IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


මර්වින් කපටි මිතුරන් පන්නයි

 මිත්‍රයන් යැයි කියාගන්නා කපටි මිතුරන් සහ   ඉතා හිතවත්යැයි කියාගන්නා පිරිස් විසින් මෙතෙක් කල් තමාගේ නම විකුණමින් තමා උකසට තබා කරන ලද ඇති වංචා  බොහොමයක් මාධ්‍ය  සහ ජනතාව මගින් දැනගන්නට ලැබුණු බවත්, තමාගේ නම විකුණමින් ජීවත් වූ කපටි මිතුරන් දැන් ඉවත් කර ඇති බවත් මහජන සම්බන්ධතා හා මහජන කටයුතු ඇමැති මර්වින් සිල්වා මහතා කියයි.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියනුයේ තමාගෙන් යම් සේවාවක් අවශ්‍ය නම් කොළඹ හතර ගාලුපාරේ අංක 302 ලිපිනයේ ඇති මහජන සම්බන්ධතා අමාත්‍යංශයට සඳදා දිනක පැමිණ තමා හමුවන ලෙසයි. ඒ වෙනුවෙන් තමා කිසිදු නියෝජිතයකු පත් කර නැතැයි ද ඇමැතිවරයා සඳහන් කරයි.

මින් ඉදිරියට තමාගේ නම සදහන් කරමින් වංචා දූෂණ සහ නොයෙක් අකටයුතුකම් කිරීමට කිසිදු පුද්ගලයකුට ඉඩ නොතබන බැවින් එවැන්නන් ගැත තොරතුරක් ලැදහොත් වහාම ළඟම ඇති පොලිසියට  පැමිණිලි කරන ලෙස ඇමැති  ඉල්ලයි.



අදහස් (0)

මර්වින් කපටි මිතුරන් පන්නයි

මාටින් Tuesday, 25 June 2013 06:22 PM

සිය දිවි නසා ගැනීමට කැමති අයටයි ඒ පණිවිඩය (අ)

:       0       0

සමන්ත Tuesday, 25 June 2013 06:23 PM

මොනවාහරි ආරංචි වෙලා වගේ, දැම්මම ආරක්ෂාකාරී පියවරක් අරන් තියෙන්නේ (නි)

:       0       0

පිටබෙද්දර ජයා Tuesday, 25 June 2013 06:33 PM

අනේ පවු , ඇන ඉතින් ඇට මාලේ අතට ගන්න කාලෙත් ලගනේ නේද ? කෝකටත් මුනගැහෙන්න යනවනම් මොකක් හරි තියාගෙන යන එකනම් ඇඟට ගුනෛ . ඔන්න පස්සේ ගස් බන්දා කියල කියන්න එපා. (අ)

:       0       0

ලලිත් Wednesday, 26 June 2013 01:25 AM

ලංකාවේ මිනිස්සු මැරිලා ඉපදුන අයද ඉන්නේ? (නි)

:       0       0

වසන්ත. Tuesday, 25 June 2013 06:52 PM

ආයි රැවටෙන මෝඩයෝ නම් කැලණියේ තියා ගම්පහ දිස්ත්‍රික්කෙවත් නෑ. (අ)

:       0       0

රූපවතී Tuesday, 25 June 2013 07:00 PM

රණවීර , ඔයා දන්නෙ නැද්ද ? එතුමා කෑමට පමණයි කට අරින්නේ. (නි)

:       0       0

උදය Tuesday, 25 June 2013 07:12 PM

ඔබතුමා ඔය කපටි මිනිස්සු කියන්නේ ඔබතුමාට කපටිකම් කරන හොද මිනිස්සුන්ටද? (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Wednesday, 26 June 2013 03:14 AM

ඇමතිතුමාත් සමග වහා සැගවෙවු!! (නි)

:       0       0

අමරේ Tuesday, 25 June 2013 07:55 PM

විකුනන්න තරම් නමක් තිබුනද? සමාවෙන්න දන්නේ නැති නිසයි ඇහැව්වේ.(නදී)

:       0       0

තිලක් බණ්ඩාරනායක Tuesday, 25 June 2013 08:36 PM

කුඩු ලාල්ව පිටරට යවපු හැටි මතකද?(නදී)

:       0       0

විජේසිංහ Tuesday, 25 June 2013 03:05 PM

හැමෝම මේ වගේ කපටියෝ පැන්නුවොත් පාර්ලිමේන්තුව හිස්වෙයිනේ. (ත)

:       0       0

රිමා Tuesday, 25 June 2013 08:46 PM

ඇමතිය නරක මිතුරන් පිළිගන්න එපා පාරේ තොටේ නුඹ තනියම යන්න එපා අර ටීවී එකට ආයෙත් යන්න එපා අහවල් ආසනේටත් ඔබ එන්න එපා (නි)

:       0       0

උදය Tuesday, 25 June 2013 03:11 PM

ලංකාවේ මිනිස්සු මෙච්චර මෝඩයි කියලා හිතනවාද? (ත)

:       0       0

සමන් - දෝහා Tuesday, 25 June 2013 03:12 PM

ඔන්න කනෝ පිලුම් !!! (ත)

:       0       0

බාහු Tuesday, 25 June 2013 03:20 PM

එතකොට තවමත් කැළණියේ ව්‍යාපාරිකයින්ගෙන් මාස්පතා කප්පන් ගන්නේ ඔබතුමාගේ ගෝලයෝ නෙමෙයිද? අම්මෝ... බයෙන් හිටියේ, එහෙනම් ලබන මාසේ ආවදෙන්කෝ දෙන්නම් පැලෙන්න. (නදී)

:       0       0

අමිළ-කටුනායක Wednesday, 26 June 2013 08:00 AM

ඒ වුනාට මෙයත් රජ කපටියා.(නදී)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 25 June 2013 03:20 PM

යන්තම් ඈති දෑන්වත් මොලේ පෑදුනා. ඔය මිතුරන්ට වඩා හොඳයි හලාවත කෝවිලේ එළුවො ටික ළං කර ගත්තනම් (ත)

:       0       0

සරත් ඩු Tuesday, 25 June 2013 09:11 PM

විහිළු කතා.(නදී)

:       0       0

ජගත් Tuesday, 25 June 2013 03:27 PM

අම්මෝ... කැළණිය පොලීසියටද? (ත)

:       0       0

ජීවන් Tuesday, 25 June 2013 03:29 PM

හම්බුකලා ඇතිවෙලා වාගේ. (ත)

:       0       0

රකිත් Wednesday, 26 June 2013 08:25 AM

සෑහෙන කාලෙකට පස්සෙනේ ඇමතිතුමා කපටි මිතුරන් හඳුනාගෙන තියෙන්නේ. ලඟදි ඉඳන් ඖෂදීය පානයක් බොන බවත් ආරංචියි. (නි)

:       0       0

අසේල Tuesday, 25 June 2013 03:29 PM

පවුලේම අය එක වගේ. (ත)

:       0       0

රණ රාළ Tuesday, 25 June 2013 03:31 PM

හක්කේ බුදුරැස්, බොක්කේ දඩ මස්. (ත)

:       0       0

අනුර Tuesday, 25 June 2013 03:31 PM

ඩොයි ඩොයි ඩොයි ඩොයිඅ බබා බයි බයිය බබා. කැලණියේ මිනිස්සු කොළඹ ගියා (අ)

:       0       0

අජිත් Tuesday, 25 June 2013 03:33 PM

නියෙමෙට බය වෙලා. (ත)

:       0       0

බණ්ඩාර Tuesday, 25 June 2013 09:34 PM

මතක තියා ගන්න අපි අවට ඉන්න සියලු මිතුරන් සතුරන් බව (දී)

:       0       0

රණවීර Tuesday, 25 June 2013 03:36 PM

හුඟක් කාලෙකින්.. කොහෙද ඇමතිතුමා මෙච්චර කල් හිටියේ.. (ත)

:       0       0

රත්න Tuesday, 25 June 2013 03:40 PM

නැත්නම්, නැත්නම්... (නි)

:       0       0

නෙතුමි Wednesday, 26 June 2013 08:47 AM

එතුමා කාව පැන්නුවත් එතුමාව පන්නන්න නම් ජගතෙක් නැහැ (නි)

:       0       0

මනෝජ් Tuesday, 25 June 2013 03:47 PM

ඡන්දයක් ළඟයි වගේ. (ත)

:       0       0

සරත් Tuesday, 25 June 2013 09:42 PM

බලන්න ඇල් වතුරත් නිවලා බොන සත් ගුණවත් ආචාර්ය අවංක නිහතමානී මේ මර්වින් මහත්තයට ඉඳපු යාළුවන්ගේ වැඩ...? (නි)

:       0       0

බණ්ඩා Tuesday, 25 June 2013 03:50 PM

කන්නාඩිය ඉස්සරහට ගියාම පෙනේවි කවුද කියලා (ත)

:       0       0

මොහෙමඩ් Tuesday, 25 June 2013 09:50 PM

මිතුරු වෙසින් සතුරන් එන්න පුළුවන් (දී)

:       0       0

ලුම්බිණි Tuesday, 25 June 2013 03:54 PM

".....තමාගේ නම විකුණමින්......" විකුනන්න නමක් ඇත්තටම තිබුනද? (ත)

:       0       0

දසුනි Tuesday, 25 June 2013 04:03 PM

විකුනන්න නමක් තිබුනද? (ත)

:       0       0

මිනිපේ Tuesday, 25 June 2013 10:00 PM

මර්වින් සෑර්..උන් කපටිද, ඔයා මෝඩද?(නදී)

:       0       0

රත්නසිරි Tuesday, 25 June 2013 04:05 PM

බබා!

:       0       0

අසංග Tuesday, 25 June 2013 04:09 PM

ජනාධිපතුමාත් කපටි පුද්ගලයින් පන්නන තීන්දුවක් ගත්තොත් මෙතුමන්ලාට මොකද වෙන්නේ? (ත)

:       0       0

රොෂාන් Tuesday, 25 June 2013 04:15 PM

කුඩු නුවන්ලා රූපවාහිනියට ගෙනාවේ කවුද? (ත)

:       0       0

සිරා Tuesday, 25 June 2013 04:20 PM

එතකොට මෙයා කිසිම දෙයක් දන්නේ නෑ. (ත)

:       0       0

ගාමිණී Tuesday, 25 June 2013 04:24 PM

මිතුරන් මර්වින් පැන්නුවාද දන්නේ නෑ. (ත)

:       0       0

උපාලි Tuesday, 25 June 2013 04:36 PM

මං මේ කල්පනා කලේ තමන්ට තමන්වම පන්න ගන්න ක්‍රමයක් තියෙනවද කියල. (ත)

:       0       0

මාර්ක් Tuesday, 25 June 2013 04:39 PM

මේ ගැටවලට අහුවෙන්න ජනතාව මෝඩ නෑ. (ත)

:       0       0

සෙන්සා Wednesday, 26 June 2013 09:59 AM

නම විකුණගෙන කන්න තරමි හොද නමක් තිබුණද මන්දා.  හැබැයි හිතාගෙන නම් ඉන්නේ ලොකු නමක් හදාගෙන තමන් ඉන්නේ කියලා.(නදී)

:       0       0

සාදි Tuesday, 25 June 2013 04:47 PM

ඔබතුමා හිතන්නේ මේ රටේ ඉන්නේ ඕන බොරු විශ්වාස කරන කරන කොන්ඩේ බැදපු චීන්නු කියලද?ලොකු වැරදීමක් (ත)

:       0       0

අප්පුහාමි Tuesday, 25 June 2013 04:51 PM

"හොරාට ඉස්සෙල්ල කෙහෙල්කන වැට පැනලා" (ත)

:       0       0

පාතිමා Tuesday, 25 June 2013 10:55 PM

මේ කියන කෙනා අර ගඟෙන් එහා එක්කෙනෙක් කිව්වා නේද ?(නදී)

:       0       0

ගාමිණී-සිරි Tuesday, 25 June 2013 05:16 PM

ගරු ඇමති තුමනි,කපටි මිතුරන් අයින් කිරීමෙන් ඇති වූ පුරප්පාඩු වලට අපි වගේ කල්‍යාණ මිතුරන් ටිකක් පත්කර ගන්න්කෝ. මාගේ අයදුම් පත, සඳහන් කර ඇති ලිපිනයට ලි:ප තැපෑලෙන් යොමු කරමි. (ත)

:       0       0

හේරත් Wednesday, 26 June 2013 10:14 AM

දවල්ට කන්තෝරුවට එන්න. කපටි මිතුරන් මෙහි නැත. (නි)

:       0       0

මර්සි ලංකා Tuesday, 25 June 2013 05:22 PM

. අනේ අනිච්චන් සංසාරේ කිව්වලු (අ)

:       0       0

සන්ජය Tuesday, 25 June 2013 05:25 PM

පුතාවත් පන්නුවනම් (ත)

:       0       0

සංජීව Tuesday, 25 June 2013 05:24 PM

කියන දෙය කරන කරන දෙය කියන අපේ ඇමතිතුමා.... පන්නනවා නම් ඉතින් අවට ඉන්න සියලු දෙනාම පන්නන්න වේවි. එතකොට අපේ ඇමතිතුමා තනි වෙනවනේ. (නි)

:       0       0

දිසා Wednesday, 26 June 2013 10:37 AM

මම නම් ගඟේ පනිනවා වතුර බීලා මැරෙනවා ...... (නි)

:       0       0

සමන් Tuesday, 25 June 2013 11:49 PM

ආපහු ඡන්දෙ නම් ඉල්ලන්න එපා ඔන්න (නි)

:       0       0

සයිනාවා Tuesday, 25 June 2013 05:48 PM

සැබෑ මිතුරන් හදුනාගැනීමට මෙතුමටත් බැරි වුනා එහෙනම්? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 539 0

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 510 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 152 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 1501 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1133 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 440 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37843 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24946 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 229 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 748 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 268 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site