ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.
රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ
අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මරලා වෙඩිත් තියලා
බණ්ඩාර Monday, 11 January 2016 09:29 AM
දැන් ලංකාවේ නීතිය බොහොම දුර්වලයි. (නි)
ප්‍රදීප් Monday, 11 January 2016 03:52 AM
ආයෙත් සිහිවෙනවා 88-89 කාලය (නි)
රොෂාන් Monday, 11 January 2016 04:13 AM
කළයුතු පළමු දේ චණ්ඩි ආයුධ පෙන්වන්න රැගෙනයෑමයි (නි)
විද්‍යා Monday, 11 January 2016 04:12 AM
අනේ දෙවියනේ මෙහෙමත් අපරාධ! (නි)
සම්පත් Monday, 11 January 2016 04:36 AM
කාලෙක ඉඳලා මිනීමැරුම් වැඩියි. මොකක්ද හේතුව? (නි)
අබේරත්න Monday, 11 January 2016 04:58 AM
මිනිස්සුන්ගේ හිත් සතන් වලට මොකද වෙලා තියෙන්නේ.තන්හාව ඊර්ෂ්‍යාව ක්‍රෝධය මෝහය වර්ධනය වෙලා. (බ)
අමිල Monday, 11 January 2016 05:24 AM
සම්පත්, හේතුව නම් මිනිස්සු අමනුස්සයෝ වෙලා. වෙන මොනවද ඉතින්? ආගමක් තිබුනට එය පිළිපදින්නේ නැහැ. නමුත් ඇහුවොත් කියන්නේ ආගම වෙනුවෙන් ලේත් හලනවා කියලා (නි)
චමල් Monday, 11 January 2016 05:38 AM
ජනගහණය වැඩිවෙන්න වැඩිවෙන්න ඊට සාපේක්ෂව අපරාධත් වැඩිවෙනවා. ඉස්සරත් මේ වගේ මිනිමැරුම් ඕනෑතරම් වුණා. නමුත් ජනමාධ්‍ය එතරම් දියුණු නැති නිසා ඒවා ලංකාව පුරාම ප්‍රසිද්ධ වුණේ නැහැ. (නි)
කිත්සිරි Sunday, 10 January 2016 01:57 PM
අනේ මෙහෙමත් රටක්! (නි)
රුස්ලන් Monday, 11 January 2016 06:17 AM
දැන් මිනි මරණ එක සාමාන්‍ය දෙයක් වෙලා තියෙන්නේ. අනේ මෙහෙමත්....(ම)
මහරූෆ් Monday, 11 January 2016 07:24 AM
අමිලගේ කියමන 100% ඇත්ත (කෞ)
ඉසුරු Sunday, 10 January 2016 07:24 PM
ධර්මද්වවීපයක් වූ ශ්‍රී ලංකාවමද මේ? (නි)