වැලිමඩ - නුවරළිය මාර්ගයෙන් පිදුරුපොල ගමට පිවිසෙන පාර නාය යෑමට ලක්ව කාලයක් ගත වී තිබුණද එය නිසි පරිදි පිළිසකර නොකිරීම හේතුවෙන් ඊට එරෙහි වු පිදුරුපොල ගම්වාසීහු අද කැප්පෙටිපොළ නගරයේ උද්ඝෝෂණයක් කළහ.
උද්ඝෝෂණය අතරතුර එහි පැමිණි ඌව පළාත්සභා මන්ත්‍රී එස්.ඒ.ආර්. බන්දුසේන මහතා ඔවුන් හා සාකච්ඡා කිරීමෙන් පසු ගැටළුවට විසදුම් දෙන බවට පොරොන්දු වීමත් සමඟ උද්ඝෝෂණය නිමා විය.
පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස
විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ
රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මරු කපොල්ලට එරෙහිව වැලිමඩ උද්ඝෝෂණ
ඉසුරු Sunday, 27 January 2013 04:03 PM
මනුස්ස ජිවිත ගැන හිතලවත් ඒවා කරල දෙන්න (දී)
ඉසුරන්ගි Sunday, 27 January 2013 04:05 PM
ජයවේවා....ජයවේවා....ජයවේවා....(දී)
නයන කුමාර Tuesday, 29 January 2013 10:02 AM
බලාගෙන ඉන්න කරලා දෙයි (ස)
කැප්පෙටිපොල Monday, 28 January 2013 12:11 PM
පිදුරුපොල නෙමෙයි විදුරුපොල නේද හරි නම. (ස)
ෆාම් Sunday, 27 January 2013 04:34 PM
අසරණ මිනිස්සුන්ගේ ඉල්ලීම සලකා බලන්න (දී)
නිත්‍යා Monday, 28 January 2013 01:32 PM
මරු කපොල්ලට උද්ඝෝෂණය කරලා වැඩක් නෑ.ගම් වැසියෙක් මරු තුරුලට යන්න කලින් ගමේ අය එක්ව මෙය පිලිසකර කර ගන්න(ස)
පුර්ණ Monday, 28 January 2013 08:22 AM
අසරණ මිනිස්සු (දී)
සිල්වා තබුක් Sunday, 27 January 2013 02:38 PM
ගමේ වැඩක් ඉක්මනට කරන්න ඔන නම් ගමම එකතුවෙලා කරන්න උද්ඝෝෂණ වලින් ඔබට නිසි පල ලබා ගන්න පුළුවං...නොදැකපු ලොකු අයත් ඔබට බලා ගන්න පුළුවං.. ප්‍රමාධ උන වැඩත් එක රැයෙන් කරගන්න පුළුවං..!(නු)
ලලිත් කටාර් Sunday, 27 January 2013 02:43 PM
අඩන්න ඕනෙලු කිරි එරෙන්න.. උද්ඝෝෂණයක් නැතිව වැඩක් කෙරෙන්නෙම නැද්ද දැං..?(නු)
කුරුවිට Sunday, 27 January 2013 02:56 PM
හෙට අනිද්දා වෙනකොට වැස්ස නොනැවතුනෙත් ඒකටත් උද්ඝෝෂණය කරයි..!(නු)