IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


මැරයෝ රජරට සඳකඩ පහණක් උස්සති

අද අලුයම  1-3 අතර  කැබිතිගොල්ලෑව  හේරත් හල්මිල්ලෑව පන්සලට  කඩා වැදුණු මැරයන් පිරිසක් විහාරාධිපති හිමි නමගේ හා සිවිල් ආරක්ෂක භටයන්ගේ  කටට ප්ලාස්ටර් අලවා  සඳකඩ පහණක් පැහැරගෙන ගිය බව පොලීසිය කියයි.

කොන්ක්‍රීට් ආවරණයක් ඇතුළේ තිබු මෙම සඳකඩ පහණ ඉවත් කිරීමට දස දෙනකු පමණ  දෙපැයක් මහන්සී වීඇත.

 



අදහස් (0)

මැරයෝ රජරට සඳකඩ පහණක් උස්සති

ඊසාම් Tuesday, 04 June 2013 12:51 PM

කෝ රට ගැන ජනතාව අවදියන් ඉන්නෙ නැේද? 119 අමතක වුනාද? (නි)

:       0       0

අසේල Tuesday, 04 June 2013 07:31 PM

හෙට අනිද්දා ඕක මැර ඇමතියෙකුගේ අලුතෙන් හදපු බංගලාවක දොරකොඩ තියෙයි. (නි)

:       0       0

අසේල Tuesday, 04 June 2013 07:35 PM

අහම්ඩ්, ලොන්ඩරියක වැඩක් තියෙනවා. ඕනෑ නම් කියන්න. (නි)

:       0       0

අසේල Tuesday, 04 June 2013 01:24 PM

අහමඩ්, ඉල්ලගෙන කන්න හදන්න එපා. (නි)

:       0       0

ලංකාසිරි Tuesday, 04 June 2013 01:35 PM

මම නම් හිතන්නේ ලයිට් බිල් ගෙවන්න බැරි නිසා. (නි)

:       0       0

ශානිකා Tuesday, 04 June 2013 01:49 PM

මක් වෙලාද මේ අපේ රටේ සත්තුන්ට කොටි යුද්දේ ඉවර උනාට මැර යුද්දේ ඉවර කරන්න අමාරුයි ලංකාවේ.(නදී)

:       0       0

වරුණ Tuesday, 04 June 2013 01:49 PM

ග්‍රාමාරක්ෂකයන්ගේ කටට ප්ලාස්ටර් ගහනකම් බුදියන් හිටියද?(නදී)

:       0       0

කෝසල Thursday, 06 June 2013 05:57 PM

ධනය සහ බලය ඔබගේ පැත්තේ නම් ඔබට සීගිරිය වුවද මේ ආකාරයට සොරකම් කළ හැක. (නි)

:       0       0

කෝසල Thursday, 06 June 2013 06:03 PM

ජාති ආගම භේද ගාවා ගන්න එපා. අදාල දේවල් අදාල විදියට සලකා බලන්න. ඔක්කොම එකට අනාගන්න එපා (නි)

:       0       0

ජ.හේරත් Tuesday, 04 June 2013 02:22 PM

කවුරු කලත් මේකනම් වැහි නැතුවම හෙණ ගහන අපරාදයක් (නි)

:       0       0

නිශාන්ත Tuesday, 04 June 2013 09:50 PM

මට දැනෙන්නේ මගේ ගෙදර තිබුන දෙයක් නැති වුනා කියලා. ශ්‍රී විෂ්ණු කතරගම දෙවියන්ගෙන් දෙපා නැමද ඉල්ලා සිටිනවා මේ දේ කරපු අය මේ සමාජයට හෙළි කරන්න ඔවුන්ට දඩුවම් දෙන්න කියලා (නි)

:       0       0

ෂෙරිෆ් Tuesday, 04 June 2013 10:07 PM

වර්තමාන බහුතර හෙළයෝ සිහි බුද්දියෙන් ඉන්නේ උදේ හයේ ඉඳන් හවස හය වෙනකම් පමණයි. හයෙන් පස්සේ බේබදුකම පටන් ගන්නවා. කරන්න ඕන බලු වැඩ ඔක්කම කරනවා. තමන්ට දාව උපන් දියණියව කෙළසනවා, බුද්ධ පුත්‍රයන්ව මරනවා, පන්සල විනාශ කරනවා, නිධන් හාරනවා, අනේ ලංකාවට වෙච්ච කොඩිවිනය.(නදී)

:       0       0

චතුර Tuesday, 04 June 2013 03:14 PM

අහමෙඩ්, නිකන් මෝඩ කතා කියන්න එපා. මේ රටේ සිංහල උරුමය ගැන දන්නේ නැත්නම් ඉගෙන ගන්න. එතකන් මෝඩ කතා නොකියා කට වහගෙන ඉන්න (නි)

:       0       0

චින්තක Tuesday, 04 June 2013 03:23 PM

අහමඩ්, මෝඩයෙක් වුනාට මෝඩ කතා කියලා තව තවත් තමන්ගේ මොලේ තරම අනික් මිනිස්සුන්ට පෙන්වන්න එපා. බලසේනාව කලේ හරක් හොරුන්ගෙන් මුලුමහත් රටක් ජාතියක්ම විනාශයෙන් මුදාගන්න කටයුතු කල එකයි. (නි)

:       0       0

ගජබා Tuesday, 04 June 2013 10:33 PM

දේශපාලුවෙක් සම්බන්ධ ඇති. එයාලා තමා මේවා කරන්නේ. (නි)

:       0       0

ලෙබ්බේ Tuesday, 04 June 2013 03:24 PM

මුස්ලිම් අය ඉස්සුවොත් ඉතින් හරකෙක් තමා අහමඩ්. (නි)

:       0       0

ඉරෝකා Tuesday, 04 June 2013 03:27 PM

අපේ අර පුතාලගේ අදුරන කවුරුහරි වෙන්න ඇති (නි)

:       0       0

අරුසියා Tuesday, 04 June 2013 03:30 PM

මේවා ආරක්ෂා කරන්න කව්රුත් නැහැ. මස් කඩ වහන්න නම් හෙණට කට්ටිය ඉන්නවා (නි)

:       0       0

ගාමිණී-සිරි Tuesday, 04 June 2013 03:32 PM

සඳකඩ පහණ ගලවන්න ඉක්මන් වුනා වැඩියි !! අපේ අය අනාගන්නේ කලබලකම හින්දයි. වරායෙන් පිටමන් කරන්න බැහැ. නැව් බඩු ගිනි ගන්නවා. ගුවන් තොටුපළෙන් යවන්න බැහැ. රේගුව හිටු කියලා අල්ලනවා. නියමුවන් නැති ඩ්‍රෝන තැපැල් ගුවන් යානයෙන් අගේට යවන්න පුළුවන්නේ ලෝකයේ ඕනෑම රටකට. දැනට හංගලා තියාගන්න හොඳේ !! (නි)

:       0       0

ෂෙරිෆ් Wednesday, 05 June 2013 10:43 AM

මුතුකුඩ අයියේ, 'සදකඩ පහණක කැටයම් ඔපලා...' කියන සිංදුව ගායනා කරන්නේ සුනිල් එදිරිසිංහ මහත්මයා නේද ? පිළිතුරු බලාපොරොත්තු වෙමි.(නදී)

:       0       0

තබුක් සිල්වා Tuesday, 04 June 2013 03:36 PM

රජරට පැත්තට මෑතකදී ප්‍රබලයෙක් ගියා වගේ මට මතකයි (නි)

:       0       0

නියාස් Tuesday, 04 June 2013 03:38 PM

මේක මුස්ලිම් අයගේ වැඩක්ද දන්‍නෙ නැහැ (නි)

:       0       0

චමි Tuesday, 04 June 2013 03:40 PM

ඉන්දික යු.කේ. නෙමේ කොළඹ 07 ට වෙන්න ඇති ෂුවර් එකටම. (නි)

:       0       0

රංජනී Tuesday, 04 June 2013 03:46 PM

මෙහෙ ඉන්න සිංහලයකුගේ වැඩක්ද දන්නේ නැහැ.සමහරු වේලි, වේලි ඉන්නේවනේ.ගානකට විකුණගන්න හිතාගන කොන්ත්‍රාත්තුව දෙන්න ඇති. නමුත් යහතින් ඉන්නනම් ලැබෙන එකක් නැහැ. (නි)

:       0       0

විජේසිංහ Tuesday, 04 June 2013 03:51 PM

මෙයාලා මුස්ලිම් ද සිංහල කියලා අහන්න එපා. අපිව ගේ නෙමේ, හොරුන්ට ජාති භේද නැහැ (නි)

:       0       0

විපුල් Tuesday, 04 June 2013 11:28 PM

""අහමඩ්"" මේක අහගන්න. මෙරටේ කෙරෙන තරමක් නරක වැඩ කරන්නේ මුස්ලිම් අය තමයි.මේ රටේ කුඩු විකුනන්නේ කවුද.කුඩු ගේන්නේ කවුද.මුලින්ම ඉන්නේ මුස්ලිම් අය.ඔයගොල්ලෝ සිංහල කොල්ලන්ට කුඩු පුරුදු කරලා දැන් එයාලට කුඩු ගන්න සල්ලි නැති වුනාම මංකොල්ල කනවා.කවුද මූලිකව වග කියන්න ඕනෑ? මුලින්ම ඉන්නේ මුස්ලිම් අය.දැන් බබාලා වෙන්න හදන්න එපා. (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 04 June 2013 03:52 PM

හාමුදුරුවෝ බේරුණ එකත් ලොකු දෙයක් (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 04 June 2013 03:52 PM

මැරයන්ට බලය තියෙන කොට වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද? (නි)

:       0       0

බිමල් Tuesday, 11 June 2013 07:38 AM

මේ ලිපිය මෙම හොරකම මෙතරම් පිරිසක් යොදවා කිරිමීට හේතුව පැහැදිලි කරනු ඇත. (අ)

:       0       0

සඳුන් Tuesday, 04 June 2013 04:10 PM

කර්මපල විශ්වාස නොමැති අධමයන්ගේ අමන වැඩක්. (නි)

:       0       0

මාධව Tuesday, 04 June 2013 04:38 PM

මේකට වෙන්න ඇත්තේ මොකක්ද කියල හැමෝටම තේරෙනවා. (නි)

:       0       0

මුතුකුඩ Wednesday, 05 June 2013 01:25 AM

මට වික්ටර් රත්නායක මහත්තයාගේ 'සදකඩ පහණක කැටයම් ඔපලා...' කියන සිංදුව මතක්වුනා (නි).

:       0       0

මුතුකුඩ Wednesday, 05 June 2013 01:51 AM

‍මෙවැනි පෞරානික වටිනා වස්තුන් ආරක්ෂාව සදහා කෞතුගාරයක තැබීම අද යුගයට අවශ්‍යය දෙයකි. නමුත් අද කෞතුකාගාරවල තැමිපත්කල පෞරානික වස්තුන් පවා අන්ත්‍රස්දාන වීම මහජනතාව මවිතයට පත්කරවන කරැණක් ව ඇත.(නදී)

:       0       0

නීල් රානා Tuesday, 04 June 2013 11:12 AM

කටට ප්ලාස්ටර් අලවා ගත්තේ නැතත් අදාල ඇමතිතුමා කියයි ඕකත් ලන්ඩනයේ වෙන්දේසිකල එක වගේම ආකෘතියක් පමණක් නිසා කලබල වෙන්න ඕනේ නැහැ කියල.(නදී)

:       0       0

සුනිල් පෙරේරා Tuesday, 04 June 2013 11:14 AM

අර ලක්ෂ ගානකට එංගලන්තේ විකුනන්නේ සදකඩ පහණක්. එයාලට වැඩේ රහවැටිලා මේ සදකඩ පහණ දෙක කියන ජවනිකාව වෙන්න ඇති. තව ටිකක් වැඩියෙන් ප්‍රාදේශීය සභා පිහිටවමු උතුරට.(නදී)

:       0       0

සීලා Tuesday, 04 June 2013 11:15 AM

සිගිරිය හංගන්න වේවි මෙහෙම ගියොත්, එකත් ෂුවර් නැහැ.(නදී)

:       0       0

උපාලි Tuesday, 04 June 2013 11:23 AM

මෙච්චර දෙයක් කරන්න නම් එසේ මෙසේ මැරයන්ට අමාරුයි. මේ තරම් බර විශාල දෙයක් හංගගෙන තියා ගන්න එකත් ලේසි නෑ. නිසැකවම ලොකු මැර මහත්තයෙකුගේ ගෝල මහත්තුරු වෙන්න ඕන.(නදී)

:       0       0

මුතුකුඩ Wednesday, 05 June 2013 02:55 AM

ඇත්තෙන්ම මේවා සහගහන අපරාද (නි)

:       0       0

ජනක-ලන්ඩන් Wednesday, 05 June 2013 04:28 AM

පුරා වස්තු සංරක්ෂණය කට්ටිය මේවට වග කියන්න ඕනෑ. දේශපාලුවන්ගේ බලපෑම් වලට යටවෙලා නිදන් හාරන අයට නිසි දඬුවම් දෙන්නේ නැහැ. සංස්කෘතික උරුමය රකින්න හරිහමන් නීතියක් නැහැ. හැමෝගෙම බොරු කට කයිවාරු විතරයි. ලන්ඩන් වල අධික මිලකට විකිණුන සඳකද පහනින් වැරදි පුර්වාදර්ශයක් ලැබුණා. මේ අය ඒකත් කර ඇරියා ඒක නැවත ලබාගන්න ක්‍රියා නොකර. (නි)

:       0       0

සරත් Tuesday, 04 June 2013 11:39 AM

මැරයොත් සම්බන්ධ නම් අනිවාර්යයෙන්ම දේශපාලකයෙකුත් මේකට සම්බන්ද ඇති! (නි)

:       0       0

ඊසාම් Tuesday, 04 June 2013 11:38 AM

ලොකු අය මැදිහත් නොවී මේ කිසිදෙයක් කරන්න බැහැ (නි)

:       0       0

හේමන්ත Tuesday, 04 June 2013 11:49 AM

පලා පෙති බැඳන් ගෙලවට හංස පියාපත් සලමිෝ උඹේ පා යටින් සඳකඩ පහණ පායලා.... විලි ලැජ්ජා නැති තිරිසන් මිනිස්සුන්ට සමාජයම ගොදුරු කරගන්නට ඉඩදී බලා සිටිමුද ? (නි)

:       0       0

රෝහණ Tuesday, 04 June 2013 11:53 AM

ඕව මේ කාලේ ඒ තරම් දේවල් නෙමෙයි. පන්සල් වල කොයිතරම් නම් නිධන් ගන්නවද සම්පුර්ණ ආරක්ෂාව යටතේ. (නි)

:       0       0

මාලා Tuesday, 04 June 2013 11:52 AM

පුදුම වැඩනේ මේවා. (නි)

:       0       0

කුමාර Tuesday, 04 June 2013 12:02 PM

අපරධකරුවන්ට නිසි දඩුවම් නොදුන්නොත් ලෝවාමහාපායේ කණු ටිකත් ගලවාගෙනයි නවතින්නේ. (නි)

:       0       0

අහමඩ් Tuesday, 04 June 2013 12:02 PM

මේක මුස්ලිම් අයගේ වැඩක්ද? නැත්නම් ජාත්‍යන්තර කුමන්ත්‍රනයක්ද? නැත්නම් සිංහල බෞද්ධයන්ගේ වැඩක්ද? කෝ බල සේනාව ? (නි)

:       0       0

ෂාන් Tuesday, 04 June 2013 12:15 PM

අරයගේ කට්ටිය වෙන්ඩ ඇති.(නදී)

:       0       0

ඉන්දික Tuesday, 04 June 2013 12:15 PM

යූ.කේ.ගෙනි‍යන්න වෙන්න ඇති. (නි)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 04 June 2013 12:18 PM

මම කිව්වෙ එංගලන්තෙ සඳකඩ පහනක් විකුණූවා කියද්දි අපේ අයියලා මෙහෙ ඒවාට වැඩේ දෙයි කියලා (නි)

:       0       0

සුජානි Tuesday, 04 June 2013 12:31 PM

මේවට අපේ ජනතාව නිහඩව සිටිනවා. හාමුදුරුනමක්ගේ යම් දෙයක් වුණා නම් විනයපිටකයෙන්ම ලියලා පතුරු ගහාවි බැණ බැන අපහාස කරාවි කෙළවරක් නැතුව. මේ වගේ අපරාද කරනවිටත් ජනතාව කියන්නේ හාමුදුරුවන්ට භාවනා කර කර ඉන්න කියලද. (නි)

:       0       0

සරත් Tuesday, 04 June 2013 06:52 PM

පැය දෙකක් දගලනකම් මොකුත්ම කරන්න බැරි වෙලාද? පන්සලේ හෝ අහල පහල වෙන කව්රුත් නැතිද?(නදී)

:       0       0

ඉන්දික Tuesday, 04 June 2013 12:48 PM

අහමඩ්, ඔයා බල සේනාව ගැන කලබල වෙන්න එපා. මේක වුනා විතරයිනේ. ඔයා ජිහාඩ් එක ගැන බලාගන්නකෝ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රයිස්,කොත්තු මිල 40කින් අඩුවෙයි
2024 සැප්තැම්බර් මස 29 15 0

බිත්තර මිල පහල යාම හේතුවෙන් ආහාර වර්ග රැසක මිළ පහළ දැමු බව සමස්ථ ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ හිමියන්ගේ සංගමය පවසයි.


යාපනය බන්ධනාගාර රැඳවියෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 23 0

හදිසි අසනීප තත්ත්වයක් මත ප්‍රතිකාර සදහා යාපනය රෝහලට ඇතුළත් කළ යාපනය බන්ධනාගාරයේ රදවා සිටි රැදවියකු මියගොස් ඇති බව යාපනය පොලිසිය පවසයි.


බ්‍රිතාන්‍ය රණකාමියාගේ අළු ත්‍රි’මලේ මුහුදේ පා කරයි
2024 සැප්තැම්බර් මස 29 309 0

1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු


උඩරට මැණිකේට අසූචී ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 607 0

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නි


මාලඹෙි වෙල්යායක හිස නැති සිරුරක්
2024 සැප්තැම්බර් මස 29 445 0

මාලබේ තුන්අදහේන නිර්පලාහේන ප්‍රදේශයේ වෙල්යායක තිබී හිස නැති මිනිස් ශරීරයක් අද (29) දින උදෑසන හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


මිනුවන්ගොඩ සැලොන් හිමිකාරිය අත්අඩංගුවට ගන්න යළි නියෝග
2024 සැප්තැම්බර් මස 29 337 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසුව කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටින මිනුවන්ගොඩ රූපලාවණ්‍යාග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38015 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25035 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 782 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 282 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site