IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


මාරවිල වෙරළේ මාරාවේෂයට බේත් දෙයි

මාරවිල මුහුදු වෙරළ තීරයේ  මුහුදු කෑම වැළැක්වීම සදහා  ගැඹූරු මුහුදෙන්  වෙරළට වැලි පොම්ප කැර වෙරළ නිර්මාණය කිරීම මේ දිනවල සිදු කෙරෙමින් පවතී.

වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් දෙපාර්තමේන්තුව,රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය හා නාගරික සංවර්ධන අධිකාරියමගින් මෙම වැඩසටහන සදහා රුපියල් මිලියන 615 ක් වැය කෙරේ.

මාරවිල-තල්විල මෝය කටේ සිට මෝදර වැල්ල දක්වා කිලෝමීටර් 1.8 ක දුරක් මීටර් 30 ක පළලින් යුක්තව වැලි පුරවා සකස් කිරීම ව්‍යාපෘතියේ අරමුණයි.


 

 



අදහස් (0)

මාරවිල වෙරළේ මාරාවේෂයට බේත් දෙයි

ගැටා Tuesday, 12 November 2013 07:26 PM

මමත් ඉන්නේ ඔය කිට්ටුව තමයි. මීට අවුරුදු ගාණකට කලිනුත් මෙහෙම කළා. ඒත් වැඩක් වුණේ නැහැ (නි)

:       0       0

මොහොමඩ් සිද්ධීක් Tuesday, 12 November 2013 02:08 PM

අපේ පුල්මුඩේ වෙරළේ තිබුන ඉලුමනයිට් වැලි ඔක්කොම ජපන්කාරයට වික්කා. උන් ඒක අඹරලා සාරුව අරගෙන සිංගගප්පුරුවට වික්කා. උන් ඒකෙන් වෙරල පලල්කෙරුවා. අන්තිමට ලංකාව කුඩා වුනා මිස,වෙන මුකුත් නැහැ. ඉතින් මේ වැඩේ නම් නියමයි.(නදී)

:       0       0

නිනි-නාපොලි Wednesday, 13 November 2013 06:07 PM

මේපාරත් කරලා බලමු. හරි යයි (නි)

:       0       0

ලලිත් Tuesday, 12 November 2013 08:30 AM

ඇත්තටම හොද වැඩ (නි)

:       0       0

මංජු ශ්‍රී Tuesday, 12 November 2013 08:41 PM

මීට කලිනුත් ඔහොම කෙරුව අන්තිමට තිබුනට වැඩිය වෙරල කාදනය උනා නොදන්නා අය බොරුවට හුරේ දානවා (දී)

:       0       0

සන්ධයා Monday, 11 November 2013 01:01 PM

හොඳ වැඩක්. (ස)

:       0       0

දස්තකීර් Monday, 11 November 2013 01:08 PM

නියම වැඩක්, ආයෙත් ඔය වැලි මුහුදට නොගියොත් සීග්‍රයෙන්. (ස)

:       0       0

ශාන්ති Monday, 11 November 2013 01:16 PM

බොහොම හොඳ වැඩක්. (ස)

:       0       0

චතුල වෙරෝනා Monday, 11 November 2013 01:24 PM

බොහොම හොඳ වැඩක්. (ස)

:       0       0

සම් Monday, 11 November 2013 02:03 PM

මේවා නියම වැඩ.ජයවේවා. (ස)

:       0       0

නලින් Monday, 11 November 2013 02:17 PM

ජය වේවා !!! ආරක්ෂක ලේකම් තුමාට තව තව ශක්තිය ලැබේවා !!!! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හම්බන්තොට අනුරට
2024 සැප්තැම්බර් මස 22 0 0

හම්බන්තොට දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


වෙරිමරගාතේ ගිය ඡන්ද ලොක්කා නිලධාරිනියක හප්පලා
2024 සැප්තැම්බර් මස 22 525 0

පුත්තලම දිස්ත්‍රික්කයෙ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රධාන නිළධාරියකු රාජකාරි සදහා ගමන් කරමින් සිටියදී ඔහු ගමන් ගත් මෝටර් රථය ජන්ද රාජකාරිවලට යම


රත්නපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 21 2321 0

පළමු ඡන්ද ප්‍රතිඵලය ලෙස රත්නපුර දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය


ඇඳිරි නීතිය ගැන ජාජබෙන් නිවේදනයක්
2024 සැප්තැම්බර් මස 21 1163 0

ඡන්දය ගණන් කරන අවස්ථාව වන අද (21) රාත්‍රී ඇඳිරි නීතිය පැනවීම ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ මහජන සාමය පවත්වා ගැනීමේ අරමුණින් පමණක් සිදු කරන්නක් යන්න


රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 1079 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක්
2024 සැප්තැම්බර් මස 21 3596 1

සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14626 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 41 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 212 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 114 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site