IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


මිරිස්සේ මළගෙදරකටත් ගහලා:ගෙවල් 10-15කට හානි

විස්සයි විස්ස ක්‍රිකට් තරගයට පසු මිරිස්සේ මළගෙයක් ඇතුළු ගෙවල් 10-15කට පමණ අලාභ හානි කර ඇතැයි පොලීසිය කියයි. ධීවරයෝ ඇතුලු 800ක් පමණ දෙනා වෙරළ ආරක්ෂක බලකා මූලස්ථානය අසලට රැස්ව ඇත්තේ එම නිවාසවලට පහරදුන් පිරිස අත්අඩංගුවට ගන්නැයි කියමිනි. ගෙවල්වල ජනෙල්වලට මෙන්ම බඩුමුට්ටු වලටද හානි සිදුකොට ඇත. සාමය රැකීම සඳහා පොලීසියට අමතරව ගාල්ලෙන් නාවික හමුදාව කැඳවා ඇත. මිරිස්සේ සිද්ධියක් වී ඇති නමුත් එහි නිවැරැදි තොරතුරු නොදන්නා බව  වෙරළාරක්ෂක බළකායේ ලුතිනන් කමාන්ඩර්  බුලේගොඩ ආරච්චි කියයි. මේ ගැන සෙවීමට කොළඹින් පිරිසක් එන බවද ඔහු කියයි.



අදහස් (0)

මිරිස්සේ මළගෙදරකටත් ගහලා:ගෙවල් 10-15කට හානි

දුමින්ද Monday, 08 October 2012 11:20 AM

මෙයාලා දැන් ඉන්දියාවේ අය වගේ වෙන්න හදනවද කොහෙද ? මෝඩයෝ (ස)

:       0       0

තරිඳු Monday, 08 October 2012 11:26 AM

ක්‍රිකට් උන්මාදයද ?? නැත්නම් මෝඩකමද ? ඇයි මිනිස්සුනේ මෙහෙම හැසිරෙන්නේ ? (ස)

:       0       0

විනිල් Thursday, 11 October 2012 06:27 AM

මේක ජාත්යටන්තර කුමන්ත්‍රණයක්. (නි)

:       0       0

හර්ෂණ Monday, 08 October 2012 11:28 AM

ගහගෙනම මැරෙන්න අරින්නයි තියෙන්නේ. මෙහෙම අය රටට බරක්. (නි)

:       0       0

අනුර Monday, 08 October 2012 11:30 AM

ඉන්දියාව වගේ වෙලාද ?(ස)

:       0       0

සුසන්ත Monday, 08 October 2012 11:58 AM

මෝඩ මිනිස්සු (ස)

:       0       0

ෆාරු Monday, 08 October 2012 12:08 PM

ඉන්දන මිල වැඩි කරන්න (ස)

:       0       0

දිනේෂ් Monday, 08 October 2012 04:24 PM

අපේ රටේ ඉන්නේ පුදුම පිස්සෝ . පව් අහිංසක මිනිස්සුන්ගේ ගෙවල් දොරවල් ,(ස)

:       0       0

නාමල් Monday, 08 October 2012 12:12 PM

පොලිසියත් සෙල්ලම් කරන අය දිහා බලාගෙන කාලය කනවා. (නි)

:       0       0

කුමාර Monday, 08 October 2012 12:20 PM

නියම මිනිහෙක්නේ ගුටිකාලා තියෙන්නේ .(ස)

:       0       0

බණ්ඩාර Monday, 08 October 2012 11:54 PM

අපේ රට කියන්නේ මෝඩ දේශපාලුවන් ඉන්න රටක්. (නි)

:       0       0

සම්පත් Tuesday, 16 October 2012 11:10 AM

කොහොම වුණත් අපේ ලංකාවේ මෙහෙම දෙයක් වුණ පළවැනි වතාව මේක නෙමෙයි (නි)

:       0       0

රත්නායක Tuesday, 09 October 2012 12:13 AM

මේක ඉන්දියාවෙන් කොපි කරලා තියෙන්නේ. (නි)

:       0       0

සමන් Monday, 08 October 2012 12:45 PM

අද රටට මොනවද මේ වෙන්නේ? (නි)

:       0       0

චන්ද්‍රසිරි Monday, 08 October 2012 12:44 PM

ඇත්ත සිද්ධිය දැනගන්න කැමතියි (ස)

:       0       0

හේමසිරි Monday, 08 October 2012 01:03 PM

පැරදුණහම ක්‍රීඩකයන් නරකයි. දිනුවහම හොදයි කියනවා. (නි)

:       0       0

ලංකාර Monday, 08 October 2012 01:27 PM

මෝඩ අය නිසා අහිංසකයොයි දුක් විදින්නේ ,(ස)

:       0       0

ජයනාත් Monday, 08 October 2012 01:35 PM

ඇත්තටම මොකද වෙලා තියෙන්නේ , පැහැදිලි මදි ,ක්‍රිකට් නිසානම් අමුම අමු පිස්සෝ (ස)

:       0       0

ප්‍රීති Monday, 08 October 2012 05:51 PM

කොළඹ ඉන්නේ ඔලු දෙකක් තියෙන අයද? (නි)

:       0       0

තරිදු Monday, 08 October 2012 01:39 PM

ජය පැරදුම දරාගන්න හිතට ශක්තිය තියන බව අපි දන්නවා ඔය හැමටම (ස)

:       0       0

මංජුල Monday, 08 October 2012 01:49 PM

මම නම් හිතන්නෙ නෑ මේක මැච් එක පැරදුනු නිසා ගෙවල් වලට ගහපු සිද්ධියක් කියල.මේක මොකක් හරි පරණ තරහකට මැරයො ටිකක් කරපු වැඩක් සහ ඒක මැච් එක පිටින් යවල බේරෙන්න හදපු උත්සාහයක්.(ස)

:       0       0

සනත් Monday, 08 October 2012 01:53 PM

ලංකාව අපායක් වෙලා, අනේ අසරණ අපි ,(ස)

:       0       0

දිලන්ක Monday, 08 October 2012 06:30 PM

ඕක ගාල්ලේ වුණානම් එයාලා කන්නේ අපේ පාසල් යන පොඩිවුන්ගෙන්. (නි)

:       0       0

ශාන් Monday, 08 October 2012 02:04 PM

මේකෙ කමෙන්ට් දාලා තියෙන්නේ මුකුත් නොදැන.ගමේ මිනිස්සුන්ට ගහලා තියෙන්නෙ වෙරළ ආරක්ෂක බලකායෙන් ,(ස)

:       0       0

මනම්පේරි Monday, 08 October 2012 09:26 AM

පැරදුන ශෝකයට වෙන්න ඇති , දිනුව දවසක සමාව අරන් හදලා දේවි..මෝඩයෝ (ස)

:       0       0

දයා Monday, 08 October 2012 09:42 AM

ක්‍රිකට් පිස්සෝ

:       0       0

වරුණ Monday, 08 October 2012 09:56 AM

මදාවියෝ (ස)

:       0       0

සම්පත් Monday, 08 October 2012 02:35 PM

ක්‍රිකට් නිසානම් අමුම අමු පිස්සෝ (ස)

:       0       0

සැලි Monday, 08 October 2012 10:15 AM

ශ්‍රී ලාංකිකයෝ ....(ස)

:       0       0

අමිල Monday, 08 October 2012 07:32 PM

ශාන් හරි. වාර්තාවේ විස්තර මදි. (නි)

:       0       0

ලලිත් - කටාර් Monday, 08 October 2012 02:48 PM

ක්‍රිකට් තරගය අවසන් වුණාට පස්සේ ලංකාවේ ඇතිවුණ එකම කලබැගෑනිය මේක විතරද? (නි)

:       0       0

ශාන් Monday, 08 October 2012 10:30 AM

අපිට මොන ක්‍රිකට්ද ? (ස)

:       0       0

සිල්වා Monday, 08 October 2012 10:41 AM

ජය පැරදුම සමව බෙදාගන්න ඕනි , පිස්සෝ වගේ හැසිරෙන්න හොඳ නෑ (ස)

:       0       0

නුමාල් Monday, 08 October 2012 10:41 AM

මෝඩයෝ (ස)

:       0       0

රවින්ද්‍ර Thursday, 11 October 2012 02:24 PM

මේකෙ හරි විස්තරයක් තාම කවුරුවත් දන්නේ නැහැ.. පොඩි ගැටලුවක් ලොකු කරගෙන මෙතන කීප දෙනෙක්.. උපක්‍රම ශීලීව කෝස් ගාඩ් එක එතනින් ඉවත් කරන්න හදන්නෙ.. ඒ ගැන ටිකක් හෙව්වොත් හොද නැද්ද?(නු)

:       0       0

චමල් Monday, 08 October 2012 10:49 AM

මේක නෑයෝ එකක් ප්‍රශ්නයක් නෙමෙයි ලෝක කුසාලාන ප්‍රශ්නයක් (ස)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Monday, 08 October 2012 10:58 AM

සිංහලයගේ ගතිය තමා මෙවැනි වැඩ වලින් විදහා පාන්නේ.. රටකට ගිය කලක්....!!(ස)

:       0       0

යොහාන් Monday, 08 October 2012 11:09 AM

ගේ අයිති මාලිංගටද ? (ස)

:       0       0

කපිල Monday, 08 October 2012 03:04 PM

එහෙම ක්‍රිකට් මැච් එකක් තිබුණද ? මට මතක නෑනේ (ස)

:       0       0

පෙරේරා Monday, 08 October 2012 11:13 AM

ගහපු අයගේ මොලේ පරීක්ෂා කරන්න (ස)

:       0       0

තාරක Monday, 08 October 2012 11:10 AM

අයියෝ සල්ලි

:       0       0

සම්පත් Monday, 08 October 2012 11:10 AM

කනගාටුයි

:       0       0

බණ්ඩාර Monday, 08 October 2012 11:16 AM

මොකද්ද හේතුව

:       0       0

හසිත Monday, 08 October 2012 11:16 AM

ලංකාවට මොකද්ද වෙලා තියෙන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙදරු පියා ඝාතකයා වසර තුනකට පසු අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 405 0

70 හැවිරිදි වයෝවෘද්ධ දෙදරු පියාට පහරදී ගෙල මිරිකා ඝාතනය කර විදේශගතව සිට මෙරටට පැමිණ රහසිගතව සැඟව සිටි කුරුඳු තලන්නෙකු වසර තුනකට පසු අත්අඩංගුවට ගත් බව ම


හඳට සමාන බොරු හඳක් හදලා
2024 ඔක්තෝබර් මස 10 650 0

අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්


දුම්රිය රියදුරුගේ අවධානයෙන් මවගේ- දියණියගේ දිවි බේරෙයි
2024 ඔක්තෝබර් මස 10 965 0

කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය


හරිනිගේ - විජිතගේ මුද්දර සිහිවටන තිළිණ පමණයි
2024 ඔක්තෝබර් මස 10 1594 0

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක


ට්‍රම්ප්-පුටින් හිතවත්කම් අලුත් පොතකින් එළියට
2024 ඔක්තෝබර් මස 10 533 0

කොවිඩ් වසංගතයත් සමග රුසියාවේ කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල හිඟයක් ඇතිවූ අවස්ථාවේදී එවකට ඇමෙරිකානු ජනපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනපති ව්ලැදි


සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 1019 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39713 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25821 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 32 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 375 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1239 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site