IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


මර්වින් කුරේගේ පුතා ගින්නෙන් මරුට

හිටපු ඇමැති මර්වින්ගේ කුරේ මහතාගේ පුත් සුජිත් කුරේ ගින්නකට අසුව මිය ගිය බව පානදුර පොලීසිය කියයි.

ඔහු කලක් අසනීපයෙන් පසු විය. ගින්නට හේතු ගැන පොලීසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

මර්වින් කුරේගේ පුතා ගින්නෙන් මරුට

චන්දි Tuesday, 08 January 2013 04:33 AM

දිට්ටදම්මවේදනීය කර්ම තමයි පළ දීලා තියෙන්නෙ..!(නු)

:       0       0

කේ.කසුන් Monday, 07 January 2013 06:01 PM

මේකත් අභිරහසක් තමයි.!(නු)

:       0       0

අශෝක Tuesday, 08 January 2013 01:03 PM

අයියෝ සල්ලි

:       0       0

කෙවින් Monday, 07 January 2013 06:20 PM

ඔබට නිවන් සුව.. මෙවන් අකල් මරණ සසරේ කිසිදු දිනක නොවේවා..!(නු)

:       0       0

ධම්ම Monday, 07 January 2013 06:23 PM

ගින්දර අපලයි මෙයාලට... සමාදානයේ සැතපේවා.!(නු)

:       0       0

අශෝක Monday, 07 January 2013 06:28 PM

දේශපාලනයට අපල කාලයක් වගේ..!(නු)

:       0       0

හිල්ම් Monday, 07 January 2013 06:31 PM

එක පාරටම මම දැක්කේ වෙන දෙයක් (දී)

:       0       0

ජයේ Tuesday, 08 January 2013 07:22 AM

මේක දැක්කාම ගොඩක් දුක්වුනා.. (නු)

:       0       0

වරුණ Tuesday, 08 January 2013 07:34 AM

කාට කියන්නද මේ දුක? (නි)

:       0       0

රොක් Monday, 07 January 2013 06:39 PM

මොන ගින්නෙන්ද? (නු)

:       0       0

රන්ජන් Tuesday, 08 January 2013 08:31 AM

බුදු දහමේ කියන කර්මය පලදෙනවා කියන්නෙ මේකට වෙන්න ඕන.. (ස)

:       0       0

දිල්ශාන් Monday, 07 January 2013 06:51 PM

ගින්න ඇති වුනේ කොහොමද (දී)

:       0       0

නුවන් Monday, 07 January 2013 06:56 PM

මෙවන් දේ නැවත කිසි කලෙක නොවේවා (දී)

:       0       0

තුසිත් Tuesday, 08 January 2013 08:43 AM

ඇත්ත ට ම දුකයි. අප ගේ ශෝකය. (ස)

:       0       0

සුමනා Monday, 07 January 2013 06:59 PM

අනේ මම හිතුවේ වෙන දෙයක්නේ. (නි)

:       0       0

සමන්ත Tuesday, 08 January 2013 08:56 AM

මටනම් සැකයි මේ ගැන (ස)

:       0       0

අමිල කටුනායක. Tuesday, 08 January 2013 08:56 AM

දුවටයි, පුතාටයි දෙන්නටම මේ මොකද වුණේ? (නි)

:       0       0

ලාල් Monday, 07 January 2013 07:11 PM

මහා අපාරාධයක් නේ (දී)

:       0       0

රූපා Monday, 07 January 2013 07:12 PM

ඔබට නිවන් සුව

:       0       0

නාරද Tuesday, 08 January 2013 09:18 AM

මාතෘකාව කියවද්දී මගේ ඇගට මොකක්ද වුණා. (නි)

:       0       0

ප්‍රියන්ත Monday, 07 January 2013 07:26 PM

කෙසේ ගින්න ඇති උනාද (දී)

:       0       0

සංජිව Monday, 07 January 2013 07:26 PM

පව් අසරණය (දී)

:       0       0

අචිනි Tuesday, 08 January 2013 09:45 AM

නිවන් සැප ලැබේවා !! (ස)

:       0       0

ශාන් Tuesday, 08 January 2013 09:50 AM

ගින්න ඇති වුනේ කොහොමද කියලා සෙවිය යුතුයි..!(නු)

:       0       0

මංජු Tuesday, 08 January 2013 09:53 AM

අසනීපයෙන් සිටියා කියන නිසා මේ ගැන සැක සහිතයි..!(නු)

:       0       0

ප්‍රසන්න Tuesday, 08 January 2013 10:11 AM

මේ පුතා තාත්තට සළකලා නැහැ.. එතුමාගේ අවසාන කාලයේ.. මේවා දිට්ඨම්ම වේදනීය කම්ම..!(නු)

:       0       0

රමණි Tuesday, 08 January 2013 10:27 AM

මම හිතුවේ වෙන දෙයක්නේ. (නි)

:       0       0

සංජය Monday, 07 January 2013 08:59 PM

නිවන් සුව ඔබට (දී)

:       0       0

සදුන් Monday, 07 January 2013 09:19 PM

නිතර දහමට අනුව ජීවත් වෙන්න උත්සාහ කරන්න..!(නු)

:       0       0

සරත් Monday, 07 January 2013 09:23 PM

මරණය අපි සෑම දෙනාගේම පසු පස එයි. එය කොයි මොහොතේ කෙසේ සිදුවේදැයි අපි නොදනිමු. නමුත් මැරෙන බව දනිමු.. මේවා දැන ජීවත් වීමයි අප කළ යුත්තේ..!(නු)

:       0       0

නිත්‍යා Tuesday, 08 January 2013 11:16 AM

මේකත් අභිරහසක් වේවිද ?(ස)

:       0       0

පද්මි Tuesday, 08 January 2013 11:20 AM

මමත් හිතුවේ වෙන විදියට. බලද්දී මේ වෙන එකක්නේ. (නි)

:       0       0

ඩේවිඩ් Monday, 07 January 2013 10:38 PM

අයියෝ සල්ලි

:       0       0

සුභාෂිණී Tuesday, 08 January 2013 11:38 AM

මධුට හිතුන දේමයි මටත් හිතුනෙ.. ඒත් මේ පුතත් තාත්තට සළකපු නැති කෙනෙක් කියලා ආරංචියි.. (නු)

:       0       0

මධු Monday, 07 January 2013 11:40 PM

මම එකපාරටම හිතුවේ වෙන කෙනෙක්. (නි)

:       0       0

ප්‍රසන්න Monday, 07 January 2013 05:34 PM

අනේ පව් (දී)

:       0       0

අපොන්සු Tuesday, 08 January 2013 12:06 PM

මර්වින් කුරේ මොන වගේ දේශපාලකයෙක්ද? (ස)

:       0       0

ගුණතිලක Monday, 07 January 2013 05:43 PM

අනේ මේ මොන පවක්ද

:       0       0

සුගත් Monday, 07 January 2013 05:45 PM

වාසගම දැක්කාම මගේ හිත දුකින් පිරුණා..!(නු)

:       0       0

චමල් Tuesday, 08 January 2013 12:37 AM

නිකං ගිනි ඇවිලෙන්නෙ නැහැනේ.. මේකට හේතුවක් ඇති..!(නු)

:       0       0

රවින්ද්‍ර Tuesday, 08 January 2013 12:14 PM

පව් කනගාටුයි (දී)

:       0       0

සදුන් Monday, 07 January 2013 05:53 PM

නිවන් සැප ලැබේවා.. මේක අපරාධයක් විය හැකියි... සොයා බලන්න.!(නු)

:       0       0

සිරිපාල Monday, 07 January 2013 06:02 PM

තමා ගෙන ආ ආයුෂ මෙපමණ විය හැකියි.. මරණය ඕනෑම කෙනෙකුට උරුමයි.. මේ ගැන සිතා කටුයුතු කරන්න.!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපරාධකරුවෙක් ගිනිඅවි-මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 06 151 0

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’


පාගමනින් පසු රෝගී වු සිසුවියන් 5ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 06 183 0

පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ


බෙලිඅත්අතේ අනතුරකින් අයෙක් මරුට: 5ක් රෝහලට
2024 ඔක්තෝබර් මස 06 310 0

බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා


සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
2024 ඔක්තෝබර් මස 06 117 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.


සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 1121 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 2535 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39115 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25578 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 323 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1086 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site