IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


මැරිලත් ඉන්න නෑ : අලි කකුලෙනුත් බන්දේසි

මළ ඇතකුගේ පාද තුනක කොටස් හා ගෝනකුගේ අං තට්ටුවක් හුන්නස්ගිරිය සංචාරක නිකේතනයක තිබී සොයාගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඒ පිළිබඳ වාර්තාවක් ඔක්තෝබර් 14 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි තෙල්දෙණිය අධිකරණය හසලක වනජීවී කාර්යාලයට නියෝග කළේය.

පුටු, බන්දේසි ද ගෝන අං තට්ටුවක් ද එහි තිබී සොයාගත් බවත් සංචාරක නිකේතනය බාරකරු අධිකරණයට ඉදිරිපත් කළ බවත් කියති. සැකකරු ඇප මත මුදාහරින ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය.

සංචාරකයන් ඇද ගැනීමට මෙවැනි දෑ කළත් පරිසරයට හා සතුන් කෙරෙහි ලැදි සංචාරකයෝ මෙවැනි දෑ හෙළා දකිතියි පරිසර සංවිධාන කියති.

1ecaea29-d3f1-4518-a34e-537be755a987 7c660bb4-6eb4-4154-920e-cfe31d2b7887 76e59cdf-7ff1-4b4c-b418-c50ce0eba9df 0928bd49-df1b-4f09-8f7a-71007665e597 d6c5f071-790a-422d-ad9c-ccb684214b58    

 



අදහස් (0)

මැරිලත් ඉන්න නෑ : අලි කකුලෙනුත් බන්දේසි

නිමල් රණසිංහ Sunday, 24 July 2016 08:41 AM

අනේ මන්ද දෙයියනේ මොනවා වෙලාද මේ මිනිස්සුන්ට.(හේ)

:       0       0

කෞෂල්‍යා Thursday, 28 July 2016 07:12 AM

බුදු දහම සත්‍යයයි! නරක වැඩ කරන මිනිසුන්ට ඒවා කවදාහරි ‍ගෙවන්න ‍වෙනවා. (නි)

:       0       0

බන්දුල Monday, 25 July 2016 04:02 AM

සල්ලි ලැබෙනවා නම් දෙමාපියන් හරි පාවාදෙන අය තමයි මේ. කෝ මොවුන්ට නීතියක්. (නි)

:       0       0

ප්‍රදීප් Sunday, 24 July 2016 03:01 PM

පවුකාරයෝ. හරිම අප්‍රසන්නයි.(රේ)

:       0       0

රංග Sunday, 24 July 2016 05:16 PM

මේ වගේ අලින්ව මරලා තමයි සමහරු පැටියව අරගෙන එන්නේ...!!! (නි)

:       0       0

දයානි Monday, 25 July 2016 08:34 AM

අනෙමේ අහිංසක සතුන්ට දෙන වදයක් මෙයටත් මේවා කලකදී ලබෙන බව නොදන්නවා ඇති . (අ)

:       0       0

චන්දිම Monday, 25 July 2016 08:44 AM

මමත් මේ හෝටලයට කලකට පෙර ගොස් තිබෙනවා නිදහසට පෙර අවදියේ සුද්දෙකු තමා මෙම බංගලාවේ අයිතිකරු ඒ අනුව මෙය වසර 100 -200 කට පෙර අවදියේ භාණ්ඩ ,එම අවධියේ සුද්දන් විනෝදයට අලි මැරුවේ , මට නම් හිතෙන්නේ කාට හරි මේ බඩු අයිති කරගන්න සිතිල තිබෙනවා (බ)

:       0       0

නිරේෂ් Sunday, 24 July 2016 07:38 AM

මේවා කරන අයට හෙන ගහන්න ඕනේ.(හේ)

:       0       0

අසෝකා Tuesday, 26 July 2016 06:02 PM

සත්ව හිංසාවට මම බොහෝ විරුද්ධ වෙමි. ඒත් ඔය හැමදෙයකටම නීතියක් තියනවා නේද? පැරණි බොහෝ ගෙවල්වල ගෝන අං තට්ටු, ඇත් දළ තියෙනවා. ඉතින් කොහොමද මේවට නීතියෙන් ක්‍රියා කරන්නේ? පන්සල් වලත් ඇත් දළ තියෙනවා. දළදා මාළිගාවෙත් ඇත් දළ තියෙනවා. දාන සපත්තු, කාන්ත අත් බෑග්, ගෙවල් වල පුටුසෙට් පවා සතුන්ගේ හම් වලින් කරලා තියනවා. අර චන්දිම කිව්වා වගේ කාටහරි අයිති කරගන්න උවමනාව තමයි මටත් පෙනෙන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 60 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 235 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 77 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 49 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 226 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1120 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39074 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25564 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 318 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1077 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site