IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


”මර්වින් අත්අඩංගුවට ගනු”

කැලණිය ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී හසිත මඩවල මහතාගේ ඝාතනය පිළිබඳව සැකපිට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවෝ මහර මහේස්ත‍්‍රාත් උසාවියට අද ඉදිරිපත් කරනු ලැබූහ.
පනහක හැටක පමණ පිරිසක් අධිකරණය ඉදිරිපිටට රැස්වී ”ඇමැති මර්වින් සිල්වා අත්අඩංගුවට ගනු”, ”මිනීමරුවන් නිදැල්ලේ” වැනි පුවරු ඔසොවාගෙන සිටියහ.
ඇමැති මර්වින් සිල්වාගේ සම්බන්ධීකරණ ලේකම්වරු දෙදෙනක් ද සැකකරුවන් අතර සිටිති.

මාධ්‍ය ඡායාරූප ශිල්පීන්ට ඡායාරූප ගත නොහැකි වන සේ සැකකරුවන් රැගත් බන්ධනාගාර රිය අධිකරණ ශාලාව අසලටම අදත් රැගෙන එනු ලැබීය.

(ග.හෙ)

 

ඝාතනයට ලක්වූ හසිත මඩවල මහතාගේ බිරිය

 



අදහස් (0)

”මර්වින් අත්අඩංගුවට ගනු”

නිරාන් Thursday, 17 January 2013 10:41 AM

නැද්ද දෝෂාභියෝගයක් එහෙම? (නි)

:       0       0

අමිලා Thursday, 17 January 2013 10:39 AM

මේ ජනකොටසට ආරක්ෂාව ලැබේවා.!(නු)

:       0       0

විමුක්ති Thursday, 17 January 2013 11:20 PM

මේ ඇමතිතුමා මොනතරම් හොද කෙනෙක්ද කියලා පන්සලේ හාමුදුරුවන්ගෙන් අහලා බැලුවොත් කියයි. (නි)

:       0       0

ලංකා Thursday, 17 January 2013 03:25 PM

මිනිස්සුනම් කියයි (දී)

:       0       0

ටිකිරා Thursday, 17 January 2013 11:22 PM

එහෙම කියුවටම අත්අඩංගුවට ගන්න බැහැ (දී)

:       0       0

මහේන්ද්‍ර Thursday, 17 January 2013 10:41 AM

මටනම් මොකවත් කියන්න නැහැ (දී)

:       0       0

විමුක්ති Thursday, 17 January 2013 11:23 PM

මම නම් කියන්නේ තව මාස 6ක් යන්න කලින් ඇමතිතුමා ආයිත් කැළණියටම එනවා කියලයි. (නි)

:       0       0

රසල් Thursday, 17 January 2013 11:47 PM

ගස් බැන්දා වගේ තියෙයි. (නි)

:       0       0

පෙරේරා Thursday, 17 January 2013 10:53 AM

මර්වින් අප්පෝ මොනවා වුණත් හොද මනුස්සයෙක්. (නි)

:       0       0

සිල්වා Thursday, 17 January 2013 10:53 AM

බලන්නකෝ තව ටික දවසකින් අයෙත් ඕනේ කියල කියන හැටි, අපි මැරිලා ඉපදුනා නොවේ (දී)

:       0       0

සම්පත් Thursday, 17 January 2013 10:53 AM

පොලිසියට නම් සැකයක් නැතුව ඇති නේද? (නි)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 22 January 2013 11:01 AM

නුසුදුස්සන් නිසා අපේ රටේ ජනාධිපතිතුමා සහ ආරක්ෂක ලේකම්තුමා ඇතුළු සමස්ත රජයට එල්ල වන අපහාසය සුළු පටු නොවේ. එබැවින් ඉක්මනින්ම මේ තත්වය සමථයකට පත් කිරීමට පියවරක් නොගත්තොත් මේ රජයේ බහුතර ජනතා ප්‍රසාදයට එය කැළලක් විය හැකි බව පෙනී යයි. (නි)

:       0       0

මංජු Thursday, 17 January 2013 11:03 AM

මම හිතන්නේ හසිත එයාටම වෙඩිතියාගන්න ඇති. මොකද කැළණිය පැත්තේ ඔ‍ය වගේ දේවල් සාමාන්‍යයයි. (නි)

:       0       0

අප්පු Thursday, 17 January 2013 04:06 PM

බලාගෙන. කට්ටියවම ගස් බදීවි. (නි)

:       0       0

ඊසාම් Thursday, 17 January 2013 11:08 AM

පිස්සුද අනේ? (නි)

:       0       0

තිලක් Friday, 18 January 2013 01:07 AM

නිසි දඩුවම් දෙනු (දී)

:       0       0

කමල් Thursday, 17 January 2013 11:12 AM

එක එක්කෙනාට එක එක නීති. අනේ මන්දා? (නි)

:       0       0

ආනන්ද ආර් Thursday, 17 January 2013 04:30 PM

අපි කියලා මොනවා කරන්නද?(නු)

:       0       0

පද්මි Thursday, 17 January 2013 11:31 AM

මේ ගැන එතුමා දැනුවත්ද දන්නෙ නැහැ? (නි)

:       0       0

කේ. හේමසර Thursday, 17 January 2013 04:38 PM

මෙයාලත් කියයිදදන්නෙ නැහැ මට මතක නැහැ කියලා..!(නු)

:       0       0

සෑම් Thursday, 17 January 2013 11:30 AM

එහෙම වෙන්නෙ කොහොමද?(නු)

:       0       0

හේමසර Thursday, 17 January 2013 04:43 PM

ලලිත් දන්නෙ නැති වුණාට අපේ රටේ තියෙන්නේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක්. (නි)

:       0       0

සමන්ත Thursday, 17 January 2013 11:41 AM

අත්අඩංගුවට ගැනීම කෙසේවෙතත් හෙට වෙද්දී මොනවා වෙලා තියෙයිද සැකයි. (නි)

:       0       0

පුලස්ති Thursday, 17 January 2013 11:42 AM

එකට ඉදගෙන චණ්ඩිකම් කරද්දී එතුමාව හොදයි. හැබැයි දැන්? (නි)

:       0       0

අනුරාධ Friday, 18 January 2013 05:08 AM

සාක්කි අවශ්‍යයි (දී)

:       0       0

සමන් Thursday, 17 January 2013 11:43 AM

මමනම් හිතන්නේ නැහැ (දී)

:       0       0

ජනක Sunday, 20 January 2013 03:34 PM

සියළු පව් දුරු වෙයි වරක් වැන්දොත් කැළණිය කියනවනේ........ (ස)

:       0       0

සංජිව Friday, 18 January 2013 05:46 AM

එකපාරටම (දී)

:       0       0

සම්පත් Thursday, 17 January 2013 11:48 AM

කාටද මෙයාව සැක..?(නු)

:       0       0

සිල්වා Thursday, 17 January 2013 11:53 AM

සුදු පාටට ඇදුමක් ඇදගන්න ලැබීමමත් භාග්‍යයක්. (නි)

:       0       0

පද්මසිරි Friday, 18 January 2013 06:38 AM

කළ කළ දේ පළ පළ දේ.. (නි)

:       0       0

වරුණ Thursday, 17 January 2013 11:57 AM

ශක්ති ටීවී එ‍කේ පෙන්නපුවා දැක්කේ නැද්ද ඔයාලා? (නි)

:       0       0

දෝහා Thursday, 17 January 2013 05:24 PM

ඕක සාමාන්‍ය පුද්ග‍ලයෙක් අතින් වුණා නම්? (නි)

:       0       0

සුනිල් Thursday, 17 January 2013 11:56 AM

උද්ඝෝෂණයට සහභාගි වූ සියලු දෙනාම ගස් බදීවිද දන්නෙ නැහැ? (නි)

:       0       0

නිරාන් Thursday, 17 January 2013 11:57 AM

හෙට පරිස්සම් වෙලා ඉන්න ඔය කට්ටිය. (නි)

:       0       0

නලීන් Thursday, 17 January 2013 11:58 AM

යාලුවෝ වෙනුවෙන් ගිනි මැළයට පනින අය ඉන්න ලංකාවේ එයා සුරක්ෂිතයි. (නි)

:       0       0

දෝහා Thursday, 17 January 2013 05:25 PM

සිංහලයාට ඉක්මණින්ම අමතක වෙන නිසා මිනීමරුවන්අල්ලන එකත් කල් දාලද දන්නෙ නැහැ. (නි)

:       0       0

නලීන් Thursday, 17 January 2013 11:59 AM

මේ පාරත් වෙන්නේ අච්චරම තමයි. (නි)

:       0       0

බටුවන්තුඩාවේ Thursday, 17 January 2013 12:00 PM

බලාගෙන ඉන්න කට්ටිය කටත් ඇරගෙන, අත්අඩංගුවට ගන්න කල්. (නි)

:       0       0

ඉන්දු Thursday, 17 January 2013 12:04 PM

මෙයා ඉන්න තිබුණේ ලිබියාවේ. (නි)

:       0       0

ලංකාපුත්‍ර Thursday, 17 January 2013 12:12 PM

ඔය අත්අඩංගුවට ගත්ත අයවත් ඉක්මණින් නිදහස් කරයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

සම්පත් Thursday, 17 January 2013 12:13 PM

ඇයි බයද? (නි)

:       0       0

සරත් Thursday, 17 January 2013 12:16 PM

දීර්ඝ අතීතයක් ඇති දේශපාලන චරිතයක් (දී)

:       0       0

නිමල් ලලිතා Thursday, 17 January 2013 12:17 PM

මේ ඇමතිතුමා මොනතරම් හොද කෙනෙක්ද කියලා පන්සලේ හාමුදුරුවන්ගෙන් අහලා බලන්නකො...!(නු)

:       0       0

හේමන්ත Thursday, 17 January 2013 12:21 PM

එංගලන්තෙ එහෙම උනත් ලංකාවෙ එහෙම වෙන්නෙ නැහැ..!(නු)

:       0       0

ශාලිත Saturday, 19 January 2013 09:08 PM

මර්වින් කවදත් වැරදිකාරයෙක් නෙමෙයි. (නි)

:       0       0

සරත් Saturday, 19 January 2013 09:17 PM

වැඩක් වෙන්නෙ නැතිවෙයි. (නි)

:       0       0

ටෙරා Thursday, 17 January 2013 12:35 PM

ලස්සන දර්ශනයක් බලාගන්න පුලුවන් ඕනෑකමින් බැලුවොත්. (නි)

:       0       0

සිල්වා Thursday, 17 January 2013 12:39 PM

දේශපාලනය කියන්නේ ඕකට තමයි (දී)

:       0       0

සමන් Thursday, 17 January 2013 12:42 PM

එයා වෙඩි තියලා නැහැ. අරයාම තමා තියා ගෙන තියෙන්නේ. (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 17 January 2013 05:48 PM

වැරදි කරු නම් දඩුවම් දෙන්න (දී)

:       0       0

ෆයිසර් Thursday, 17 January 2013 12:54 PM

දැන්වත් පාඩමක් උගන්වයිද? (නි)

:       0       0

රාජා Thursday, 17 January 2013 12:55 PM

ඕක කියන්න අපේ මිනිස්සුන්ට සුමාන දෙකක්ම ගියානේ. (නි)

:       0       0

උදිත් Thursday, 17 January 2013 01:13 PM

අපේ ඇමතිතුමාට අත තිබ්බොත් බලාගන්න පුලුවන්. (නි)

:       0       0

ප්‍රේමතිලක Friday, 18 January 2013 08:52 AM

නිසි දඩුවම් ලබා දෙන්න (ස)

:       0       0

හේමසර Thursday, 17 January 2013 01:17 PM

දැන් ඇමතිතුමාට ගැළවීමක් නැහැ. ඒක ස්ථිරයි. (නි)

:       0       0

සරා Thursday, 17 January 2013 06:05 PM

මිනිස්සු කොච්චර කියුවත් සාක්කි තියෙන්න ඕනේ (දී)

:       0       0

ලලිත් Thursday, 17 January 2013 01:23 PM

මටනම් හිතා ගන්න බැහැ (දී)

:       0       0

ජගත් Saturday, 19 January 2013 10:25 PM

පැය 48 රදවා ගැනීමේ නියෝගයක් සම්මත කර ගන්න යන්නේ ඔය වගේ ලොකු අයගෙන් ප්‍රශ්න කිරීමේදී 24න් උත්තර දෙන්න කාලය මදිනේ. ඒ තරමටට කරපු දේවල් තියෙනවානේ. (නි)

:       0       0

ලලිත් - කටාර් Thursday, 17 January 2013 01:24 PM

හේමසර මහත්තයාට පිස්සුද? එයා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන දන්නෙ නැති පාටයි. (නි)

:       0       0

චතුරංග Thursday, 17 January 2013 06:17 PM

අවි ගත්තෝ අවියෙන්ම නැසෙති (දී)

:       0       0

හේරත් Friday, 18 January 2013 09:27 AM

සාක්කි නැතුව කොහොම (දී)

:       0       0

බන්දුල Wednesday, 23 January 2013 07:06 PM

අපේ රටේ නීතිය අපක්ෂපාතීනේ. ඉතින් ඇයි මෙච්චර කෑගහන්නේ? (නි)

:       0       0

බන්දුල Saturday, 19 January 2013 01:21 AM

ඔය කතා ඔක්කොම තව ටික දවසකින් මිනිස්සුන්ට අමතකයි (දී)

:       0       0

මධු Thursday, 17 January 2013 01:38 PM

මීට අවුරුදු ගාණකට කලින් කළයුත්ත කළා නම් අද මේ ප්‍රශ්න මොකුත් නැහැනේ. (නි)

:       0       0

සන්ජු Thursday, 17 January 2013 01:45 PM

දැන් නීතිය වල් වැදිලා තියෙන්නේ (ස)

:       0       0

අතුල Thursday, 17 January 2013 01:48 PM

අනේ මන්දා (දී)

:       0       0

ආශා Thursday, 17 January 2013 01:46 PM

ඔය තරම් කේන්ති ගන්න යුවරජ තුමා කල වරද මොකද්ද (දී)

:       0       0

ඩෑම් Sunday, 20 January 2013 06:47 PM

ඇයි මෙතුමා එක්ක මිනිස්සු මෙච්චර තරහා? (නි)

:       0       0

සරත් Thursday, 17 January 2013 01:57 PM

යුවරජ තුමා මොකද මේ (දී)

:       0       0

රෝයි Thursday, 17 January 2013 02:02 PM

එතකොට අර පොල් ගහ? පොල් ගහත් අත්අඩංගුවට ගනු! මර්වින් නිවැරදියි. (නි)

:       0       0

පෙරේරා Thursday, 17 January 2013 07:54 PM

මට බයයි මේකට අදහස් දක්වන්න (දී)

:       0       0

පද්මි Thursday, 17 January 2013 02:08 PM

චන්ද දයකයෝමයි නේද මේ කියන්නේ (දී)

:       0       0

ලකී Friday, 18 January 2013 10:23 AM

මොනවත් කියන්න එපා (ස)

:       0       0

සුනිල් Thursday, 17 January 2013 02:19 PM

යුවරජ තුමා කල වරද මොකද්ද (දී)

:       0       0

චතුරන්ග Thursday, 17 January 2013 02:18 PM

වරදක් කරලානම් අත්අඩංගුවට ගන්න (දී)

:       0       0

ශාන් Thursday, 17 January 2013 02:19 PM

එයාට මොකුත් කරන්න කාටවත් බැහැ. (නි)

:       0       0

පද්මා Thursday, 17 January 2013 02:25 PM

ඔට්ටුයි බැරුවට! (නි)

:       0       0

බණ්ඩාර Saturday, 19 January 2013 02:50 PM

කොටලා නේද කෙසෙල් ගහකට? (නි)

:       0       0

පද්මා Thursday, 17 January 2013 02:35 PM

උපන්දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැළණියේ කිවුවේ ඉස්සර. දැන් කැළණිය ලේ විලක්. (නි)

:       0       0

ගාමිණී Thursday, 17 January 2013 09:23 PM

කවුරු මොනවා කිවුවත් අපේ ඇමතිතුමා ඔය පුහුල් ‍හොරා‍ගේ වැඩ කරන කෙනෙක් නෙමෙයි. (නි)

:       0       0

සමන් Thursday, 17 January 2013 02:36 PM

ඇමතිතුමා අල්ලන්න? ඒවා කොහේද? (නි)

:       0       0

බණ්ඩා Thursday, 17 January 2013 02:36 PM

මතකයි නේද මේජර්ට වෙච්ච දේ? (නි)

:       0       0

රාජා Thursday, 17 January 2013 02:37 PM

අද ලංකාවේ සිද්ද වෙන්න පුලුවන් ඉල්ලීමක්ද මේ කරන්නේ. සිහි බුද්දිය පොඩ්ඩක්වත් නැද්ද හැබෑටම. (ස)

:       0       0

හිල්මි Thursday, 17 January 2013 02:39 PM

දැන්වත් තේරෙනවද දන්නෙ නැහැ ඇත්ත? (නි)

:       0       0

දිසානායක Thursday, 24 January 2013 11:21 AM

සාධාරණයක් ඉටුවෙයිකියලා හිතන්න එපා..(නු)

:       0       0

දමිත Thursday, 24 January 2013 11:23 AM

අපි බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා..!(නු)

:       0       0

දිසානායක Thursday, 24 January 2013 11:23 AM

සාධාරණයක් ඉටුවේවි කියලා හිතනවද? (නි)

:       0       0

කුරුවිට Thursday, 17 January 2013 02:47 PM

මේ ඇමතිතුමා හොද කෙනෙක්‍. බොරු නම් පොලිසියෙන් අහලා බලන්නකෝ. (නි)

:       0       0

සෙනවි Saturday, 02 February 2013 02:00 PM

කිසිදිනක සිදු නොවනු ඇත (ස)

:       0       0

නිශාඩ් Thursday, 17 January 2013 03:02 PM

සන්සුන් වෙන්න (ස)

:       0       0

ජනක Thursday, 17 January 2013 10:24 AM

ගනී ගනී.... අපි බලාගෙන ඉදිමුකෝ. (නි)

:       0       0

සිසිර Thursday, 17 January 2013 03:11 PM

ඇත්ත මාධ්‍යයට වසන් කරන්නේ ඇයි? (නි)

:       0       0

නිරෝෂන් Thursday, 17 January 2013 10:34 AM

දැන් අත්අඩංගුවට ගනීවි නේද? (නි)

:       0       0

රංග Saturday, 19 January 2013 04:24 PM

හෙට අනිද්දට මේ පනස් දෙනා ගැන මොනවා අහන්න වේවිද දන්නෙ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 37 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 188 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 59 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 42 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 194 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1111 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39074 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25564 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 318 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1077 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site