IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


”මර්වින් කැලණියට ආලෝකයක්”

කැලණියේ යම් ආලෝකයක් තිබේනම් ඒ ආලෝකය සඳහා මර්වින් සිල්වා ඇමැතිගේ දායකත්වය ජනතාව අඳුනන්නේ යැයිදි කිරිබත්ගොඩ වෙසක් කලාපයක් හඳුන්වා දුන්නේද ඔහු යැයිද කැලණි රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියෝ පැවැසූහ. ජනතා අවශ්‍යතා ඉටුකළ නිසා කැලණි ජනතාව ඇමැති මර්වින් සිල්වාට ආදරය කරන බවද නාහිමියෝ කීහ.



අදහස් (0)

”මර්වින් කැලණියට ආලෝකයක්”

ඩිලාන් Monday, 07 May 2012 04:47 AM

දුටුගැමුණු පරම්පරාවෙනේ (ස)

:       0       0

කුමාරි Monday, 07 May 2012 07:39 AM

අපි නොදන්න මොනර තැන්න ,,,,,,,,,,,,,,

:       0       0

අමිල Monday, 07 May 2012 08:15 AM

මෙහේ සමහර කට්ටිය ආලෝකය හරියට අදුරන්නේ නෑනේ අපේ හාමුදුරුවනේ

:       0       0

ලංකා Monday, 07 May 2012 09:10 AM

ගම්පහ දිස්ත්‍රික්කේ ඉන්නේ ලංකාවේ ඉන්න හොඳම සෙට් එක.‍...ඉතිරි ටික හිතා ගන්න (ස)

:       0       0

දිමුතු Sunday, 06 May 2012 01:36 PM

තරහ අවසර අපේ හාමුදුරුවනේ.......... මේක වෙසක් මාසය.

:       0       0

අභේ Sunday, 06 May 2012 01:49 PM

අද වෙසක්...

:       0       0

අල්විස්-ගාල්ල Sunday, 06 May 2012 01:50 PM

කවුරු මොනවා කිවුවත් මෙතුමා හොද සිංහල කමක් ඇති රටට ආදරේ කරන දේශ ප්‍රේමියෙක්. දකුණේ අපි බහුතරයක්ම ඔබතුමා සමගයි

:       0       0

කිරිබත්ගොඩ හාමිනේ Sunday, 06 May 2012 01:52 PM

අඩ්ඩඩ්ඩා..........!!!!!!!

:       0       0

ස්මාට් මොළකරුවෙක් Monday, 07 May 2012 10:22 AM

වාසනාවන්....මමත් ඔබ වහන්සේට එකගයි. මෙම ආලෝකය කැළණියට පමණක් නොවෙයි මුළු ශ්‍රී ලංකාවටම ලබා දිය යුතුයි.

:       0       0

ආරච්චිගේ Monday, 07 May 2012 10:33 AM

අනේ අපොයි අපේ සංඝරත්නය....

:       0       0

අලිබබා Sunday, 06 May 2012 02:13 PM

ඒක ඉතින් දන්නේ කැලණියේ ජීවත්වෙන ඇත්තෝ තමයි. අපිදන්නෑ. මොකද අපි කැලණියේ නොවෙයිනේ.අපි ලංකාවෙි.

:       0       0

සනත් Tuesday, 08 May 2012 09:37 AM

සමාජ සාරධර්ම රැකෙන මල් තව තව පිපියන් කැළණියේ....අනේ සාධූ සාධූ ,බුදු සසුනට

:       0       0

ගැලවිජ්ජා Monday, 07 May 2012 10:53 AM

අපි දැන් ඉන්නේ චේතිය රජුගේ යුගයේය

:       0       0

ඩිලාන් Sunday, 06 May 2012 02:19 PM

ඔහොම කියන්න ඕනේ.

:       0       0

අසංක Tuesday, 08 May 2012 09:44 AM

ඇත්තටම එතුමා රටටම ආලෝකයක්..... ඇමති මණ්ඩලයේ ඉන්න උගත් ඇමති කෙනෙක්, කවදාකවත් කිසිම කෙනෙකුට හිංසාවක් වත් නොකරපු උත්තමයෙක්, අඩුම තරමේ පන්සිල් පද 5 කඩපු නැති ආදර්ශමත් දේශපාලකයෙක්....... නේද අපේ හාමුදුරුවනේ........ මේ වගේ සියළුම මැති ඇමතිවරු වැඩ කරනවනම් මේ රට එක දවසකින් ගොඩ ගන්න පුළුවන්..... එහේම නේද? අපේ නායක හමුදුරුවනේ....සාදු...සාදු...එතුමා චිරාත් කාලයක් ජිවත් වේවා.... අනේ වාසනාවන්.....

:       0       0

සම්පත් Tuesday, 08 May 2012 09:48 AM

මර්වින් මහත්තයාගේ වැරැද්දක් මම නම් දකින්නේ නෑ.මොකද ලංකාවේ අයට හොදින් කියලා වැඩක් නෑ

:       0       0

කල්පනා Monday, 07 May 2012 11:37 AM

ඔබ වහන්සේට සත්‍යය පේනවා.

:       0       0

ඒසී Sunday, 06 May 2012 03:04 PM

මම චීවරයට ගොඩක් ගරු කරන කෙනෙක්

:       0       0

සම්පත් Sunday, 06 May 2012 03:04 PM

ගරුතර ස්වාමීන් වහන්ස කරුණාකර ‍ඒ ගෞතම නම් වූ බුදු පියණන් වහන්සේගෙන් ලද පිය උරුමය තුළ වැඩ වසන සේක්වා! ඔබ වහන්සේලා ලද ඒ පිය උරුමය නම් සතර සතිපට්ඨානයයි.

:       0       0

ගජනායක Monday, 07 May 2012 12:00 PM

අපේ හාමුදුරුවනේ,සාදු සාදු සාදු!

:       0       0

රෙගා Sunday, 06 May 2012 03:08 PM

අනේ කාලේ වනේ වාසේ කිවුවම හරි නේද? අනේ, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ

:       0       0

අනුර Sunday, 06 May 2012 03:08 PM

ඇත්තටම මර්වින් සර් කැළණියට ආලෝකයක්

:       0       0

ජයන්ත Tuesday, 08 May 2012 11:21 AM

අවසර හාමුදුරුවනේ ඔබ වහන්සේ වගේ හාමුදුරුවරු 10 ක් සහ මර්වින් මහත්තයා වගේ මහත්වරු 10ක් මේ රටේ හිටියනම්... සාධු... සාධු... සාධු...

:       0       0

නෙල්ෂන් Sunday, 06 May 2012 03:17 PM

අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිවන් දකිනවා.

:       0       0

නවී Monday, 07 May 2012 12:08 PM

ආලෝකයක් නම් කැළණියට මින් ඉදිරියට විදුලිය අවශ්‍ය නොවෙනු ඇත

:       0       0

ෆාරු Monday, 07 May 2012 12:17 PM

අල්විස්, ඔයා ගාල්ලෙද? තංගල්ලෙද?

:       0       0

මංඡුල බිරුටි Monday, 07 May 2012 12:20 PM

කැලණියේ යම් ආලෝකයක් තිබ්බ නම් ඒ ආලෝකය නැති කළේ කවුද කියලා අපි දන්නවා..... අෙප් හාමුදුරුවනේ

:       0       0

සමන්- melbourne Tuesday, 08 May 2012 12:12 PM

මොකක්ද මේකේ රහස ආ....

:       0       0

දර්ශන Sunday, 06 May 2012 04:25 PM

අනේ ඒකනම් ඇත්ත වෙන්න ඇති.

:       0       0

සමන් - මෙල්බන් Tuesday, 08 May 2012 12:18 PM

එහෙයි හාමුදුරුවනේ

:       0       0

ජගත් Sunday, 06 May 2012 04:56 PM

අයියෝ, මේ වෙසක් පෝය දවස

:       0       0

අකනාජ් Sunday, 06 May 2012 04:59 PM

අපේ හාමුදුරුවනේ, සාධු... සාධු... සාධු...

:       0       0

කසුන් Tuesday, 08 May 2012 12:36 PM

දන්න තරම තමයි

:       0       0

රංජන් Sunday, 06 May 2012 05:11 PM

අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිවන් දකිනවා.

:       0       0

සැනසුම Monday, 07 May 2012 01:23 PM

අනේ මන්දා මොන ආගමේද කියලා

:       0       0

සුරංග Sunday, 06 May 2012 05:22 PM

අනේ ඔය ඇත්තමද හාමුදුරුවනේ.....?

:       0       0

සමන්-Melbourne Monday, 07 May 2012 01:30 PM

අනේ මොනවාට කියනවද ඒ හරිය අපේ හාමුදුරුවනේ? අපි නොදන්න මොණර තැන්න...

:       0       0

අරුණ Sunday, 06 May 2012 05:25 PM

අනේ හාමුදුරුවනේ....

:       0       0

අනුර, ඉරාකයේ සිට Sunday, 06 May 2012 05:39 PM

මෙය කැළණියට පමණක් නොවේ. මුළු ශ්‍රී ලංකාවටමයි.

:       0       0

නදීක Monday, 07 May 2012 02:26 PM

හක්කේ බුදු රැස් බොක්කේ දඩ මස් (ස)

:       0       0

නිරන්ජන් Sunday, 06 May 2012 06:03 PM

ඔබ වහන්සේ වගේ ඇත්ත කතා කරන හාමුදුරුවරු 10 නමක් හිටියනම් රටම ගොඩ ගත ඇහැකි යි. මම නම් ඔබ වහන්සේට එකගයි

:       0       0

ගිම්හානි Sunday, 06 May 2012 06:06 PM

ඒ ගැන අපි හොදට දන්නවා

:       0       0

නිහාල් Sunday, 06 May 2012 06:05 PM

සාධු... සාධු... සාධු...

:       0       0

ජයලත් Monday, 07 May 2012 04:05 PM

අපේ හාමුදුරුවනේ, එහෙනම් ඇයි ජනතාව එතුමාට එහෙම කියන්නේ නැත්තේ?

:       0       0

යොහාන් Monday, 07 May 2012 04:31 PM

හාමුදුරුවන්ට බුදු බව අත්වේවා!

:       0       0

ගාමිණි Monday, 07 May 2012 04:47 PM

එහෙමයි අපේ හාමුදුරුවනේ, ඒත් ටිකක් අඩමානයි වගේ නේද?

:       0       0

යුදේෂ් Sunday, 06 May 2012 06:45 PM

අපේ හාමුදුරුවනේ, මේ වෙසක් සතිය

:       0       0

සෑම් Sunday, 06 May 2012 06:49 PM

දන්නව දන්නව අපේ හාමුදුරුවනේ.අපි නොදන්න කැලණිය???

:       0       0

මාධව Sunday, 06 May 2012 07:24 PM

නජජ්ජා වසලෝ හෝති-නජජ්ජා හෝති බ්‍රාහ්මණෝ කම්මනා වසලෝ හෝති - කම්මනා හෝති බ්‍රාහ්මණෝ

:       0       0

ජගත් Sunday, 06 May 2012 07:25 PM

ඇයි හාමුදුරුවනේ ඔච්චර ඔහොම කියන්නේ?

:       0       0

සරත් [.male] Sunday, 06 May 2012 07:33 PM

එහෙනම් ඇයි ජනතාව එතුමාට එහෙම කියන්නේ නැත්තේ?

:       0       0

රියාද් ෂෙරීෆ් Sunday, 06 May 2012 08:08 PM

අපේ හාමුදුරුවනේ කවුරුත් තර්ජනය කළේ නැහැනේ.

:       0       0

කොඩිතුවක්කු Sunday, 06 May 2012 10:10 PM

බයටද මෙහෙම කතා කියන්නේ (ස)

:       0       0

ගයාන් Sunday, 06 May 2012 10:19 PM

අපි දකුණ් , අපි උතුරෙ කියලා බොරු කතා කියල වැඩක් නැහැ, අපි සේරම ලංකාවේ .

:       0       0

ගරා යකා Sunday, 06 May 2012 10:22 PM

දි කිරට බළලුත් සාක්කි කිවලු. හරිද මන්ද...

:       0       0

අජිත් Sunday, 06 May 2012 11:37 PM

අනේ බුදුන් වැඩි කැළණිය????

:       0       0

ෂෙරි‍ෆ් Monday, 07 May 2012 12:05 AM

කෝ මේ කැලණි ජනතාවගේ අදහස් !!!!!(ස)

:       0       0

වික්‍රමරත්න Monday, 07 May 2012 12:34 AM

හාමුදුරුවෝ ඔහොම කියනවානම්........................(ස)

:       0       0

ප්‍රියා Monday, 07 May 2012 01:54 AM

දී කිරට බළල්ලුත් සාක්කිලු (ස)

:       0       0

ගම්ලත් Monday, 07 May 2012 03:35 AM

දවසේ විහිළුව (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 226 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 1386 0

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1289 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1300 3

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1369 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 1193 2

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24109 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23251 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 371 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site