IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


මෙර්ල්බන් කඨිනෙට තිස් නමක් වඩිති

ශ‍්‍රී ලංකාවේ බෞද්ධ ප‍්‍රබෝධය මෙල්බර්න් අවට නගරවලත්   ශ‍්‍රී ලංකාවේ බෞද්ධ ප‍්‍රබෝධය හා සංස්කෘතිය පසක් කරමින් වාර්ෂික කඨින මහා පිංකම මෙවරද  ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවර කැම්බර්ෆීල්ඩ්හී සමාධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේදී හොරොව්පොතානේ සතින්ද්‍රිය හිමියන්ගේ මගපෙන්වීමෙන් හා විහාරාධිකාරී ඌරුබොක්කේ නන්දරතන  ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ එම විහාරස්ථානයේ දායක දායිකාවන්ගෙ සහභාගීත්වයෙන් කඨින පිංකම පැවැත්විණි.

ශ‍්‍රී ලංකාවෙන්  වැඩමකළ භික්ෂූන් වහන්සේලාද කාම්බෝජ ලා ඕස් හා තායි  භික්ෂූන් වහන්සේලා ද ඇතුළු භික්ෂුන් වහන්සේලා තිස් නමක් පමණ මේ පිංකමට වැඩම කළහ.

 



අදහස් (0)

මෙර්ල්බන් කඨිනෙට තිස් නමක් වඩිති

නන්ද Monday, 28 October 2013 10:44 PM

විදෙස් රටවල තිබෙන බෞද්ධ මධ්‍යස්ථාන වලින් වැඩිපුරම කෙරෙන්නේ සංස්කෘතික සහ පුජා වැඩසටහන්. (නි)

:       0       0

ජයන්ත Wednesday, 30 October 2013 04:31 PM

සාදු,සාදු,සාදු. අට මහා පින්කම් අතර පළමු තැන ගන්න පිංකම.මේවා දැක හෝ සහබාගි වී පින් සිදු කරගන්න.මෙය වසරකට වරක් පමණක් කරගත හැකි පින්කමකි.අහස උසට කරන පිරිකර පූජාවකට වඩා එක කටින පින්කමක් වටිනවා.මෙම පිංකම සසර කවදාවත් හොලවන්න බැරි පින්කමකි.නිවන් දකින ජාති තුරු පින් ලැබෙනවා.සියලු සත්වයෝ නිදුක් වෙත්වා,නිවන් දකිත්වා.යම් දහම් කරුණක් දන ගන්න ඕනේ නම් පමණක් කතා කරන්න, 00393341227517 (ස)

:       0       0

යහජිව් Tuesday, 29 October 2013 05:08 AM

සාධු සාධු සාධු! සතීන්ද්‍රිය හමුදුරුවොත්, නන්දරතන හාමුදුරුවොත් මෙල්බර්න් වල වෙසෙන සිංහල බෞද්ධ අය වෙනුවෙන් ලොකු සේවයක් කරනවා. මේ පින්කම ඉතාම හොදට සංවිධානය කරලා තිබුනා. අපිත් පින් කරලා තිබුනා සහභාගි වෙන්න. (නි)

:       0       0

පාල Tuesday, 29 October 2013 05:53 AM

ලොකු හාමුදුරුවෝ ඉතාම ධර්මිෂ්ට දුරදක්නා නුවණින් වැඩකරන හිමිනමක්. දීර්ඝායු වේවා!! (නි)

:       0       0

යහජිව් Tuesday, 29 October 2013 06:52 AM

පාල කියන දේ හරි. ලොකු හාමුදුරුවෝ එක්ක කතා කළවිට හිතේ තිබෙන ප්‍රශ්න සියල්ලටම සහනයක් ලැබෙනවා. ඉතාම හොද හිමි නමක්. (නි)

:       0       0

පෙත්තා Monday, 28 October 2013 07:03 PM

සාදු..සාදු..සාදු...! (නි)

:       0       0

සමන් Tuesday, 29 October 2013 09:04 AM

මම දන්නා හැටියට මේ පන්සල තමා ගිහියන් පාලනය නොකරන එකම පන්සල. හොරොව්පොතානේ හාමුදුරුවොත් එක්ක ඒ ජාවාරම් හරියන්නේ නැහැ. (ස)

:       0       0

ආර්. ජිනසාර හිමි Monday, 04 November 2013 07:52 PM

තව තවත් පින්කමින් මෙල්බර්න් නුවරම බැබළේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.....(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4198 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


යටියන්තොට සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 12 0


මැතිවරණ රාජකාරියට ආ කොස්තාපල්ගේ දුරකථනය කොල්ල කාලා
2024 සැප්තැම්බර් මස 22 112 0

මැතිවරණ රාජකාරී සඳහා මරදාන පොලිස් ස්ථානයෙන් කහතුඩුව පොලිස් ස්ථානයට තාවකාලිකව අනුයුක්ත කර සිටි නිලධාරියෙකු අනවසරයෙන් පලා ගොස් පුද්ගලයකුගේ ජංගම දුරක


කලාවැව අනුරට
2024 සැප්තැම්බර් මස 22 264 0

කලාවැව මැතිවරණ කොට්ඨාසයේ ජය අනුර කුමාර දිසානයක මහතා ගත්තේය. අනුරු කුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 52380 කි.


කොළොන්නාව අනුරට
2024 සැප්තැම්බර් මස 22 261 0


දෙවැනි මනාපෙට යයි
2024 සැප්තැම්බර් මස 22 3313 2

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමට අදාළව දෙවැනි ගණනය කිරීමකට යෑමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14686 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 68 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 240 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 125 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site