IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


මාරයා කොස් අත්තෙන් එයි

අකුරණ උග්ගල තලගහකන්දේ කොස් ගසක අත්තක් කැපීමට ගිය මුහම්මදු අමීන් නම් දෙදරු පියෙකු (42) කොස් අත්තත් සමග බිමට වැටී  මරුමුවට පත්වූ  බව අලවතුගොඩ පොලිසිය කියයි .



අදහස් (0)

මාරයා කොස් අත්තෙන් එයි

මාටින් Monday, 19 August 2013 05:45 PM

අත්තත් එක්ක බිමට වැටෙන්න මෙයා කපන අත්තේද ඉදගෙන ඉදල තියෙන්නේ, හරිම ෂොක් (අ)

:       0       0

අනුර Monday, 19 August 2013 06:47 PM

රටේම ගස් කපන හැටියට කොස් අත්තක් කපන්නේ නැතුව ගහම කැපුවා නම් අදටත් ඔබ ජීවතුන් අතර කියලා මම හිතනවා. ඔබට මම අදහන ආගමට අනුව නිවන් සුව පතනවා (නි)

:       0       0

චන්දි Tuesday, 20 August 2013 10:27 AM

තිලක්, ලොව පාලනය කරන සැම දෙවි පිහිට ඔබට ලැබේවි.ආරක්ෂා කරාවි. ඒත් අනතුරු කියන දේ කිය කියා එන්නේ නැහැ !! නමුත් ඔබේ අවදානමට වඩා සුදානම හොදයි !! (නි)

:       0       0

චන්දි Monday, 19 August 2013 12:55 PM

ඔබට නිවන් සුව!විදවන්නේ නැතුව මෙහෙම වුන එකත් හොදයි. මගේ පවුලේ කෙනෙක් කොස් ගහෙන් වැටිලා වසර ගණනාවක් එක්තැන් වෙලා විදෙව්වා. ලෙඩාට වැඩිය දුක් වින්දේ අනෙක් අයයි (නි)

:       0       0

වරුණ Monday, 19 August 2013 12:59 PM

දෙවියනේ! (නි)

:       0       0

සමන් Monday, 19 August 2013 01:06 PM

දෙවියන්ගේ කැමැත්ත... (නි)

:       0       0

ජයසූරිය Monday, 19 August 2013 01:20 PM

මෙවන් විපතක් කාටවත් සිදු නොවේවායි අපි ප්‍රර්ථනා කරමු. (ස)

:       0       0

මෝරලා Monday, 19 August 2013 01:24 PM

කෙනෙක්ගේ විපතෙත් විහිලු කරන මෝඩ මිනිස්සු ඉන්න සමාජයක අපි ජීවත් වන්නේ (නි)

:       0       0

උපාලි Monday, 19 August 2013 01:34 PM

ඒ අසරණයට වූ දේ ගැන කම්පා වෙමු. අපේ අර ජන කතාවේ එනවා වගේ වැරදිලාවත් කොස් අත්තෙ අග පැත්තට වෙන්න නෙමෙයි නේද හිටියේ? (නි)

:       0       0

චතුරංග Monday, 19 August 2013 01:37 PM

අල්ලාගේ කැමැත්ත.ඒක වෙනස් කරන්න කාටවත් බැහැ (නි)

:       0       0

දුමින්ද Monday, 19 August 2013 01:57 PM

අවධානම් වැඩක් කරනවිට ආරක්ෂාව ගැන අනිවාර්යයෙන් කටයුතු කල යුතුයි. (ස)

:       0       0

තිලක් Monday, 19 August 2013 10:18 PM

අපේ රටේ ගස් නගින්නන් කිසිම ආරක්ෂක ක්‍රමයක් භාවිතා කරන්නේ නැහැ. වැටුනොත් තමන්ව එල්ලිලා නවතින්න ලනුවක් ගැට ගහගන්න අමුතුවෙන් කියලා දෙන්න ඕනෑ නැහැ. මම මේ සතියෙත් වහලෙකට නැමිලා තිබුණු රඹුටන් ගහකුයි අඹ ගහකුයි අතු කපලා දුන්නා. පොඩි කාලේ ඉඳලා ගස් යන මට කිසිම අනතුරක් වෙලා නැහැ (නි)

:       0       0

මර් දොන් Tuesday, 20 August 2013 12:25 AM

සමන්,චතුරංගලා වගේ කට්ටිය තමයි ජාතිවාදී අදහස් පළකරන්නේ. අනේ මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2286 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1712 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2542 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2704 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 621 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1240 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35983 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24122 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 169 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 514 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site