IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


මිරිහානෙන් පැන්න ඉන්දියා ජාතිකයන් පස් දෙනා රිමාන්ඩ්

වකුගඩු ජාවාරමට සැකපිට මිරිහාන රැඳවුම් කදවුරේ රඳවා සිටියදී පැන ගොස් සිටිය දී මන්නාරමින් යළි අත්අඩංගුවට ගත් ඉන්දියා ජාතිකයන් පස් දෙනා  ලබන 24 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස මන්නාරම මහේස්ත‍්‍රාත් එ්.ජී.ඇලෙක්ස්රාජා මහතා  නියෝග කළේය.

 සැකකරුවන් එදින  කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට   ඉදිරිපත් කරන ලෙස ද නියෝග කළේය. සැකකරුවන් පැන යෑම ගැන කරුණු කීමට අධිකරණයේ පෙනී සිටින ලෙස මිරිහාන මූලස්ථාන පොලිස් පරීක්ෂකට නියෝග කැරුණි.

ඡායාරූප රොමේෂ් මධූෂංඛ

2 4

  



අදහස් (0)

මිරිහානෙන් පැන්න ඉන්දියා ජාතිකයන් පස් දෙනා රිමාන්ඩ්

කීර්ති Saturday, 12 November 2016 11:18 AM

මිරිහාන මුලස්ථාන පොලිස් පරීක්ෂකට අධිකරණය ඉදිරියේ පෙනිසිටින්න නියෝග කරන්න ඇත්තේ මොකද කියලා අපිට හිතාගන්න පුලුවන් (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Saturday, 12 November 2016 12:29 PM

වකුගඩු ජාවාරමට සැකපිට අත්අඩංගුවට ගත් මොවුන් මොකද මිරිහාන රැඳවුම් කදවුරේ රඳවා තබාගත්තේ? මොවුන්ව රිමාන්ඩ් භාරයට දැම්මේ නැත්තේ මොකද? කරන්න පුළුවන් ඔක්කොම වැඩ අපේ රටේ කරලා, රැඳවුම් කඳවුරෙන් පැනලා ගමේ යන්න හදපු මේ නඩය, නඩු අහලා දඬුවම් දෙනකම් රක්ෂිත බන්ධනාගාර ගතකළොත් නරකද? (නි)

:       0       0

කමණි Sunday, 13 November 2016 06:33 AM

මේකට උගත් දැනුවත් මහත්මා ගතිගුණ ඇති 'දොස්හොරලා' එහෙම සම්බන්ද නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට හදන්න යන්න ඉන්න කෙනෙක් ආණ්ඩුවේ වාහනේ හොරට පැදලා
2024 ඔක්තෝබර් මස 11 242 0

රජයට අයත් බව කියන වාහනයක් බෙලිඅත්ත පුවක්දණ්ඩාව වීරසිංහ මාවතේ නිවසක් අසල නවතා තිබියදී අද (11)දහවල් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින්


විශ්‍රාමිකයන් සඳහා 3000ක මාසික දීමනාව ලබන සතියේ සිට
2024 ඔක්තෝබර් මස 11 435 0

සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව ඉදිරි සතියේ සිට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍


ලංකාවට ලෝක ආහාර වැඩසටහනේ සහායත්
2024 ඔක්තෝබර් මස 11 210 0

ලෝක ආහාර වැඩසටහන හරහා මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ලෝක ආහාර වැඩසටහනේ නියෝජිතයෝ ජනාධිපති ලේකම් ආචාර්ය නන


නිල නිවසක් පිටුපස මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 11 273 0

මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩා පිටිය ඉදිරිපිට ඇති දැනට භාවිතයෙන් ඉවත් කොට රජයේ නිල නිවසක් පිටුපස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් මහනුවර මූලස්ථාන පොල


කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
2024 ඔක්තෝබර් මස 11 751 0

උතුරු,නැගෙනහිර,උතුරු - මැද සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැනට ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇති


ශ්‍රී ලංකා ක්‍රිකට් හොඳම සේවා යෝජක සම්මාන ලබයි
2024 ඔක්තෝබර් මස 11 238 0

ලෝක මානව සම්පත් කොංග්‍රසය වාර්ෂිකව සංවිධානය කරන සේවා යෝජක සම්මාන උළෙලේදී (2024) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකාවේ හොඳම සේවා යෝජක සන්නාම ලෙස සම්මේල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39916 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25910 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 164 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 399 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1284 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site