IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


මර්වින් මුන්නේශ්වරමේදි කුකුලන් දෙදෙනකු මුදාහරි

හලාවත මුන්නේශ්වරන් දේවාලයේ පූජාවට ගිය ඇමැති මර්වින් සිල්වා මහතා එහිදී කුකුලන් දෙදෙනකු මුදා හලේය. බිලිපූජාවලට තහංචියක් තබියදීත් එම කුකුළන් දෙදෙනා බිලි පූජා කිරීම සඳහා ගෙනවුත් තිබූ බව දැනගන්නට ඇත.

 



අදහස් (0)

මර්වින් මුන්නේශ්වරමේදි කුකුලන් දෙදෙනකු මුදාහරි

බණ්ඩා Saturday, 31 August 2013 06:52 PM

පුතාගේ මුනේ තුවාල දැන් සනීපද ? (දී)

:       0       0

සම්පත් Saturday, 31 August 2013 11:42 AM

කොයිකවදත් හැමදේටම පෙරමුණ ගන්නෙ එයානේ (නි)

:       0       0

දුම්මලසූරිය Sunday, 01 September 2013 11:19 AM

කුකුලන්ගේ පන වගේද මනුස්ස ජීවිත? සත්තුන්ගේ පන රැකලා මිනිස් ජීවිත විනාශ කරනවානම් ඒ සත් ක්‍රියාවෙන් වැඩක් නැ...උතුම් මනුස්ස ජීවිත පළමුවත් සියලු සත්වයෝ දෙවනුත් යනාදී වශයෙන් සියලුම ජීවිත ආරක්ෂා විය යුතුය..... (දී)

:       0       0

හේමන්ත Saturday, 31 August 2013 06:58 PM

ඔබ තුමාට සම්බුදු සරණයි! මෙය ඉතා පින්වන්ත ක්‍රියාවකි. පුජා භූමියක් වදකාගාරයක් වෙන්නේ කොහොමද? එතන තියෙන්න ඕන කරුණාවයි මෛත්‍රියයි (දී)

:       0       0

ගිම්හානි Saturday, 31 August 2013 11:50 AM

රටේ දරුවෝ මරලා දානකොට කතා කරන්න කෙනෙක් නැහැ. ලෝකයේ තියෙන පුදුම රටක් තමයි අපේ රට (නි)

:       0       0

ස්ටැන්ලි Sunday, 01 September 2013 11:37 AM

දැන් ඉස්සර වගේ නෙවෙයි. අන්තර්ජාලයේ සහ මාධ්‍ය වල එක එක අය කියන (හොඳ හෝ නරක) දේවල් වලට ලොකු ඉඩක් දෙනවා. ඕනේ දේත් එපා දේත් වග විභාගයකින් තොරව කියන්න කරන්න හැකියාව තියෙන මෙයා එවැනි තැන්වල ඉහලින් වැජබෙනවා.(නදී)

:       0       0

කමල් Saturday, 31 August 2013 11:57 AM

රටේ නීතිය රකින්න සාමාන්‍ය ජනතාවට වඩා පූජකයින් සහ දේශපාලකයින් පෙරමුණ ගත යුතුයි. (නි)

:       0       0

අරුණ ද සිල්වා Saturday, 31 August 2013 11:58 AM

බිලි පූජාව සහ බලු මගුල සංසංදනය කර බලන්න, බලු මගුල උතුම් වැඩක් නොවේද? (නි)

:       0       0

අජන්ත Saturday, 31 August 2013 07:03 PM

සත්තු මරණ එක ගිය පාරත් නවත්තුවේ ඔබ (දී)

:       0       0

විජේසිංහ Saturday, 31 August 2013 12:01 PM

හරක් නම් මරන්න එපා. (නි)

:       0       0

අජිත් Saturday, 31 August 2013 07:03 PM

මර්වින් මහත්තයා ඔබට අපේ උත්තමාචාරය (දී)

:       0       0

පින්කි Saturday, 31 August 2013 12:19 PM

වැඩේ නම් හොදයි. කටට තමයි අපි ටිකක් අකමැති (නි)

:       0       0

ජයන්ත Saturday, 31 August 2013 12:22 PM

යහපත් ක්‍රියාවක්! (නි)

:       0       0

උපාලි Saturday, 31 August 2013 12:26 PM

මුදාහරියේ කුකුලන් දෙදෙනකු පමණක් වුණත් මර්වින් ගේ ක්‍රියාව අගේ කල යුත්තේ. (අ)

:       0       0

නෙතුමි Saturday, 31 August 2013 07:25 PM

ඇයි දෙන්නෙක්ව, බැරිද තව නිදහස් කරන්න,, (දී)

:       0       0

ලාල් Sunday, 01 September 2013 12:43 PM

ඔතන බිලි පුජාව දෙන්න යන අයට හොද නරක හරි වැරැද්ද කියල දෙන්න බොරු විස්වාස ගැන තේරුම් කරලා දෙන්න නැතිනම් වැඩක් වෙන්නේ නැහැ . (දී)

:       0       0

මලාවි Saturday, 31 August 2013 12:32 PM

ජීවිත දානය දීම පිනක් ,මෙතුමාට සතුන් සම්බන්දීකරන ඇමති කමක් වගේ දුන්නනම් හොඳට කරාවි කියල හිතෙනවා (අ)

:       0       0

ලුම්බිණි Saturday, 31 August 2013 12:33 PM

තමන්ට අයිති නැති දේවල් කරන්න බොහොම දෙනෙක් කැමතියි. (අ)

:       0       0

දමින්ද Saturday, 31 August 2013 07:32 PM

ස්තුති ඔබතුමාට (දී)

:       0       0

අශාන් Monday, 02 September 2013 12:44 AM

ඔබ කළේ හොද වැඩක්. ඔබට ජය! (නි)

:       0       0

මහින්ද වික්‍රමරත්න කැලිෆෝර්නිය Saturday, 31 August 2013 12:40 PM

ඒ කියන්නේ කුකුල්ලු දෙන්නෙක් මුදා හැරියා කියලද ? (අ)

:       0       0

සුමේධ Saturday, 31 August 2013 12:44 PM

මර්වින් සිල්වා කියන්නේත් කුකුලේක් නේ. ඉතින් කුකුලන් මුදාහරින්න ඔනීමනේ. (අ)

:       0       0

රිද්මා Saturday, 31 August 2013 07:42 PM

තම තමන්ගේ පව් ටික ටික හරි හෝද ගන්න ඔනනේ (දී)

:       0       0

දීප්ත විජයසේකර Saturday, 31 August 2013 07:43 PM

කවුරු බැන්නත් මර්වින් මහත්තයා කලේ හොද වැඩක් ඔය කැත තුච්ච අධම කතා කියපු අයට අවශ්‍ය නම් මම උත්තර දෙන්නම් (දී)

:       0       0

රවි Sunday, 01 September 2013 01:36 PM

හොද වැඩක් උනාට දෙන්නෙක් විතරක් උනේ අයි (දී)

:       0       0

අජිත් Saturday, 31 August 2013 07:53 PM

තිරිසනුන්ට මනුස්සයෙක්

:       0       0

දිල්ශාන් Sunday, 01 September 2013 01:57 PM

අයියෝ දෙන්නෙක් මොකද්ද ඔක්කොම නවත්තන්න ඕනේ ඇමති තුමා (දී)

:       0       0

මෝරලා Saturday, 31 August 2013 12:57 PM

අනේ අපේ ඇමතිතුමාට දැන් කුකුල් ආදරයක් ඇතිවෙලාද? (අ)

:       0       0

දිල්ෂානි Sunday, 01 September 2013 02:05 PM

බමුණු, කාලි මෑණියන් ගැන විශ්වාසයක් නැති කෙනෙක් වගේ.කාලි මෑණියන්ට ඔයා දන්නේ නැති දේවල් කරන්න පුළුවන්.විශ්වාසය තමා අවශ්‍යය. (ස)

:       0       0

සදුනි Saturday, 31 August 2013 08:34 PM

බිලිපුජා ම්ලේච්ඡ යුගයන්හි නෂ්ටාවශේෂයක් .මම ඇමතිතුමා ප්‍රිය නොකලත් මේ ක්‍රියාව අගයමි.(දී)

:       0       0

දිල් Saturday, 31 August 2013 08:37 PM

මෙයා බුද්ධිමත් ඇමතිවරයෙක්. මෙයාට ඡන්දෙ දුන්නු අයත් බුද්ධිමත් (දී)

:       0       0

ජසීම් Saturday, 31 August 2013 08:44 PM

මේවත් වැඩද? අනේ ලංකාවට වෙන දේවල් (දී)

:       0       0

මිනිපෙ Saturday, 31 August 2013 08:46 PM

කාලි මෑණියන්ව කෝප කරගන්න එපා !. එහෙම කොලොත්,තම පව්ලේ ලඟම කෙනෙකුට අපලයි.මනාප අය අමනාප වෙනවා.රජයේ ඉතාම උසස් නිලදරියෙකුගේ දඩුවම් වලට යටත් වෙනවා.තමන් රැකියාව කරන ආයතනයේ අනික් නිලධ්රින්ගේ උපහාසයට හා අපහාසයට ලක්වෙනවා.(දී)

:       0       0

අවන්ති Sunday, 01 September 2013 02:24 PM

ඕවට අහු වෙන්න එපා (දී)

:       0       0

කමල් Saturday, 31 August 2013 01:34 PM

ලංකාවේ ඇමතිලාට මොනවා වෙලාද මන්දා? (නි)

:       0       0

රත්නායක ආරච්චිගේ Saturday, 31 August 2013 01:40 PM

සතුන්ට ආදරය කරනවා වගේ මිනිසුන්ටත් ආදරය කළයුතුයි (නි)

:       0       0

ලලිත් සොයිසා Saturday, 31 August 2013 09:24 PM

ඒකනම් හොඳ දෙයක්

:       0       0

ජගත් Saturday, 31 August 2013 01:57 PM

පිල්ලේ නෝනව සතුටු කරන්නද දන්නෙ නැහැ නේද? (නි)

:       0       0

නිශා Saturday, 31 August 2013 02:01 PM

කුකුළා අල්ලන විදිහට නම් ගෙදර උණුවතුර ලිපේ තියල කුකුළා ගෙනියන්න ඇවිත් වගේ .(අ)

:       0       0

ඩෙනම් Saturday, 31 August 2013 02:06 PM

මෙතුමාගේ මැදිහත්වීමකින් තොරව මේ දේවල් නැවතුන හින්දා , එන ගමන් කුකුල්ලු දෙන්නෙක් මිලට අරගෙන ඇවිත් මුදා හැරියද දන්නේ නැහැ . මෙතුමා පරක්කු වැඩියි ඔතැනට. (අ)

:       0       0

මංජු Saturday, 31 August 2013 02:30 PM

කොට්ටෝරුව හැම ගහකටම කොටලා ,කෙසෙල් ගහට කෙටුවම හොට පටල ගන්නවලු .(අ)

:       0       0

සුදේශ් Saturday, 31 August 2013 10:31 PM

කවුරු ගෙනාපු කුකුල්ලු දෙන්නෙක්ද දන්නේ නැහැ (නි)

:       0       0

නිස්සංක ලන්ඩන් Saturday, 31 August 2013 10:37 PM

සියලුම සතුන් මරණ එකම පවක් (නි)

:       0       0

අජිත් රෝහණ Saturday, 31 August 2013 10:39 PM

අනේ ඒ වැඩේ බොහොම හොදයි. කුකුළා වුනත් ජීවිතයක්නේ.ඒ සතා කෑගසන්නේ කොච්චර මරණ බයකින්ද (නි)

:       0       0

ධම්ම Saturday, 31 August 2013 02:48 PM

පණ නහනවාට වඩා පණ බේරන එක හොඳ දෙයක්. (අ)

:       0       0

ගාමිණි Sunday, 01 September 2013 03:55 PM

මර්වින් මොනවා කලත් මේ කල වැඩේ නම් හොදයි (දී)

:       0       0

ශානුක ප්‍රියන්ත Saturday, 31 August 2013 03:16 PM

නවනිදන් මහත්මිය මානව හිමිකම් රකින්න වෙහෙසෙන අතර මර්වින් මහතා සත්ව හිමිකම් රැකීමට වෙහෙසෙනවා. (අ)

:       0       0

දාස් Saturday, 31 August 2013 03:23 PM

කොහේට ද කුකුලන්ව. යැව්වේ? එවෙලේම වෙන කවුරු හරි මනුශ්ෂයෙක් බිලිගන්නා ඇති කුකුලන්ව. හොඳ වැඩත් කරනවා ඇමති තුමා? (අ)

:       0       0

ගර්වින් Saturday, 31 August 2013 03:29 PM

මේ මනුස්සසයට කරන්න වැඩක් තියෙන්න ඕනෙනේ. ඉතින් කුකුල්ලු ඉන්න තැන හොයාගෙන හරි යනවා. (අ)

:       0       0

නිරෝෂන් නන්දන Saturday, 31 August 2013 03:31 PM

මේ වැඩ හොඳයි අනික් වැඩ තමා අවුල් (අ)

:       0       0

සේනානායක Saturday, 31 August 2013 03:45 PM

මගේ කට .(අ)

:       0       0

දන්ගොඩ Saturday, 31 August 2013 03:56 PM

කුකුලන් දෙන්නෙක් කොහේට ද මුදාහළේය අනේ සාදු සාදු! (අ)

:       0       0

දසුනි Saturday, 31 August 2013 04:04 PM

පුවත් මවන්න කරන විකාර වැඩ. (අ)

:       0       0

බමුණු Sunday, 01 September 2013 04:39 AM

කවුරු වුනත් කමක් නැහැ සත්වයෝ ටික බේරා දෙනවා නම් (නි)

:       0       0

බමුණු Sunday, 01 September 2013 04:45 AM

"කාලි මෑණියන්ව කෝප කරගන්න එපා " කාලි මෑණියන්ට කළ හැක්කේ කුමක්ද? (නි)

:       0       0

දම් Saturday, 31 August 2013 04:21 PM

හට්ටියට මුදා හලේ නැහැ නේද...කුකුලන්ට තියෙන කරුණාව වලිවෙරියටත් තිබුනානම් නේද හොඳ ? (අ)

:       0       0

ලාල් ජකර්තා Sunday, 01 September 2013 06:57 AM

ඔතැනට ඇවිල්ලා පිස්සු නටපු එකේ දේශපාලුවන්ට වඩා,මර්වින් සිල්වා මහත්තයා කළ ක්‍රියාව අගය කළ යුතුයි.මේ පුණ්‍ය භුමියේ මෙවැනි නරක දේ සිදුවිය නොහැක.ජයවේවා මැතිතුමෙනි! (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Saturday, 31 August 2013 05:03 PM

මහජන මුදලින් කොටි ගණන් වියදම් කරමින් අපි ඇමැතිවරුන් නඩත්තු කරන්නේ මෙවැනි බොරු වැඩ කරමින් පුවත් මවන්නද? (අ)

:       0       0

ජගත් වෙත්තසිංහ Saturday, 31 August 2013 05:42 PM

මිනිසා විසින් මිනිසා හට කරන වින අසරණ කළා ජන ජීවිත සියලු දෙන පිහිටක් සොයන අසරණ අය හැදින ගෙන දෙව් මෑණියනි ඔබෙ නෙත් යුග හෙලනු මැන (අ)

:       0       0

උදයංග Saturday, 31 August 2013 05:50 PM

ඒත් කොහොමද ඇත්තටම අපි විශ්වාස කරන්නේ? (නි)

:       0       0

ෂෙරිෆ් Saturday, 31 August 2013 05:51 PM

පසුගිය සතියේ යන්තම් බලු මගුල් ඉවරවුනා, කුකුලන් මුදා හැරීම මෙම සතියේ සිට.... (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Sunday, 01 September 2013 09:26 AM

දීප්ත විජේසේකරත් බුද්ධිමත් ආ වඩන්නෙක්!! වීරයා (දී)

:       0       0

කමල් Saturday, 31 August 2013 06:15 PM

කොයිතරම් කුකුල් කොටු තියෙනවද ලංකාවේ ????? කුකුල්ලු මරන්නේ කෝවිලේ විතරක් නෙමේ. (දී)

:       0       0

දීප්ත විජයසේකර Sunday, 01 September 2013 09:34 AM

චන්ද්‍ර වීරසිංහ මම කාටවත් ආවඩනවා නොවෙයි. සතෙක් කැමතියි දවසක් හරි ජිවත් වෙන්න, මමත් ඔබතුමාත් එහෙමයි (දී)

:       0       0

සුනිල් Sunday, 01 September 2013 09:43 AM

මිනිපේ , ඔයාට කාලි ඕක කියන්න ගෙදරට ආවද ? ඔය අදහස් දරුවන්ට එහෙම දෙන්න එපා. ඊලංග පරම්පරාවට වත් මොලේ ඇතුව ඉන්න දෙන්න (දී)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 31 August 2013 11:15 AM

අනේ හොඳයි (නි)

:       0       0

බණ්ඩාර Sunday, 01 September 2013 10:00 AM

ඔබ තුමාට ජයවේව (දී)

:       0       0

එශාන් Saturday, 31 August 2013 06:33 PM

මොනවා උනත් කලේ හොදම හොද වැඩක් (දී)

:       0       0

ඉමා Saturday, 31 August 2013 06:33 PM

බුදු දහම හැර අපට පිහිට වෙනත් ආගමක් නැත (දී)

:       0       0

අසංග Sunday, 01 September 2013 10:13 AM

අපි මේ මනුස්සයාගේ නරක වගේ හොඳ කියන්නත් ඕනා...බය නැතිව ඕනෑම දෙයකට ඉදිරිපත් වීම ලොකු දෙයක්...ඔබට ජය වේවා... (දී)

:       0       0

රනේ Saturday, 31 August 2013 06:36 PM

"ස ජී වී ක ර ණ ය" (නාට්‍ය) (දී)

:       0       0

චෙමින්ද ජයනාත් Sunday, 01 September 2013 10:23 AM

හොද වැඩක්නම් කවුරු කලත් හොදයි.. (දී).

:       0       0

තුසිත් ලියනගේ Saturday, 31 August 2013 06:40 PM

හොද වැඩක් අපි අගය කරනවා. ඔබ තුමාට ජයවේවා (දී)

:       0       0

තුසිත් ලියනගේ Saturday, 31 August 2013 06:40 PM

හොද වැඩක් අපි අගය කරනවා. ඔබ තුමාට ජයවේවා (දී)

:       0       0

චන්දි Saturday, 31 August 2013 11:27 AM

ගොඩක් හොදයි. මේ ඒක නෙමෙයි මන්ත්‍රීතුමෝ,දැන් ඔයාගේ පුතාට කොහොමද..? (නි)

:       0       0

අජිත කරුණාරත්න Sunday, 01 September 2013 10:36 AM

රටේ තියෙන වැදගත් ප්‍රශ්න ජනතාව අවධානය යොමු කරන විට මෙයා කරන්නේ ඔය වගේ විගඩම් වැඩ තමයි, ගණන් ගන්න එපා. (දී)

:       0       0

ශශිකලා Saturday, 31 August 2013 11:29 AM

ඔබ නියම වීරයෙක්. (නි)

:       0       0

මංජුල රියාද් Saturday, 31 August 2013 11:36 AM

මදුරුවෝ මැරුවට කමක් නැද්ද ? (නි)

:       0       0

රත්නායක Saturday, 31 August 2013 11:38 AM

මර්වින් මහත්තයා කුකුල් මස් කන්නේ නැහැ වගේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 4560 9

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 1646 3

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 4596 5

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 419 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 4258 14

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 2420 3

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33958 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23960 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 151 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 474 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 214 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site