IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මර්වින්ගේ පුතාගේ ආරක්ෂකයෝ දෙන්නෙක් රෝහලේ

ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා ගමන් ගත් වාහනයට ආරක්ෂාව සපයමින් ගිය ජිප් රියක් වාඩ්ගල වැලිආරේදී පෙරැළි එහි සිටි පොලිස් කොස්තාපල්වරයකු හා තවත් අයකු තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුළු කළ බව රෝහල් ආරංචි මාර්ග කියයි.

ලැන්ඩ්රෝවර් ජිප් රියට බරපතල හානි සිදු වී ඇත.ජීප්රිය වැවකට වැටී නතර වී තිබේ.

 

 

 



අදහස් (0)

මර්වින්ගේ පුතාගේ ආරක්ෂකයෝ දෙන්නෙක් රෝහලේ

සෙන්සා Wednesday, 25 September 2013 08:24 AM

පොදු මහජන මුදලින් මේ වගේ අය කොයිතරම් නම් නඩත්තු වෙනවාද?මෙම ක්‍රමය වෙනස් කරන්න රටට ආදරය කරන සොදුරු අයෙක් නිර්මාණය වේවා! (නි)

:       0       0

මහින්ද Tuesday, 24 September 2013 10:11 AM

ඇමති පුතාලටත් පොලිස් ආරක්ෂාව. අනේ අපොයි! රටට ගිය කලක්. (නි)

:       0       0

ගාමිණි Wednesday, 25 September 2013 09:01 AM

මම හිතන්නේ සමහර ඇමැතිලාගේ බල්ලන්ටත් ආරක්ෂකයෝ ඇති. (නි)

:       0       0

මිලින්ද Tuesday, 24 September 2013 10:12 AM

මර්වින් සිල්වාගේ පුතාට මොන ආරක්ෂාවක්ද? මෙහෙමත් රටක්! (නි)

:       0       0

මොහමඩ් - සෞදි Tuesday, 24 September 2013 10:13 AM

දැන් මෙයාටත් ආරක්ෂාව සපයන්න ඕනෑද? (නි)

:       0       0

තිලක් බණ්ඩාර Wednesday, 25 September 2013 09:34 PM

මිනිපෙ ඔයාට කැකිල්ලේ රජ්ජුරුවන්ට නෑකමක් එහෙම තියෙනවද? (නදී)

:       0       0

කීර්ති Tuesday, 24 September 2013 10:27 AM

රජයේ වියදමින්/පොලිසිය එයාට මොකටද ආරක්ෂාව දෙන්නේ? (නි)

:       0       0

රොෂාන් Tuesday, 24 September 2013 10:28 AM

නියම වැඩේ තමයි ඒකත් (නි)

:       0       0

උපාලි Tuesday, 24 September 2013 10:29 AM

පුතාට තුවාල නැහැනේ... දෙවියෝ බැලුවා (නි)

:       0       0

නසා Tuesday, 24 September 2013 10:31 AM

අපේ සල්ලි ඔවුන් කනවා, අපි ලෙවකනවා ... (නි)

:       0       0

මිනිපෙ Wednesday, 25 September 2013 09:22 AM

මතකද මම කිවුවා, කාලි මෑණියන්ගේ බලය. (නි)

:       0       0

මොහාන් Tuesday, 24 September 2013 10:34 AM

මොන අපලයක් ද මේ පඩිසන් දෙන්නේ ? (නි)

:       0       0

දයාසිරි Tuesday, 24 September 2013 10:38 AM

ඇයි පුතාට ආරක්ෂකයෝ? එයා මන්ත්‍රී ද? ඇමතිද?  නැත්තම් යන යන තැන මිනිස්සු ගහන්නවත් බලා ඉන්නවද? (නි)

:       0       0

චන්ද්‍රා Tuesday, 24 September 2013 10:40 AM

මේක මහා පුදුම රටක්. අනේ මෙහෙමත් රටක්! දෙවියනි, ඔබ කොහෙද? (නි)

:       0       0

කමල්ජිත් Tuesday, 24 September 2013 03:01 PM

මොනවා කලත් මිනිසුන් ඡන්දෙ දෙන්න ලෑස්ති නම් මේ එක එකෙනොට තියන අමරුව මොකද්ද ? (ස)

:       0       0

චන්දි Tuesday, 24 September 2013 10:41 AM

ඇමතිලාටත් ආරක්‍ෂකයෝ ,පුතාලටත් ආරක්‍ෂකයෝ... අනේ මෙහෙමත් රටක් !!!! (අපව ආරක්ෂා කරන්නේ දෙවියෝ තමයි) (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 24 September 2013 10:41 AM

කළකම් පල පල දෙනවාමයි ! (නි)

:       0       0

මිනිපෙ Wednesday, 25 September 2013 09:30 AM

මේ ආරක්ෂක ක්‍රමයට පළමුවෙන්ම හේතුව වුයේ ජේ වී පි එකයි. ඔවුන් දෙසපාලකයෝ මරන්න පටන් ගත් හින්දා. ඊට පස්සේ එල් ටි ටි ඊ එක , මරන්න පටන් ගත්තා, ඕකයි හේතුව. (ස)

:       0       0

ශිහාන් Tuesday, 24 September 2013 10:46 AM

ඇමතිතුමාගේ පුතාටත් පොලිසියෙන් ආරක්ෂාව දෙන එක කොහෙන් දුන්න බලයක්ද දන්නෙ නැහැ.දන්නේ නැති නිසයි අහන්නේ (නි)

:       0       0

නන්ද Tuesday, 24 September 2013 03:16 PM

බන්දුල පෙරේරා, නැද්ද මේකට අදහසක්? (ස)

:       0       0

සෙන්සා Tuesday, 24 September 2013 03:20 PM

මිනිසුනේ ඊර්ශියා කරන්න එපා.පිං කරපු අයට සියලු සැප සම්පත් ලැබෙනවා.නුඹලටත් මෙවන් සැපක් ඔනෑම නම් මේ ආත්මෙදි පිං කරපල්ලා.ළඟදීම තවත් පිං රාශියක් මෙයාලට පල දෙන්න ඉතුරු තියනවා. ඔහොම යං.. (ස)

:       0       0

ටිරෝන් Tuesday, 24 September 2013 11:00 AM

කොහේද දන්නෙ නැහැ ඔච්චර හදිස්සියෙන් ගියේ? (නි)

:       0       0

තාරක Tuesday, 24 September 2013 11:01 AM

අප්‍රියෙහි සම්පයෝගෝ දුක්ඛං!! (නි)

:       0       0

වරුණ Tuesday, 24 September 2013 11:12 AM

කාගේ නියමයෙන්ද මේ වගේ අයට පොලිස් ආරක්ෂාව දෙන්නේ? (නි)

:       0       0

ටිරල් Tuesday, 24 September 2013 11:13 AM

ලංකාව අනාරක්ෂිත රටක්ද? (නි)

:       0       0

ඇෆ්ගන් නිමල් Tuesday, 24 September 2013 10:17 PM

රටවල් වල ඉන්න යාලුවනේ, අපි හරිහම්බ කරන වැඩිහරියක් යන්නේ ඔය වගේ නඩත්තු වියදම් වලට. අපි ටික දෙනෙකුට තේරුම්ගන්න පුළුවන් වුණාට වැඩිහරියකට බඩ පිට කොන්දට ඇලුනත් ඔය වගේ කට්ටියට කැමති එක ප්‍රතිඵල වලින් පෙනෙනවා. මේවා කියන්නේ පුද්ගලික තරහකින් නෙමෙයි.මම කැමතියි හැමෝම එකවගේ ඉන්නවට. පන්ති බේද නැතුව. මොකද අපි කව්රුත් මිනිස්සු නිසා. (නි)

:       0       0

පාලිත Tuesday, 24 September 2013 10:23 PM

පුතාටත් මෙහෙම ආරක්ෂාව දෙන රටක් තවත් තිබේද? (නි)

:       0       0

උපුල් Tuesday, 24 September 2013 11:17 AM

ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් ආරක්ෂා කෙරෙයි. අධර්මයෙහි හැසිරෙන්නන් හට ඩිෆෙන්ඩර් පිරෙන්න මුර භටයන් සිටියද, අනාරක්ෂිතයි. ලෝ දහම එයයි. ඔවුන් වපුරන දේ දිනක ඔවුන්ම නෙලා ගනු ඇත. (නි)

:       0       0

සුනිල් Tuesday, 24 September 2013 11:19 AM

නිකන් බයිලා ගහන්න එපා මිනිසුනේ. ඡන්දෙ දුන්නේ මොකට? දීලා දැන් නිකන් කියවන්න එපා. (නි)

:       0       0

පිටිගල Tuesday, 24 September 2013 10:43 PM

තව ටිකක් කල් යනකොට තව කාට කාට පොලිස් ආරක්ෂාව දෙයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

දයා අලහකෝන් Wednesday, 25 September 2013 10:26 AM

මෙයා අනාගත අධ්‍යාපන ඇමතිලු නෙ.ඒක වෙන්න ඇති අපේ සල්ලි වලින් ආරක්ෂාව දෙන්නෙ.අනේ අපේ රටකට ගිය කල. (ස)

:       0       0

කුමාරසිරි Tuesday, 24 September 2013 11:31 AM

මහජන මුදල් වලින්,ඇමතිටයි ඇමතිගේ පුතාටයි, පොලිස් ආරක්ෂාව දෙන්න පුලුවන්ද ? (නි)

:       0       0

නිලූ Tuesday, 24 September 2013 11:34 AM

රූපවතී අක්කේ, ගමනක් යන්න ඇත්නම් අමතක නොකර පොලිස් ආරක්ෂාව ලබාගන්න (නි)

:       0       0

මුදිත Tuesday, 24 September 2013 11:36 AM

බොරුවට කියවන්න විතරයි හැමෝම දන්නේ. චාන්දී වගේ මොඩියෝ රටවල් වල ඉදගෙන මිනිස්සු විවේචනය කරනවා (නි)

:       0       0

තිලක් බණ්ඩාර Tuesday, 24 September 2013 11:29 PM

ඒකෙත් හැටි බලන්නකෝ. අනෙක් වාහනයනේ ඇක්සිඩන්ට් වෙලා තියෙන්නේ (නි)

:       0       0

සුනෙත් Tuesday, 24 September 2013 11:44 AM

දැන් තාත්තා ඇවිල්ලා කියාවි ඕකට ලොකු කතා ටිකක්.. (නි)

:       0       0

සේනාදීර Tuesday, 24 September 2013 11:45 AM

අපි මේ බලාගෙන ඉන්නේ ඊළග ඡන්දෙ එනකන්. අපිටත් තියෙනවා මේවට පිළිතුරු දෙන්න.. (නි)

:       0       0

මාටින් Tuesday, 24 September 2013 04:22 PM

සේරම් පැරිස් , යුරෝපයේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ ...අපෙ ඇමතිලා ස්කොඩ් නැතිව ගමන් යන්නේ නෑ ඇමති පුත්තු ස්කොඩ් නැතිව පයින් යන්නේ මොන රටේද ..එංගලන්තේ එංගලන්තේ (ස)

:       0       0

මාටින් Tuesday, 24 September 2013 11:47 AM

කට්ටිය නිකන් බොරුවට කෑ ගහන්න එපා.අපේ අනාගත නායකයෙක් දැම්ම ඉදලම ආරක්ෂා කර ගන්න එකේ වැරැද්ද මොකක්ද ? (නි)

:       0       0

කසුන් Tuesday, 24 September 2013 11:47 AM

පුවත් මවන්න අලුත්ම එකක්... (නි)

:       0       0

සම්පත් Tuesday, 24 September 2013 11:49 AM

දැන් එන කාලේ හොද නැහැ වගේ. (නි)

:       0       0

චන්ඩි Tuesday, 24 September 2013 11:50 AM

කව්දෝ නීතිවේදියෙක් කියලා තිබුනා වගේ මතකයි, මෙයා අනාගත අධ්‍යාපන ඇමති වෙනවා කියලා (නි)

:       0       0

අසේල Wednesday, 25 September 2013 12:01 AM

ජනතාවනි, නැවත මොවුන්ටම ඡන්දෙ දීලා මෙතන ඇවිල්ලා අඩන්නකකෝ (නි)

:       0       0

සේරම් Wednesday, 25 September 2013 12:10 AM

රජයේ මැති ඇමති කෙනෙක් උනොත් ගෙදර සියලුම දෙනාට රජයෙන් ආරක්ෂක බටයන් සහ වාහන 10ක් 15 ක් පමණ දෙනවා . ඔවුන් පක්ෂය ඇත නොහැර පක්ෂයේම තියා ගැනීම සඳහා . මේවට මුදල් ගෙවන්නේ අප මහජනතාවයි. එමෙන්ම මෙම හාල් පාරුවන් මැති සබයට යන්නෙත් අපේම ඡන්දයෙන්. එනිසා අප අපටම දොස් නගා ගැනීම හොඳයි.(නදී)

:       0       0

ක්‍රිෂ්ණ Tuesday, 24 September 2013 12:05 PM

දැන් නිකම් බොරුවට කෑගැහුවට වයඹ වගේම බස්නාහිර ඡන්දෙට මේ ඇමති පුතා ඉල්ලුවොත් ඔය සේරම ටික ඡන්දෙ දානවා.පස්සේ බොරුවට බනිනවා. (නි)

:       0       0

රෝහණ Tuesday, 24 September 2013 12:10 PM

ඇයි වගකිවයුත්තෝ මේවා බලාගෙන නිසොල්මන්ව නිහඩව ඉන්නේ. ඇමතිතුමාලගේ පුත්‍රවරු යන ගමන් වලටත් මහජනතාව වග කියන්න ඕනෑද. මහජනතාව කියන්නේ වහල්ලු ජාතියක්ද. ඔබතුමාලා අවංකව හදවතට තට්ටු කරලා අහන්න මෙහෙම මේ වගේ දේවල් කෙරෙන එක සාදාරණද කියලා. (නි)

:       0       0

නිලූ විදානගේ - සෞදි අරාබිය Tuesday, 24 September 2013 12:15 PM

මුදිත, උදේම කඩේ ගියාද.....? බලාගෙන පාරේ අයින් වෙලා යන්න....! (ස)

:       0       0

සමීර Tuesday, 24 September 2013 04:58 PM

ලංකාව කොච්චර මොනවා කළත් ඡන්දෙ ඉල්ලපු ගමන් කනවා. අනේ මගේ කට! මේ පාරත් දුන්නා, දැන් බොරුවට කෑගහනවා. (නි)

:       0       0

නන්ද Tuesday, 24 September 2013 05:01 PM

වරක් එංගලන්තයේ එලිසබෙත් රැජින ස්කොට්ලන්තයේ සිට ලෙස්ටෙර් නගරයේ පැවති උත්සවයකට පැමිණියේ දුම්රියෙන්. ඒ වසර කිහිපයකට පෙර.අදත් යුරෝපීය රටවල නායකයන් සාමාන්‍ය ජනතාව මෙන් ගමන් බිමන් යනවා.ලංකාවෙත් ලොකු ආරක්ෂාවක් නැතුව තනි රථයක ගමන් කරන ඇමතිවරු අදත් ඉන්නවා. ඔලුගෙඩිවල මොකුත් නැති හීනමානයෙන් පෙලෙන හිස් දේශපාලනඥයන්ගේ හැටි ඔහොම තමයි.මේ වගේ ඇමති පුත්තු නිසා මොනතරම් ජාතික ධනයක් විනාශ වෙනවද. මේ...අනාගතයක් නැති රටක ජාතියක ලක්ෂණ තමයි.. (නි)

:       0       0

ෂාන් Wednesday, 25 September 2013 11:36 AM

මේ අවුරුද්ද මේ අයට අගුනයි වගේ. (ස)

:       0       0

ඩයස් Tuesday, 24 September 2013 05:20 PM

මේ ඇමති පුතා අපිට ගම්පහින් ඕනෑ. අපි මෙයා 1 වැනියා කරනවා. හොඳ මහත්මයෙක්. (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 24 September 2013 12:36 PM

මේකට කලබල වෙන්න එපා. රටේ හැමෝම මේවට කැමතියි. ඇමති පුතාල නොවෙයි පරම්පරාවටම ආරක්ෂාව දුන්නත් කිසිම ප්‍රශ්නයක් නැහැ. පහුගියදා ඡන්දයෙනුත් ඒක ඔප්පු වුණා (නි)

:       0       0

අස්මිත් Tuesday, 24 September 2013 05:22 PM

ඇමති පුතාගේ අරක්ෂකයන්ටත් ආරක්ෂකයෝ ඉන්නවා. එයාලගේ ගෙවල්වල සත්තුන්ටත් ආරක්ෂකයෝ ඇති.ඒ සැමටම යැපෙන්න බදු ගෙවන්නත් ලංකාවේ ජනයා සැදීපැහැදී ඉන්නවා. නිකන් නෙමෙයි දරු මල්ලන් තනිකර දමා පිටරට වහල් සේවයට ගොසින්... මුළු රටම මොවුන්ටම නැවත ඡන්දය දෙමු. (නි)

:       0       0

චන්දි Wednesday, 25 September 2013 11:58 AM

ඔන්න දයා, මම නම් නොවෙයි අර අධ්‍යාපන ඇමති වෙන කතාව කිවුවේ. මගේ නමින් ඉන්න අනෙක් චන්දි (මම අපේ කවි -විරිදු සෙට් එකේ ඉන්න චන්දි හොදේ ) (නි)

:       0       0

මහින්ද Tuesday, 24 September 2013 12:46 PM

මේ රටේ ඉන්න දේශපාලුවෝයි, මිනිස්සුයි ඔක්කොම එකයි (නි)

:       0       0

අචිනි Tuesday, 24 September 2013 12:59 PM

දුප්පත් අපි බදු ගෙවනවා. ඒ වගෙන් මේ ගොල්ලොන්ට ආරක්ෂාව සලසන්ට වියදම් කරනවා ... ආඩම්බරයි තාත්තේ ...... (ස)

:       0       0

සෙනෙවි Tuesday, 24 September 2013 01:08 PM

මේ අය ගමනක් යන්නේ මේ ගම බලලා අනෙක් ගමට යනවා වගේ.කොතනින් ගල් පාරක් එයිද දන්නේ නැහැනේ .අනේ අපොයි අපි ගෙවන බදු. (ස)

:       0       0

බන්ටු Tuesday, 24 September 2013 05:55 PM

වැඩිහිටි කෙනෙක් පිල්ලේ බලන්න ගියා. පුතා තව කොහේද ගියා. රාළහාමි ඉස්පිරිතාලේ ගියා. එපමණයි කතාව. (නි)

:       0       0

කමල් Tuesday, 24 September 2013 01:24 PM

විපක්‍ෂ පුතෙක් වුණා නම් මෙලහකටත් පරීක්‍ෂණ. (නි)

:       0       0

සේරම් පැරිස් Tuesday, 24 September 2013 01:33 PM

අපි ඉන්න රටේ ජනාධිපතිතුමාගේ ළමයින් යන්නේ සාමාන්‍ය මහජනතාව ගමන් කරන බස් වල උමං දුම්රිය හෝ දුම්රිය වලින්. ඔවුන්ට ආරක්ෂක නිලධාරීන් ලැබෙන්නේ නැත. ලංකාවේ මෙන් මහජන මුදල් වලින් මැති ඇමතිවරුන්ගේ මුළු පවුලම යැපෙන්නේ නැත. කෙටියෙන් කිව්වොත් ජනාධිපතිවරයා වහනයක යන විට පළමුව පොලිස් බයිසිකල් දෙකක් පාර නිදහස් කරදෙති. පසු පසින් තව එක රියක් යයි. ලංකාවේ මෙන් වාහන 10 ක් 12ක් යමින් මහජනතාවට පාර වසන්නේ නැත (නි)

:       0       0

අමල් Tuesday, 24 September 2013 01:44 PM

පක්ෂය කෙසේ වෙතත් අඩුම ගානේ පුද්ගලයවත් බලලා ඡන්දේ දෙන්න පුරුදු වෙයල්ලා මිනිසුනේ (නි)

:       0       0

බණ්ඩා Tuesday, 24 September 2013 06:38 PM

මම වැදලා කියන්නේ ගම්පහ මිනිසුනේ, මේ අය පාර්ලිමේන්තුවට එවීමේදී හොදින් හිතන්න (නි)

:       0       0

රත්නායක ආරච්චිගේ Tuesday, 24 September 2013 06:58 PM

මේ පුත්තුන්ටත් පොලිස් ආරක්ෂාව දෙන්නේ කාගේ සල්ලි වලින්ද.රටකට ගිය කලක්. (නි)

:       0       0

නිශාර්ඩ් Tuesday, 24 September 2013 02:03 PM

කිසිම නිලයක් නොදරන මොහුට පොලිස් ආරක්ෂාව දීම සම්බන්ධයෙන් ඉහළ පොලිස් නිළධාරීතුමන්ලාගේ අදහස් දැන ගැනීමට අපි කැමතියි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 126 0

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 1143 0

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 1483 0

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 176 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1113 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1223 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26198 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23467 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 392 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site