IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


මර්වින් පුත් මාලක දැඩි සත්කාර ඒකකයේ

ඇමැති මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක මුහුණට සිදුවූ තුවාලවලට ප්‍රතිකාර ගැනීම සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබ සිටියි.

කොළඹ කුරුඳුවත්තේ සුපිරි රෙදිසාප්පුවකදී ඔහුගේ මුහුණට පහර දී ඇතැයි කියති.

ඔහුට පිහියෙන් ඇන ඇති බව ද දැනගන්නට ඇත.

ඔහුගේ හිසට පහර කිහිපයක් වැදී ඇතැයි ද සිද්ධිය වූ රෙදිසාප්පුව හා භූමිභාගයට දැඩි  පොලිස් මුර යොදා, මාධ්‍යයට එහි ඡායාරූප ගැනීමට ද අවහිර කර ඇත.

ඔහුට පහර දුන් පිරිස ඩිෆෙන්ඩර් රියකින් ආ බව ස්ථිර නොවූ වාර්තාවලින් කියැවේ.

 



අදහස් (0)

මර්වින් පුත් මාලක දැඩි සත්කාර ඒකකයේ

ප්‍රදී ඩුබායි Monday, 29 July 2013 09:02 PM

දිට්ට දම්මවෙදනිය කර්මය කියන්නේ ඕවට තමයි ,අපි ඉතින් මොනවා කරන්නද මේවා බලල ඉන්න අයට හැදෙන්න තමයි තියෙන්නේ (දී)

:       0       0

රංජන් පොන්සේකා Monday, 29 July 2013 09:02 PM

අනේ හොඳ වැඩේ ලොකු කමට (අ)

:       0       0

සංජු Tuesday, 30 July 2013 07:08 AM

මට කවුරුත් ගැහුවේ නැහැ ,,,මම මටම ගහ ගත්ත..(අ0

:       0       0

ඩයස් Tuesday, 30 July 2013 07:18 AM

ඔහොම ගහල මදි දුවන්න ගහන්න ඕනා (අ)

:       0       0

මට්ටකුලියේ ජගත් Thursday, 01 August 2013 04:03 PM

කියො වැඩක් නැහැ (නි)

:       0       0

පතිරගේ Monday, 29 July 2013 09:08 PM

කාලෙකින් කනට මී පැණි ටිකක් වැටුනා (දී)

:       0       0

තිසල් Tuesday, 30 July 2013 07:21 AM

අවටින් බුරන ගිනි කඳු දෙස මුව විහිදා අපි දැන් සිටිමු බිය සුලු නිවටුන් ව මහා එබියෙන් මිදී ජාතික සැනසීම වහා ලැබ ගන්නට යුතුය එල්ලුම් ගහෙන් මෙහා (ටිබෙට් ජාතික එස්.මහින්ද හිමි) (අ)

:       0       0

අසේල Monday, 29 July 2013 09:08 PM

ඔව් ඉතින් මේ අයට පොද්ද බැරිඋනාම දැඩි සත්කාරයට නේ දාන්නේ. දෙවියන්ට ඉස්තුති වේවා. කොරපු එකාට ජාතියේ ප්‍රණාමය. (දී)

:       0       0

කිරුළු Monday, 29 July 2013 09:06 PM

සැලසුම් කරලා ගහලා තියෙන්නේ (දී)

:       0       0

මිහිර Tuesday, 30 July 2013 07:22 AM

අර කව්ද කිව්වා වගේ කරන කෙනා භාගෙට තමා වෙඩේ කරලා තියෙන්නේ අර අනිත් සිල්වාට වගේ (අ)

:       0       0

ලක්ෂාන් Monday, 29 July 2013 09:07 PM

ඔය කියුවට මහා අමාරුවක් නැතුව ඇති (දී)

:       0       0

සත්‍යපාල Tuesday, 30 July 2013 07:28 AM

මේ සිදුවීමත් සමග පිටවන සතුට සුභ පැතුම් වලින් මනාවට පැහැදිලිවන කරුණ නම් රටේ ජනතාව කොතරම් පීඩනයකින් සිටිනවාද යන්නය.එම තෙරපී ඇති පීඩනය වේදනාව මෙම අදහස්වලින් මොන තරම් පැහැදිලිද.මෙය රට කරවන ඇත්තෝ තේරුම්ගැනීම මහා විනාශයක් වලකගැනීමට ඇති හොදම මගය.(අ)

:       0       0

දයා අලහකෝන් Tuesday, 30 July 2013 01:13 PM

තාම අඩුවක් නැද්ද (අ)

:       0       0

ශාන්ති Monday, 29 July 2013 09:13 PM

හොද නාට්‍යයක් තියෙයි ඉස්සරහට (දී)

:       0       0

සමන් Monday, 29 July 2013 09:14 PM

මේ කමෙන්ට්ස් ටික බලපුවහම ජනතාවගේ ප්‍රතිචාරය තේරෙනවා නේද? මේ වැඩේට කවුරුත් එකඟයි වගේ. මමත් මුළු හදවතින්ම එකඟයි. (දී)

:       0       0

සුනෙත් Monday, 29 July 2013 09:12 PM

නියම ප්‍රමිතියටම ගහල තියනවා.. (දී)

:       0       0

kavi Tuesday, 30 July 2013 07:33 AM

කව්රු උණත් හොද වැඩක් කරලා තියනවා. (අ)

:       0       0

සත්‍යපාල Tuesday, 30 July 2013 07:34 AM

"..ඕක ඔය තරම් දගලන්න දෙයක්ද..සමහරු මේ හාල්පාරුවෙකුට ගහපු එකත් ජනතා නැගිටීමක් හැටියට දැකල .හීන දකිනවා -බන්දුල පෙරේරා" බන්දුල ලොක්කෝ මේක තේරුම්ගන්න.මේක ජනතා නැගිටීම නමැති පෙරහරේ පළමු කසපහරය.කසකරුවන් කියාසිටින්නේ පෙරහැර ලග එන බවය.ඔය පිටුපසින් ජනතා නැගිටීම නමැති මහා පෙරහරේ නැට්ටුවන්,අලින්,ගිනිබෝල,කරඩුව එනබව දැනෙන නිසා මිනිසුන් උද්ධාමයට පත්ව ඇත. (අ)

:       0       0

කොස්තා Monday, 29 July 2013 09:15 PM

රජකම් කලත් කළකම් පළදේ නියම කොල්ලෙක් මම හිතන්නේ මෙයාලගේ නහින කලේ පටන් ගත්තා වගේ(අ)

:       0       0

රොහාන් Tuesday, 30 July 2013 07:34 AM

අපොයි අපොයි එහෙනම් මර්වින් මහත්තයා ලාටත් වඩා ඡන්ඩි මේ ආශ්චර්ය මත් රටේ ඉන්නවා. ඔහොම යමුකෝ. මම මේ තරම් කාලයක් හිතාගෙන හිටියේ ලොකුම ඡන්ඩියා මෙයාගේ තත්තා කියලයි.දැන් බලන කොට තවත් අය ඉන්නවා.(අ)

:       0       0

මංගල Tuesday, 30 July 2013 07:35 AM

මර්වින් සිල්වා තමඊ ගහල තියෙන්නේ. තගලගේ පුට්ටුන්ට ගහන එක හොද වැඩක් . හොද ප්‍රතිච්රයක් (අ)

:       0       0

සංජීව Monday, 29 July 2013 09:18 PM

හොඳම වැඩේ.. අපරාදේ ගහපු උන් වැඩේ කරලා තියෙන්නනේ භාගේටනේ.(අ)

:       0       0

සංජීව Monday, 29 July 2013 09:18 PM

හොඳම වැඩේ.. අපරාදේ ගහපු කට්ටිය වැඩේ කරලා තියෙන්නේ බාගේටනේ.. (දී)

:       0       0

හර්ෂනී Tuesday, 30 July 2013 07:40 AM

මාලි අහිංසක නිරායුද කිව්වේ එකේ තේරුම දන්නවද?නැත්නම් නිකන් විහිලුවට වගේද කිව්වෙ.(අ)

:       0       0

බන්දුල පෙරේරා Monday, 29 July 2013 09:20 PM

මගේ අම්මේ කට්ටියට තියෙන සතුට..යකෝ ඇමති කෙනෙකුගේ පුතෙකුට ගහන්නත් පුළුවන්, ගුටි කන්නත් පුළුවන්..නෙලන වෙලාවට නෙලනවා වගේම තමඊ කන වෙලාවටත් කන්න වෙනවා අඩු නැතිව....ඕක ඔය තරම් දගලන්න දෙයක්ද..සමහරු මේ හාල්පාරුවෙකුට ගහපු එකත් ජනතා නැගිටීමක් හැටියට දැකල .හීන දකිනවා (අ)

:       0       0

අලෙෂ් ඇන්ඩෘ Tuesday, 30 July 2013 07:40 AM

අනේ අපේ අනාගත අධ්‍යාපන ඇමති තුමාට මුකුත් වෙන්න එපා දෙවියනි (අ)

:       0       0

ශාන්ත Tuesday, 30 July 2013 07:47 AM

දිට්ඨ ධම්ම වේදනීය කාර්ම (අ)

:       0       0

එරංග Monday, 29 July 2013 09:23 PM

මේ කමෙන්ටු කියෝපුවාම හිතෙනවානේද මෙයාට සමාජයේ තියෙන පිලි ගැනීම (දී)

:       0       0

සෑම් Tuesday, 30 July 2013 07:59 AM

අවතාර අවස්ථාව ආපු හැටියේම මේ වගේ දඬුවම් දෙනවා. තව මනුෂ්‍ය ගාතන කරවපු මිනීමරු දේශපාලුවන්ටත් මේ වගේ දඬුවම් ලැබෙවී. ලෝකේ කිසිම කෙනකුට හැමදාම බලයේ ඉන්න බැහැ. (නි)

:       0       0

නාලක - කටාර් Monday, 29 July 2013 09:26 PM

අනේ පව් ... කාටවත්.. කවදාවත් වරදක් කරලා නැති අහිංසක ළමය. ගොඩක් අමාරුද දන්නේ නැ.?? (දී)

:       0       0

අබුධබි Tuesday, 30 July 2013 07:59 AM

දැන් පොලිසිය හරිම උනන්දුයි (නි)

:       0       0

නන්ද Monday, 29 July 2013 09:27 PM

තාත්තලගේ හයිය අරන් චන්ඩිකම් කරන මෝඩ පුතුන් කාට කාටත් මේවා හොඳ පාඩම්..ගුටි කෑවාම, මිය ගියාම අනෙක් අය හිනා වෙනවානම් එම ජීවිතය අසාර්ථකයි. (දී)

:       0       0

අශෝක Thursday, 01 August 2013 11:43 AM

මම මේ කියන්නේ , මෙයින් කී දෙනෙක් සතුටු වෙනවද ? (නි)

:       0       0

එදිරිසිංහ Monday, 29 July 2013 09:30 PM

හොද හෝටලයකින් කෑවා වගෙයි (දී)

:       0       0

ගාමිණී-සිරි Monday, 29 July 2013 09:32 PM

දුක් සැප කුමන්දා ! අසන නිරිදෝ වෙන කොයින්දා !! (දී)

:       0       0

නාලක කටාර් Tuesday, 30 July 2013 08:06 AM

වාර්තාවක්. වසරේ වැඩිම ප්‍රතිචාර ලැබුන පුවත මම හිතන්නේ. ප්‍රතිචාර අනුව හිතාගන්න පුළුවන් මහජනතාවගේ හැගීම්, දැනීම්. (නි)

:       0       0

චන්දන Monday, 29 July 2013 09:34 PM

ඉල්ලන් කාළද බෙදාගෙන කාළද කපු එක හොදට කාල තියනවා (දී)

:       0       0

උපුල් Tuesday, 30 July 2013 08:09 AM

සාදු සාදු! (නි)

:       0       0

රන්ජිත් Monday, 29 July 2013 09:36 PM

මර්වින් උඩ බලල කෙල ගහ ගන්නෙපා මේ රටේ ඉන්නේ කවුරු කියලද හිතාගෙන ඉන්නේ ඔබ මාධ්‍යට කියපු කතාව මමත් අහගන හිටියේ එකක් මතක තියාගන ජීවත් වෙන්න කොකාට වාරයක් නම් තිත්යටට් වරක් තියනවම්යි (දී)

:       0       0

රකිත් Tuesday, 30 July 2013 08:09 AM

සමහරවිට දැන් පුතාගේ ප්‍රමිතිය හරි යයි, නමුත් තාත්තගේ ප්‍රමිතියටත් මොනවා හරි කළ යුතුයි. (නි)

:       0       0

පහන් Monday, 29 July 2013 09:39 PM

මේක නිකන් රග පෑමක්ද කියල හිතෙනවා .මට හිනා යනවා (දී)

:       0       0

කුමාර Tuesday, 30 July 2013 08:12 AM

මගේ ඔලුව රිදෙනවා මේ අදහස් කියවලා. කවුද හරි , කවුද වැරදි ? අපිද වැරදි, ගැහුවා විදිය වැරදිද? අයියෝ සල්ලි ! (නි)

:       0       0

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Monday, 29 July 2013 09:40 PM

කල කල දේ පල පලදේ (දී)

:       0       0

අසෝක Monday, 29 July 2013 09:44 PM

මෙච්චරකල් දොරදාගෙන හිටපු ඒවා වහගන්න වස්ත්‍රයක් ගන්න ගියාම වෙච්ච දෙයක්. පව් අනේ පොඩිඑකා. හිතට හරී දුකයි (දී)

:       0       0

බමුණු Tuesday, 30 July 2013 08:24 AM

බන්දුල පෙරේරා, ඔය ගුටිකාපු අය හිතාගෙන ඉන්නේ ඒ ගොල්ලන්ට ගහන්න මිනිස්සු නැහැ කියලා. වදින හැටි බලා ගන්න පුළුවන් පැරදුනදාට (නි)

:       0       0

රන්ජන් Monday, 29 July 2013 09:44 PM

බොරුවේ උපත

:       0       0

රන්ජිත් Monday, 29 July 2013 09:44 PM

ඔබේ පුතා තේ බොන්න ගලදාරි යන්නේ ගෙදර කුස්සියක් නැද්ද මම අහගන අද නුබ කියනවා මගේ පුතා තේ බෝන්න ගියම ගැහුවලු නිකම්ම ,,,?කොන්ඩේ බැදපු චීන්නුන්ට කියන්න ඕවා මම කවලම් නැති හොද සිංහලයෙක් (දී)

:       0       0

කුමාරසිරි Sunday, 04 August 2013 11:35 PM

නියමයි. දැඩි සත්කාරයට නෙමයි කලින්ම වෙන තැනකටනේ දාන්න තිබුනේ (නි)

:       0       0

අරවින්ද Tuesday, 30 July 2013 08:25 AM

පුදුම වෙන්න දෙයක් නැහැ (නි)

:       0       0

සෙන්සා Tuesday, 30 July 2013 08:27 AM

මගෙ අම්මා, කවුද පුතේ උඹට මේ වැඩේ කරපු අය? නුඹ ගැන මුලු රටම බලාගෙන ඉන්නේ රටේ අධ්‍යාපනය බාර දීලා පිළිවෙළක් කරන්න. (නි)

:       0       0

ඩෙන්සිල් Monday, 29 July 2013 09:45 PM

මම හිතන්නේ මේක ප්‍රමිති කාර්යාංශයේ වැඩක් . (දී)

:       0       0

නිමල් පෙරේරා Tuesday, 30 July 2013 08:27 AM

මෙයාගේ ලැම්බෝගිනියට මුකුත් වෙලා නැද්ද? (නි)

:       0       0

චාමර Tuesday, 30 July 2013 08:33 AM

මේ අදහස් වලින්ම පෙනෙනවා ඔවුන්ට සමාජයේ තිබෙන ප්‍රතිචාර ..... (නි)

:       0       0

නලින් Monday, 29 July 2013 09:48 PM

කව්ද කිව්වේ ම්නිහ දැඩි සත්කාර ඒකකයේ කියල ? (දී)

:       0       0

ප්‍රිය Wednesday, 31 July 2013 09:39 AM

හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වදීයි. (නි)

:       0       0

රත්නපාල Sunday, 04 August 2013 11:49 PM

ආශිර්වාද වේවා නිර්භීත කොල්ලෝ කට්ටියට! (නි)

:       0       0

අසංක Tuesday, 30 July 2013 08:35 AM

කවුද 119 කෝල් කරලා තියෙන්නේ? (නි)

:       0       0

විජේ Tuesday, 30 July 2013 01:47 PM

මෙයාම මෙයාටම ගහගත්තා වෙන්න බැරිද? අර ගස් බැද ගත්තා වගේ. (නි)

:       0       0

අරුණ Monday, 29 July 2013 09:52 PM

ඔක්කොම ඇමති පුත්තුන්ට බලාගන්න හොඳ වැඩේ (දී)

:       0       0

චාමින් Tuesday, 30 July 2013 08:35 AM

ප්‍රමිතියට හදා ගන්න වෙන්න ඇති ...... (නි)

:       0       0

තිලක් Monday, 29 July 2013 09:52 PM

ඇමතිතුමා , මේ සමබන්දයෙන් තිබුන කමෙන්ට්ස් ටික බැලුවනම් , නිහතමානිව ඉල්ලා අස්වෙලා ගෙදර ගිහින් කුඹුරක් කොටනවා (දී)

:       0       0

චන්දන Tuesday, 30 July 2013 08:41 AM

මට දැනෙන සතුට කියාගන්න බැහැ (නි)

:       0       0

කර්ත්ලිස් අප්පුහාමි Monday, 29 July 2013 09:54 PM

මට නම් හිතෙන්නේ මාලක එයාටම ගහගත්තා වෙනද බැරිද?

:       0       0

අමිල Tuesday, 30 July 2013 08:44 AM

පිය පුතු දෙදෙනා එකටයි ඉන්නේ ...... කිසිදා ............... නැහැ වෙන් වන්නේ (නි)

:       0       0

ද සිල්ව Monday, 29 July 2013 10:04 PM

රන්ජිත් මේ අය තේ බොන්නේ ගලධාරි එකේ අදුම්ගන්නේ කුරුදුවතේ සුපිරි සාප්පු වලින් මේ අයට තිබෙන අදායම කොහොමද ?

:       0       0

ගමාල් Tuesday, 30 July 2013 02:00 PM

දේශපාලන උප්පරවැට්ටි වෙන්නත් පුළුවන් (නි)

:       0       0

ඉශාන් Monday, 29 July 2013 10:07 PM

බස්නාහිර මැතිවරණයට ප්‍රසිද්දියක් ගන්නද දන්නේ නැහැ

:       0       0

සුපුන් සේනානායක Monday, 05 August 2013 03:50 PM

ශක්තිය හා ධෛරිය ලැබේවා , මේ වෙඩේ කරපු සියලුම දෙනාට, ඔබල සියලුම දෙනාට ස්තුති වේවා

:       0       0

අසේල ඕමානය Tuesday, 30 July 2013 08:52 AM

සිනහවෙන් හෝ කතාවෙන් බැහැ මනින්නට මිනිසා.(ස)

:       0       0

අස්මිත් Monday, 29 July 2013 10:09 PM

රුපවාහිනියේ තාත්තට වෙච්ච දේ අද පුතාට වුණා.මුළු රටම සජීවී ලෙස බලපු ලෝකෙටම එකම සිද්දිය ඒකම විය හැකියි. නමුත් ඒ ලජ්ජා සහිත සිද්දිය කොතරම් දුරට ඇමති තුමෙක්ට ආඩම්බර වීමට කරුණක් වුනාද? ඉන් පස්සේ මලක සිල්වාගේ සිද්දීන් දෙක තුනකදී ඇමති තුමා කොල්ලුපිටියේ පොලිසියට කරපු බලපෑම් එහම අමතක නැහැ ජනතාවට!ඒ හැම දෙයක් වෙලත් ලජ්ජා නැතිව දෙසපලනයට මුක්කු ගහගෙන හිටියේ බල ලෝබය නිසයි.මීට වඩා තාත්තටයි පුතාටයි අවමානයක් තවත් ඉතිරිවෙලා ඇතිද? ලැජ්ජාව කියල දෙයක් අහලවත් නැතිද මේ දෙන්නාට (දී)

:       0       0

නිල් Tuesday, 30 July 2013 08:53 AM

ආශ්චර්යය කරා යද්දී මේ වගේ දේවල් කරන්න වෙනවනේ. (නි)

:       0       0

වස Monday, 29 July 2013 10:12 PM

මීට කලින් වෙන්න තිබුන එකක් දේශපාලකයෝ දැන්වත් පාඩමක් ඉගෙනගත්තොත් හොදා (දී)

:       0       0

රත්නායක ආරච්චිගේ Tuesday, 30 July 2013 08:59 AM

මේක හිත නිවෙන පුවතක් ,තාත්තලා පුතාලා දැන් දන්නවද දිට්ට දම්ම වේදනීය දර්මය කියන්නේ මොකද්ද කියලා? මේක කරපු අය‍ට විශේෂ වීර විභූෂණ සම්මානය ප්‍රදානය කරමු . ජාතියේ උත්තමාචාරය පිරිනමමු. (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Monday, 29 July 2013 05:55 PM

අනේ මන්දා මේ මොනවද වෙන්නේ? (නි)

:       0       0

සංජය,ඩුබායි Monday, 29 July 2013 10:13 PM

මට නම් සතුට කියා ගන්න බැහැ. කොල්ලෝ කොලු කමට කරන දේවල් නේද (දී)

:       0       0

නාමලී Monday, 29 July 2013 05:57 PM

පවු නම් තමා, හැබැයි ඒ ගහපු කෙනා (නි)

:       0       0

ජගත් Tuesday, 30 July 2013 09:04 AM

මෙහෙම දෙයක් දකින්න ආසාවෙන් හිටියේ. (නි)

:       0       0

සමන් අතාවුද Tuesday, 30 July 2013 02:09 PM

බන්දුල මහත්තයා ලොකුවට 'කඩේ යනවා' වගෙයි නේද? (නි)

:       0       0

මලිත් Monday, 29 July 2013 10:16 PM

අසන්න කාර්ම ගණයට තම මේක වැටෙන්නේ. (දී)

:       0       0

නිල්මිණි Monday, 29 July 2013 05:56 PM

ප්‍රවේශම් වෙන්න වෙයි දැන්. බල මාලු කෑවා නම් දැන් දිරවාපන්කෝ ... (නි)

:       0       0

මංගල Tuesday, 30 July 2013 09:06 AM

මට අදහන්න බැහැ මිනිසුන්ගේ ප්‍රතිචාර, මම හිතුවේ දයාසිරි මහතා ගිය එක මිනිස්සුන්ට ප්‍රශ්නයක් කියලා. ඇමති පුතාට ගැහුවට ඇයි අපේ රටේ මිනිස්සු මෙතරම් කැමති? අපි අනුකම්පා කරමු. පුතේ හොඳට හැදෙන්න බලන්න (නි)

:       0       0

ප්.ද ගුණවර්ධන Monday, 29 July 2013 05:56 PM

අනේ සාදු! කෙසෙල් ගහට කොටපුදාට හොට පැටලෙනවා..... (නි)

:       0       0

හෙරත් Monday, 29 July 2013 05:58 PM

අපේ රටේ කරුමේ කියන්නේ (අ)

:       0       0

ලියා Tuesday, 30 July 2013 09:10 AM

ප්‍රීති! (නි)

:       0       0

මංජුල Monday, 29 July 2013 10:26 PM

මට නම් මදි වගේ (දී)

:       0       0

රමිලා Tuesday, 30 July 2013 09:11 AM

ගහලා මදි, හම ගහන්නයි තිබුණේ (නි)

:       0       0

දුමින්ද Monday, 29 July 2013 05:59 PM

පවු අනේ මට හරීයට දුකයි. (නි)

:       0       0

මනුක Monday, 29 July 2013 10:29 PM

සුවර් එකටම කියාවි මටනම මේ කිසිම දෙයක් මතක නැ කියල (දී)

:       0       0

අමිල Monday, 29 July 2013 05:59 PM

එය කාලයාගේ ප්‍රශ්නයක් පමණි. (නි)

:       0       0

ජනතා පයාගල Tuesday, 30 July 2013 09:10 AM

හොද වැඩේ කියලා තමයි මම නම් කියන්නේ (නි)

:       0       0

සම්පත් Monday, 29 July 2013 05:57 PM

මාලක අයියා නම් එයාටම ගහගත්තා වෙන්න බැහැ .ෂුවර් එකටම විජාතික බලවේගයක්. (නි)

:       0       0

පියල් Monday, 29 July 2013 10:33 PM

මොකද්ද අනේ හරියට වැඩක් කරන්න බැරිද ඔය කට්ටියට

:       0       0

නාමල් Monday, 29 July 2013 05:58 PM

මල්ලියේ , තාත්තා ලඟදි කිව්වා ප්‍රමිතියට හදා ගන්න බැරි වුණ කතාවක්. ඒක අහපු කෙනෙක් කරපු දෙයක්ද මන්දා මේක. (නි)

:       0       0

පද්මා Monday, 29 July 2013 10:33 PM

කමක් නැහැ මම නම් කියන්නේ මොකද ලෝකෙම අතේ තියාගෙන ඇවිදින කට්ටියනේ මේ ගොල්ලෝ (දී)

:       0       0

සිරිසෝම Tuesday, 30 July 2013 09:16 AM

මම නම් සතුටුයි වැඩේට (නි)

:       0       0

අහිත් වඩුගේ Monday, 29 July 2013 06:01 PM

බොහොම අභීත වැඩක් නේද? (නි)

:       0       0

වාසනා Tuesday, 30 July 2013 09:25 AM

ඔය ඉන්න රෝහල හාස්කම් තිබෙනෙ තැනක්නේ. සියලුම දේවල් හාස්කමින් හොඳ වෙන්න පුළුවන් නොවෙන්නත් පුළුවන් (නි)

:       0       0

සුසන්ත Tuesday, 30 July 2013 02:17 PM

මට නම් ප්‍රභාකරන් මලාට වඩා සතුට (අ)

:       0       0

අනුර පනාගොඩ මෙල්බර්න් Monday, 29 July 2013 06:02 PM

දුක සැප දෙක නීති පෙරලේ රිය සක ලෙස ලෝ කුහරේ (නි)

:       0       0

සමන්මලී Tuesday, 30 July 2013 02:21 PM

පොඩි සීරීම් විතරක් නම් දැඩි සත්කාරේට මොකට දැම්මද? දැන් සීරීම් වලටත් දැඩි සත්කාරේ පාවිච්චි කරනවද? (දී)

:       0       0

සජිත් Monday, 29 July 2013 10:40 PM

ඒ මිනිස්සුන්ට ලැජ්ජාවක් කියලා එකක් ගෑවිලාවත් නැහැ

:       0       0

ඉම්රාන් Tuesday, 30 July 2013 02:21 PM

මම නම් කියන්නේ මීට වැඩිය වෙන්න ඕනෑ කියලයි. (නි)

:       0       0

වසා Monday, 29 July 2013 06:03 PM

අනේ පවූ! මේ අර අහිංසක ළමයා නේද? බලන්න පොඩි ළමයින්ට මේ රටේ වෙන දේවල්!!! (නි)

:       0       0

සංජීව Monday, 29 July 2013 06:05 PM

කරන කලට පවු මිහිරිය මී සේ- විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ ඕවට තමයි දිට්ට ධම්ම වේදනීය කර්ම කියන්නේ (නි)

:       0       0

අනිල් Wednesday, 31 July 2013 03:19 PM

විනෝදෙට ගහන එකක් නැහැනේ. මෙයාගෙත් කුමක් හෝ වරදක් ඇති. (ස)

:       0       0

චානක. Monday, 29 July 2013 10:44 PM

පුද්ගලයෝ හිතනවා කුමන අයුරකින් හෝ ධනය උපයමින් සුපොඝ භෝගීව ජීවත් වීම තමා ජීවිතේ කියල..නමුත්.... මොවුන් හට ධාර්මිකව හිත සැහෙල්ලුවෙන් කාටත් හිරිහෙරයක් නොවී ඉතා ප්‍රීතියෙන් ජීවත් වන මිනිසුන් ලෙස මානසික සතුටෙන් ජීවත් වීමට නොහෙක්කෙ මය.මෙය එවන් මිනිසුන් ජීවිතයේ ලබන අන්ත පරාජයකි. (දී)

:       0       0

රාජේශ් Monday, 29 July 2013 06:04 PM

පිය පුතුන් අතරේ වෙනසක් නැතිද? (නි)

:       0       0

නාලක Monday, 29 July 2013 10:47 PM

මට අද නින්ද යයි (නි)

:       0       0

ජගත් Wednesday, 31 July 2013 03:24 PM

නියමයි නියමයි (නි)

:       0       0

සුසන්ත Tuesday, 30 July 2013 09:41 AM

නීතියක් නැති රටක් මේක. ඇමතිතුමා කිසිම බරපතකක් නැතුව මාධ්‍යට කියනවා පොලිසියක් ඕනෑ නැතිලු. මම බලා ගන්නම් කියල... ඒ කියන්නේ නිල නොවන හමුදාවක් තිබෙනවා?? (නි)

:       0       0

ඉබ්රහීම් Monday, 29 July 2013 06:07 PM

ඕනෑම දෙයක සීමාවක් තියෙන්න ඕනෑ. දැන් නම් ජනතාවට ඇති වෙලා තියෙන්නේ. පරහකට තියෙන්නේ විරුද්ධ පක්ෂයේ අර කෙනා තමයි. නැත්නම් ජනතාව සුදානම් (නි)

:       0       0

ඉන්දික Monday, 29 July 2013 06:07 PM

අවි ගත්තෝ අවියෙන්ම නැසෙති. (නි)

:       0       0

බණ්ඩා Monday, 29 July 2013 10:50 PM

88 රට වෙනුවෙන් කොල්ලෝ මැරුණා. කොටි කාලේදී රට වෙනුවෙන් තමන්ගේ ජීවිතය පුජ කල. දේශපාලකයෝ පස්සේ යන ටික දෙනෙක් හිටියට රත්තරන් වගේ හදවත් තියන කොල්ලෝ තාම රටේ ඉන්නවා. (දී)

:       0       0

ධර්මෙ Tuesday, 30 July 2013 09:43 AM

පුතාල කරන දේවල් “කොලු කමට“ කියලා වර්ග කරන ඇමතිලා දැන් බලමු මේකට කරන දේ. මෙයාට ගැහුවා විතරනේ.. ඒ කොලුකමටනේ. (නි)

:       0       0

තරිඳු රුක්ෂාන් Monday, 29 July 2013 06:07 PM

හොදම වැඩේ වෙලා තියෙන්නේ. මතකද එදා ක්ලබ් එකේදී හමුදා නිලදාරියෙකුට පහර දුන්නා. කළ කළ දේ පල පල දේ... (නි)

:       0       0

සමන් Monday, 29 July 2013 06:08 PM

බුදු දහම අදහන රටවල්වල ඉදිද්දි ප්‍රවේශම් වෙන්න ඕනෑ පුතේ (නි)

:       0       0

මනෝජ් -සාජා Monday, 29 July 2013 10:55 PM

ඔයවගේ චාන්ස් අයෙ හම්බ වෙන්නේ නැ.

:       0       0

දිසා Monday, 29 July 2013 06:10 PM

හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට තමයි (නි)

:       0       0

බුද්දික Tuesday, 30 July 2013 09:49 AM

ඉතාම සාධාරන පහරදීමක්.මෙය අනිවාර්යෙන් විය යුතු දෙයක්. (නි)

:       0       0

අසිත් Monday, 29 July 2013 11:07 PM

ලංකාවේ මිනිස්සු සතුරෙකුටවත් වැරදක් වෙනවාට කැමැති නැති කාලයක් තිබ්බා, බලන්න මෙතන ප්‍රතිචාර දාන අයගේ සතුට, මෙහේම උනේ කාගේ වරදින්න මට නම් හිතෙන්නේ ප්‍රමිතියෙන් තොර දේශපාලකයින් සහ පුතාලා නිසා කියලයි, ඉස්සරහට මිනිස්සු කාට කාට ගහයිද දන්නෑ. ඒකත් හොදයි තමයි හැබැයි ටිකයි (දී)

:       0       0

දර්ශන් Monday, 29 July 2013 06:14 PM

මොහු ඉදිරියේදී ඉතා හොද කෙනෙක් වේවා කියලා බලාපොරොත්තු වෙනවා. (නි)

:       0       0

හේලි Tuesday, 30 July 2013 09:51 AM

තුවාල ගැන ඇහුවහම තාත්තට තරහ යනවා. පොලිසිය ඕනෑත් නැතිලු. මෛත්‍රී වඩලා සමාව දෙන්නද? ආරක්ෂාවට කියලා රජයේ වියදමින් ආරක්ෂකයෝ තබාගන්න කියලා කවුදෝ අදහසක් දාලත් තිබුනා. මොකද කියන්නෙ සහෝදරවරුනි ඒ ගැන? (නි)

:       0       0

බමුණු Monday, 29 July 2013 06:16 PM

"පවු නම් තමා," ඔය කිවුවේ... (නි)

:       0       0

තිලක් ඩුබායි Tuesday, 30 July 2013 02:43 PM

මේ වීරයන් බිහිවන කාලයයි, ඔබට ප්‍රණාමය ඩිෆෙන්ඩර් විරුවණි! (දී)

:       0       0

ඉන්දික Saturday, 03 August 2013 11:09 PM

ස්ථිර එකටම මාලක එයාටම ගහගෙන, ආයේ අහන්ඩ දෙයක් නැහැ. (අ)

:       0       0

ප්‍රදී ඩුබායි Monday, 29 July 2013 11:10 PM

ඒ මොනවා උනත් මම මර්වින්ට කැමති හේතුව කියන දේ කරන කරන දේ කියන නිසා,කොන්ද කෙලින් තියන කතා කරනවා මම එකට නම් කැමතියි . (දී)

:       0       0

සනි Tuesday, 30 July 2013 09:59 AM

ඔය ලැබිලා තියෙන්නේ ප්‍රමිති සහතික ටික. අයි එස් .ඕ.2003, අයිලන්ඩ්, සීරියස්, ඔපෙන්ඩර් ... (නි)

:       0       0

බන්දු Monday, 29 July 2013 06:17 PM

"පිය පුතුන් අතරේ වෙනසක් නැතිද?' නැත ගුටිකන්න ගියාම. (අ)

:       0       0

සුනිමල් Monday, 29 July 2013 06:17 PM

මට නම් හිතෙන්නේ මේක මොකක්හරි සංවිධානයක වැඩක් !!! (නි)

:       0       0

මානවී Monday, 29 July 2013 06:18 PM

දිට්ට ධම්ම වේදනීය කර්මය කියන්නේ මේ දේට තමයි.මොනවා වුනත් හරිම දේ කරලා තිබෙනවා. මෙය කළ අයට මගෙන් සුභ පැතුම්. (නි)

:       0       0

කුමාර් Tuesday, 30 July 2013 09:59 AM

කොට්ටෝරුවට වුණ දේ තමයි වුණේ (නි)

:       0       0

බමුණු Monday, 29 July 2013 06:19 PM

"මල්ලියේ , තාත්තා ලඟදි කිව්වා ප්‍රමිතියට හදා ගන්න බැරි වුණ කතාවක්." ප්‍රමිතියට හදන්න දැන් නම් මකලා හූරන්න වේවි (නි)

:       0       0

කුමාර Monday, 29 July 2013 11:27 PM

කරපු පව් විදවන්නත් වෙනවා කවදාහරි (නි)

:       0       0

දිල් Monday, 29 July 2013 06:19 PM

දිට්ට ධම්ම වේදනීය කර්මය (නි)

:       0       0

සුජිත් Monday, 29 July 2013 11:26 PM

බුදු අම්මෝ අදහස් ගොඩ! (නි)

:       0       0

අමිල Monday, 29 July 2013 06:19 PM

හමුදාවේ කට්ටිය මේකට ගාවාගන්න එපා, හොඳද ? (නි)

:       0       0

කුමාර මහනුව Saturday, 03 August 2013 11:22 PM

එක පාරක් ගහල මදි. කීප සේරයක්ම ගහන්ඩ ඔනේ ඔය වගේ චණ්ඩින්ට. ඔය මිනිහ කී දෙනෙකුට ගහලතියනවද? අනේ අපොයි කියන්නේ නැහැ කිසිමකෙනෙක් (අ)

:       0       0

ජගත් Monday, 29 July 2013 06:20 PM

කාලයකට පස්සේ අහපු හිතට සහනයක් දෙන ප්‍රවෘත්තියක්. බුදු දහමේ එන කර්මය විපාකය දීමේ උදාහරණයක් මේක. (නි)

:       0       0

ආනන්ද Tuesday, 30 July 2013 10:07 AM

කාර්ම පල. කුම්බලා මාළු කෑවා නම් දුක් විඳපන් බළලෝ කිව්වලු. (නි)

:       0       0

සමන්ත Monday, 29 July 2013 06:17 PM

අනේ සාදු කියවුනා ඇත්තෙන්ම ජීවිතේ පළමු වතාවට (නි)

:       0       0

සියාතු Monday, 29 July 2013 11:32 PM

12 දෙනෙක් වටකරගෙන ගහද්දි මෙයා පැනලා ගිහින් බේරිලා. මාර වැඩකාරයෙක් නේද? (නි)

:       0       0

චාමි Monday, 29 July 2013 06:20 PM

අනේ පවු පොඩි එකා... (නි)

:       0       0

ප්‍රදීප් Monday, 29 July 2013 06:18 PM

මෙයාවත් සිංගප්පුරුවට යවාවිද දන්නේ නැහැ. ඊටපස්සේ "මට මුකුත් මතක නැහැ" (නි)

:       0       0

සමන් Monday, 29 July 2013 06:20 PM

ඔබට ඉක්මනින්ම සුව වේවා! (නි)

:       0       0

ධම්ම Tuesday, 30 July 2013 10:12 AM

සතුටුයි. (නි)

:       0       0

හේමන්ත Monday, 29 July 2013 06:22 PM

කවුරුවත් අමාරුවේ වැටුනහම සතුටුවෙන එක අපේ ජාතියේ සිරිත නෙමෙයි. ඒත් කාටවත් කරදරයක් නොකර තමන්ගේ පාඩුවේ හිටියා නම් අද මෙහෙමෙ දෙයක් වෙන්නේ නැහැනේ " දිට්ට ධර්ම වේදනීය කර්ම" (නි)

:       0       0

රූපා Tuesday, 30 July 2013 10:12 AM

කොල්ලෝ කොලුකමට කරන දේවල්. ඇමතිතුමාට ස්තූතියි ඔයාගේම වචනම ටිකට. ඔයා තේරුමක් තියන මනුස්සයෙක්නේ. මේ වගේ දේවල් වෙනවා තමයි . (නි)

:       0       0

ශිවා Monday, 29 July 2013 06:22 PM

මම මේවා අනුමත නොකරමි. (නි)

:       0       0

සජිත් Monday, 29 July 2013 11:44 PM

ඇත්තටම සුබ ආරංචියක්... ගොඩාක් කාලෙකින් හොද ප්‍රවෘත්තියක් දැක්කේ.. (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 30 July 2013 02:54 PM

පුතේ , මරණ බය කියන එක දැනුනද? පින් පවු එනවා ....... අපි පසු පස්සේ .(අ)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 29 July 2013 06:28 PM

විසෙන් විස නැසෙනවා කියන්නේ මේකට තමයි, (අ)

:       0       0

ඩුක්කු මාමා Tuesday, 30 July 2013 10:26 AM

මට නම් හිතෙන්නේ ප්‍රමාද වැඩියි කියලයි (නි)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 30 July 2013 02:57 PM

නැහැ අතාවුද මහත්තයෝ,, මම ෂොපින් යනවා..ඔඩෙල් එකට.(අ)

:       0       0

පහන් මඩුගල්ල Monday, 29 July 2013 06:32 PM

අද අපි සතුටුසාදයක් පවත්වනවා (අ)

:       0       0

ආරච්චිල Tuesday, 30 July 2013 10:30 AM

සන්තෝෂෙ බැහැ මයෙ අම්මා! (නි)

:       0       0

මංගලා Monday, 29 July 2013 06:31 PM

අපි බැන්නාට මම නම් හිතන්නේ නැහැ මිනිස්සු මොනවත් කියයි කියලා (දී)

:       0       0

රාජිත-දෝහා Monday, 29 July 2013 11:48 PM

ගොඩක් කාලෙකින් සතුටු වෙන්න පුළුවන් ප්‍රවෘත්තියක් දැක්කා. (නි)

:       0       0

නිමල් Tuesday, 30 July 2013 10:30 AM

කළ කළ දේ පල පල දේ. (නි)

:       0       0

පිටිගල Monday, 29 July 2013 06:32 PM

කවුරු වුණත් පිට කොන්දක් ඇති පිරිමි. (නි)

:       0       0

අරලිය Monday, 29 July 2013 11:53 PM

එසැණට ආචාරය! මොකද පීඩිත ජනතාවට අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාව දෙනවට. (නි)

:       0       0

තුෂාර Tuesday, 30 July 2013 10:29 AM

අර ඒලියන් නංගිටත් වඩා මේකට ප්‍රතිචාර ලැබේවි වගේ (නි)

:       0       0

පහන් Monday, 29 July 2013 06:36 PM

හේමන්ත, මේවට පාටි (මත්පැන් රහිත )දාන්නේ නැත්නම් මොනවටද පාටි දාන්නේ (නි)

:       0       0

දිස්සනයක. Monday, 29 July 2013 06:34 PM

සිරි ලක පෙරඹර අරුනැල්ලක් වැටී නව ඉරක් උදාවෙන ලකුණු පෙනේ.ප්‍රර්ථනා කරමු ,ළඟදීම අපවටා ඇති අනෙකුත් අඳුරු සෙවනැලි මෙසේ පහව ගොස් අපටත් නිදහසේ ජීවත් වන්නට අවකාශ ලැබේවා කියා .. (දී)

:       0       0

ඇසළ Monday, 29 July 2013 06:34 PM

ගහන එක හරියට කරල නැහැ. දකුණු ඇහැ ලඟ විතරයි තුවාල වෙලා තියෙන්නේ. ඕවට තමයි කියන්නේ අපේ මිනිස්සුන්ගේ වැඩ සේරම භාගෙට කියල. දෙන්න තිබුනේ හතරැස් වෙන්න 2014 දිනදර්ශනේ මුල් පිටුවට ගැලපෙන විදියට. (අ)

:       0       0

රණා Tuesday, 30 July 2013 12:08 AM

පව් අහිංසක ළමයා.... (නි)

:       0       0

දයා අළහකෝන් Tuesday, 30 July 2013 10:43 AM

අපේ අධ්‍යාපනයේ අනාගතය බාරගන්න හිටපු කෙනා නේද මේ ගුටිකාලා තියෙන්නේ? (නි)

:       0       0

මොහමඩ් - සෞදි Tuesday, 30 July 2013 10:46 AM

ඊයේ තාත්තා ටීවී එකේ ප්‍රවෘත්ති වලට කිව්වේ පුතා ගුටි කාපු ගමන් කතා කරලා කිව්වලු, තාත්තේ මම ළඟ තියෙන ඉස්පිරිතාලෙට මගේ වාහනෙන්ම යනවා කියලා, එහෙම කියපු කෙනා කොහොමද දැන් දැඩි සත්කාරේ ඉන්නේ?? (නි)

:       0       0

බණ්ඩා Monday, 29 July 2013 06:37 PM

අනේ මෙයාගේ මුහුනේ පොටෝ එකක් බලනකම් මට නින්ද යන්නේ නැහැ (නි)

:       0       0

ප්‍රගීත් Tuesday, 30 July 2013 10:44 AM

හොඳ පාඩම. (නි)

:       0       0

තරංග Monday, 29 July 2013 06:40 PM

එතකොට මොන ඇමතිගේ පුතාටද මෙච්චර හයියක් ආවේ මෙයාට තඩි බාන්න තරම්.(අ)

:       0       0

සෆා රොක්ස් ඩික්ස් Monday, 29 July 2013 06:41 PM

මෙය තමන්ටම ගහගත්තා වෙන්න බැරිද? (දී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Sunday, 04 August 2013 01:34 AM

මේක පුතාගේ වැරැද්ද නොවේ. (නි)

:       0       0

ඩයස් Tuesday, 30 July 2013 12:17 AM

බලමුකෝ වෙන දේ... (නි)

:       0       0

බන්දුල Tuesday, 30 July 2013 10:52 AM

සත්‍යපාල මහත්තයාගේ හක්කේ බුදු රැස් , බොක්කේ දඩ මස්.. බළලා මල්ලෙන් එලියට පැනලා..මෙයා බලා ඉන්නේ ජනතා නැගිටීමක්. මේ වගේ කෙනෙක් ගුටිකන එකද ජනතා නැගිටීම කියන්නේ? ඔය පාරක දෙකක මිනිස්සු ටිකක් උද්ගෝෂණය කළාටද ඔබතුමා ජනතා නැගිටීම කියන්නේ? ජනතාව බලෙන් නැගිටුවන්න බැහැ මහත්තයෝ. කොටසක් පක්ෂ දේට තව කොටසක් විරුද්ධයි.ඒක ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක්. මේ ආණ්ඩුව ඡන්ද කල් දාලා නැහැනේ. ඕනෑවටත් වඩා ඡන්ද තියනවනේ.ප්‍රජාතන්ත්‍රවාදීව ආණ්ඩුව පෙරලෙනකම් ඔය හිතේ අමාරුව ඔයාලට විද දරා ගන්න වෙනවා.ඔය හීන වලින් ආණ්ඩු පෙරලන්න ලංකාවේ බැහැ. (නි)

:       0       0

දිදුල Monday, 29 July 2013 06:44 PM

ඔය පටන් ගත්තා විතරයි (නි)

:       0       0

බුවනෙක Monday, 29 July 2013 06:42 PM

මට ඇති වුණ සතුට කියන්න වචන නෑ (දී)

:       0       0

මාලක Friday, 02 August 2013 03:52 PM

ප්‍රසිද්දියට කල වැඩක් වගේ

:       0       0

පාලිත් Tuesday, 30 July 2013 12:19 AM

වැඩේ හොද නැහැ, සතුටු වෙන්නත් හොද නැහැ. ඒත් සතුටුයි! (නි)

:       0       0

රසිකා Tuesday, 30 July 2013 11:04 AM

වැඩේ නම් හොදයි (නි)

:       0       0

ගුරුසින්හ Monday, 29 July 2013 06:45 PM

මේ පුතා නේද අනාගත අධ්‍යාපන ඇමති වෙනවා කියල රාවයක් තිබුනේ? අපේ පොඩි උන්ට දැන් මොකද වෙන්නේ ? ගුරුවරුත් තව දණගසාවි වගේ මෙහෙම ගියොත්. (නි)

:       0       0

මධු Tuesday, 30 July 2013 11:07 AM

මල්ලිට ගැහුවා නෙමෙයි ඔය හොදේ. ගහන්න හැදුවා විතරයි. ආයිත් දග වැඩ කළොත් එහෙම නම් මතක හිටින්නම ගහනවා හොදද? තාත්තා කියන විදියට ඉන්න ඕනෑ. (නි)

:       0       0

රුවන් Tuesday, 30 July 2013 12:25 AM

පොලීසිය මේවාට නම් එයි පැනගෙන... (නි)

:       0       0

කුමාර් Tuesday, 30 July 2013 11:12 AM

මිනිසුන්න්ගේ ඉවසීම අවසානයේ මෙවැනි දේවල් අනිවාර්යයි. භීෂණ සමයේ මෙවැනි දඬුවම් දීම නිසා රටේ බොහෝ කලක් යනතුරු බලපෑම් ක‍රන්න මිනිස්සු බය වුණා. කොහොම වුණත් හොඳ වැඩක්. (නි)

:       0       0

වෝටර් Monday, 29 July 2013 06:52 PM

අනේ පව්! මූණ තුවාල වෙලා විතරද? (නි)

:       0       0

පහන් Monday, 29 July 2013 06:55 PM

කවුද කියලා දන්නවද පහර දීලා තියෙන්නේ? (නි)

:       0       0

ඉන්දික Tuesday, 30 July 2013 11:12 AM

හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වඳී. (ස)

:       0       0

නිව් Monday, 29 July 2013 06:54 PM

කිසි අමාරුවක් නැහැ එයාට මට හිතෙන හැටියට නම්... (නි)

:       0       0

අසිත් Tuesday, 30 July 2013 12:32 AM

මේ වීරයන් බිහිවන කාලයයි, ඔබට ප්‍රණාමය ඩිෆෙන්ඩර් විරුවණි! (නි)

:       0       0

සුමුදු Monday, 29 July 2013 06:56 PM

මෙයාට මොනවා වෙයිද? (නි)

:       0       0

සංජය Tuesday, 30 July 2013 12:38 AM

ජීවිත කාලෙටම මතක හිටින්න හොද දඩුවමක් දෙන්න තිබුණේ (නි)

:       0       0

සුදත් ශ්‍රී Monday, 29 July 2013 06:57 PM

කෙනෙකුට කරදරයක් වුණහම හිනා වෙන එක නරක ගතියක්. ඒත් මේ අවස්ථාවේදී ඕනෑම නම් පොඩ්ඩක් විතර හිනා වුණාට කමක් නැහැ. (නි)

:       0       0

ලාල් සුරන්ජිත් Tuesday, 30 July 2013 11:17 AM

සාදු සාදු! ඔය වගේ රටට පිළිකාවක් වෙලා තියෙන අයට තව ටිකක් හොඳට සළකන්න ඕනෑ. අහිංසක මිනිසුන්ට පාරේ යන්න නැහැ, ඇහැට කනට පෙනෙන ගැහැණු ළමයෙකුට පාරේ යන්න බැහැ... (නි)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 29 July 2013 07:00 PM

ඔය අනිත් පුත්තුත් මේක හිතට ගත්තොත් ගතට හොඳ වේවි. (නි)

:       0       0

බන්දුල Tuesday, 30 July 2013 11:22 AM

මේජර්ට ගහපු දවසේ අපි දැන ගත්තා එදා නම් මෙයා හොට පටලවා ගත්තේ වැරදි තැනක බව. ප්‍රශ්නේ තියෙන්නේ මේ තනි කෙනාට 12ක් එකතු වෙලා ගහපු එකයි.පිරිමියෙක් හැටියට ඒක නම් අනුමත කරන්න බැහැ.(නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Tuesday, 30 July 2013 12:46 AM

පහරදුන් අයට මගේ ප්‍රණාමය! (නි)

:       0       0

ප්‍රසාද් Monday, 29 July 2013 07:01 PM

සිංගප්පූරුවට අරගෙන යන්න වේවි. (නි)

:       0       0

කීර්ති Tuesday, 30 July 2013 12:44 AM

පහර ගැසූවන්ට මගේ ප්‍රණාමය! (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Tuesday, 30 July 2013 12:44 AM

දැන් කොහොමද ? (නි)

:       0       0

අශෝක Monday, 05 August 2013 12:11 PM

මට හරිම කේන්ති ඔය වැඩේ කරපු අය ගැන .මොකද වැඩේ කරලා තියෙන්නේ බාගෙට ? (නි)

:       0       0

සිල්වා Monday, 29 July 2013 07:03 PM

පුතාටත් බෙදලා තියෙන්නේ එහෙනම්.... (නි)

:       0       0

ටොමී Tuesday, 30 July 2013 12:47 AM

එයාට කොහොමද දැන්? (නි)

:       0       0

ජයා Friday, 02 August 2013 04:15 PM

කොන්ද පණ තිබෙන හොද සිංහලයෝ බස්නාහිරෙත් ඉන්නවා (නි)

:       0       0

ටිකිරි Tuesday, 30 July 2013 12:51 AM

බන්දුල පෙරේරාටනේ කේන්ති ගිහින් තියෙන්නේ. (නි)

:       0       0

ටිකිරි Tuesday, 30 July 2013 12:49 AM

ඔය පටන් ගන්නේ අරාබි වසන්තයේ එක් ජවනිකාවක්වද්ද? (නි)

:       0       0

ලලිත් Monday, 29 July 2013 07:05 PM

කොල්ලන් යනු කොල්ලන්ය... (නි)

:       0       0

දිනු Tuesday, 30 July 2013 12:52 AM

ජීවිතේ අහපු හොදම ප්‍රවෘත්තියක්. මම හිතන්නේ වැරදිලා නවලෝකේ දාලා තියෙන්නේ. (නි)

:       0       0

සේනානායක Tuesday, 30 July 2013 12:52 AM

කටුස්සන් කෑවා නම් විඳපන් බළලෝ දුක කිවුවලු. (නි)

:       0       0

ටොමී Tuesday, 30 July 2013 12:52 AM

වීරවරුන්ට අපේ ප්‍රණාමය. (නි)

:       0       0

සුපුන් Wednesday, 31 July 2013 12:15 PM

අනේ මම දන්නේ නැහැ මේවා. (නි)

:       0       0

ගමගේ Monday, 29 July 2013 07:08 PM

මීට කලින් ඔය දේ වෙන්න තිබුනේ. (නි)

:       0       0

අමල් Wednesday, 31 July 2013 12:15 PM

පින් පවු එනවා ....... අපි පසු පස්සේ. (නි)

:       0       0

නිමල් ජයසිංහ Tuesday, 30 July 2013 12:55 AM

හොද බෝධි පූජාවක් සහ දේව කන්නලව්වක් කරන්න. (නි)

:       0       0

රමේශ් Monday, 29 July 2013 07:11 PM

දැන් ඉතින් විඳවන්නකෝ අහිංසකයන්ට ගහපු ඒවාට (නි)

:       0       0

පහන් මඩුගල්ල Monday, 29 July 2013 07:10 PM

කුමන හෝ අනුග්‍රහයක් ලැබූ පහරදීමක් විය හැකියි.අනුග්‍රහය පුද්ගලික වුනත් වෙන දෙයක් වුනත් වැඩේට අපි කැමතියි (නි)

:       0       0

ප්‍රියනාත් Tuesday, 30 July 2013 01:01 AM

පුතා ප්‍රමිතියට හදන්න පෙර තාත්තා ප්‍රමිතියට ඉන්නවද බැලිය යුතුය. හැමදාම බලය නැති බව මතක තබා ගැනීම වටී. එදාට මෙයට වඩා භයානක වේවි. කරුණාකර දැන්වත් හැදෙන්න. (නි)

:       0       0

දර්ශන Monday, 29 July 2013 07:14 PM

අනාගත අධ්‍යාපන ඇමතිට නේද ගහල තියෙන්නේ (දී)

:       0       0

පි.ඩී විදානගේ Monday, 29 July 2013 07:15 PM

මගේ කණගාටුව මෙයින් ප්‍රකාශ කරමි (දී)

:       0       0

බන්දුල පෙරේරා Monday, 29 July 2013 07:13 PM

.මේජර්ට ගහපු වෙලාවේ මම දැන ගත්ත .කොහොම උනත් ඇමති තුමෝ ගණන් ගන්න එපා .(දී)

:       0       0

ජසීම් Tuesday, 30 July 2013 01:24 AM

අනේ අහිංසක කොලු පැටියා! (නි)

:       0       0

ජනා Tuesday, 30 July 2013 01:26 AM

මෙන්න.... වැඩිම ප්‍රතිචාර ලැබුණු දවසේ ජනප්‍රියම පුවත!!!! (නි)

:       0       0

පද්මිණී Tuesday, 30 July 2013 11:50 AM

මට පෙනෙන්නේ මේක පොඩි පහේ නාටකයක්. බලමු මොනවද වෙන්නේ කියල. දොළොස් දෙනෙක් වට කරලා ගහලත් පොඩ්ඩක් සිරුනේ එයාට ගහල තියෙන්නේ බලල්ලුද? (ස)

:       0       0

චාන් Monday, 29 July 2013 07:18 PM

අපෝ කලබල වෙන්න දෙයක් නැහැ (නි)

:       0       0

කටුවන Monday, 29 July 2013 07:19 PM

ඔය ලැබිලා තියෙන්නේ ප්‍රමිති සහතිකය යස අගේට (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 30 July 2013 01:34 AM

හොදම ප්‍රවෘත්තියක්. තාත්තගේ බලය පුතාලා ඔලුවට ගත් විට ඔය දේවල් වෙනවා. මේ වගේ පුතාලා තව කීපදෙනෙක් ඉන්නවා. එයාලටත් හොඳම පාඩමක් (නි)

:       0       0

සඳරුවන් Tuesday, 30 July 2013 01:35 AM

අයි සී යූ නෙමෙයි ගෙනියන්න තිබුණේ ! (නි)

:       0       0

අමර Wednesday, 31 July 2013 12:40 PM

වැඩේ නම් හොදයි. හැබැයි කැතයි.(ස)

:       0       0

ඉස්මෛල් හුසේන් Monday, 29 July 2013 07:29 PM

දාල තියන ප්‍රතිචාර දැක්කම අසවේ බැ. මොකද මමත් කැමතිම ඇමති තුමාගේ පුතා. පව් කියල හිතෙනවා. රටේ නම ඉස්සරහට ගෙනියන්න හිටපු එකම පුතා. (දී)

:       0       0

අජාන් Monday, 29 July 2013 07:30 PM

කරන කලට පව් මිහිරිය මීසේ, විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ (දී)

:       0       0

පුරවැසියා Monday, 29 July 2013 07:32 PM

ඕක සුලු දෙයක් නේ (දී)

:       0       0

කසුන් Monday, 29 July 2013 07:35 PM

හොදයි කියන්නද නරකයි කියන්නද (දී)

:       0       0

ගිමාල් Tuesday, 30 July 2013 01:50 AM

ඡන්දයට පෙරහුරුවක්ද? නැත්නම් අවිහිංසාවද? (නි)

:       0       0

දිසානායක Monday, 29 July 2013 07:37 PM

ඔබ මගේ කතාවේ විකාශය වෙනත් දිශාවකට යොමු කළා.මේ නිසා මම එහි නමද දැන් වෙනස් කරනවා" හෙට එච්චර කළුවර නෑ"කියල අලුත් නමක් මම මගේ කතාවට දමනවා... (දී)

:       0       0

කීර්ති Tuesday, 30 July 2013 01:52 AM

ගෙදර යන්න ලැබේවා ! (නි)

:       0       0

දයාරත්න Monday, 29 July 2013 07:37 PM

මර්වින් මහත්තයා කියුවේ සිරීම් විතරයි කියලා (දී)

:       0       0

ගිම්හානි Monday, 29 July 2013 07:38 PM

අද නම් පොඩි පාටියක් දාන්න පුළුවන් .කාලෙකට පස්සේ සතුටු දායක ආරංචියක් අහන්න ලැබුන .හැමදාම නැහැ ,හැමතැනම නැහැ .කෙහෙල් ගහට කොටපුදාට හොට පැටලෙනවා .කළකම් පලදෙනවාමැයි .මේවා කාට කාටත් හොද පාඩම් .කව්රු කලත් පින්සිද්ද වෙන වැඩක් .ගහපු කෙනා කව්රු උනත් ඔබට ගොඩාක් ස්තූති . (දී)

:       0       0

ඉන්දික උඩුමලගල Tuesday, 30 July 2013 12:11 PM

මේ ප්‍රතිචාර දුටු විට රටේ මතය පෙනෙනවා. ඒත් මෙයාට ගහපු එකට විරුද්ධව උද්ඝෝෂණ කරන්නත් පිරිසක් කැළණියෙන් සූදානම් වෙයි. අනේ විහාර මහා දේවිය වගේ වීරවරියන් බිහිවුණු කැලණියට ගිය කල ! (නි)

:       0       0

වසන්ති Monday, 29 July 2013 07:39 PM

අපි සාමානයෙන් හරක් මරණවත් විරුද්දයි, එත් බෞද්ධ කම අමතක වෙන්ව. කරුණාකර මිනිසුන්ගේ අදහස් කියෝලා හැදෙන්න මහත්තයෝ හොඳට හිටියොත් මිනිස්සු සලකනවා. (දී)

:       0       0

සේනක Tuesday, 30 July 2013 02:02 AM

ඔය බලයේ ඉන්න කාලේනේ. දෙවන කොටස බලයෙන් නෙරපු දවසට බලාපොරොත්තු වුණාට කමක් නැහැ. (නි)

:       0       0

සුජිත් Monday, 29 July 2013 07:39 PM

ඔන්න වැඩනම්

:       0       0

විරාජ් කාලිංග Tuesday, 30 July 2013 02:03 AM

මේකට කියන කතාව මොකද්ද කියල තාම හිතා ගන්න බැහැ. හදිසියේ අසනීප වෙලා බෙහෙත් ගන්න නවලෝකෙට ගියා කියයිද දන්නේ නැහැ. සුළු සිද්ධියක් කියලත් කියයි (නි)

:       0       0

සරත් අතාවුද Tuesday, 30 July 2013 04:21 PM

කරපු පාපයන් පලදෙනව දෙට්ට්දම්ම වේදීය කර්මය පලදී ගෙන එනවා (දී)

:       0       0

වසන්ත Tuesday, 30 July 2013 02:09 AM

අපේ රටේ තරුණයෝ ඔය තරමටවත් ඉවසන එක ලොකු දෙයක් . (නි)

:       0       0

ලංකා Monday, 29 July 2013 07:40 PM

දඟලන්න දුන්න හොදටෝම ඇති. (අ)

:       0       0

ජනක Tuesday, 30 July 2013 02:09 AM

ගින්දර ගිල්ලා නම් දැන් විදවන්න... (නි)

:       0       0

කපිල Monday, 29 July 2013 07:43 PM

සුවපත් වේවා! (නි)

:       0       0

නාමල් Monday, 29 July 2013 07:42 PM

මේවත් නිව්ස්ද? රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී? (දී)

:       0       0

රොහාන් Monday, 29 July 2013 07:43 PM

කාලෙකට පස්සේ හොද වැස්සක් ගිහින් වගේ (අ)

:       0       0

චමින්ද ජයනාත් Monday, 29 July 2013 07:43 PM

පහුගිය දේවල් වෙච්ච වෙලාවෙ මටත් හිතුන මොකක් හරි දෙයක් වෙන්ඩ ලඟයි කියල..(අ)

:       0       0

විජිත් Tuesday, 30 July 2013 02:51 AM

අනේ අපරාදේ ලොකු දෙයක් නොවුණේ (නි)

:       0       0

එදිරිසිංහ Monday, 29 July 2013 07:46 PM

දැන්වත් කීකරු පුතුයෙක් වෙන්න මගේ පුතේ ,,,,,(අ)

:       0       0

හේරත් Tuesday, 30 July 2013 12:20 PM

කිසිම කෙනෙකුට කරදරයක් නැති මේ වගේ අහින්සකයන්ට ඇයි මේ වගේ අපරාද කරන්නේ.. ? (ස)

:       0       0

අප්පුහාමි Monday, 29 July 2013 07:48 PM

කිරි අප්පේ !! බෝධී සත්වයෙක් වගේ ඉන්න දරු පැටියට මේ අපරාධය කලේ කව්ද ? (අ)

:       0       0

විමල් Tuesday, 30 July 2013 03:07 AM

අප්පොචිට බල බල ඉන්න අත පය ගලවන්න තිබුනේ.(අ)

:       0       0

සනත් Tuesday, 30 July 2013 03:19 AM

අද අමුතුම දිනකි. අදුරු වළා නැතිවේවි අද... (නි)

:       0       0

සරත් Tuesday, 30 July 2013 03:32 AM

20,000,000 අධික ජනතා පැතුම සාර්ථක කිරීමට සහය දුන් 12 දෙනාට උපහාර වේවා! (නි)

:       0       0

අමිල Monday, 29 July 2013 07:54 PM

තාත්තා රූපවාහිනියේදී ගුටි කෑවා;පුතා සුපිරි රෙදි සැලේදී ගුටි කෑවා. වෙනස තාත්තා ගුටි කපු එක මාධ්‍ය පෙන්නුවා. එත් පුතා ගුටි කන එක වහල දැම්මා. (දී)

:       0       0

අසේල Tuesday, 30 July 2013 03:42 AM

ගහපු අය 12 කරුණාකර මාව අමතනවද පාටියක් දෙන්න? මට තිබෙන සතුට කියා නිම කරන්න බැහැ. ඔබ 12 දෙනාට සියලු දෙවියන්ගේ පිහිටයි. (නි)

:       0       0

බතලයා Monday, 05 August 2013 06:00 PM

අයියෝ සල්ලි

:       0       0

රකිත් Tuesday, 30 July 2013 03:54 AM

ඔන්න අහගන්න එහෙනම් කතාවේ ඉතුරු කොටස. පුතා වහාම රට යයි. අර ගහපු කොල්ලන්ට පිහි පාරක් වැදිලා ඉස්පිරිතාලේ කියයි. ගහපු එක ගැන නම් මට ප්‍රශ්නයක් නැත. නමුත්, කට්ටියක් වට වෙලා එක් අයෙක්ට ගැහුවා නම් ඒ මගේ පරම හතුරෙක් වුනත් අනුමත නොකරමි. (නි)

:       0       0

බමුණු Tuesday, 30 July 2013 03:58 AM

"දැන්වත් කීකරු පුත්‍රයෙක් වෙන්න මගේ පුතේ " කීකරු පුතෙක් වුණ නිසයි මෙහෙම වුණේ. (නි)

:       0       0

මාධව Monday, 29 July 2013 07:58 PM

කාටත් මේවා හොද පාඩම් (දී)

:       0       0

බමුණු Tuesday, 30 July 2013 04:02 AM

"12 දෙනෙක් වටකරගෙන ගහද්දි මෙයා පැනලා ගිහින් බේරිලා. මාර වැඩකාරයෙක් නේද" නැහැ. මෙයට එලව එලවා ගහලලු (නි)

:       0       0

ප්‍රසාද් සුරංග Monday, 29 July 2013 08:01 PM

දිට්ට ධම්ම වේදනීය කර්මය කියලා බුදු බනේ තියෙන්නේ මේවාට (දී)

:       0       0

ලලිත් Tuesday, 30 July 2013 04:09 AM

පහරදුන් අයට මගේ ප්‍රණාමය! (නි)

:       0       0

සත්‍යපාල Tuesday, 30 July 2013 04:37 PM

බන්දුල පෙරේරා,ඔන්න මම කියපුහම ඔය පිලිගතේ නෑ,පෙරහැර ලග එනවා කියල.මාලක පුතාට හොදටම තලළලු නේද? දැන්නම් කසකාරයෝ විතරක් නොවෙය් ගිනිබෝල කරකවන්නොත් පෙනෙනවා නේද ? ඔයාල හොදටම නිදි.ඇහැරලා බලනකොට පෙරහැර ගිහින් ඉවරවෙලත් තිබුනොත් පුදුමවෙන්න එපා. (දී)

:       0       0

ලලිත් Tuesday, 30 July 2013 04:16 AM

අපි දාපු අදහස් ගොඩ දකීවිද දන්නෙ නැහැ (නි)

:       0       0

ජනිදු Monday, 29 July 2013 08:00 PM

සාදු සාදු තව පිපියන් ඔලු නෙලුම් මානෙල් (දී)

:       0       0

අප්පුහාමි Tuesday, 30 July 2013 04:24 AM

මේක පුතාට ගහලා තාත්තාට කරපු විශාල අභියෝගයක්!! බලමු තාත්තා අභියෝගය බාර ගනීද කියලා. (නි)

:       0       0

ස්ටැන්ලි Monday, 29 July 2013 08:04 PM

පස්සේ කියයිද දන්නේ නැහැ මම මටම ගහගත්තා කියල (දී)

:       0       0

දිලන්ත Tuesday, 30 July 2013 04:40 AM

කාට වුණත් කර්මය පල දෙනවා. (නි)

:       0       0

රත්නසිරි Monday, 29 July 2013 08:07 PM

ජනතාව නැගී සිටීමට පටන් ගෙන, මෙය පූර්වාදර්ශයක් කරගෙන මිනිසුන් ආසාධාරණය උදෙසා නීතිය අතට ගැනීමට පටන් ගනීවි. එය වැලැක්විය හැක්කේ දේශපාලකයින් බලය අතට නොගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට උනන්දු වීමෙන් පමණි. නැත්නම් ඉදිරිය තවත් භයානකවී ආසියාවේ ආශ්චර්යය කෙසේ වෙතත් ආසියාවේ චිකාගෝව බවට අප රට පත්වේව් (අ)

:       0       0

නුවන් Tuesday, 30 July 2013 04:54 AM

මේවා බලලා කාලකන්නි සතුටක් ගන්නවා වෙනුවට බලන්න සමහර මාධ්‍ය වලින් මර්වින්ගෙන් අහන මෝඩ ප්‍රශ්න. යමක් කමත් තේරෙන මිනිස්සු මේවායේ ඉන්න ඕනෑ. එයාලා හිතාගෙන ඉන්නේ එයාලා තමයි ලොක්කෝ කියලා. (නි)

:       0       0

රංජිත් සෙනෙවිරත්න Tuesday, 30 July 2013 05:17 AM

ඇත්ත වශයෙන්ම ලංකාදීප ඔබට ස්තුතියි මෙවැනි අවස්තාවක් ලබාදීමට !!!ආඩම්බර වෙන්න දෙයක් නැහැ, ලැජ්ජාවෙන් දෙයක් තිබෙනවා කියන්න. මොකක්ද? මෙරටේ මිනිස්සුන්ට මෙයාලව අරහන්. මහජන බලය ඔය සල්ලි බලයට වඩා ලොකුයි. අන්න ඒක මතක තියාගන්න (නි)

:       0       0

රනා Tuesday, 30 July 2013 12:38 PM

තාත්තා ලඟදි කිව්වා තමන්ගේ දරුවන් ප්‍රමිතියකට හදා ගන්න ඕනේ කියල. ඒක අහපු කෙනෙක් දරුව හදන්න කරපු දෙයක්ද මන්දා මේක. (දී)

:       0       0

සමර Monday, 29 July 2013 08:12 PM

හප්පා නිවන් ගියා වගේ සතුටක් කියා ගන්ඩ බැරි සතුටක්. එත් වැඩේ බාගෙට කල එක ගැන පුදුම දුකක් (අ)

:       0       0

චින්තක Monday, 29 July 2013 08:14 PM

තත්තලා පුතාලා මහජනතාවට ලබා දුන්දේ ආපහු ඔබ තුමාට ලැබෙනවා කල කල දේ පල පල දේ කියන්නේ ඕකටනේ වපුරන දේම තමයි පලදාව ලෙස ලැබෙන්නේ (අ)

:       0       0

කෙවීන් Monday, 29 July 2013 08:17 PM

අනේ බුදු පුතේ උබට මොකද උනේ !! (අ)

:       0       0

රංජිත් සෙනෙවිරත්න Tuesday, 30 July 2013 05:34 AM

චානක, ස්තූතියි ඔයාගේ වචන ටිකට. ඔයා අනන්තය හොදට තේරුම් ගත් මනුස්සයෙක් (නි)

:       0       0

එල් එච් ඒ ගුනවර්දන Saturday, 03 August 2013 04:19 PM

මම නම් කියන්නේ තාත්ත සුවර් එකටම දුවනවා කෝවිල් වලට

:       0       0

වජිර Monday, 29 July 2013 08:22 PM

මට සැක මාලක කියයිද දන්නේ නැහැ මමම ගහගත්තා කියලා (අ)

:       0       0

සරත් Monday, 29 July 2013 08:23 PM

තාත්ත පුතාව හරියට හැදුවනම් ඔය දුක නැහැ (අ)

:       0       0

සම්පත් Monday, 29 July 2013 08:23 PM

ඔන්න හමුදාව එහෙම ඔවට ගාවගන්න එපා (අ)

:       0       0

නදුන් Tuesday, 30 July 2013 04:58 PM

ඔළුවටත් පහරක් වැදිලා නිසා එයාට මතක නැති වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

දර්ශන මාරපන Tuesday, 30 July 2013 12:49 PM

මොන වැඩේ කලත් මේ අය අන්තිමට දිනුම්, මෙහෙම වෙන්නේ ඇයි ? (දී)

:       0       0

දිලීප Monday, 29 July 2013 08:27 PM

ගහපු යට මගේ ප්‍රණාමය (අ)

:       0       0

තබුක් සිල්වා Monday, 29 July 2013 08:25 PM

මෙය ආදර්ශයට ගෙන දගනලන පුම්බන අය ඉන්නවනම් ඒ අයත් පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න බලන්න,බලපුලුවම් කාරකම් වලින් ඇහැම දාම ජනතාව බියගන්න බැහැ ජනතාවගේ රතු කට්ට පනින කාලය වැඩි ඇතක නොවයි කියන එක මතක තියා ගන්න (අ)

:       0       0

ගයාන් Tuesday, 30 July 2013 06:02 AM

මෙ අයගෙ කට තලන්න එකෙක් නැහෙනේ. ඊට පස්සේ කතා කරන්න බේරී හින්ද අපිට මුගේ කටේ ගඳ එන එකක් නැහෙ.(අ)

:       0       0

නිශාන්ත Monday, 29 July 2013 08:27 PM

කුඩු වෙන්න තිබුනේ .කොහෙද භාගේටනේ වැඩේ කරලා තියෙන්නේ .කමක් නැහ .ඔය ගැහුවේ නැහෙ ගහන හෙටි පෙන්නුවා මල්ලියේ. (අ)

:       0       0

මීනු Sunday, 04 August 2013 02:31 PM

හරිම සතුටුයි. අපේ ඡන්ද අරන් අපිට රටේ නිදහසේ ඉන්න නැහැ. මේ කිසිම කෙනෙකුට ජනතා මනාප දෙන්න එපා . රටේ අහිංසක ජනතාවගේ සල්ලි වලින් සැප විඳිනවා. එයාලා පාරේ යනකොට මහා ජනතාව අයින් වෙලා ඉඩ දෙන්න ඕනෑ. වෙන කොහෙවත් මෙහෙම නීති නැහැ .මොන ලොකුකම්ද? අහිංසක මිනිස්සුන්ගේ ඡන්ද බලේ ජනතාවටම පෙන්නනවා (නි)

:       0       0

මුතුවාහන්දී රංජිත් Monday, 29 July 2013 08:30 PM

මම ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි ඊළඟ ගුටි පුජාව යහමින් භුක්ති විඳීමට (අ)

:       0       0

සෑම් Tuesday, 30 July 2013 06:06 AM

බුදු අම්මෝ! ජීවිතේටම අහපු කනටම මිහිරි සින්දුව තමයි මේක. ලොටෝ එකක් ඇදුනට වඩා සන්තෝෂයි. අද හොඳම පාර්ටි එක දානවා. (නි)

:       0       0

සමීර වී . Monday, 29 July 2013 08:33 PM

හිංසා කරන අයට හිංසාවෙන් පිළිතුරු දීම ප්‍රජාතන්ත්රවාදී අයිතියකි .නීතියේ යුක්තියේ සුජාත බව උරගා බැලීමට මෙම සිදුවීම ප්‍රයෝජනවත් වනු ඇත .(අ)

:       0       0

මාලක Monday, 29 July 2013 08:33 PM

ඇයි මේ ජනතාව කාට හරි හිංසා කලාම සතුටු වෙනේ?එතුමාට ගහපු එක වැරදියි (අ)

:       0       0

ජගත් වෙත්තසිංහ Tuesday, 30 July 2013 06:16 AM

එක පාරටම ප්‍රමිතිය දෙන්න හොද නැහැ. ටික ටික දෙන්න ඕනෑ (නි)

:       0       0

සත්‍යපාල Tuesday, 30 July 2013 06:28 AM

කරන දෙයක් හරියටම කරන්නට බැරි අයට මගේ විරෝධය! (නි)

:       0       0

සත්‍යපාල Tuesday, 30 July 2013 05:08 PM

"මානිවත්ථ අභික්කම" (නොනැවතී පෙරට!) (නි)

:       0       0

රේණුක Monday, 29 July 2013 08:37 PM

පුතේ ඔයත් කියන්නකෝ මම මටම ගහගත්තා කියලා...ඕක ඉතින් පහුවෙලා කියන්න ඕන නැහැනේ (අ)

:       0       0

එරන්දි Tuesday, 30 July 2013 12:53 PM

හොද වැඩේ කියලා තමයි මම නම් කියන්නේ සතුටුයි (දී)

:       0       0

නලින්, අබු ඩාබි Monday, 29 July 2013 08:42 PM

කියා ගන්ඩ බැරි සතුටක්. තල හිටවලා වී නෙලන්න බෑ මහත්වරුනි (අ)

:       0       0

මාලි Tuesday, 30 July 2013 06:37 AM

අහිංසක නිරායුධ මිනිසෙකුට 12 දෙනෙක් වට කරගෙන ගහපු එක හොදයිලු.මේකේ අදහස් දාලා තියෙන්නේ මොන වගේ මිනිස්සුද හිතාගන්න බැහැ (නි)

:       0       0

බදුලු නිලන් Monday, 29 July 2013 08:42 PM

.... කවුරු හෝ හොද වැඩක් කරලා තියෙන්නේ. කරන්න පුලුවන් ඔනම දෙයක් කරලා දේශපාලන බලය පෙන්වා බේරිලා යනවා. මතක ඇති මේජර්ට ගහපු වෙලාවේ ... අන්තිමේට ඒ නිළධාරියා නඩුව ඉල්ලා අස්කරගත්තා. එහේම කරන්න බලපෑම් කලේ අපේ ම කතිර බලේ ... දැන්වත් ඇග තිබුනට මොලේ නැති අපේ රටේ රට අයට තේරෙයි කරපු වැරදි වලට මදි නොකියන්න ලැබෙනවා කියලා. “ මෙම ක්‍රියාව රටට ම ආදර්ශකි“ (අ)

:       0       0

සංජු Tuesday, 30 July 2013 06:39 AM

මේජර්ගේ තුවාල වල වේදනාව දැන් තේරෙනවා ඇති .......නමුත් ලංකාවේ මොනවද මේ වෙන්නේ? ඇමති පුතාලා ඔය වගේ වැඩ කළත් සාමාන්‍ය ජනයා අනාගත පරපුරට දෙන ආදර්ශය ඉතාම නරකයි (නි)

:       0       0

නිරන්ජලා ප්‍රියදර්ශනී ගමගේ Friday, 02 August 2013 01:00 PM

ශ්‍රී ලංකාවේ අස්චර්යය (දී)

:       0       0

අසංග Tuesday, 30 July 2013 12:57 PM

කව්රුහරි හොඳ වැඩක් කරලා තියෙන්නේ..... (දී)

:       0       0

ගුණේ Monday, 29 July 2013 08:48 PM

ඉක්මන් නිවන් සුව පතමි !(අ)

:       0       0

සුරේනි Monday, 29 July 2013 08:48 PM

අනේ සාදු!! තව ගහපන් තව ගහපන්!! අපේ සුබ පැතුම් කොන්ද කෙලින් තියාගෙන ගහපු එකට...දීර්ගයුෂ.(අ)

:       0       0

සෑම් Tuesday, 30 July 2013 06:45 AM

තාත්තට පෙනෙන්නම පුතාට ගහලා පෙන්නපු එක කොච්චර සුන්දර වැඩක්ද? (නි)

:       0       0

නාලක Monday, 29 July 2013 08:48 PM

ඔඩෙල් එකේදී ගහපු එකාගේ පින්තුරයක් හම්බු වුනොත් මට එවන්න. රාමු කරලා මල් තියන්න (අ)

:       0       0

sumana mananduwa. Monday, 29 July 2013 08:50 PM

සුදු කොඩි,සහ ගොක්රෑන් හී නෙන් දකින කාලය ලංවෙලා. (අ)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 30 July 2013 01:04 PM

ටිකිරි මහත්තයෝ අර ජර්මන් කෙල්ලගේ පුවත මතකද..ඔයා මෙහෙම කොමෙන්ට්ස් දැම්මේ.. "ලංකාව කියන්නේ පුදුම දේශයක්.සුදු ජාතික ලස්සන භාර්යාවක්,නැගණියක්,දියණියක්,අම්මා කෙනෙක් හෝ අඩුම වසයෙන් ආච්චි කෙනෙක් හෝ එනවා නම් ලංකාවට පැමිණීම එතරම් සුදුසු නැහැ." අන්න අද පත්තරේ තියෙනවා අම්මයි දුවයි ගැන විස්තරේ..හොදට බලා ගන්න. (දී)

:       0       0

සන්ජය Monday, 29 July 2013 08:57 PM

ලල්ල ලල්ල ලා (අ)

:       0       0

රෝහණ Monday, 29 July 2013 09:00 PM

මොනවා උනත් හොද වැඩක් කරලා තියෙන්නේ අත්දෙක ගලවල දන්නා තිබුනේ (අ)

:       0       0

තිසල් Tuesday, 30 July 2013 07:01 AM

නිදහස් හඩින් මුළු රට හඬ නගන්නට උදහස් සතුරු සෙන් එඩි මන් මඩින්නට නිදහස් සිහල බල නංවා තබන්නට අදහස් කරව්! තරුණෙනි අද පටන් සිට ( ටිබෙට් ජාතික එස්.මහින්ද හිමි) (අ)

:       0       0

සමන් කුමාර Tuesday, 30 July 2013 06:59 AM

දඟ කරනකොට වඳිනවා ඊටත් පස්සේ මට්ටු කරපු යට වදිනවා ඔකද නීතිය. (අ)

:       0       0

මිගිද Monday, 29 July 2013 09:01 PM

කාලි මැනිගේආශිර්වාදය අනික් පැත්ත ගහල වගෙයි . දෙය්යෝ පස්සේ යන අයට හොද පාඩම්. (දී)

:       0       0

අජිත් කුමාරරත්න Tuesday, 30 July 2013 07:05 AM

මාලි මෙයා ගැන මොනවද දන්නේ? ඔය අදහස් දාල තියෙන්නේ මේ ගොල්ලන් පිළිබඳව හොඳට දන්නා කට්ටිය.ඔයා නොදන්නවා නම් මේ අදහස් කියවලා තේරුම් ගන්න උත්සාහ කරන්න. (අ)

:       0       0

ගයාන් Monday, 29 July 2013 09:02 PM

මෝනවද මේ මිනිස්සු කියන කතා නිකන් කතා කියන්න අප මොන දේ කරත් ඒ මනුසයෙක් ඉක්මනින්ම සුවය ලබන්න මම පාර්ථනා කරනවා මගේ හදපතුකෙන් මැති තුමනි ඔබ කල සේවය අප පමණි දන්නේ ඔබගේ පුතාට ඉක්මන් සුවය ලැබේවා (අ)

:       0       0

කාන්ති Tuesday, 30 July 2013 07:03 AM

තාත්තට හදන්න බැරි එකේ දීපු දඩුවම නම් මාරු.දිට්ඨ ධම්ම වෙදන්නීය කරුම පලදෙනව.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 49 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 282 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 25 1508 1

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා


ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති
2024 සැප්තැම්බර් මස 25 1651 0

නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්හ.


ශිෂ්‍යත්ව පත්‍රය පිටවීම: අධ්‍යාපන ලොක්කෝ මානව කොමිසමට
2024 සැප්තැම්බර් මස 25 579 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්ෂන් සභාවද විශේෂ විමර්ශනයක් අර


ඉකුත් ආණ්ඩුවේ අමාත්‍යංශ වාහන ගාලු මුවදොර ගොඩගහලා
2024 සැප්තැම්බර් මස 25 1836 4

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37037 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24404 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 185 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 600 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 235 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site