයාලා කාට හරි ගැහුවහම එයාලව මැරයෝ විදිහට ඉස්මතු නොකරන්නේ ? අහිංසක මිනිස්සුන්ට කරන දේවලට මෙයාලට මෙහෙම නෙමෙයි වෙන්න ඕනෑ. පොලිසිය ඕවානම් හොදට හොයයි. අහිංසක මිනිස්සු ගස් බැන්දම ඇයි හොයා නොබැලුවේ? (නි)

:       0       0

කිත්සිරි Tuesday, 30 July 2013 01:43 PM

ගුටිකන එක අමාරුයි. ඒ වගේම ගහන එක නරකයි. (නි)

:       0       0

අසේල Tuesday, 30 July 2013 07:20 PM

දැක්කා නේද ලැබිලා තිබෙන ප්‍රතිචාර කොහොමද කියලා? 30 වසරක යුද්ධය දිනුවට පස්සේ අහපු ඉතාම සන්තෝෂ ප්‍රීතිජනක පුවත මෙයයි. නොම්මරේ බොරු එකක්, කැමරා බොද වෙලාලු... අම්මෝ! තවත් සන්තෝෂයි (නි)

:       0       0

සිල්වා Wednesday, 31 July 2013 09:48 AM

කවුද දැන් ඕකේ අධීක්ෂක ? (නි)

:       0       0

කමල් Tuesday, 30 July 2013 01:54 PM

මැරයන්ට ආචාර කරන පොලීසිය ගැන කුමන කථාද? දැන් මිනිස්සු පොලීසිය සහ අධිකරණය බවට පත්වෙමින් සිටිනවා. මෙය වැරදි ක්‍රියාවක් වුවත් මහජනතාවට විකල්පයක් පෙනෙන මානයක නැහැ. තත්ත්වය භයානකයි. බලය අනිසි ලෙස භාවිතා කරන්නන් මෙල්ල නොකොළොත් ලංකාව චිකාගෝ තමයි. දේශපාකයින්ට සහ පුතුන්ට ප්‍රථමයෙන් චර්යා ධර්ම පද්ධතියක් හදුන්වා දිය යුතුයි. (නි)

:       0       0

ආරොන් Tuesday, 30 July 2013 01:54 PM

දන්නෙ නැති නිසයි අහන්නෙ. ගැහුවද ? තමන්ම ගහගත්තද? නින්දෙන් යනකොට වැටිලා තුවාල වුණාද? (නි)

:       0       0

දිසානායක Tuesday, 30 July 2013 01:55 PM

නීතියේ අසමතුලිත භාවය,සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වල දෙබිඩි පිළිවෙත් නිසා සමාජයේ අගතියට පත්වන පාර්ශවයන් මෙවැනි දේ කිරීමට පෙළඹීම අරුමයක් නොවේ.තව ඉදිරියට රටේ තත්වය භයානක විය හැකිය. (නි)

:       0       0

ඉන්දික Tuesday, 30 July 2013 07:37 PM

මැරයෝ කිව්වේ කාටද? (නි)

:       0       0

විශ්ව Tuesday, 30 July 2013 02:03 PM

හොර අංක තහඩු අගනුවරත් තිබෙනවා නම් මහජනතාවගේ ආරක්ෂාවට මොකද වෙන්නේ? (නි)

:       0       0

සුනෙත් Tuesday, 30 July 2013 02:03 PM

මැරයෝ මැරයන්ටම ගහලාවත්ද ? (ස)

:       0       0

ජයා Wednesday, 31 July 2013 10:04 AM

කළ කළ දේ පල පල දේ කියලා කියමනක් තියෙනවලුනේ.ලුලා හිටියත් කනයා දැන් ගේමට බැහැලා මට පෙනෙන විදියට.මොනවා කරන්නද කාලේ නරක වුණහම ඔහොම තමයි. (නි)

:       0       0

බාල පුතා Tuesday, 30 July 2013 02:04 PM

ඊයේ මම සතුටට යාළුවන්ට පාටියක් දුන්නා. මේ මාසේ පඩි ගත්තහම තවත් පාටියක් දෙනවා. අම්මපා! හරිම සතුටු තමා. (නි)

:       0       0

රත්නසිරි Tuesday, 30 July 2013 02:07 PM

දන්න විස්තර තාත්තට කියන්නලු, පොලීසිය එපාලු. අනේ වගකිව යුතු ඇමැතිවරුද මේ. මොනවාද මේ වෙන්නේ? (දී)

:       0       0

වසිහේ Tuesday, 30 July 2013 07:53 PM

කොල්ලෝ කොලුකමට කරපු වැඩක් (නි)

:       0       0

සුසන්ත Tuesday, 30 July 2013 02:11 PM

මෙහෙම ගහලා මදි (අ)

:       0       0

ප්‍රසන්න Tuesday, 30 July 2013 02:12 PM

මට නම් හිතෙන්නේ මෙයාට ගැහුවා මදි කියලා. ඔයගොලන්ට හිතෙන්නේ කොහොමද? (නි)

:       0       0

ප්‍රසාද් Tuesday, 30 July 2013 02:13 PM

අපේ පොලිසියට හරි හදිස්සියක්නේ තියන්නේ ගහපු අය අල්ලන්න (නි)

:       0       0

ෂෙරිෆ් Tuesday, 30 July 2013 07:58 PM

ගින්දර කෑවොත් අඟුරු මළපහ කරන කතාව මම මීට පෙර අහලා තිබෙනවා. (නි)

:       0       0

කුමාර Tuesday, 30 July 2013 08:04 PM

එයා පිටින් හරි හැදෙයි. අපි බලා ඉදිමු (නි)

:       0       0

සරත් Tuesday, 30 July 2013 02:16 PM

දන්නා කියන අය කරන කියන දේවල් අහුවෙන්න කරන්නේ නැහැ ආයුබෝවන්ඩ. (නි)

:       0       0

විමල් Tuesday, 30 July 2013 08:14 PM

කෙල්ල පෙම්වතිය ද.. ගහද්දි දිව්වනම්.(අ)

:       0       0

අසිත් Tuesday, 30 July 2013 02:22 PM

දෙවිඳුණි, ඔබ කොහෙද? රැකදෙන්න පහරදුන් පුද්ගලයින්... (නි)

:       0       0

තුෂාර Tuesday, 30 July 2013 02:22 PM

අනේ බුදු මල්ලිලා .ඇයි මෙයාට යම්තම් ගැහුවේ (අ)

:       0       0

සුගත් Tuesday, 30 July 2013 02:22 PM

අපේ කැලණියේ විරය බාරගන්න ඕනේ (දී)

:       0       0

රොහාන් Tuesday, 30 July 2013 02:28 PM

අපෝ ගහල නැනේ දෙන්න තිබ්බේ අම්ම දීපු කිරි කටින් එන්න (අ)

:       0       0

ආරොන් Tuesday, 30 July 2013 02:31 PM

අහිංසක ලෙඩාට කොහොමද දැන්? (නි)

:       0       0

තු Tuesday, 30 July 2013 02:40 PM

මර්වින්ගේ පුතාට මර්වින්ගේ පුතා ගහල ලගදීම තිරගතවේ (දී)

:       0       0

පිටිගල Tuesday, 30 July 2013 09:20 PM

ගහපු අයට දෙවියන්ගේ පිහිටයි අහුවෙන්න නම් එපා .(අ)

:       0       0

නිලු Tuesday, 30 July 2013 02:47 PM

කව්රුත් මට ගැහැව්වේ නැහැ මන් මටම ගහගත්තා(අ)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Tuesday, 30 July 2013 02:50 PM

මර්වින්ට කැලණියේ නොවේ ලංකාවෙත් ඉන්න ලැබෙන එකක් නැහැ.(අ)

:       0       0

බණ්ඩා Tuesday, 30 July 2013 02:59 PM

ඩිෆෙන්ඩර් මල්ලිලා චන්දෙ ඉල්ලුවොත් නරකද (දී)

:       0       0

අසේල Tuesday, 30 July 2013 09:54 PM

අනේ ලංකාදීප, ඔය ගැන තව හොයලා දාන්නා කරුණාකරලා. මේ ගහපු අයට මැරයෝ කියන්න එපා, වීරයෝ කියන්න. ඒ අයට උතුරු ඇමෙරිකාවේ වෙසෙන සියලු ලාංකිකයන්ගේ ප්‍රණාමය පුද කරනවා! (නි)

:       0       0

කුමාර් Tuesday, 30 July 2013 03:06 PM

හිතවත් මව්වරුනි පියවරුනි සහෝදර සහෝදර වරුනි අපේ රටේ මෙයට වඩා වැදගත් ප්‍රශ්න ඇති බව අමතක කරන්න එපා විසදගන්න (දී)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 30 July 2013 03:08 PM

ඉස්සරනම් අංක නැති , හොර අංක , ගෙන ආවේ ගමේ ගොඩේ ඉන්න අහින්සකින්ව අල්ලාගෙන යන්න එකට දැන් ඇමති පුත්තු නරකම නැහැ ඔහොම යන් (දී)

:       0       0

අමිල Tuesday, 30 July 2013 03:09 PM

ඇත්තටම කවුද 'සත්‍ය කවදාහරි ජයගන්නවා' යි කියපු අහිංසකයට ගැහුවේ ? එත් මේ ඩිෆෙන්ඩර් මල්ලිලා චන්දෙ ඉල්ලුවොත් අනිවාර්යයෙන්ම දිනනවා. (දී)

:       0       0

සේන Tuesday, 30 July 2013 03:08 PM

දෙන්න තිබුණෙ ලොඳ පනින්න.(අ)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 30 July 2013 03:08 PM

මර්වින් ඇමති තුමෝ....පේනවනේ පුතා කොච්චර ජනප්‍රියද කියල..දාන්න ඊලග පාර මැතිවරනෙට..ඔබ තුමාට වඩා මනාප ගනී..කොල්ලෝ කොල්ලෝ ඔය කොලුකමට කර ගන්න දේවල් ඔබ තුමා ගණන් ගන්න එපා..පල ඇථි රුකටනෙ ගල් ගහන්නේ..(දී)

:       0       0

අනිල් Tuesday, 30 July 2013 10:19 PM

මැරයන් එළවලා අපේ ගම හදාගනිමු (නි)

:       0       0

පෙරේරා Tuesday, 30 July 2013 03:15 PM

නියම කොල්ලෝ ටිකක්නේ. මහත්තයෝ, එන පොට නම් හොද නැහැ (නි)

:       0       0

ලලිත් Tuesday, 30 July 2013 03:19 PM

දැන් ඔය කියන විදියට චන්දෙට හොර නොම්මර ගහගත්තු ඩිපෙන්ඩර් පෝලිමට යයි වගේ. මේක මිනිස්සුන්ට හෑල්ලුවට ගන්නා එයාලම කරගත්තු වැඩක්? (දී)

:       0       0

බණ්ඩා Tuesday, 30 July 2013 03:24 PM

බොරු අංක රියෙන් අවේ වීරයෝ ,ගුටි කෑවේ මැරය, එක ඇත්ත කතාව ... (දී)

:       0       0

දනිඅල් දනුෂ්ක ෆෙරේරෝ Tuesday, 30 July 2013 03:38 PM

පහර දුන් සැමට ජාතියේ උත්තමාචාරය (දී)

:       0       0

ඩිරාම් Tuesday, 30 July 2013 03:40 PM

අපේ රටේ තත්වය බලන්න‍‍‍, ඇමති පුතෙකුට ගැහුවා කියල පොලීසිය බොහොම කලබලවෙලා රට පීරාගෙන හොයනවා. දැරනියගල රටක් වටින මනුස්සයෙකුට බැරිඋනා පොලීසියේ පොතේ ඇන්ට්‍රියක් ලියව ගන්න ඒ මනුස්සයව මැරෙනකල්ම. (දී)

:       0       0

vajira Wednesday, 31 July 2013 12:14 AM

මම හිතන්නේ මේක මාලකයම ප්‍රසිද්ද වෙන්න කරගනිපු වැඩක් වගේ.(අ)

:       0       0

තුෂාන් Wednesday, 31 July 2013 12:22 AM

කැමරා බොද වෙන එක සාමාන්‍ය දෙයක්නේ මතක නැද්ද කටුගේ කැමරාත් බොද වෙලා තිබුණේ (අ)

:       0       0

ෂහාන් Wednesday, 31 July 2013 12:28 AM

මේක ඡන්දෙට පෙර හුරුවක්. එයාලගෙම කෙනෙකුට ගහල ටෙස්ට් කරන්ඩ හිතෙන්ඩ ඇති? විරුද්ධ පක්ෂෙනුත් නොම්මර නැති වාහන පාරට දල කියල කියන්ඩ බලාගෙන තමා මේක කරලා තියෙන්නේ. (අ)

:       0       0

ප්‍රසන්ක Tuesday, 30 July 2013 04:10 PM

අසම්පූර්ණ වැඩක් (නි)

:       0       0

පෙරේරා Wednesday, 31 July 2013 01:50 AM

මැරයෝ මැරයෝ ගහගත්තම ගුටිකාපු මැරයෝ අසරණ මැරයෝද?(අ)

:       0       0

චර්මින්ද Wednesday, 31 July 2013 12:48 PM

ඔහොම යනකොට ඔය පුතත් කියයිද දන්නෑ මට කවුරුත් ගැහුවේනෑ මමම ගහගත්තා කියලා.(ස)

:       0       0

සිංහ Tuesday, 30 July 2013 04:22 PM

අම්මපා! බැලුවම මුලු ඇඟම නිල් වෙනවා. ඇයි දෙයියනේ ඡන්දෙ කාලෙදි අපේ අයට ඒ මොලේ නැත්තේ? (නි)

:       0       0

සරත් අතාවුද Tuesday, 30 July 2013 04:22 PM

ඩිෆෙන්ඩර් චණ්ඩියනි, නුඹලාට අපගේ උත්තමාචාරය ! (නි)

:       0       0

ලලිත් සෞදි Wednesday, 31 July 2013 03:49 AM

තාත්ත අසවල් මාධ්‍යය ආයතනයෙන් ගුටිකෑව පුතා ඩිපෙන්ඩර් කාරයන්ගෙන් ගුටි කෑව ..නියමයි... අතක් පයක් නොකඩුවා මදි .(අ)

:       0       0

මාලක Tuesday, 30 July 2013 04:37 PM

පහරදුන් අය අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතුයි (නි)

:       0       0

සනත් Tuesday, 30 July 2013 05:00 PM

කොල්ලෝ කාලේ ඔහොම තමයි (නි)

:       0       0

වරුණ Tuesday, 30 July 2013 12:51 PM

දැන් ඔතන කවුද මැරයෝ කවුද අසරණයෝ? (දී)

:       0       0

වාස් Tuesday, 30 July 2013 05:13 PM

මේක එක්තරා හොඳ චිත්‍රපටියක ජවනිකාවක් වගේ මට නම් පෙනෙන්නේ (නි)

:       0       0

කුමාර් Tuesday, 30 July 2013 05:19 PM

බයිබලයේ කියලා තිබෙනවා (පැරණි ගිවිසුමේ), ගෙදරදී තරවටු නොකර හදන දරුවා මහමගදී පිට අයගෙන් දඬුවම් ලබනවා කියලා. (නි)

:       0       0

චමී Tuesday, 30 July 2013 12:57 PM

දන්නෙ නැති නිසයි අහන්නෙ. ගහපු අය ඔය පුතාගෙන් ගුටි කාපු කට්ටියක් වෙන්න බැරිද? (ස)

:       0       0

වරුණ Tuesday, 30 July 2013 12:57 PM

හොද වෙලාවටම බොරු අංකයක් උනේ?වැරදිලාවත් කොහේ හරි යන මනුස්සයෙක්ගේ උනානම් ඒ අසරනයව පොලිසියෙනුයි චන්ඩි ඇවිත් කුදලාගෙන ගිහින් වෙන සිද්ධි මාලාව ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ?(ස)

:       0       0

සෑම් Tuesday, 30 July 2013 12:58 PM

අනේ ඕවා එච්චර ගනන්ගන්න දේවල් නොවේ . කොල්ලෝ ඔහොම තමා. (අ)

:       0       0

චන්දි Tuesday, 30 July 2013 01:05 PM

මහජනතාවනි නොරැවටෙනු ! ඡන්දය ළගය. සියලු දෙනාටම ප්‍රඥාව පහළ වේවා! (නි)

:       0       0

වසා Tuesday, 30 July 2013 05:47 PM

අනේ! සියලුම ශාක්ෂි වාෂ්ප වේවා!!! මුහුණේ කැළළ ඉතුරු වේවා !!! (නි)

:       0       0

ප්‍රදීපා Tuesday, 30 July 2013 01:09 PM

ඕනෑවට වඩා උඩ පනින්න එපා කියන්නේ ඕක තමයි. සතෙක් මළත් අනේ අපොයි කියන මිනිසුන් ඉන්න රටේ මර්වින්ගේ පුතාට ගැහුවා කිව්වහම මිනිස්සු කොච්චර සන්තෝෂ වෙනවද? අදහස් දැක්කා නම් ඔහුටම තීරණයක් ගන්න පුළුවන් තමන් ගැන. මම කතෝලිකයෙක් වුණත් දිට්ඨ ධම්ම වේදනීය කර්මය විශ්වාස කරනවා. (නි)

:       0       0

රෝහණ Tuesday, 30 July 2013 05:46 PM

හැබැයි ගහපු කෙනා හොදට සැළසුම් කරලා වැඩේ දීලා තිබෙනවා. නියමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 233 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 25 1260 1

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා


ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති
2024 සැප්තැම්බර් මස 25 1458 0

නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්හ.


ශිෂ්‍යත්ව පත්‍රය පිටවීම: අධ්‍යාපන ලොක්කෝ මානව කොමිසමට
2024 සැප්තැම්බර් මස 25 508 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්ෂන් සභාවද විශේෂ විමර්ශනයක් අර


ඉකුත් ආණ්ඩුවේ අමාත්‍යංශ වාහන ගාලු මුවදොර ගොඩගහලා
2024 සැප්තැම්බර් මස 25 1698 3

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් ක


‘‘ජනපතිගේ කකුලෙන් අදින්න එපා‘‘
2024 සැප්තැම්බර් මස 25 1751 1

මේ රටේ දේශපාලඥයන් කරපු ජඩ වැඩ හින්දා, වෛරී දේශපාලනය තමයි අනුර කුමාර මහතාගේ ජයග්‍රහණයට හේතු වුණේ,යැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ පැව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37034 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24400 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 185 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 600 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 235 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site