IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


මර්වින් බෙන්ස් සමුගනී

ප්‍රවීණ ශබ්ද පරිපාලකවරයකු වූ මර්වින් බෙන්ස් මහතා අද (2) අභාවප්‍රාප්ත විය.

මිය යන විට 76 වැනි වියේ පසුවූ ඒ මහතා ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

දියණියන් තිදෙනකුගේ පියකු වූ මර්වින් බෙන්ස් මහතා ටෙලි නාට්‍ය හා සිනමා පට රැසක ශබ්ද පටිගත කිරීම් සිදුකිරීමට මූලිකවී ඇත. 2014 වසරේ රාජ්‍ය සංගීත උළෙලේ දී නාද ශික්ෂණය වෙනුවෙන් අනුස්මරණීය සම්මානයක් දිනාගැනීමට ද ඔහු සමත් විය.

ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙන බව ඥාතීහු කියති.



අදහස් (0)

මර්වින් බෙන්ස් සමුගනී

සමන් Tuesday, 02 August 2016 08:43 PM

ඔබ මියගියාට ඔබ කළ සේවය සදා නොමියෙනු නොඅනුමානයි. සම කළ හැකි අයෙකුද නොමැත. (නි)

:       0       0

මර්සි ෆෙරාරි Tuesday, 02 August 2016 05:06 AM

මර්වින් බෙන්ස් මහතාට නිවන් සුව (ම)

:       0       0

අයිකේඑස් චන්ද්‍රසිරි Tuesday, 02 August 2016 10:22 AM

අපි පොඩි කාලේ ඕනෙම සිංහල චිත්‍රපටයක ලියවෙන නමක් තමයි මර්වින් බෙන්ස් ඔබට නිවන් සුව ලැබේවා (බ)

:       0       0

කමනි Tuesday, 02 August 2016 10:35 AM

සිංහල සිනමාව තුළින් ජාතියට අති උතුම් සේවයක් කළ ඔබතුමාට නිවන් සැප ලැබේවා. (ම)

:       0       0

ගුණවර්ධන Sunday, 07 August 2016 04:56 PM

ඔබ වාගේ අයෙක් ඉදිරියට අපට ලැබෙයිද? මා කුඩා කාලයේ පටන් දන්නවා මර්වින් බෙන්ස් ගැන. ඔබට නිවන් සුව! (නි)

:       0       0

සී.කේ.ලංකාපුත්‍ර Tuesday, 02 August 2016 07:27 AM

එතුමා සමාදානයේ සැතපේවා. (ම)

:       0       0

ලක්සිරි Tuesday, 02 August 2016 07:44 AM

අපි කුඩා කාලයේ පටන්ම ශබ්ද පරිපාලනයේ හිටපු ඔබ තුමාට නිවන් සුව....(ම)

:       0       0

අනුරාධ Tuesday, 02 August 2016 08:14 AM

ඔබතුමාට නිවන් සුව ලැබේවා කියා පතනවා !ඒ වගේම ඔබතුමා කළ සේවාව අගය කරමින් ස්තුතිවන්ත වෙනවා (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල- ලුනු බදු ඉහලට
2024 ඔක්තෝබර් මස 06 84 0

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ


ටී ෂර්ටයට ගෙල සිරවී ගොවියා මරුට
2024 ඔක්තෝබර් මස 06 144 0

කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.


තීරුබදු නොගෙවූ රන් ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 06 346 0

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව


අ’පුර හිටපු සභාපතිවරයකුගේ නිවසක ‘අයිස් ‘
2024 ඔක්තෝබර් මස 06 364 0

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා


නීති විදුහල්පති මාරු කරන්න එපා
2024 ඔක්තෝබර් මස 06 525 0

නීති විද්‍යාලයේ විදුහල්පතිආචාර්ය අතුල පතිනායක මහතාගේ සේවා කාලය තවදුරටත් දීර්ඝ කර දෙන ලෙස නීති විද්‍යාල කාර්ය මණ්ඩලය අග්‍රාමාත්‍ය සහ අධිකරණ ඇමැතිනී


හැට හැවිරිදි අයෙක් කිඹුලාට බිලි
2024 ඔක්තෝබර් මස 06 558 0

පුද්ගලයන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කර මස් රැගෙන ඒම සඳහා මොරඔයෙන් එගොඩවීමේදී අයෙක් කිඹුලකු ඩැහැගෙනයාමෙන් මියගොස් ඇති බව ශ්‍රී පුර පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39125 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25582 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1088 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site