IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


මිරියබැද්ද කන්ද තවත් නාය යයි

කොස්ලන්ද මිරියබැද්ද තේ වත්තේ නාය ගිය කන්ද ආසන්නයේම තවත්  කඳු කොටසක් නාය යාමට පටන්ගෙන ඇතැයි පොලීසිය කියයි.

ඒ සමඟ අවට සිටි පිරිස් හිස් ලු අත දුවන්නට  වු අතර එහිදී ඇද වැටීමෙන් කිහිප දෙනකු තුවාල ලැබු අතර ඉන් එක් අයකුගේ පාදයක් කැඩි යාමෙන් ඔහු රෝහල් ගත කැර ඇත.

මේ අතර  නාය යෑමට ලක් වු කෝවිලේ සිටි  හින්දු පුජකවරයාගේ සිරුර ද සොයා ගත් බව පොලීසිය කියයි.

සහන සේවකයෝ ,හමුදා සේනාංක, පොලීසිය අපදා කලමනාකරණ නිලධාරීහු එක්ව අතුරුදන් වුවන් සෙවීමේ කටයුතුවල නියැලී සිටිති.

මිය ගිය ගණන තවත් ඉහළ යා හැකි බව සහන සේවකයෝ කියති.

KOSLANDA-1-M-MAHENDRAN KOSLANDA-1-M-MAHENDRAN-2

 

 



අදහස් (0)

මිරියබැද්ද කන්ද තවත් නාය යයි

ප්‍රභාත් එරන්ද Wednesday, 29 October 2014 08:15 AM

සොභා දහම කම්පා වෙලා. (නදී)

:       0       0

නිහාල් Thursday, 30 October 2014 07:48 AM

අනේ දෙවියනේ! (නි)

:       0       0

තුෂාර Wednesday, 29 October 2014 08:49 AM

කිසිවෙකුටවත් කරදරයක් නොවේවා.

:       0       0

තෙන්නකෝන් Wednesday, 29 October 2014 08:49 AM

තෙරුවන් සරණින් කිසිවෙකුටවත් කරදරයක් නොවේවා. (හේ)

:       0       0

සිහින Wednesday, 29 October 2014 09:38 AM

කවුරු වුනත් වටිනා මිනිස් ජිවිත බේරගන්න පුලුවන්නම් ලොකු දෙයක් .(හේ)

:       0       0

සමීර සාලින්ද Thursday, 30 October 2014 11:32 AM

කරදරයක් නම් සිංහලයන් විදියට අපි හැමදාමත් එකමුතු වෙනවා. තවත් මෙවැනි විපත් සිදු නොවේවා. රටේ පාලකයනි, අනිකුත් රටවලට අදරය කිරීමට පෙර තමන්ගේ රටේ ප්‍රශ්න බලන්න කියන ආදරණීය ඉල්ලීම කරමින් රට ගැන හිතන පාලකයන්ට හැමදාම සුදු කොඩි වැටීම දුකකි (නදී)

:       0       0

ප්‍රියන්ති Thursday, 30 October 2014 03:57 AM

සසර වසනතුරු මෙවන් විපතක් සිදු නොවේවා! අහිංසක අසරණ මිනිස්සු. අද දවස හම්බ කරගෙන කාලා ජීවිතේ ගෙවපු මිනිස්සු. හරිම අපරාදයක් මේ වුණේ. අසරණ දරු පැටවු ටික පව්. (නි)

:       0       0

කේ. ඩී. තිලක් Wednesday, 29 October 2014 03:07 PM

මේ අයට එම ස්ථානයෙන් ඉවත් වෙන්න කියල තියෙනව නේද.. හරිම කනගාටු හිතෙනව. අපේම මෙනිස්සු නේ. (ර)

:       0       0

සාෆින් Thursday, 30 October 2014 05:21 AM

ඔබ හරි කේ.ඩී.තිලක්. හරිම කණගාටු හිතෙනවා. ඔවුන් අපේම මිනිස්සු. (නි)

:       0       0

සුසිල් එන්. තන්ත්‍රිගේ Wednesday, 29 October 2014 03:42 PM

අනේ ඔබේ දුක අපි බෙදාගමු! සසර වසනතාක්කල් මෙවැනි උවදුරු නොවේවා! දුරක සිටියත් ඔබේ කඳුලක් වෙනුවෙන් අපිද කඳුළු හෙලන්නෙමු! (ර)

:       0       0

රූපවතී Wednesday, 29 October 2014 06:12 PM

හැකි සෑම අයුරින්ම මේ මිනිසුන්ට වහා සහන සලසා දෙන්න රජය කටයුතු කලයුතුයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 1570 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 1651 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 1265 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1923 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 578 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 280 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38310 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25238 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 306 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site