IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මර්වින්ගේ සගයා මුදා හැරලා

ඇමැති මර්වින් සිල්වා මහතාගේ මිත්‍රයකු වන හට් තිලකසිරි හා ඔහුගේ ආරක්ෂකයා මාළඹේ දී අද අලුයම මුදා හැර ඇතැයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

ඔවුන් දෙදෙනාට පහර දී ඇතැයි ද, මාළඹේ සිට ත්‍රීරෝද රියකින් ගෙදර ගොස් ඇතැයි ද පොලිසියට වාර්තා කර තිබේ.

පහර දුන් අය ගැන තොරතුරක් නැතත් ඔවුන් දවසක්ම මෙම දෙදෙනා රඳවා ගෙන ප්‍රශ්න කළේ කුමක් දැයි සොයා ගැනීමට වෙහසෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.

 



අදහස් (0)

මර්වින්ගේ සගයා මුදා හැරලා

කමල් Wednesday, 09 October 2013 02:35 PM

මෙයා සම්බන්ධීකරණ ලේකම් නොවේ නම්, මිනිහට විරුද්ධව ගන්නා පියවර මොනවාද හොර හැදුනුම්පත් එතුමාගේ අත්සනත් සහිතව සැකසුවාට. වගකිවයුතු ඇමැතිවරයෙක් නම් පියවරක් ගත යුතුයි. වගකිවයුතු නොවන කෙනෙක් නම් ප්‍රශ්නයක් නැහැ ඔහොමම යං(දිල්)

:       0       0

සදුනි Wednesday, 09 October 2013 03:14 PM

අහිංසකයෝ රස්සාවත් කප්පන් ගැනීමලුනේ..පව් අප්පා.(දිල්)

:       0       0

සිරිපාල Wednesday, 09 October 2013 09:59 AM

කළ කම් පල දෙන්න පටන් ගන්න හදන්නේ ඔය. (නි)

:       0       0

ජී.එස්.කුමාර Wednesday, 09 October 2013 09:59 AM

රටේ නීතියට මෙලෙස වන්නේ ඇයි? (නි)

:       0       0

අජන්ත Wednesday, 09 October 2013 04:16 PM

ඇයි මේ වාගේ මිනිසුන් තියන් ඉන්නේ කියන එක ජනතාවට ප්‍රශ්නයක්? (ත)

:       0       0

පද්මිණි Wednesday, 09 October 2013 10:13 AM

රාත්‍රිය ගත කළ ස්ථානයට නියමිත ගාස්තු ගෙවීමේදී ඇති වුණ ගැටළුවක්වද්ද? (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 09 October 2013 10:23 AM

මොනවා වුණත් එසේ වූ එක ලොකු දෙයක් (නි)

:       0       0

රන්ජන් තලගොඩ මෙල්බන් Wednesday, 09 October 2013 10:28 AM

එකත් එකටම අහන්න ඇත්තේ අහවලාව හදුනනවද කියලා වෙන්න ඇති (නි)

:       0       0

දර්ශන් Wednesday, 09 October 2013 10:42 AM

අනේ පවු. මොකද දන්නෙ නැහැ වුණේ? (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 09 October 2013 10:54 AM

මැරෙනවට වඩා භයානකයි මරණ බය කියන එක. (නි)

:       0       0

කුමා Wednesday, 09 October 2013 04:45 PM

මට එන අදහස් බොහොම දරුණුයි. එම නිසා නොදා ඉන්නවා (නි)

:       0       0

රන්ජිත් Wednesday, 09 October 2013 11:13 PM

යාළුවෝ එහෙමත් මුණගැහුනද දන්නෙ නැහැ (නි)

:       0       0

මංගල Wednesday, 09 October 2013 11:08 AM

අනේ පවු ඒ නිළධාරියා.... (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 09 October 2013 11:19 AM

මේක නීතිය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි, බලය පිළිබඳ ප්‍රශ්නයක්. කෙනෙකුගේ බලය පරදා තව කෙනෙකුගේ බල පරාක්‍රමය පැතිරවීමයි. කවුද හිතුවේ මෙහෙම වෙයි කියලා. ' සිතු දෙය නොම වෙයි නොසිතු දෙයක් වෙයි ලොව දම් කැරකෙනවා ' (නි)

:       0       0

සිරිපාල Wednesday, 09 October 2013 11:38 AM

මේ ප්‍රවෘත්තිය ඊයේ පළ වූ විට අපේ රටේ කියවන සියලු දෙනා එක සිතින් කළ ප්‍රාර්ථනාව වූයේ එතුමාට කිසිදු කරදරයකින් තොරව නිදහස් වෙන්න ලැබේවා කියලයි. මුළු රටටම සැනසිල්ල සතුට ගෙන දෙමින් එතුමා යලිත් අප අතරට ඇවිල්ලා... (නි)

:       0       0

ආරියසේන Wednesday, 09 October 2013 06:18 PM

වෙනත් ගමනක් ගියාද දන්නෙ නැහැ. (නි)

:       0       0

උදය Wednesday, 09 October 2013 12:26 PM

අහවලාට තේරෙන භාෂාවකින් කවුරු හරි මේ දවස වල එයාට සංඥා එවනවා. මම හිතන්නේ එයා ටිකක් නොවෙයි හොදටම හැදෙයි (නි)

:       0       0

මොහාන් Wednesday, 09 October 2013 12:45 PM

බලු වලිගේ උනපුරුකේ දැම්මත් කෙළින් කරන්න බැහැනේ. (ත)

:       0       0

යු. එස්. ඒ Wednesday, 09 October 2013 12:50 PM

මොනවද දන්නෙ නැහැ ඇසූ ප්‍රශ්න ඔහුගෙන්? (නි)

:       0       0

උපවින්ද Thursday, 10 October 2013 06:57 AM

ම් ම් ම්.... ඇත්තද? (නි)

:       0       0

ප්‍රභා Wednesday, 09 October 2013 01:06 PM

දැන් ඉදිරියට එන්නේ ගුටිකන කාලේවද්ද? (නි)

:       0       0

දිසා Thursday, 10 October 2013 08:09 AM

ඒ පාර පොලිසිය මොනවා කරන්නද හදන්නේ? (නි)

:       0       0

සංජය Wednesday, 09 October 2013 01:17 PM

ඔය රගපෑමක් වෙන්න බැරිද.............ජනප්‍රිය (ත)

:       0       0

රකිත් Thursday, 10 October 2013 08:17 AM

වටේ සිටි සහ ඉන්න අයගේ නම් ගැන නම් කියලා වැඩක් නැහැ. (නි)

:       0       0

නසාර් Wednesday, 09 October 2013 01:59 PM

මෙය සත්‍යක් නොවෙයි. උප්පරවැට්ටියක්. මෙයින් පෙන්වන්න යන්නේ බොහෝ බලපෑම් තිබෙනව බවයි. (ත)

:       0       0

චාන් Wednesday, 09 October 2013 08:29 PM

සිද්ධිය ගැන මෙතුමා මුල සිටම කෑගහනවා වැඩිය , පුහුල් හොරා කරෙන් දැනේ කියලා තියෙනවා නෙවද? (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 577 0

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.


නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 1582 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 741 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 23 35 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 770 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 766 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20054 15



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 16527 0

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 99 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 295 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 159 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site