IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


මර්වින්ගෙන් ගම්පහ දේශපාලනඥයින්ට දොස්

‘ වැලිවේරිය රතුපස්වල අවට ජනතාවගේ ජල ප්‍රශ්නයට අවශ්‍ය වේලාවට ගම්පහ දිස්ත්‍රික්කයේ  දේශපාලනඥයෝ විසදුම් දුන්නානම්  ජීවීතයක් නැති වෙන්නේ නෑ.තුවාල වෙන්නේත් නෑ. මම මේවා කිව්වාම මට චෝදනා පත්‍රයක්  ලැබෙයි. ඒකටත් මම උත්තර දෙන්න ලෑස්තියි.’ යැයි මහජන කටයුතු හා මහජන සම්බන්ධතා පිළිබද  ඇමැති  මර්වින් සිල්වා  මහතා කැලණීය වනවාසලදී පැවති රැස්වීමකදී  අද (02) පැවසීය.



අදහස් (0)

මර්වින්ගෙන් ගම්පහ දේශපාලනඥයින්ට දොස්

උපුල් Friday, 02 August 2013 01:15 PM

'මහජන කටයුතු' ඇමති හැටියට මේක කෙලින්ම එතුමාගේ විෂය නේද? අනික එතුමා ගමපහ දිස්තික්කේ නේද? එතකොට මේකට විසඳුම් නොදීමේ ප්‍රධාන වගකිවයුත්තා කවුද? (අ)

:       0       0

පීටර් Friday, 02 August 2013 01:16 PM

අලුත්ම නාඩගම!(අ)

:       0       0

වාස Friday, 02 August 2013 07:37 PM

රජය ගැන නම් අහිත්ක් හිතන්ද එපා. මේක ඉතා සුළු දෙයක්. (අ)

:       0       0

නිල් රණා Friday, 02 August 2013 01:19 PM

හැමදේටම දේශපාලඥයෝ පලි නැහැ. දේශපාලකයන් පත්කරන්නේ ජනතාව. දේශපාලකයන් නියෝජනය කරන්නේ ඔවුන්ව තෝරාගත් සමාජය. පාරම්පරික රජුට පමණක් හිමිවූ මේ රටේ පරමාධිපත්‍ය ජනතාව සියතට ගත්විට සිදුවන්නේ කුමක්ද යන්න වටහාගැනීමට ලාංකිකයන්ට කවදා හැකිවේද යන්න ගැටළුවක්. මින් ටික කලකට පෙර ගම්පහට ජලසම්පාදන යෝජනාක්‍රමයක් චීන ණය අරගෙන ක්‍රියාත්මක කරනවට එසැන පාටකයෝ දැඩි විරෝධයක් දැක්වූ බවත් බොහෝදෙනෙකුට දැනටමත් අමතකයි. චීනෙට දැඩි උවමනාවක් තිබේනම් ලංකාව ණයකාරයෙක් කරන්න, ඊට එරෙහිව අපේ මිනිස්සුන්ට කරන්න පුළුවන් බෝධි පුජා පවත්වන එක පමනක්නම්, ඒ මේ රටේ ජනතාවගේ අවසානය බව පැහැදිලියි. (අ)

:       0       0

ජගත් ඡන්දන Friday, 02 August 2013 07:52 PM

මර්වින් ඇමතිතුමා ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලකයෙක් නෙමෙයිද ? ඒ විතරක්ද ? ඔහු ලංකාවෙම මහජන සම්බන්ධතා ඇමති. ජනතාවගේ වතුර ප්‍රශ්නය ඔහුගේ විෂයට අයත් නොවේද ? (අ)

:       0       0

මොහාන් ලාල්. Friday, 02 August 2013 01:25 PM

කලින් මහජනතාවට තර්ජනයක් කලා නේද ??? (ස)

:       0       0

මනගේ Friday, 02 August 2013 08:05 PM

හිරාන්, අපේ මිනිස්සුන්ට තේරෙන්නේ නැත්තේ ඕක තමයි. සුරන්ගනා ලෝකයක් පෙන්නලා බොරු පොරොන්දු දීලා, මනාප අරගෙන පොදු ප්‍රශ්න වලදී කර අරින එක තවමත් ඡන්දෙ දෙන අයට තේරිලා නැහැ. ලබන පාරත් ඔයදේම කරයි. (අ)

:       0       0

සමන් Friday, 02 August 2013 01:27 PM

මේ ආණ්ඩුව ඔක්කොම මර්ධන නේ කරන්නේ. (ස)

:       0       0

සුනෙත්. Friday, 02 August 2013 01:28 PM

ඔබතුමාගේ වැඩ කෙසේවෙතත් ඒ කතාව නම් අපි පිළිගන්ව.. (ස)

:       0       0

සේනාධීර. Friday, 02 August 2013 01:29 PM

ඔබතුමාට දැන් හරි ප්‍රශ්න වගේ.. (ස)

:       0       0

චතුල වෙරෝනා. Friday, 02 August 2013 01:31 PM

මෙච්චර දෙයක් වෙලත් කයිවාරු නවත්තගන්න බෑරි ඈත්තටම මේ මිනිස්සුන්ට පිස්සුද? (ස)

:       0       0

රුපවති Saturday, 03 August 2013 06:12 PM

මුළු ලංකාවටම ගස් බද ගෙන ගැහුවොත තේරෙයි ඇත්ත (දී)

:       0       0

රංජිත් සිල්වා Friday, 02 August 2013 01:34 PM

ඔබ තුමාලගේ වැඩ නිසා ඔබ තුමාලා ගැන තියන විස්වාසය නැති වෙලා ඉවරේ JVP කාරයෝ, UNP කාරයෝ ආණ්ඩුවේ උන් හැටියට ලේබල් කරන නිසා දේශ පාලුවෝ ගා ගන්නේ නැතුව මේ තරම් විසදුමක් ලඟට ආපු එක හොඳටෝම ඇති. ඔබ තුමාලා ඉන්නේ ලකුණු දාගන්න වැඩ වලට විතරේ නේ! (ස)

:       0       0

ප්‍රභාෂ් Saturday, 03 August 2013 09:52 AM

මර්වින් සිල්වා ඇමතිතුමාටත් දැන් තමයි ටික ටික තේරෙන්නේ... (නි)

:       0       0

කැනඩා දිසා Saturday, 03 August 2013 09:56 AM

එයා ගැන ශ්‍රී ලංකාව පමණක් නොවේ ගොඩක් රටවල් වල අයත් දන්නවනේ (නි)

:       0       0

සජී. Friday, 02 August 2013 01:52 PM

ඇමතිතුමා ඔය කියන්නේ මොන ඇමති ගෙනද? මණ්ඩලේ කචල් කරන්නද හදන්නේ ? (ස)

:       0       0

අනුර Saturday, 03 August 2013 06:38 PM

දේශපාලකයින්ට නම් කිසිම කරදරයක් කවදාවත් වෙන්නෙ නැහැ (නි)

:       0       0

විමල්. Friday, 02 August 2013 01:54 PM

බෝධිපූජා පවත්වපන්, ඊට පස්සේ අනිකුත් ආගමිකයන්ව මරාවි.

:       0       0

ප්‍රභාත් Friday, 02 August 2013 01:55 PM

බක පණ්ඩිත නීල් රනා... සියල්ල දත්.... මොන ලිපිය දැම්මත් මොකක් හරි අපබ්‍රංශයක් ලියල පොර වෙනවා... (ස)

:       0       0

අනුර Saturday, 03 August 2013 06:41 PM

දැන්වත් මේ ගැන තීරණයක් ගනිමු (නි)

:       0       0

නිමල් ලලිත්. Friday, 02 August 2013 01:58 PM

කව්රු කිව්වත් ඇමතිතුමා සහ නිල්රන කියල තියෙන්නේ ඇත්ත. මේක කලේ යම් දේසපාලන පක්ෂයක් නම් ඔවුන්ට කරන්න තිබුනේ,බිහිරන් අන්දයන් සේ සිටින දෙසපලක්යන් නිලදාරීන් සහ කම්හලේ පලන අධිකාරිය මර නින්දෙන් නැගිටුවිම සඳහා කල යුතුදේයි. දැන් අසරණ අහිංසක ජිවිතයක් අවසානයි.මව්පිය සහෝදරාදීන්,අඹු දරුවන් රකින අයෙක් නම්,ඔවුන් රකින්නේ ඉහත කී අයද ? දණහිසෙන් පහල වෙඩි ත්බිමේ න්‍යාය අමතකකර මැරෙන්නම වෙඩි තැබූ අමනයද..(ස)

:       0       0

කමල් Friday, 02 August 2013 01:59 PM

මැරෙන එක සැපයි වාගේ, මෙයා වාගේ දුකක් වෙන කොහෙද? (ස)

:       0       0

ඕකිත. Friday, 02 August 2013 02:02 PM

හොරු සමග හෙළුවෙන් (ස)

:       0       0

බන්දුල පෙරේරා. Friday, 02 August 2013 09:04 PM

රජයකට එක පැත්තක් විතරක් නලවන්න බැහැ..යම් ප්‍රශ්නයක් තියෙනවනම් ඒකට විසදුම් දෙන ගමන් ඒ ප්‍රශ්නේ දඩමීමා කරගෙන අනෙක් සාමකාමී ජනතාවට හිරි හැර කරන එක වැළැක්වීම රජයේ වගකීමක්..රජය එ යුතුකම කලා..ලංකාදීපේ කොමෙන්ට්ස් දන්නේ මම අද ඊයේ නෙමෙයි. මේ කොමෙන්ට්ස් දන අයගේ මානසිකත්ව මම හොදට දන්නවා..ආරක්ෂක අමත්යන්සේ රැස්වීමේදී කම්හල තාවකාලිකව වහන්න තීරණය වෙද්දී, මිනිස්සුන්ට මේ ගැටලුවට හේතු හොයා ගන්නකම් වතුර බව්සර් වලින් දෙන්න තීරණය වෙද්දී මිනිස්සු පාර හරස් කලේ යම් උසි ගැන්වීමක් නිසා කියල බව හොදටම පැහැදිලිය්..කොහොම උනත් උසි ගන්නපු එවුන්ට අවශ්‍ය දේ ලැබුන ..හෙට අනිද්දා මේ මල මිනී විකුණන කොට බල ගන්න පුළුවන් උන් කව්ද කියල.. (ස)

:       0       0

මුස්තෆා. Friday, 02 August 2013 02:03 PM

එතකොට මර්වින් ඇමතිතුමා ගම්පහ නෙවෙයි ද ? (ස)

:       0       0

දමයන්ති. Friday, 02 August 2013 09:07 PM

මේ ප්‍රශ්නය ගැන මතකය සතියයි ඊපසු මරුණ කෙනාගේ කටේ පස් ඉන්න එකාගේ කටේ බත්. ඔය කතා පරණ මිනිස්සු කීවේ කට කහනවට නොවෙයි. (ස)

:       0       0

බණ්ඩාර Saturday, 03 August 2013 07:39 PM

කො අපේ විසදුම් දෙන්න ආපු ඇමති තුමා

:       0       0

පිටිගල. Friday, 02 August 2013 09:12 PM

මම මේ ලඟදි ඉඳලා පේන බලන්න ඉගෙන ගන්නවා. ඉතින් මට පෙන්නේ මෙහෙමය්.මේ අනාවැකිය බොරු උනොත් මම මේ පේන කියන එකෙන් ඉල්ලා අස් වෙනවා. ඔය පළාතේ වතුරේ පී. එච්. අගය වෙනස් උනේ ඔය කම්හලේ බලපෙමින් නෙවේ. එනිසා කම්හල යලි ඕපන් කරනවා. මිය ගිය මිනිසාට වන්දියක් ලැබෙනවා. විරෝධ තාවය විරුද්ධ දේසපාලන පක්ෂයක බලපීමින් සිදුඋන දෙයක් ලෙස තීරණය වෙනවා.විරෝධය පෑ ජනතාවට ලින් වතුර දූෂණය වී ඇති නිසා වෙනත් විකල්පයකට යාමට සිදුවෙනවා. (ස)

:       0       0

ද සිල්වා. Friday, 02 August 2013 02:05 PM

අපේ රටේ ජිවිත හා දේපල විනාස වෙන්නේ අපේ මිනිස්සුන් විසින් , (ස)

:       0       0

අසෝක. Friday, 02 August 2013 02:06 PM

ඔය ඔක්කොම දේශපාලකයෝ ගෙන්නලා ඔය ලිං වලින් නාවලා, ඒ ලිං වල වතුරවලින් ම තේපැන් සංග්‍රයක් කරන්න. (ස)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Wednesday, 07 August 2013 06:38 AM

ජය වේවා!! අපේ වීරයා (නි)

:       0       0

අමිල. Friday, 02 August 2013 02:14 PM

නිරායුධ උද්ඝෝෂණයක් මැඩපවත්වන්න අවි අමෝරාගත් හමුදාව එතනට යවපු දේශපාලකයන් තමයි මේ මරණයට වගකිව යුතු. (ස)

:       0       0

කලුවිතාරණ Friday, 02 August 2013 02:16 PM

පුතාට කොහමද ? (ස)

:       0       0

ගාමිණී-සිරි. Friday, 02 August 2013 02:18 PM

සෑම ගම් උදාවකම අදාළ පරිශ්‍රයටත්,අවට ගම වාසීන්ටත් ජල සම්පාදන යෝජනා ක්‍රමයක් මගින් කඩිනමින් ජලය බෙදා දුන්නේ ජාතික ජල සම්පාදන මණ්ඩලය කිසිම රටක උපකාරයක් නැතිව. ප්‍රතිපාදන මදි නම් ණයක් හෝ රැගෙන කොළඹට තදාසන්න දිස්ත්‍රික්කයට අවශ්‍ය පිලියමක් යෙදීම ජා.ජ.සම්පාදන මණ්ඩලයේ වග කීමක්. (ස)

:       0       0

තබුක් සිල්වා. Friday, 02 August 2013 02:22 PM

ලග එන පළාත් සභා වාසිය පතාගෙන නොයෙක් මාදිලියේ දේවල් අපේ රටේ පාලකයන් නොයෙක් මාදිලියේ වාසි බලා පොරෝතුවෙන් වැඩ ගන්න පෙරුම් පුරන වක වානුවක් තමයි තිබෙන්නෙය් ජනතා අපි බුදිමත් ව තේරුම ගෙන චන්ඩි තෝරා නොගෙන බුද්දියක් තිබෙන සුදුස්යකු තෝරා ගෙන රටේ අනාගතය බබලන්න අපේ වටිනා ඡන්දයෙන් උගත් බුද්දීමතකු පත්කර ගැනීම අප සතු වග කිමයි. (ස)

:       0       0

සුමනා Friday, 02 August 2013 09:50 PM

මොනවා වුනත් මර්වින් සිල්වා ඇමතිතුමා විතරයි ජනතාව සමග කතා කරන්නවත් ගියේ. (නි)

:       0       0

ලීනස්. Friday, 02 August 2013 02:29 PM

මර්වින් මහතා කාටද මේ වෙඩිල්ල තැබුවේ. (ස)

:       0       0

හිරාන්. Friday, 02 August 2013 02:40 PM

හද්ද වන්නියේ ඉඳල කොළඹට ඇවිල්ල ඡන්දෙ ඉල්ලලා ගම්පහින් මනාප ලක්ෂ ගණන් දීපු ගම්පහ මෝඩ මිනිස්සුන්ට කොහොම හරි කට්ටියම කොකා පෙන්නුවා...සම්පුර්ණ වරද ගම්පහ මිනිසුන්ගේ දෙයියෝ ගම්පහට වැඩිය කියල මී හරක් රැලම ගැහුවා මනාප ලක්ෂ ගණන්..දැන් පැත්ත පළාතක එක්කෙනෙක් වත් නැහෙ තමන්ගේ ගම පළාතේ මනුස්සයෙක් පත් කරගත්ත නම් අඩු ගානේ මල ගෙදර නිදිමරන්න හරි ඒ මිනිහ එනවා... (ස)

:       0       0

ශාන්ත Friday, 02 August 2013 10:16 PM

ඇයි ඔබ ගම්පහට අයිති නැද්ද එතකොට? (නි)

:       0       0

ගයා. Friday, 02 August 2013 02:41 PM

වැඩක් නොකර නිකන් කෑ ගහන්න එපා. (ස)

:       0       0

හිරාන් Friday, 02 August 2013 02:42 PM

සමහරු ආණ්ඩුවට තවමත් කඩේ යනවා. (ස)

:       0       0

රංගා ශානි. Friday, 02 August 2013 02:42 PM

මේ මනුස්සය ගැන කියන්න දෙයක් නෑ (ස)

:       0       0

දුමින්ද. Friday, 02 August 2013 02:46 PM

තිබෙන සම්පත් රැකගෙන ,ප්‍රමිතියට වැඩකරලා කලට වෙලාවට විසදුම් ලබාදුන්නානම් මොකද? ,ඡන්දය දමනවිට බලාගනිමු. (ස)

:       0       0

රවිදු කරුණාතිලක. Friday, 02 August 2013 02:49 PM

තමන් මරනකොට ඒවත් ජීවිතද කියලා හිතන්නෙ හැහැ.. මෙතන මනුස්ස ජීවිත කියලා තියෙනේනෙ මොනවාටද කියලා පැහැදිලි කරල මෙයාගෙන්ම අහන්න ඕනා. (ස)

:       0       0

මානගේ. Friday, 02 August 2013 02:49 PM

ගම්පහ තියෙන්නේ කැළණියේද? කැලණිය තියෙන්නේ ගම්පහද?එතකොට හරි වැඩක් කලොත් චෝදනා පත්‍ර දෙන්නේ කව්ද?මේවා අගක් මුලක් නැති කතා.නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් වගෙයි. (ස)

:       0       0

සිංහ Saturday, 03 August 2013 11:28 AM

ඉතින් ඇමතිතුමාට තිබුනනේ මේ නිලධාරියාව යවනකොට නවත්වන්න ඔච්චර ජනතාව ගැන කැක්කුමක් තිබෙනවා නම්. මොකද එයා නොදැන මේ භට පිරිස යන්න විදිහක් නැහැ. මම අදහස් දෙන්නත් අකමැතියි. ඒත් නොකියා බැහැ. (නි)

:       0       0

රෝජර්. Friday, 02 August 2013 02:59 PM

දැන් කාලය ඇවිත් ඇත. (ස)

:       0       0

ඩෙරික් Friday, 02 August 2013 03:04 PM

ඔයට හොදයි අරයට කිව්වනම්. (ස)

:       0       0

ලුම්බිණි. Friday, 02 August 2013 03:09 PM

දේශපාලකයන් අනිවාර්යයෙන් අද රටේ සිදුවෙන හැම දෙයකටම වග කිව යුතුයි. ඒකෙ කිසිම සැකයක් නැහැ. ජනතාව නියෝජනය කරන්න කෙනෙක් පත් කලාම එයාගේ වගකීම හරියට ඉටු කරනවා නම් ප්‍රශ්න විසඳ ගන්න ලෙහෙසියි. (ස)

:       0       0

ජූඩ් විජේසිංහ Friday, 02 August 2013 03:12 PM

නිල රණ නම් කඩේ යන්න හොඳ කොලුවෙක් වගෙයි (ස)

:       0       0

සරත් අතාවුද. Friday, 02 August 2013 03:19 PM

හැමදේටම හොටදා ගෙන හොරුන්ව ආරක්ෂා කරන අයත් ඉන්නවා. (ස)

:       0       0

නීල් රණා Friday, 02 August 2013 11:25 PM

'සීසර්ට අයත් දේ සීසර්ට දෙන්න' කියා කියන්නේ නිකන්ම නෙමෙයි. දෙවියෝ විශ්වය බිහිකළේ අතරමගදී පැරදිලා නිවන් දකින්නත් නෙමෙයි. බැඳගත්තු බෙරේ දිගටම ගහන්නයි. ඒ නිසා සිංහල රජ පරපුරෙන් පැහැරගත් මේ රටේ පරමාධිපත්‍ය ආපසු නොදුන්නොත් හැමෝටම පසුතැවෙන්න සිදු වෙන නිසයි 'රට ජාතිය බේරා ගැනීමට රාජාණ්ඩුවක්' කෘතිය මා රචනාකර ප්‍රසිද්ධියට පත්කළේ. (නි)

:       0       0

කුමාර Friday, 02 August 2013 11:27 PM

මේ ගැන කිව්වා කියලා හිතා ගන්න. කිව්වොත් මේ ටිකත් පළ නොවේවි. (නි)

:       0       0

කුමාර Friday, 02 August 2013 11:54 PM

පුතාත් ළගදී ගුටි කෑවනේ... (නි)

:       0       0

පැහැසර Friday, 02 August 2013 03:47 PM

අනේ මන්ද නීල් රණ මොනවා කියනවද කියල. අදහසනම් පොඩ්ඩක්වත් පැහැදිලි නැහැ. (ස)

:       0       0

සම්පත් Friday, 02 August 2013 03:48 PM

නිල්-රණා බුද්ධිමත්ව මේ ප්‍රශ්නය දකිනවා. රතුපස්වල මිනිසුන්ට තිබුනේ පාරවල් වහගෙන ජනතාවට හිරිහැර කරන එක නොවෙයි. ඔය කියන කර්මාන්ත ශාලාව වටකරලා වහන එකයි (නි)

:       0       0

පහන් Friday, 02 August 2013 03:48 PM

වැලිවේරිය වැසියනි, කිසි කෙනෙක් ගැන වැඩිය විශ්වාස කරන්න එපා (නි)

:       0       0

චමින්ද Sunday, 04 August 2013 02:08 AM

මම නම් කියන්නේ රට හදන පුළුවන් එක්සත් ජාතික පක්ෂයට කියලයි (නි)

:       0       0

ආනන්ද. Friday, 02 August 2013 03:55 PM

නල ජලය දීල බිල් එන කොට ගෙවන්නේ මොනවා විකුණලද ? (ස)

:       0       0

කුමාර Friday, 02 August 2013 04:02 PM

නීල්-රණා , ඉතින් ඔහේ මේ රටේ පරමාධිපත්‍ය අතට අරගෙන මේවා නිවැරදි කරන්න.අපිත් උදවු කරන්නම් (නි)

:       0       0

අතුල මිලානෝ. Friday, 02 August 2013 04:03 PM

නිකන් රට්ටු හිනස්සන බය්ලා ගහන්න එපා. (ස)

:       0       0

රොෂාන් සංජීව Saturday, 03 August 2013 01:58 AM

මෙයා කියන දේවල් කවුරුත් අහන්නෙම නැහැ.හරිම නරකයි (නි)

:       0       0

රන්ජන් තලගොඩ මෙල්බන් Friday, 02 August 2013 04:27 PM

ලකුණු ලකුණු ලකුණු (ස)

:       0       0

ධම්මික Friday, 02 August 2013 04:33 PM

මට නම් හිතෙන්නේ කර්මාන්තය දිගටම සිදුවෙනු ඇත කියායි (නි)

:       0       0

ශානා Tuesday, 06 August 2013 06:35 AM

කෝ අපේ මර්වින් ඇමතිතුමා ? (නි)

:       0       0

අමිල Wednesday, 07 August 2013 07:18 PM

සිනහවෙන් හෝ කතාවෙන් හෝ මනින්නට බහ මිනිසා (දී)

:       0       0

දර්ශා Friday, 02 August 2013 04:46 PM

මේ රටේ හැම දෙයක්ම තීරණය කරන්නේ දේශපාලකයෝ.පත් කරගන්නේ ජනතාව වුණාට ඒ අයට වෙන විකල්පයක් නැහැ. (නි)

:       0       0

මාලක. Friday, 02 August 2013 04:47 PM

ආණ්ඩුවට කඩේ යනවට හොඳ පාඩම (ස)

:       0       0

ලලිත් Saturday, 03 August 2013 04:23 AM

ඉතින් ආචාර්යතුමනි, ඔබතුමත් මේ රජයේ ඇමති කෙනෙක් නේද? (නි)

:       0       0

හර්ෂණී Sunday, 04 August 2013 08:43 AM

නිල්රනා, බන්දුල පෙරේරා යන අය ඉන්නේ මොන ලෝකෙද කියන්න මට වැටහෙන්නේ නැහැ. එක්කෝ මන්ද බුද්ධිකයෝ. එහෙමත් නැත්නම් මෝඩයෝ ටිකක්. එහෙමත් නැත්නම් ආශ්චර්යමත් කට්ටියට ආවඩන අය. (නි)

:       0       0

ප්‍රදීප්. Friday, 02 August 2013 05:00 PM

එයාගේ විනෝදය තමයි ඒක(ස)

:       0       0

රෝහණ Saturday, 03 August 2013 05:07 AM

මම මේ බැලුවේ මොකද තවම බන්දුල පෙරේරාගේ පණ්ඩිත කතා නැත්තේ කියලා. (නි)

:       0       0

බන්දුල Friday, 02 August 2013 05:02 PM

බැසිල් මහත්තයත් සමග තිබුණු සාකච්ඡාව අසාර්ථක වුණේ මොකද? මිනිස්සු මොනවද ඉල්ලුවේ? ඇමතිතුමාට මොනවද දෙන්න බැරිකම තිබුනේ? බැසිල් මහත්තයටත් විසදන්න බැරි විදියට මෙතන තිබුණු ප්‍රශ්නේ නම් හිතාගන්න බැහැ. (නි)

:       0       0

චන්දා Friday, 02 August 2013 05:09 PM

අපි රනා දමන අදහස් බැලීම නතර කළා (නි)

:       0       0

තිසා Friday, 02 August 2013 05:14 PM

කළ අපරාධ වලට වගකිවයුත්තේ කවුරුන්ද? (නි)

:       0       0

සත්‍යපාල Saturday, 03 August 2013 05:51 AM

තව තවත් බන්දුල පෙරේරලා වැන්නවුන් වුවමනා කර තිබේ. (නි)

:       0       0

යශෝධා Friday, 02 August 2013 06:06 PM

කරුණාකරලා මේ ගැටුමට අණදුන් කෙනාගෙ නම දාන්න (නි)

:       0       0

අචිනි Saturday, 03 August 2013 04:00 PM

කොස්වත්ත , ඔබ සමග මමත් එකගය්

:       0       0

හුසේන් Friday, 02 August 2013 06:11 PM

හැම ප්‍රශ්නයක්ම මැර බලයෙන් විසදන්න බැහැ. අම්මපා! ජනතාවට පිරිසිදු වතුර ටිකක් ඉල්ලන්නවත් අයිතියක් නැද්ද ? ඒවා දෙන්නේ කාටද එතකොට? ජීවත්වෙන්න හොඳම රටවල් වලින් ලංකාව පස්සටම තල්ලු වෙලා තියෙන්නේ මේ වගේ දේවල් නිසා තමයි. මේක පෙරට යාමක්ද ? නැත්නම් ආපස්සට ඒමක්ද ? (නි)

:       0       0

පැතුම්. Friday, 02 August 2013 06:12 PM

සුපර් මාර්කට් එක හරි ලඟයි වගේ.... (ස)

:       0       0

බණ්ඩාර Saturday, 03 August 2013 07:33 AM

මර්වින් ඇමතිතුමනි ,ඔබ හොද කෙනෙකි. ඔබගේ ඔය සුවිශේෂ හැකියාව මිනිසුන්ගේ සුබවාදී ආකල්පමය වෙනසකට යොදවන්නේ නම් එය සැබෑවටම විශිෂ්ටය. මෙවැනි අවාසනාවන්ත සිදුවිම් රටේ ඕනෑම පදෙසක පහසුවෙන් වළක්වා ඔබට විශිෂ්ඨයෙකු විය හැකිය. එය ඉටුකරන විදිය මම ඉතා ගෞරවයෙන් ඔබතුමන්ට පහදා දෙන්නම්. (නි)

:       0       0

සිංහ Sunday, 04 August 2013 09:23 AM

මම කියපු දෙවල්වල් සහ සඳහන් කරපු නම්වල , ගම්වල වැරදි තිබුනද? එහෙමනම් ඒ ගැන හයලා බලන්න.

:       0       0

සාමා Friday, 02 August 2013 06:41 PM

ගම්පහ පළාතේ ජන්දයෙන් පර්ලිමේන්තුවට ගිය නිළිතුමියත් වැලිවේරිය ජනතාව අමතක කළාද? ප්‍රශ්නය මෙපණ දුරක් ගියේ එනිසාද මන්දා (නි)

:       0       0

අසේල Friday, 02 August 2013 06:43 PM

දැන්වත් මේ ජනතාවට තේරුනොත් ඇති. (අ)

:       0       0

කුමාර් Friday, 02 August 2013 06:45 PM

මර්වින් මහතා මහජන සම්බන්ධතා ඇමති නම් ඔහුට මේ ප්‍රශ්නය ගැන සෘජුවම අදාල පරසර හා කර්මාන්ත හෝ කවර ඇමති කෙනෙකු සමග එක්වෙලා පියවර ගන්න තිබුනා නේද? (නි)

:       0       0

රූපා Saturday, 03 August 2013 04:44 PM

උපදෙස් කන්නද

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 03 August 2013 08:07 AM

බන්දුල පෙරේරා මේ සිද්ධිය ගැන නන් දොඩවනවා. මෙහෙ කවුරුවත් උසි ගන්වන්න වුවමනා නැහැ. ඒක පොලිසියේ උසස් නිලධාරියෙක් මාධ්‍යයට කිව්වා. " මෙය ජනතාවගේ පපුවෙන්ම ආපු සිද්ධියක්" කියලා. ඔය තීන්දු ගන්නකොට මෙතන සිද්ධ වෙන්න ඕනෑ වැඩ සිද්ධ වෙලා අවසානයි. තීන්දු ගන්න ඔච්චර කල් ගත්තු එක නොවෙයිද වැරැද්ද? මර්වින් ඇමතිතුමාත් ඔය කියලා තියෙන්නේ, කාගේද වැරැද්ද කියලා.සිද්ධියෙන් අසරණ වුණ මිනිස්සු ගැන හිතන්න. (නි)

:       0       0

කදිර Sunday, 04 August 2013 09:37 AM

මමත් පොතක් ගහන්න ඉන්නේ.."නුවනැත්තන් නිශ්ශබ්ධව ඉන්නකොට මෝඩයෝ පිනුම් ගහනවා" කියල

:       0       0

පුරවැසියා Tuesday, 06 August 2013 09:12 AM

අපි දැනගෙන හිටියේ මර්වින් සිල්වා ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් කියලා. (නි)

:       0       0

කොස්වත්ත Friday, 02 August 2013 01:09 PM

දෙන් මේ රජයෙන් මොනවා හරි දෙයක් ලබා ගන්නනම් කාගෙහරි ජිවිතයක් බිල්ලට දෙන්න ඔනමයි (අ)

:       0       0

වරුණ Friday, 02 August 2013 01:09 PM

මේ සියල්ලන්ගේම තියෙන්නේ මර්දනය දැක්කනේ කටුනායක හලාවත සිද්ධීන් කෙක්කෙන් බැරිනම් කොක්කෙන් හෙට අනිද්දා හුස්ම ගන්නා වාතය වෙනුවෙනුත් අරගල කරලා ජීවිතපුදන්න වේවි .මේ සියලුම දේවල් දෙසපලකයන්ගේ හවුල් ව්‍යාපාර ඒ නිසා දේසපාලන බලවතෙක් මේ පැත්ත බැලුවද? හමුදාව මෙවන් තත්වෙකදී අසරණ මිනිස්සුන්ට වෙඩි තබන්න තරම් පාහර තත්වෙකට වැටුණු එක කණගාටුවක් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බයිඩන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි
2024 සැප්තැම්බර් මස 25 72 0

ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය


මැතිවරණ පැමිණිලි සඳහා අනු කමිටුවක්
2024 සැප්තැම්බර් මස 25 120 0

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්‍


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 1774 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 2657 3

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 2018 1

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 523 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36865 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24331 11



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 572 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site