IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


මර්වින් කැළණියේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැළණිය ආසනයේ ප්‍රධාන සංවිධායක ලෙස නැවත පත්වීමට නියමිත  මහජන සම්බන්ධතා හා මහජන සම්බන්ධතා හා මහජන කටයුතු ඇමැති මර්වින් සිල්වා මහතා පිළිගැනීමේ උත්සවයක් කැළණිය ශ්‍රී  උත්පලවර්ණ විශ්ණු  කෝවිලේදී අද සවස පැවැත්විණි.

කැළණි රජ මහා විහාරාධිපති කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි  ඇතුළු මහා සංඝරත්නය ඇමැතිට සෙත් පැතුහ.

අමාත්‍යවරු ද  දේශපාලකයන් රැසක් ද මේ අවස්ථාවට එක් වුහ.මර්වින් සිල්වා අමාත්‍යවරයා සිය පවුලේ සාමාජිකයන් එක්ව පොල්තෙල් පහන් දල්වා උත්සව ඇරැඹියේය.

(වීඩියෝ ගයාන් මධුසංඛ හෙට්ටිආරච්චි)

 

 

 



අදහස් (0)

මර්වින් කැළණියේ

ධම්ම Friday, 24 January 2014 01:45 AM

ඔන්න දැන් කැලණියේ ජනතාවට අවස්ථාව තියෙනවා හරි මිනිහා තෝරන්න පස්සේ චුරු චුරු ගාන්නැතිව. (අ)

:       0       0

ෂේන් Friday, 24 January 2014 01:46 AM

මෙතන දකින්නේ මවාගත් මනසක ජිවත් වන මිනිසෙක් හා මවාගත් ගරුත්වයක් දක්වන මිනිසුන් පිරිසක්. මේ කිසි කෙනෙකුගේ හදවතේ එකිනෙකා කෙරෙහි ගරුත්වයක් නැහැ. මුනිච්චාවට හැසිරෙනවා (අ)

:       0       0

අශාන් Friday, 24 January 2014 06:37 PM

රෝහිත් මෙයා බෙලි කපන එක නැවැත්තුවේ හරකගෙ විතරයි. (නදී)

:       0       0

ප්‍රදීප් Friday, 24 January 2014 04:34 AM

මටනම් කැලණිය කියන නමත් එපාවුනා මෙයාගේ වැඩ හින්දා.ලජ්ජනැති මෝඩයෝ ඉන්නකම් හොඳයි. (අ)

:       0       0

ලුම්බිණි Friday, 24 January 2014 04:49 AM

තාත්තගේ වැඩ වලට පුතාට හරිම හිනහ වගෙයි. (අ)

:       0       0

ෆැරෑන්ක් Friday, 24 January 2014 05:10 AM

ගොඩාක් දෙනකුගේ බලාපොරොත්තු සුන් උනා. කැලණියට දෙයියන්ගේම පිහිටයි. (අ)

:       0       0

චන්න. Friday, 24 January 2014 05:29 AM

මේවගේ මිනිස්සු ඡන්දය දීල පත් කරන එකෙන් පෙන්නන් නේ.ඒ ඡන්ද දායකයන්ගේ අධ්‍යාපනය තමයි (අ) .

:       0       0

දර්ශන් Friday, 24 January 2014 11:26 PM

ලොකුම තැනින් මෙයාට අවසර ලැබිලා වගේ.(නදී)

:       0       0

gamiya Friday, 24 January 2014 07:36 AM

නරක වැඩ වගේම හොඳ වැඩත් තියෙනවා. සදේ ටිකක් අඩුකරලා මැර වැඩ නවත්වල "පිස්සුවත්" හොඳ කරගත්තනම් තව ටික දුරක් ගිය හැකියි. (අ)

:       0       0

මංජුල සතුරසිංහ Saturday, 25 January 2014 01:06 AM

කකුලට මොකද වුනේ. මොනා හරි පෙර කළ පවක්ද? (නදී)

:       0       0

නුවන් Friday, 24 January 2014 07:59 AM

ඔය ලොක්ක ජීවිතේට හොද වැඩ දෙකක් කරලා තියෙනවා. 1. සත්තුන්ගේ බෙලි කපන එක නවත්තපු එක. 2. කැලණියට මුසල්මනුවොන්ට එන්න නොදී කැලණිය යම් තරමක් ආරක්ෂා කරපු එක. (අ)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 24 January 2014 08:26 AM

මේ රැස්වීමට සහභාගී වෙච්ච මැති ඇමතිවරු එදා මෙයා ගැන කිව්ව ඒවා අද කොච්චර වෙනස් වෙලාද කිව්වොත් මට ඒගොල්ලන්ගේ කතා අහල පුදුම දුකක් ඇති උනේ. ඒගොල්ලන් මොකද මෙයා වෙනුවෙන් මෙතරම් ස්තෝත්‍ර ගායනා කරන්නේ කියල. ආ මෙයා දැන් " පරිනත " වෙලා කියලත් කිව්ව..(අ)

:       0       0

ටිකිරි බණ්ඩාර Friday, 24 January 2014 08:27 AM

මේ වගේ මෝඩ මිනිස්ස ඉන්න රටක් නම් ලෝකයේ කොහේවත් නැතිව ඇත.(අ)

:       0       0

රාජිත Friday, 24 January 2014 08:41 AM

චන්න ඔයාගේ අධ්‍යපනයේ තරම අපිට පෙන්නන්න හදන්න එපා. පේනවනේ අපේ අධ්‍යාපන ඇමැතිතුමාත් ඉන්නවා . (අ)

:       0       0

තිලක් ඩුබායි Friday, 24 January 2014 08:48 AM

මේක අපිට හොද අවස්ථාවක් කැළණිය, කොල්ලොන්නාවේ, දෙහිවල ,ගාල්ලේ,මාතර කොච්චර බත් කන හරක් ඉන්නවද කියල බලන්න....... (අ)

:       0       0

ටිකිරි බණ්ඩාර Friday, 24 January 2014 08:49 AM

ඔවා ගැන ඔය තරම් කලබල වෙන්න එපා. එදා කොසොල් රජතුමා දැකපු සිහින තමා මේ හැබෑ වෙමින් යන්නේ. මොන ඡන්දෙ ඉල්ලුවත් ඔබේ මනාපය මොලේ කල්පනා කරලා දෙන්නේ.(අ)

:       0       0

සෝබන Friday, 24 January 2014 08:50 AM

මේ අයටත් පිස්සු මේවා බලන අපිටත් පිස්සු ............ (අ)

:       0       0

අජිත් Saturday, 25 January 2014 05:04 AM

මෙතන ඉන්න මිනිස්සු මර්වින්ට වැදගෙන වගේ කතා කරන්නේ. ලංකාව ලෝකේ එකම රට වෙන්න ඇති දේශපාලක්යෝන්ටත් වදින.තව ටික දවසකින් මර්වින්ගේ පුතාටත් වදියි (අ)

:       0       0

අංජලි Friday, 24 January 2014 10:06 AM

මොනවා උනත් කොල්ල නම් කඩවසම් අවංකවම.(නදී)

:       0       0

සෑම් Thursday, 23 January 2014 06:55 PM

මගේ අම්මේ හරිම පින්පාටයි මුළු පවුලම. මෙයාට ඡන්දය දාපු අපේ අය සේරටම බොහොම බොහොම ස්තුති.(අ)

:       0       0

රෝසා. Thursday, 23 January 2014 07:10 PM

වර්තමාන අධ්‍යාපන ඇමති සහ අනාගත අධ්‍යාපන ඇමති එකට...ඉතා දුර්ලබ ඡායාරූපයක්....??? (අ)

:       0       0

ජගත් Thursday, 23 January 2014 07:11 PM

මේවට ප්‍රතිචාර දන එකත් මෝඩකමක්....අනේ රටකට ගිය කල (අ)

:       0       0

සුමංගල-ඇල්පිටිය Thursday, 23 January 2014 07:17 PM

පවුලේ කට්ටිය හිනා වෙලා හිටියට අනිත් අයගේ මූණු තක්බීරී වෙලා වගේ! (අ)

:       0       0

සුනිල් Thursday, 23 January 2014 07:18 PM

වෙලාවට ආවා ඔබට සුභ පැතුම්. සභාපතියට හොදවැඩේ.(අ)

:       0       0

ජූඩ් Thursday, 23 January 2014 07:22 PM

මම හිතන්නේ අපිට පිස්සු කියල (අ)

:       0       0

සමන් පැරිස් Thursday, 23 January 2014 07:23 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැළණිය ආසනයේ ප්‍රධාන සංවිධායක ගරු මවින් සිල්වා ඇමති තුමා, නැහැ නැහැ, අපේ අනාගත අගමැති තුමනි, ඔබ තුමාට ජයවේවා, ජයවේවා, ජයවේවා,ජයවේවා,ජයවේවා,ජයවේවා, !!!!!! (අ)

:       0       0

රෝහිත Thursday, 23 January 2014 07:24 PM

කාට කියන්නද මේවා! දෙවියන්ටවත් කියල බලමු දැන් (අ)

:       0       0

ඉසුරු Thursday, 23 January 2014 07:26 PM

මවින් සිල්වා ඇමති තුමාටත් උත්සවයට පමණි අනිත් ඇමති තුමන්ලාටත් ජයවේවා !!!! සුභ අනාගතයක් (අ)

:       0       0

සමන් කැලණිය Thursday, 23 January 2014 07:28 PM

සිංහල කම, බෞද්ධ කම, ඒඩිතර කම , නිර්බීථ කම, උපතින් ලැබූ අපේ ඇමති තුමාට සුභ අනාගතයක් අයවේවා !!!!! ඇමති තුමනි කැලණියේ ජනතාව ඔබ තුමා සමගයි. (අ)

:       0       0

ගාමිණි Thursday, 23 January 2014 07:28 PM

මෙයා ගැන කියන දෙයක් නැත(අ)

:       0       0

අසේල Thursday, 23 January 2014 07:31 PM

කැලණිය වගේ පුජනිය බෞද්ධ නගරයකට මේ වගේ බාලයෙක් ආයෙත් ඇවිත් තියෙන්නේ දෙවියන්ගේ කරපිටින්.කාගේ කරපිටින් ආවත් ජනතාවගේ කරපිටින් ගෙනියනවද කියලා බුද්ධිමත්ව තීරණය කරමු. (අ)

:       0       0

අමල් Thursday, 23 January 2014 07:31 PM

ප්‍රාදේශීය සභා ඇවිත් නැද්ද ?(අ)

:       0       0

සාමා Friday, 24 January 2014 11:40 AM

තව සතියක් ඇතුලත ලස්සන නිව්ස් එකක් අහගන්න පුළුවන් හැමෝටම.. එතනින් පස්සේ සති දෙකකට එක බැගින්,නිව්ස්..ලංකාදීප මහත්තුරු ඇහැ ගහගෙනම ඉන්න හොඳේ..තෙරුවන් සරණයි..(නදී)

:       0       0

රෝහිත,රෝමය, Thursday, 23 January 2014 07:53 PM

ඔබ,කරපු,වැඩ,නතර,කරපු,තනින්,පටන්,ගැනීමට,සුබපතමි.ඒ,වගේමසතුන්ගේ බෙලි,කැපීම,නතර,කරපුඔබටබෞද්ධ ජනතාවගේප්‍රණාමය,

:       0       0

අසංකා Thursday, 23 January 2014 08:00 PM

අනේ අපොයි ලංකාවට ගිය කල........(අ)

:       0       0

සමන් ප්‍රදීප් Saturday, 25 January 2014 10:21 AM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෝ මහලේකම් තුමා. කෝ විනය පරීක්ෂණ ,ඔබ තුමා අසරණවෙලා.(නදී)

:       0       0

චමින්ද Saturday, 25 January 2014 10:47 AM

අංජලී,කොල්ලා කඩවසම් වුනාට වැඩක් නැහැ.(නදී)

:       0       0

ද ගාමිණී Thursday, 23 January 2014 08:06 PM

ජය වේවා !!!! කවදා හරි ලංකාවේ ජනධිපතිම වෙන්න ඕනේ .(අ)

:       0       0

ලලිත් අපොන්සු Thursday, 23 January 2014 08:08 PM

ආපච්චියේ එහෙම් ආයෙත් ආවා (අ)

:       0       0

අචිනි Saturday, 25 January 2014 12:40 PM

මෙයාව එලවන්න කොන්ද පණ නෑ (අ)

:       0       0

සාමා Friday, 24 January 2014 01:12 PM

මම විසින් මාවම ගස් බැඳ ගනිමි..මට මගේම නොවන මගේ රටක් තිබිණි. (නදී)

:       0       0

සිදත් Saturday, 25 January 2014 01:21 PM

ඉස්සරහට ඡන්දෙකුත් එනවනේ. මෙයාගෙන් ගන්න වැඩ ගොඩක් තියෙනවා ඇති. (අ)

:       0       0

එඩී දයාරත්න ඕස්ට්‍රේලියාව Friday, 24 January 2014 01:50 PM

බුදුන් වැඩිය බිමක්.(නදී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Thursday, 23 January 2014 08:46 PM

මොඩ මිනිසුන් සිටින කල් මෙයාලට හොඳයි (අ)

:       0       0

නාරද Thursday, 23 January 2014 09:05 PM

පසුවෙලා එලියට බැහැල තියෙන්නේ, ළඟදීම ගඳ ගහන වැඩක් කරයි (අ)

:       0       0

ඩයස් Thursday, 23 January 2014 09:29 PM

අනාගත් අධ්‍යාපන ඇමති සහ අනාගත අධ්‍යාන ඇමතිත් ඉන්නේ (අ)

:       0       0

කවින්ගා Thursday, 23 January 2014 10:48 PM

පුදුම සැර අව්වක් නේ ලංකාවේ තියෙන්නේ. ඒ මදිවට තරුණ පරපුරේ ඇස් හරිම සියුම්. (අ)

:       0       0

චානක. Thursday, 23 January 2014 10:51 PM

රට අරාජිකත්වයට පත් කල නුගත් අය (අ)

:       0       0

පරා Thursday, 23 January 2014 11:09 PM

පිස්සු නැත්නම් ෂෝක් නෝනා (අ) .

:       0       0

මදු ..ප්‍රන්සය Thursday, 23 January 2014 11:33 PM

ඒ කියන්නේ මඩවල මන්ත්‍රී ගේ මල ගම දැන් හැමෝටම අමතක වෙලා ? අනේ මන්දා? (අ)

:       0       0

ගුණේ Thursday, 23 January 2014 11:34 PM

මෙතන ඉන්න අයගෙන් ගුටි කන මුණක් තියෙන්නේ කාටද? (අ)

:       0       0

ලේක්කෝ ගලබඩ Thursday, 23 January 2014 11:43 PM

ඔන්න 'ආශ්චර්යය'...අනේ ඉතින් අපිට මැහුම් දාගන්න තැන් තමයි ඉදිරියට හොයා ගන්න වෙන්නේ. (අ)

:       0       0

සෑම් Thursday, 23 January 2014 11:58 PM

ඕක තමයි කියන්නේ ලොක්කට වඳින ගාථාව දන්නවනම් කව්රු කව්රුත් ගොඩ කියල. ආශ්චර්ය (අ)

:       0       0

හිරු Friday, 24 January 2014 12:08 AM

ඔය ඇවිල්ල ඉන්නේ අපේ කරාබු දාන අනාගත මන්ත්‍රී තුමා (අ)

:       0       0

චමින්ද කුමාර Friday, 24 January 2014 12:52 AM

මේ වගේ මිනිස්සු පාලනය කරන රටක අනාගතය මොන විදිහට වෙයිද කියල හිතා ගන්න බැහැ. අපේම කරුමයක් වෙන්න ඇති. දුක හිතෙනවා.(අ)

:       0       0

ප්‍රියන්ත Friday, 24 January 2014 05:33 PM

ලංකාව කවරදාකවත් ගොඩයන පාටක් නොපෙනෙන බව ඉහත පින්තුර වලින් මොනවට පැහැදියි. (නදී)

:       0       0

මංජුල Friday, 24 January 2014 01:42 AM

අනේ මන්න්ද මේ යකා අපේ පක්ෂයත් කනවා ඡන්ද දායකයන්ගෙන් ඉල්ලානේ මේ මනුස්සයට ඡදේ දෙන්න එපා කියල (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මාතර අනුරට
2024 සැප්තැම්බර් මස 22 507 0

මාතර මැතිවරණ කොට්ඨාසයේ ජය / ජාතික ජනබලවේගයේ ජනපති අපෙක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.


දිගාමඩුල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 337 0

දිගාමඩුල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 11120 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


කෑගල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 330 0

කෑගල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 20062 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


අනුරාධපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 376 0

අනුරාධපුර දිස්ත්‍රික් තැපැල් ඡන්ද 32750ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


මඩකලපුව තැපැල් ඡන්ද රනිල්ට
2024 සැප්තැම්බර් මස 22 491 0

මඩකළපුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද රනිල් වික්‍රමසිංහ මහතා දිනාගත්තේය. ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 5967කි. සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ච 3205 හිමි විය. අනුරකුමාර ද


නල්ලූර් අරියනේතිරන්ට
2024 සැප්තැම්බර් මස 22 600 0

යාපනය දිස්ත්‍රික්කය නල්ලූර් මැතිවරණ කොට්ඨාසයේ ජය ස්වාධීන අපෙක්ෂක අරියනේත්‍රන් පාක්‍යශිලවන් මහතා දිනා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14636 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 44 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 216 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 118 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site